Udugama Busses

Udugama Busses 𝐓𝐫𝐚𝐯𝐞𝐥 & 𝐓𝐫𝐚𝐧𝐬𝐩𝐨𝐫𝐭 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬 𝟐𝟒×𝟕

1994 සිට උඩුගම ඩිපෝවේ රියදුරු මහතෙක් ලෙස අවුරුදු 32ක්  358 දෙල්ලව මාර්ගයේ සේවය කර අද දින විශ්‍රාම යන දනසිරි රනසිංහ මහතාන...
30/04/2026

1994 සිට උඩුගම ඩිපෝවේ රියදුරු මහතෙක් ලෙස අවුරුදු 32ක් 358 දෙල්ලව මාර්ගයේ සේවය කර අද දින විශ්‍රාම යන දනසිරි රනසිංහ මහතානෙනි Udugama Buses අපගේ ආචාරය....❤️ කරන කියන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා❤️

ජායාරුපයේ හිමිකම මුල් අයිතිකරු සතුවේ.

උඩුගම්පුර ග්‍රාමීය සේවා අතරුන් පෞද්ගලික අංශය නියෝජනයක්..💙💙💙💙💙💙💙සම්බුදු සරණයි ☸️☸️☸️wpJN - 3816උඩුගම හෝමදොල පාසල් හංදිය ස...
27/04/2026

උඩුගම්පුර ග්‍රාමීය සේවා අතරුන් පෞද්ගලික අංශය නියෝජනයක්..💙💙💙💙💙💙💙

සම්බුදු සරණයි ☸️☸️☸️
wpJN - 3816

උඩුගම හෝමදොල පාසල් හංදිය ස්ටොක්ලන්ඩ් කැකුණදොළ ගල්වාන මාපලගම
කුරුපනාව නාගොඩ දෙවැනිගෙවත්ත කැප්පිටියාගොඩ බුදපනාගම උනන්විටිය මහම්බාන මහලපිටිය කනත්තවත්ත ඇල්ලකන්ද සන්දරවල බද්දෙගම

මෙම මාර්ගයේ මෙම බස් රථය පමණක් වන අතර පහත පරිදි ස්ථීර කාලසටහනක් අනුව ධාවනය වේ..⚠️️⚠️️⚠️️

උඩුගමින් පෙ.ව. 5.45
මාපලගම 6.10
නාගොඩ 6.20
බද්දෙගම 7.05

බද්දෙගමින් පෙ.ව.7.30
නාගොඩ 8.20
මාපලගම 8.25
උඩුගම 8.55

උඩුගමින් පෙ.ව.9.40
මාපලගම 10.10
නාගොඩ 10.25
බද්දෙගම 11.05

බද්දෙගමින් පව.12.35
නාගොඩ 1.20
මාපලගම 1.30
උඩුගම 2.00

උඩුගමින් ප.ව. 2.45
මාපලගම 3.15
නාගොඩ 3.30
බද්දෙගම 4.15

බද්දෙගමින් ප.ව.4.30
නාගොඩ 5.20
මාපලගම 5.3
උඩුගම 6.05

𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐁𝐲 - ©𝐓𝐞𝐚𝐦 𝐎𝐟 𝐔𝐝𝐮𝐠𝐚𝐦𝐚 𝐁𝐮𝐬𝐬𝐞𝐬

ඔබ සැමට සාමය සතුට පිරි සුබම සුබ සිංහල හා හින්දු අළුත් අවුරුද්දක් වේවා..!!!
14/04/2026

ඔබ සැමට සාමය සතුට පිරි සුබම සුබ සිංහල හා හින්දු අළුත් අවුරුද්දක් වේවා..!!!

