Hikkaduwa Lagoon Safari and Adventure Kayaking

Hikkaduwa Lagoon Safari and Adventure Kayaking A Traditional Lagoon Safari by Catamarans and ManPower. Adventure Kayaking Tour. This is 100% Nature friendly Experience. Peaceful Lagoon Tour.

"Guided Kayaking Lagoon Safari"by Hikkaduwa Lagoon Safari (PVT) LTDTour Arranged for Visitors from Matara 😇 ❤Thank You f...
24/04/2026

"Guided Kayaking Lagoon Safari"
by Hikkaduwa Lagoon Safari (PVT) LTD
Tour Arranged for Visitors from Matara 😇 ❤

Thank You for Visiting Us 💐😇🙏❤️
"The Best Lagoon Adventure in DownSouth - Hikkaduwa"

Are You planning the Next Trip to Hikkaduwa or Galle.
Let's Go for a Kayaking / SUP / Traditional Catamaran Journey with us... ❤️

නිවාඩුව ගතකරන්න දකුණේ හික්කඩුව - ගාල්ල පැත්තටද එන්නේ ?
ඔයාලගෙ යාලුවො, පවුලේ අය එක්ක හික්කඩුවේ සුන්දර කළපුවේ කයාක් (Kayak) එකක් / සාම්ප්‍රදායික පාරුවක් (Traditional Catamaran) / SUP (StandUp Paddling Board) එකක් පදිමුද ?

මනරම් කඩොලාන රක්ෂිතය අතරින් ගගදිගේ ගිහින්,
ලොකු ගහකටත් නැගල,
කඩොලාන ගස් යට ගිමන්හරිමින්,
ආරණ්‍ය දූපත් පැත්තේන්,
කළපුව වටේ රවුමක් ගිහින් එමුද ? ❤️❤️❤️

අවශ්‍යනම් කියන්න ගමේ විදියට දවල්ට කෑම ටිකක් කාලා යන්නත් පුලුවන්...

ලස්සන සුපිරි පොටෝස් ටිකක් අපි ඔයාලවෙනුවෙන් අරගෙන දෙනවා 🙏❤️😇

පැය 2 සිට 3 ක සංචාර සදහා,
අඩුම මිල සහ උපරිම ආරක්ෂාව අපෙන්.
මගපෙන්වන්නෙක් සහ ආරක්ෂක උපාංග සහිතව,
පැය කිහිපයක් සුන්දර කළපුවේ ගතකරන්න කදිම අවස්ථාවක් මේ.

කතාකරල වෙලාවක් වෙන්කරවා ගන්න 🙏
0774340984

Hikkaduwa Lagoon Safari and Adventure Kayaking

මේ පිටුව Like කරලා තියාගන්න නිවාඩුවට සුපිරි අත්දැකීමක් ලබන්න පුළුවන් ලස්සනම තැනක් ❤️

"Guided Kayaking Lagoon Safari"by Hikkaduwa Lagoon Safari (PVT) LTDTour Arranged for Visitors from Akkarapaththuwa 😇 ❤Th...
24/04/2026

"Guided Kayaking Lagoon Safari"
by Hikkaduwa Lagoon Safari (PVT) LTD
Tour Arranged for Visitors from Akkarapaththuwa 😇 ❤

Thank You for Visiting Us 💐😇🙏❤️
"The Best Lagoon Adventure in DownSouth - Hikkaduwa"

Are You planning the Next Trip to Hikkaduwa or Galle.
Let's Go for a Kayaking / SUP / Traditional Catamaran Journey with us... ❤️

නිවාඩුව ගතකරන්න දකුණේ හික්කඩුව - ගාල්ල පැත්තටද එන්නේ ?
ඔයාලගෙ යාලුවො, පවුලේ අය එක්ක හික්කඩුවේ සුන්දර කළපුවේ කයාක් (Kayak) එකක් / සාම්ප්‍රදායික පාරුවක් (Traditional Catamaran) / SUP (StandUp Paddling Board) එකක් පදිමුද ?

මනරම් කඩොලාන රක්ෂිතය අතරින් ගගදිගේ ගිහින්,
ලොකු ගහකටත් නැගල,
කඩොලාන ගස් යට ගිමන්හරිමින්,
ආරණ්‍ය දූපත් පැත්තේන්,
කළපුව වටේ රවුමක් ගිහින් එමුද ? ❤️❤️❤️

අවශ්‍යනම් කියන්න ගමේ විදියට දවල්ට කෑම ටිකක් කාලා යන්නත් පුලුවන්...

ලස්සන සුපිරි පොටෝස් ටිකක් අපි ඔයාලවෙනුවෙන් අරගෙන දෙනවා 🙏❤️😇

පැය 2 සිට 3 ක සංචාර සදහා,
අඩුම මිල සහ උපරිම ආරක්ෂාව අපෙන්.
මගපෙන්වන්නෙක් සහ ආරක්ෂක උපාංග සහිතව,
පැය කිහිපයක් සුන්දර කළපුවේ ගතකරන්න කදිම අවස්ථාවක් මේ.

