Nuwan Super Express Embilipitiya

Nuwan Super Express  Embilipitiya Nuwan Super Express ඇඹිලිපිටිය
Special 0741769456

බුදුන් වහන්සේ ගෙ ඉපදිම බුදුවිම පිනිරුවන් පැමයන තෙමගුල සිදිවුන අසිරිමත් වෙසක් පොය අදයි...  සුභ වෙසක් මංගල්ලයක් වෙවා...!!!
12/05/2025

බුදුන් වහන්සේ ගෙ
ඉපදිම බුදුවිම පිනිරුවන් පැම
යන තෙමගුල සිදිවුන අසිරිමත් වෙසක් පොය අදයි...

සුභ වෙසක් මංගල්ලයක් වෙවා...!!!

ගැරඩිඇල්ල බස් රථ අනතුරින් මිය ගිය අයට නිවන් සුව ...!!!🥺🥺🥺තුවාල ලැබු සියලු දෙනාට ඉක්මන් සුව •••
11/05/2025

ගැරඩිඇල්ල බස් රථ අනතුරින් මිය ගිය අයට නිවන් සුව ...!!!🥺🥺🥺

තුවාල ලැබු සියලු දෙනාට ඉක්මන් සුව •••

ලැබුවාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද ලක්වාසි ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වෙවා •••
13/04/2025

ලැබුවාවු සිංහල හින්දු අලුත් අවුරුද්ද ලක්වාසි ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වෙවා •••

අඟුලාන මුහුද මැද තියෙන කණු තුනේ කතාව දන්නවද..?මුහුදුබඩ මාර්ගයේ දුම්රියේ යන කට්ටිය නම් දැකලා ඇති ඈත මුහුදෙ අදටත් පේන්න ති...
13/02/2025

අඟුලාන මුහුද මැද තියෙන කණු තුනේ කතාව දන්නවද..?
මුහුදුබඩ මාර්ගයේ දුම්රියේ යන කට්ටිය නම් දැකලා ඇති ඈත මුහුදෙ අදටත් පේන්න තියෙන කණු තුනක්..............

දෙස් විදෙස් සංචාරයක් ගෙත් නෙත ගැටුනු ඒ

" Thermopylae Sierra "නැව. 🚢🛟⚓️

කෝච්චියෙ දකුණෙ ඉදන් කොළඹ යනවා නම් සහ කොළඹින් එනවා නම් බහුතරයක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මොකද්ද මේ මොරටුව අඟුලාන අතර මුහුදෙ මේ තියෙන්නෙ කියලා? හරියට පාලමක සුන්බුන් වගෙ. ගොඩක්ම අය හිතන් ඉන්නෙ මේ තෙල් නිදියක් වගෙ එකක් කියලා. ඇත්තටම මේක ගිලිච්ච නැවක්.

Thermopylae Sierra නමින් හඳුන්වන මේ නෞකාව 1985 දී සයිප්‍රස් රටේ භාණ්ඩ ප්‍රවාහන සඳහා නිෂ්පාදනය කරපු නෞකාවක්. මේ නැව මෙතනට ඇවිත් තියෙන්නෙ 2009 දි. මුහුදුබත් වෙන්න කලින් නැවේ හිටපු කාර්යය මණ්ඩලය, නැව් සමාගමත් එක්ක වැටුප් සම්බන්ධ ප්‍රශ්නයක් හින්දා අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ඒක අධිකරණය දක්වාම දුරදිග ගිහිල්ලා නැව ඔතනම ඒ කියන්නෙ මොරටුව අඟුලාන අතර මුහුදේ නැංගුරම් දාන්න කියලා අධිකරණ තීන්දු කරලා තියෙනවා. එතකොට නැව නැංගුරම් දාලා තියෙන්නෙ අඟුලානෙ ඉදන් කිලෝමීටර් 3.5ක වගේ දුරකින්. අධිකරණ දක්වා ගියත් ඒ නැවේ ඉදපු සේවකයන් සාධාරණයක් වෙලා නෑ. ආහාර වගේම අනෙක් පහසුකම් හිඟ වීම නිසා එහි හිටපු සේවකයන් ඉවත් වෙලා ගිහින් තියෙනවා. පස්සෙ නැවෙහි කිසිම නඩත්තුවක් නැති නිසා මුහුදුබත් වෙලා තියෙනවා. නැව හරියටම මුහුදුබත් වෙලා තියෙන්නෙ 2012 අගෝස්තු 23 වෙනිදා උදේ. නැවේ තිබුන තෙල් මුහුදු ජලය මිශ්‍ර වීමත් බහාලුම්වල තිබ්බ භාණ්ඩ වෙරළට ගසාගෙන ඒමත් නිසා ලොකු පරිසර විනාශයක් වෙලා තියෙනවා. නැවේ කුඹ ගස් තමයි අපිට තවමත් පේන්න තියෙන්නෙ.

අද වන විට නැව වටේ කොරල් පර නිර්මාණය වෙලා සංචාරක ආකර්ෂණීය ස්ථානයක්. ඒ වගේ විවිධ මත්ස්‍ය වර්ග අපි මෙහි දැකගන්න ලැබෙනවා.

Copyed

🤩🤩🤩
23/01/2025

🤩🤩🤩

ඇහැලියගොඩ බදුවත්ත ප්‍රදේශයේ දි අනතුරට පත් හිතවත් Tharusha Group Company බස් රථයෙ රියදුරු ඇතුළු අනතුරෙන් තුවාල ලැබු සියලු...
23/01/2025

ඇහැලියගොඩ බදුවත්ත ප්‍රදේශයේ දි අනතුරට පත් හිතවත් Tharusha Group Company බස් රථයෙ රියදුරු ඇතුළු අනතුරෙන් තුවාල ලැබු සියලු දෙනාට ඉක්මන් සුව 🥺🥺🥺

Nuwan super express  Special  ඇඹිලිපිටිය😇
14/01/2025

Nuwan super express
Special
ඇඹිලිපිටිය
😇

අනිවාර්යයෙන් ඉතිම් 😁🙆‍♂️
13/01/2025

අනිවාර්යයෙන් ඉතිම් 😁🙆‍♂️

Address

Rathnapura Road Embilipitiya
Embilipitiya

Telephone

+94741769456

Website

Alerts

Be the first to know and let us send you an email when Nuwan Super Express Embilipitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share