විකිණීමට ඇත... FoR SaLe ⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️2010 වර්ශය ආසන 54
03/04/2026

විකිණීමට ඇත... FoR SaLe ⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️
2010 වර්ශය ආසන 54

❤❤❤❤❤ දොල පාරේ පෙණ පිඬු අතරේ සුදු මුදු ගංතීරේ.... කඳුයායේ තුරුලිය ගොමුවේ මීදුම් සිළිලාරේ... පාට ඒ රන් ඔංචිල්ලේ සැනසෙමු න...
02/04/2026

❤❤❤❤❤ දොල පාරේ පෙණ පිඬු අතරේ සුදු මුදු ගංතීරේ.... කඳුයායේ තුරුලිය ගොමුවේ මීදුම් සිළිලාරේ... පාට ඒ රන් ඔංචිල්ලේ සැනසෙමු නැළවිල්ලේ හමුවෙමු වෙල් ඉපනැල්ලේ.. රන්වන් අරුණැල්ලේ..... ❤❤❤❤❤❤❤

💙☸️ ශ්‍රී සුමන දේවෝ නමෝ වරම් ☸️💙

𝑺.𝑳.𝑻.𝑩. 𝑼𝒅𝒖𝒈𝒂𝒎𝒂 𝑫e𝒑𝒐𝒕
𝒘𝒑 𝑵𝑩 - 9930 / 𝑼𝑮 - 22

(X) උඩුගම නුවරඑළිය (N.)
உடுகம 42/458/315/122/13 னுவரஎலி
UDUGAMA NUWARAELIYA
සාමාන්‍ය ගාස්තු සේවාව.
සීමිත නැවතුම් මගී ප්‍රවාහනය.

ගමන් මාර්ගය👇
උඩුගම හෝමදොල බාර්හංදිය උක්ඕවිට ගෝනදෙණිය අම්බලම උඩලමත්ත විල යටලමත්ත වළකුඹුර නාගොඩ මාපලගම තල්ගස්වල නියාගම මත්තක පෝද්දිවෙල පිටිගල බොරළුහේන ගොරකදූව පැලවත්ත මීගහතැන්න ළිහිණියාව කුම්බදූව මොරගල හොරවල ඕවිටිගල මතුගම නෑබොඩ උඩෝවිට වරකාගොඩ නාර්තුපාන අඟුරුවාතොට යාල රෙමුණ බැල්ලපිටිය වෑවල හොරණ අරමංගොල්ල මොරගහහේන මිල්ලෑව පෝරෙගෙදර පාදුක්ක මීපේ හංවැල්ල පහත්ගම කළුඅග්ගල සලාව කොස්ගම හිඟුරල පුවක්පිටිය අවිස්සාවේල්ල තල්දූව දෙහිඕවිට මාගම්මන කරවනැල්ල යටියන්තොට නවට තුංකිඳ තැලිගම කිතුල්ගල කළුගල ගින්ගත්හේන දියගල වටවල රොසැල්ල හැටන් කොටගල පතන ක්ලෙයාර් තළවකැලේ ලිඳුල පාම්ස්ටන් රදැල්ල ශෝට්කට් නානුඔය බ්ලැක්පූල් නුවරඑළිය

දිනපතා පිටත්වීම්👇
උඩුගමින් පිටත් වීම - පෙ.ව 06.40
පැලවත්තෙන් - පෙ.ව 08.20
මතුගමින් - පෙ.ව 09.15
හොරණින් - පෙ.ව 09.45
අවිස්සාවේල්ලින් - පෙ.ව 11.35
හැටන් වලින් - ප.ව 02.10
නුවරඑළියට ළඟා වීම- ප.ව 03.40

නුවරඑළියෙන් පිටත් වීම - පෙ.ව 07:30
හැටන් වලින් - පෙ.ව 09.20
අවිස්සාවේල්ලින් - පෙ.ව 12.10
හොරණින් - ප.ව 01.30
මතුගමින් - ප.ව 02.10
පැලවත්තෙන් - ප.ව 03.00
උඩුගමට ළඟා වීම - ප.ව 04.30

අතිරේක තොරතුරු👇
ආසන්න දුර ප්‍රමාණය - 283 km
අනුමත ධාවන කාළය - පැය 08 විනාඩි 30 යි.

විම්සීම් 0912285081... (සම්පූර්ණ ගමන් වාරයම සඳහා ආසන වෙන් කර ගත හැක.

