04/04/2025
#ගාල්ලේ එන ඔයාලට අඩුම වියදමෙන් ලස්සනම තැන් වලට ඉක්මනින්ම යන්න පුලුවන් සුපිරි trip package එකක් තමයි මේ 🔥😍🍀
Ravi bike rental service - Galle 🛵🛵
🔥❤ ඔයාලට තියෙන්නෙ කෝච්චියේ හරි බස් එකේ හරි ගාල්ලට එන්න විතරයි එතන ඉදන් ඔයාට කැමති විදියට ඔයාගෙ Trip එක Arrange කරගන්න පුලුවන්.අපි ඔයාල ලගටම අවශය scooter ඒක ලබා දෙනවා.😍🍀👊
🔥 අපෙන් scooter or bike ගන්න ඔබට ලැබෙන පහසුකම් 💪👌
✴ අපි ඔයාලට අවශය විදියට ඔයාලගෙ tour එක plane කරලා දෙනවා.
✴ ඕනම bike එකකට හෙල්මට් 2 ක් free දෙනවා.
✴ ඒ වගේම ඔයාලගෙ tour එක ඉවර වෙනකම් ඕනම වෙලාවක අපි ඔබට සහය වෙන්න ( 24 hours ) ඉන්නවා.
✴ මීට අමතරව අපෙන් ගන්න සියලුම යතුරු පැදි වල කාර්මික දෝසයක් හො ඕනම ගැටලුවකට අපි ඔබත් එක්ක ඉන්නවා.
අදම ඔයාගේ Booking ඒක දා ගන්න.අපිට කතා කරන්න. 😍👇👇
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 077 66 40 883 - 075 66 40 883 (Call or Whatsapp)