Saman Eliya Air Line

Saman Eliya Air Line •°°~චාම් කලාවේ නිහඬ හැඩකාරයා~°°•
~•°°~Since 1985 in Galle~°°•~ Special Hire
(3)

20/05/2026

වාසනාවන්ත වාහන 🥹💙🌍 Oshada Amoddya ゚viralシfypシ゚viralシ

18/05/2026

විජයග්‍රහණයට වසර 17 ක් 🫶⚔️🇱🇰

ඔබටත් මටත් නිදහසේ ජීවත්වන්නට දිවි පුදා , අබාධිතවී අපේ මව්බිම රැකගත් විරුවනි... ඔබටයි මේ අපේ උත්තමාචාරය...!!🙏🇱🇰⚔️ Oshada Amoddya ゚viralシfypシ゚viralシ

16/05/2026

පිස්සුවක් කොල්ලන්ට බෝ කරා 😜🫶🌹 Oshada Amoddya ゚viralシfypシ゚viralシ

14/05/2026

පෑ හාද කම් යලී නෑ..❤️‍🔥😇🥀 Oshada Amoddya ゚viralシfypシ゚viralシ

17/04/2026

අවුරුදුත් අරන් ශ්‍රි පාදේ 🙏🌏💐 ゚viralシfypシ゚viralシ @

" හෙට සිට නැවතත් සුපුරුදු පරිදි ධාවනයේ"(2026.04.15)රජ්ජුරුබණ්ඩාර දෙවි සමිඳු පිහිටයි..! 🔱🕉𝗦𝗮𝗺𝗮𝗻 𝗘𝗹𝗶𝘆𝗮 𝗔𝗶𝗿 𝗟𝗶𝗻𝗲 - 𝗚𝗮𝗹𝗹𝗲 🩵N...
14/04/2026

" හෙට සිට නැවතත් සුපුරුදු පරිදි ධාවනයේ"(2026.04.15)

රජ්ජුරුබණ්ඩාර දෙවි සමිඳු පිහිටයි..! 🔱🕉

𝗦𝗮𝗺𝗮𝗻 𝗘𝗹𝗶𝘆𝗮 𝗔𝗶𝗿 𝗟𝗶𝗻𝗲 - 𝗚𝗮𝗹𝗹𝗲 🩵
ND - 7981

( X ) දෙනියාය [60] කොළඹ ( N )
⭕ සාමාන්‍ය ගාස්තු සේවය | සීමිත නැවතුම්
..♻️ගමන් මාර්ගය♻️...

දෙනියාය ⇄ දියදාව ⇄ කොටපොළ ⇄ මොරවක ⇄ අතුඇල ⇄ පිටබැද්දර ⇄ දීගල ⇄ මාරඹ ⇄ අකුරැස්ස ⇄ අමලගොඩ ⇄ කියාඬූව ⇄ හේනේගම ⇄ කනංකේ ⇄ ඉමදූව ⇄ අඟුලුගහ ⇄ පිලාන ⇄ නුගදූව ⇄ දෙවට ⇄ ගාල්ල ⇄ හික්කඩුව ⇄ අම්බලන්ගොඩ ⇄ බලපිටිය ⇄ බෙන්තොට ⇄ අලුත්ගම ⇄ කළුතර ⇄ පානදුර ⇄ මොරටුව ⇄ දෙහිවල ⇄ කොළඹ.
..⏰දිනපතා පිටත්වීම් හා ළඟාවීම්⏰...
..දෙනියාය සිට කොළඹ බලා ධාවනය වීමේදී...

● දෙනියායෙන් | පෙ.ව.01.00
● මොරවකින් | පෙ.ව.01.50
● අකුරැස්සෙන් | පෙ.ව.02.30
● ගාල්ලෙන් | පෙ.ව.03.30

● කොළඹට | පෙ.ව.05.40
..කොළඹ සිට දෙනියාය බලා ධාවනය වීමේදී...

● කොළඹින් | ප.ව.04.50
● ගාල්ලෙන් | ප.ව.09.00
● අකුරැස්සසෙන් | ප.ව.10.00
● මොරවකින් | ප.ව.10.45

● දෙනියායට | ප.ව.11.15
☎️ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අමතන්න :- 071 910 8319

12/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා!!! හැමෝටම 🙏💐🌏 Oshada Amoddya ゚viralシfypシ゚viralシ

05/04/2026

අම්මේ එදා උබ මගේ යාලුවා..🥹💗💋 Oshada Amoddya ゚viralシfypシ゚viralシ

04/04/2026

කොහෙන් බැලුවත් හැඩ වාහන 💋🌹😘 Oshada Amoddya ゚viralシfypシ゚viralシ

02/04/2026

තිබ්බ mode එක ඒ විදියටම 💋🌹😘 Oshada Amoddya ゚viralシfypシ゚viralシ

30/03/2026

සුපුරුදු පෙනුමෙන් කරුණාවේ..🙏💙🌹 Oshada Amoddya ゚viralシfypシ゚viralシ

Address

Deniyaya Road
Galle

Telephone

+94770020239

Website

Alerts

Be the first to know and let us send you an email when Saman Eliya Air Line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share