🌕සිරිපා කරුණාවට යන මගින් හැටන් දුම්රිය ස්ථානය අසලින් බැස නල්ලතන්නිය බස් රථ මගින් ගමන් පහසුව සලසා ගත හැක

🙏මෙම ජයාරැප වල මුල් අයිතිය කවිදු හර්ශිත සොහොයුරා සතුවේ.

☸️☸️☸️☸️☸️ සුපින්බර බක් පුන් පොහොය දිනයක් වේවා ☸️☸️☸️☸️☸️💙🤍 මීදුම් මිටියාවතෙන් ළඟම පාරෙන් පිටිගල යන ලේලන්ඩ් පොඩ්ඩා🌷🌼🌻   ...
01/04/2026

☸️☸️☸️☸️☸️ සුපින්බර බක් පුන් පොහොය දිනයක් වේවා ☸️☸️☸️☸️☸️

💙🤍 මීදුම් මිටියාවතෙන් ළඟම පාරෙන් පිටිගල යන ලේලන්ඩ් පොඩ්ඩා🌷🌼🌻


𝐈𝐧𝐝𝐢𝐤𝐚 𝐄𝐱𝐩𝐫𝐞𝐬𝐬
𝐬𝐩 𝐆𝐊 - 𝟓𝟗𝟏𝟏


උඩුගම පිටිගල
உடுகம 438/1 பிப்பிகல
UDUGAMA PITIGALA

ගමන් මාර්ගය✋
උඩුගම , හෝමදොල , විද්‍යාල හංදිය , ගල්වාන මාවත , පීල්ල , කඩේ හංදිය , කන්තෝරුව , මාපලගම , මාපලගම මධ්‍යම , කොළඹකඩේ හංදිය , මලාමුර , මාරකන්ද , පෝද්දිවෙල , මත්තක , වැයිහේන , ගොඩාමුණ හංදිය , ආයුර්වේද රෝහල , ඉඳිපලේගොඩ , පිටිගල.

දිනපතා පිටත්වීම්✋
උඩුගමින් - උදෑසන 06.00
උදෑසන 10.45
සවස 03.50


පිටිගලින් - උදෑසන 08.20
දහවල් 01.20
සවස 05.50

(මාර්ගය මලාමුර සිට පෝද්දිවෙල දක්වා කොටස දැඩි ලෙස අබලන් වැවින් කාළවේලාවන්හි සුළු වෙනස්කම් සිදු විය හැකිය.

මාර්ගයේ දුර ප්‍රමාණය - 19Km
සාමාන්‍ය ධාවන කාළය - මිනිත්තු 50 යි.

🦋🦋🦋🦋 විස්තර සඳහා අමතන්න :- 0779142191/077 266 0958 🦋🦋🦋🦋
𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐁𝐲 - ©𝐓𝐞𝐚𝐦 𝐎𝐟 𝐔𝐝𝐮𝐠𝐚𝐦𝐚 𝐁𝐮𝐬𝐬𝐞𝐬

❤️❤️❤️දුරින් හිද මා බලා ඉන්නම් ඔබේ මතකේ මැකී යනකම්...❤️❤️❤️👸👸👸ටිකිරිලියා Special Edition❤️❤️❤️මුතුහෙට්ටිගම එන්ටප්‍රයිසස්...
26/03/2026

❤️❤️❤️දුරින් හිද මා බලා ඉන්නම් ඔබේ මතකේ මැකී යනකම්...❤️❤️❤️

👸👸👸ටිකිරිලියා Special Edition❤️❤️❤️
මුතුහෙට්ටිගම එන්ටප්‍රයිසස් - උඩුගම
spND-8180

උඩුගම ගාල්ල
உடுகம 377 காலி
UDUGAMA GALLE

උඩුගම හෝමදොල බාර්හංදිය ජර්මන්කන්ද සාමිමලේ සුදුවැලිපොත අළුත්වත්ත 18කණුව තලංගහ කොරඟමලේ නාකියාදෙණිය අකුළහේන තෙල්ලඹුර දඩිබිඩියවත්ත මාකුඹුර කොට්ටව තල්ගම්පොළ ගොනාමුල්ල ජයන්තිය හියාරේ කුරුඳුවත්ත අක්මීමන මාදොළ පින්නදූව මානවිල ගල්වැටවත්ත දික්ඇල ගිනිගත්තුඩුව වළහන්දූව මල්ගහ බටදූව මකුළුව සම්බෝධිය මාගල්ල ගාල්ල

