05/06/2026
අද අප අතරින් සදහටම සමුගෙන ගිය ආදරණීය චමෝ මල්ලි… 💔🙏
ඔයාව කවදාවත් සජීවීව දැකලා නොතිබුණත්, අවුරුදු ගණනාවක් පුරා Fb සහ YT හරහා හඳුනාගත් හොඳ සහෝදරයෙක්, හිතවත් යාලුවෙක් වුණා.
හැමෝටම ආදරයෙන් කතා කරන, හිනාව බෙදාදුන් ඔයාගේ අඩුව අපිට හැමදාම දැනේවි… 😔
දිගු කාලයක් රෝගී තත්ත්වයක් එක්ක සටන් කරපු ඔයා අද නිහඬ ගමනක් ගිහින්…
ජීවිතේ කෙටි වුණත්, ඔයා තැබූ මතක හැමෝගේ හදවත්වල දිගටම ජීවත් වේවි. 🕊️
ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ ප්රාර්ථනා කිරීම විතරයි…
සංසාරේ යළි කිසිම ආත්මයක මෙවන් අකල් වෙන්වීමක් හිමි නොවේවා. 🙏
ආදරණීය චමෝ මල්ලි,
ඔබට නිවන් සුව ලැබේවා! 🤍🕯️
සමාවෙන්න මල්ලි මට ඔයාට reply කරන්න බැරි උනා vacation නිසා messager බැලුවේ ම නැ ඉතිං මම මේක කාට කියන්න ද 🥺 දැන් ඔයා අපි අතරෙ නැ
Chamod Shanuka 🥺