මෙම බස් රථය චක්‍රීය පැළලි කාලසටහනකට අනුව ධාවනය වේ...
විශේෂ චාරිකා සඳහා විමසීම් :- (077) 751 2413

𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐁𝐲 - ©𝐓𝐞𝐚𝐦 𝐎𝐟 𝐔𝐝𝐮𝐠𝐚𝐦𝐚 𝐁𝐮𝐬𝐬𝐞𝐬

❤️💝💛සඳළුතලාවේ මුනින්තලාවී කඳුලැල් පිරුණු නෙතින්..සමුගන්නම් මම කුමරියේ ඔබගෙන් ආයෙත් දකිනු රිසින්❤️💝💛 අළුත් වුනු ලංගමේ රොක...
22/03/2026

❤️💝💛සඳළුතලාවේ මුනින්තලාවී කඳුලැල් පිරුණු නෙතින්..සමුගන්නම් මම කුමරියේ ඔබගෙන් ආයෙත් දකිනු රිසින්❤️💝💛

අළුත් වුනු ලංගමේ රොකට් එක
❤❤❤❤❤❤❤❤❤ RED QUEEN ❤❤❤❤❤❤❤❤❤

𝐒.𝐋.𝐓.𝐁. 𝐔𝐝𝐮𝐠𝐚𝐦𝐚 𝐃𝐢𝐩𝐨𝐭
𝐰𝐩 𝐍𝐁 - 𝟖𝟑𝟕𝟖 | 𝐔𝐆 - 𝟎𝟐

උඩුගම ගාල්ල
உடுகம 377 காலி
Udugama Galle

ගමන් මාර්ගය✋
උඩුගම , හෝමදොල , බාර්හංදිය , ජර්මන්කන්ද , සාමිමලේ , සුදුවැලිපොත , අළුත්වත්ත , 18කණුව , කොරඟමලේ , නාකියාදෙණිය , අකුළහේන , තෙල්ලඹුර , දඩිබිඩියවත්ත , මාකුඹුර , කොට්ටව , තල්ගම්පොළ , ගොනාමුල්ල , ජයන්තිය , හියාරේ , කුරුඳුවත්ත , අක්මීමන , මාදොළ , පින්නදූව , මානවිල , ගල්වැටවත්ත , දික්ඇල , ගිනිගත්තුඩුව , වළහන්දූව , මල්ගහ , බටදූව , මකුළුව , සම්බෝධිය , මාගල්ල , ගාල්ල.

දිනපතා පිටත්වීම්✋
**උඩුගමින් පිටත් වීම් ධාවන වාර - 03
උදෑසන - 05.40
උදෑසන - 09.55
දහවල් - 02.25

**ගාල්ලෙන් පිටත් වීම් ධාවන වාර - 03
උදෑසන - 07.25
උදෑසන - 11.55
හවස - 04.50


මාර්ගයේ දුර ප්‍රමාණය - 37Km
සාමාන්‍ය ධාවන කාළය - පැය 01 මිනිත්තු 30 යි.

❤❤❤ ඉතිං එන්න ලොකේ ලස්සනම රොකට් යානාවෙන් මුහුද
බලන්න යන්නට.. ❤❤❤

❤මෙම බස් රථය මේ දිනවල තාවකාලිකව උඩුගම බද්දෙගම මාර්ගයේ ධාවනය වේ.🙆

ඩිපෝව සතු UG21 බස් රථයද පූර්ණ බැඳ අළුත්වැඩියාවක් හා චැසියේ ඇති වූ පැල්මක් හේතුවෙන් කළුදාවල ඉංජිනේරු අංශයේ ප්‍රථිකාර ලබමින් සිටී...එම බස් රථයට ගිණිතබා විනාශ කරන ලද පේදුරුතුඩුව ඩිපෝව සතු NB - 3202 බස් රථයේ චැසිය සවිකර එම අංක තහඩුවෙන් පැමීණීමට නියමිතයි.❤❤

𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐁𝐲 - ©𝐓𝐞𝐚𝐦 𝐎𝐟 𝐔𝐝𝐮𝐠𝐚𝐦𝐚 𝐁𝐮𝐬𝐬𝐞𝐬

💙💙💙 මීදුම් මිටියාවතෙන් පුංචි එංගලන්තයට 💙💙💙💙☸️ ශ්‍රී සුමන සමන් දිව්‍යරාජයාගේ පිහිටයි ☸️💙                            𝑺.𝑳.𝑻...
06/03/2026

💙💙💙 මීදුම් මිටියාවතෙන් පුංචි එංගලන්තයට 💙💙💙

💙☸️ ශ්‍රී සුමන සමන් දිව්‍යරාජයාගේ පිහිටයි ☸️💙

𝑺.𝑳.𝑻.𝑩. 𝑼𝒅𝒖𝒈𝒂𝒎𝒂 𝑫e𝒑𝒐𝒕
𝒘𝒑 𝑵𝑩 - 9930 / 𝑼𝑮 - 22

(X) උඩුගම නුවරඑළිය (N.)
உடுகம 42/458/315/122/13 னுவரஎலி
UDUGAMA NUWARAELIYA
සාමාන්‍ය ගාස්තු සේවාව.
සීමිත නැවතුම් මගී ප්‍රවාහනය.

ගමන් මාර්ගය👇
උඩුගම හෝමදොල බාර්හංදිය උක්ඕවිට ගෝනදෙණිය අම්බලම උඩලමත්ත විල යටලමත්ත වළකුඹුර නාගොඩ මාපලගම තල්ගස්වල නියාගම මත්තක පෝද්දිවෙල පිටිගල බොරළුහේන ගොරකදූව පැලවත්ත මීගහතැන්න ළිහිණියාව කුම්බදූව මොරගල හොරවල ඕවිටිගල මතුගම නෑබොඩ උඩෝවිට වරකාගොඩ නාර්තුපාන අඟුරුවාතොට යාල රෙමුණ බැල්ලපිටිය වෑවල හොරණ අරමංගොල්ල මොරගහහේන මිල්ලෑව පෝරෙගෙදර පාදුක්ක මීපේ හංවැල්ල පහත්ගම කළුඅග්ගල සලාව කොස්ගම හිඟුරල පුවක්පිටිය අවිස්සාවේල්ල තල්දූව දෙහිඕවිට මාගම්මන කරවනැල්ල යටියන්තොට නවට තුංකිඳ තැලිගම කිතුල්ගල කළුගල ගින්ගත්හේන දියගල වටවල රොසැල්ල හැටන් කොටගල පතන ක්ලෙයාර් තළවකැලේ ලිඳුල පාම්ස්ටන් රදැල්ල ශෝට්කට් නානුඔය බ්ලැක්පූල් නුවරඑළිය

දිනපතා පිටත්වීම්👇
උඩුගමින් පිටත් වීම - පෙ.ව 06.40
පැලවත්තෙන් - පෙ.ව 08.20
මතුගමින් - පෙ.ව 09.15
හොරණින් - පෙ.ව 09.45
අවිස්සාවේල්ලෙන් - පෙ.ව 11.35
හැටන් වලින් - ප.ව 02.10
නුවරඑළියට ළඟා වීම- ප.ව 03.40

නුවරඑළියෙන් පිටත් වීම - පෙ.ව 07:30
හැටන් වලින් - පෙ.ව 09.20
අවිස්සාවේල්ලෙන් - පෙ.ව 12.10
හොරණින් - ප.ව 01.30
මතුගමින් - ප.ව 02.10
පැලවත්තෙන් - ප.ව 03.00
උඩුගමට ළඟා වීම - ප.ව 04.30

අතිරේක තොරතුරු👇
ආසන්න දුර ප්‍රමාණය - 283 km
අනුමත ධාවන කාළය - පැය 08 විනාඩි 30 යි.

විම්සීම් 0912285081... (සම්පූර්ණ ගමන් වාරයම සඳහා ආසන වෙන් කර ගත හැක.)

💙💙💙 සිරිපා කරුණාවට එකතු වූ මගීන් හැටන් දුම්රිය ස්ථානය අසලින් බැස ශ්‍රීපාද විශේෂ සේවා බස් රථයකට මාරු වන්න. 💙💙💙

✝️✝️✝️✝️  හිනිදුම ශාන්ත ආනා දේව මෑණියනි. අප නිසා යාඤා කළ මැනව  ✝️✝️✝️✝️කිතුණු වාතාරික සමය තුළ හිනිදුම කල්වාරි සිද්ධස්ථාන...
02/03/2026

✝️✝️✝️✝️ හිනිදුම ශාන්ත ආනා දේව මෑණියනි. අප නිසා යාඤා කළ මැනව ✝️✝️✝️✝️

කිතුණු වාතාරික සමය තුළ හිනිදුම කල්වාරි සිද්ධස්ථානයේ 2026 අප්‍රේල් 5 දින වනතුරු පැවැත්වෙන් දේව මෙහෙයන් සඳහා පොදු ප්‍රවාහනය භාවිත කරන ඔබට ගමන් කළ හැකි පහසුම සේවාවක්.......

❤❤❤❤ මීදුම් මිටියාවතෙන් කොළොම්තොට හරහා පුංචි රෝමයට ❤❤❤❤


𝐒.𝐋.𝐓.𝐁. 𝐔𝐝𝐮𝐠𝐚𝐦𝐚 𝐃𝐢𝐩𝐨𝐭
𝐰𝐩 𝐍𝐁 - 𝟗𝟏𝟖𝟔 | 𝐔𝐆 - 𝟏𝟗

උඩුගම මීගමුව
உடுகம 28/240 னிக்கம்பு
Udugama Negambo


ගමන් මාර්ගය✋
උඩුගම , උඩලමත්ත , යටලමත්ත , නාගොඩ , මාපලගම , තල්ගස්වල , නියාගම , හොරන්ගල්ල , ඉදිගහවිල , වතුරවිල , කහදූව , ඇත්කඳුර , යක්කටුව , කුරුඳුගහ හැතැක්ම , ඇල්පිටිය , බටුවන්හේන , ඌරගස්මන් හංදිය , හබුරුගල , දෙද්දූව , ගොමැටේ , බෙන්තොට , අළුත්ගම , බේරුවල , පයාගල , කළුතර , වාද්දුව , පානදුර , මොරටුව , රත්මලාන , ගල්කිස්ස , කොළඹ , පෑලියගොඩ ,වත්තල, මාබෝල ,වැලිසර , කදාන , ජාඇල , සීදුව , කටුනායක, කුරණ ,මීගමුව.

දිනපතා පිටත්වීම්✋
මීගමුවෙන් පිටත් වීම - උදෑසන 04.15
කොළඹින් පිටත් වීම -උදෑසන 05.25
කළුතරින් පිටත් වීම -උදෑසන 06.45
ඇල්පිටියෙන් පිටත් වීම - උදෑසන 08.35
උඩුගමට ළඟා වීම - උදෑසන 10.50

උඩුගමින් පිටත් වීම - දහවල් 02.10
ඇල්පිටියෙන් පිටත් වීම - සවස 04.25
කළුතරින් පිටත් වීම - සවස 05.40
කොළඹින් පිටත් වීම - රාත්‍රී 07.10
මීගමුවට ළඟා වීම - රාත්‍රී 08.15

මාර්ගයේ දුර ප්‍රමාණය - 192Km
සාමාන්‍ය ධාවන කාළය - පැය 05 මිනිත්තු 30 යි.

විශේෂ දැනුම්දීම්✋
❤❤❤ කිතුණු වාතාරික සමයේ හිනිදුම කල්වාරි පුදබිම වන්දනා කරන බැතිමතුන් හට ප්‍රවාහන පහසුකම් උඩුගම සිට පෙ.ව.11.10 පෙ.ව.11.30 ආදී වශයෙන් බස් රථ සම්බන්ධ කර ඇත..❤දෙල්ලව දෙසින් පැමිණෙන බස් රථ හිනිදුමින් ප.ව.12.45 ප.ව.1.15 බස් රථ වල නැගී උඩුගමට පැමිණ නැවත මීගමුව බස් සේවාවට සම්බන්ධ විය හැක.❤❤❤

උදෙන් මීපුරෙන් හිනිදුම ඇවිත් හවස දේව මෙහෙයට ඉදලා පසුදා පහන් වුන සැනින් උදේ කල්වාරි පුදබිමේ ඇවිදලා ගිං ගඟෙන් නාගෙන නැවත සවස ගම්බිම් බලා යන අයට මෙන්න සේවාව.🤍

𝐏𝐫𝐞𝐬𝐞𝐧𝐭𝐞𝐝 𝐁𝐲 - ©𝐓𝐞𝐚𝐦 𝐎𝐟 𝐔𝐝𝐮𝐠𝐚𝐦𝐚 𝐁𝐮𝐬𝐬𝐞𝐬

❤❤❤ දරුවා කාගේද නොව කාගෙ උනත් දරුවෝය ❤❤❤හෙට දින (03/01) සිට නව මුහුණුවරක් රැගෙන නෙළුව නගරයෙන් ආරම්භ වේ..❤පියාජියෝ ත්‍රීර...
02/03/2026

❤❤❤ දරුවා කාගේද නොව කාගෙ උනත් දරුවෝය ❤❤❤

හෙට දින (03/01) සිට නව මුහුණුවරක් රැගෙන නෙළුව නගරයෙන් ආරම්භ වේ..❤

පියාජියෝ ත්‍රීරෝද රථයෙන් ආරම්භය ගෙන GI අංක කැරවන් රථයෙනුත් NA-1697 TATA cityride එකෙන් ND-1697 ලේලන්ඩ් ලිනෙක්ස් එකට බැස ඉන් අන්තුරුව JF අංක ලේලන්ඩ් උක්කාල් එකටද අනතුරුව ලේලන්ඩ් රබියෙන් වත්මනේ ගමන යන අභිමානවත් 24 වසරක නොනිමි උඩුගම්පුර දෙමාව්පියන්ගේ විශ්වාසය් දිනූ.... 💙 සම්පත් පාසල් සේවය 💙 සඳහා එක් වූ නවතම අයිෂර් ස්කයිලයින් එක්සෙකටිව් බස් රථය

නෙළුව ගාල්ල වලහන්දූව
னெலுந 00 காலி
NELUWA GALLE

නෙළුව මාවනාන සුදුවැල්ලාව චමිලානි හංදිය කඳුමුදුන තවලම බටහේන හිංගල්ගොඩ මුල්මැඩිය හිනිදුම මහාබෝධිවත්ත හේකොක්වැලි පනන්ගල වේකිල්ඇල 10කඩේ කෝරළේගම කන්නැලිය ඇහැළකන්ද ගල්ලන්දළ මෝඩපාලම කොණ්ඩගල කැටගොඩ උඩුගම බාර්හංදිය උක්ඕවිට ගෝනදෙණිය අම්බලම උඩලමත්ත විල යටලමත්ත ඌරල වඳුරඹ කීඹිය නරාවල තලගහ තොටගොඩ ලබුදූව කරාපිටිය කිතුලම්පිටිය කලේගාන ජූල්ගහ මිනුවන්ගොඩ ගාල්ල මාගල්ල දෙවට වලහන්දූව..

🤍 සිරිධම්ම විද්‍යාලය
🤍 රිපන් බාලික විද්‍යාලය
🤍රිච්මන්ඩ් විද්‍යාලය
🤍 සංඝමිත්ත බාලිකා විද්‍යාලය
🤍මහින්ද විද්‍යාලය
🤍විද්‍යාලෝක විද්‍යාලය
🤍 ඇලවීශියස් විද්‍යාලය
🤍 ශ්‍රී හෘදය කන්‍යාරාමය
🤍 සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය
🤍 ඕල්සෙන්‍ට්ස් විද්‍යාලය
🤍අනුලාදේවි බාලිකා විද්‍යාලය
🤍 සිද්ධාර්ථ විද්‍යාලය
🤍 ජනාධිපති බාලිකා විද්‍යාලය

නෙළුවෙන් පෙ.ව.4.30ට

වලහන්දූව ජනාධිපති විද්‍යාලය අසලින් ප.ව.1.35

විමසීම්... සිරිවර්ධන ලොකුගමගේ (චූටි මාමා) මහතා.. 077 3787 894..
Siriwardhana lokugamage

❤ නේවාසිකාගාරවල අනාරක්ෂිත දරුවා තියන් අමතරේ මුදල් වියදම් කරන්නේ ඇයි.නේවාසිකාගාර ගාස්තු වලින් ගෙදර බත් කවලා පරිස්සමට ගෙදර ඉදන්ම දරුවා පාසල් යවා හිතේ සැනසිල්ලේ ඉන්න..සම්පත් පාසල් සේවය පිළිබ්ඳ විශ්වාසය තබන්න.

උඩුගම්පුරවරයෙන් චාරිකා කරනයට යන නවතම සන්නාමය.💙💙💙💙💙💙💙 #සුදු_මැණිකේ_සුපර්_ලයින්....🤍🤍 මාතලේ වාකරේ ගෙනියන්නම් යාපනේ...........
15/02/2026

උඩුගම්පුරවරයෙන් චාරිකා කරනයට යන නවතම සන්නාමය.💙💙💙💙💙💙💙

#සුදු_මැණිකේ_සුපර්_ලයින්....

🤍🤍 මාතලේ වාකරේ ගෙනියන්නම් යාපනේ.............මට නින්දක් නෑ ළඳේ හීතලේ....
මීමුරේ දංතුරේ...අපි නගිමුද හපුතලේ.. නුඹ ගෙනියන්නම් මං ළඳේ රටවටේ....🤍🤍

අපිත් ඔන්න රජයේ නිතියට යටත් වෙමින්
ඔබගෙත් ආරක්ෂාව තවත් වැඩි කරමින් ආසන 34 ම
#සිට්බෙල්ට් සවිකරා
#විස්වාසයෙන් #සුවපහසුවට
#සියලුපහසුකම්
සමග ඔබව රටවටේ එක්ක යන්න අප සූදානම්
#ගාලුපුරවරයේ.
කොතනක සිටියත් අපි ට
කියන්න අපි එන්නම්
#අපිත් සමගයන ඔබට අපෙන්
#එක මගියෙක් ලක්ෂ 5 ක රක්ෂණ ආවරණ යකට හිමිකම් සමගින් රැගෙනයන්නම්
#සාදාරන අයකිරීම් සමගින්
#අනිකුත් පහසුකම්
🔊🎶 📺 🔋 🔌 💡 🛜 🚰

#ඉහත සියලු දේ සමගින්
දක්ෂ පලපුරුදු සියලුම
මාර්ග ගැන මනාපලපුරුදු
#රියදුරු මහතුන් දෙදෙනෙක්
සෑම චාරිකාවකට අපි දෙනවා
#එහෙනම් මිලග චාරිකාව #කල්වෙලා
ඇතිව දිනවෙන්කරගන්න......

#මෙන්න_කතාකරන්න_නැත්තන් සේව් කරලා තියාගන්න..ඕනවෙයි.🤍❤
දුරකතන අංකය
☎️0779339382

Address

Galle

Opening Hours

Monday 06:00 - 23:00
Tuesday 06:00 - 23:00
Wednesday 06:00 - 23:00
Thursday 06:00 - 23:00
Friday 06:00 - 23:00
Saturday 06:00 - 23:00
Sunday 06:00 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when Udugama Busses posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share