කතාකරල වෙලාවක් වෙන්කරවා ගන්න 🙏
0774340984

Hikkaduwa Lagoon Safari and Adventure Kayaking

මේ පිටුව Like කරලා තියාගන්න නිවාඩුවට සුපිරි අත්දැකීමක් ලබන්න පුළුවන් ලස්සනම තැනක් ❤️

"Guided Kayaking Lagoon Safari"by Hikkaduwa Lagoon Safari (PVT) LTDTour Arranged for Visitors from Colombo 😇 ❤Thank You ...
23/04/2026

"Guided Kayaking Lagoon Safari"
by Hikkaduwa Lagoon Safari (PVT) LTD
Tour Arranged for Visitors from Colombo 😇 ❤

Thank You for Visiting Us 💐😇🙏❤️
"The Best Lagoon Adventure in DownSouth - Hikkaduwa"

Are You planning the Next Trip to Hikkaduwa or Galle.
Let's Go for a Kayaking / SUP / Traditional Catamaran Journey with us... ❤️

නිවාඩුව ගතකරන්න දකුණේ හික්කඩුව - ගාල්ල පැත්තටද එන්නේ ?
ඔයාලගෙ යාලුවො, පවුලේ අය එක්ක හික්කඩුවේ සුන්දර කළපුවේ කයාක් (Kayak) එකක් / සාම්ප්‍රදායික පාරුවක් (Traditional Catamaran) / SUP (StandUp Paddling Board) එකක් පදිමුද ?

මනරම් කඩොලාන රක්ෂිතය අතරින් ගගදිගේ ගිහින්,
ලොකු ගහකටත් නැගල,
කඩොලාන ගස් යට ගිමන්හරිමින්,
ආරණ්‍ය දූපත් පැත්තේන්,
කළපුව වටේ රවුමක් ගිහින් එමුද ? ❤️❤️❤️

අවශ්‍යනම් කියන්න ගමේ විදියට දවල්ට කෑම ටිකක් කාලා යන්නත් පුලුවන්...

ලස්සන සුපිරි පොටෝස් ටිකක් අපි ඔයාලවෙනුවෙන් අරගෙන දෙනවා 🙏❤️😇

පැය 2 සිට 3 ක සංචාර සදහා,
අඩුම මිල සහ උපරිම ආරක්ෂාව අපෙන්.
මගපෙන්වන්නෙක් සහ ආරක්ෂක උපාංග සහිතව,
පැය කිහිපයක් සුන්දර කළපුවේ ගතකරන්න කදිම අවස්ථාවක් මේ.

කතාකරල වෙලාවක් වෙන්කරවා ගන්න 🙏
0774340984

Hikkaduwa Lagoon Safari and Adventure Kayaking

මේ පිටුව Like කරලා තියාගන්න නිවාඩුවට සුපිරි අත්දැකීමක් ලබන්න පුළුවන් ලස්සනම තැනක් ❤️

"Guided Kayaking Lagoon Safari"by Hikkaduwa Lagoon Safari (PVT) LTDTour Arranged for Visitors from Kandy 😇 ❤Thank You fo...
23/04/2026

"Guided Kayaking Lagoon Safari"
by Hikkaduwa Lagoon Safari (PVT) LTD
Tour Arranged for Visitors from Kandy 😇 ❤

Thank You for Visiting Us 💐😇🙏❤️
"The Best Lagoon Adventure in DownSouth - Hikkaduwa"

Are You planning the Next Trip to Hikkaduwa or Galle.
Let's Go for a Kayaking / SUP / Traditional Catamaran Journey with us... ❤️

නිවාඩුව ගතකරන්න දකුණේ හික්කඩුව - ගාල්ල පැත්තටද එන්නේ ?
ඔයාලගෙ යාලුවො, පවුලේ අය එක්ක හික්කඩුවේ සුන්දර කළපුවේ කයාක් (Kayak) එකක් / සාම්ප්‍රදායික පාරුවක් (Traditional Catamaran) / SUP (StandUp Paddling Board) එකක් පදිමුද ?

මනරම් කඩොලාන රක්ෂිතය අතරින් ගගදිගේ ගිහින්,
ලොකු ගහකටත් නැගල,
කඩොලාන ගස් යට ගිමන්හරිමින්,
ආරණ්‍ය දූපත් පැත්තේන්,
කළපුව වටේ රවුමක් ගිහින් එමුද ? ❤️❤️❤️

අවශ්‍යනම් කියන්න ගමේ විදියට දවල්ට කෑම ටිකක් කාලා යන්නත් පුලුවන්...

ලස්සන සුපිරි පොටෝස් ටිකක් අපි ඔයාලවෙනුවෙන් අරගෙන දෙනවා 🙏❤️😇

පැය 2 සිට 3 ක සංචාර සදහා,
අඩුම මිල සහ උපරිම ආරක්ෂාව අපෙන්.
මගපෙන්වන්නෙක් සහ ආරක්ෂක උපාංග සහිතව,
පැය කිහිපයක් සුන්දර කළපුවේ ගතකරන්න කදිම අවස්ථාවක් මේ.

කතාකරල වෙලාවක් වෙන්කරවා ගන්න 🙏
0774340984

Hikkaduwa Lagoon Safari and Adventure Kayaking

මේ පිටුව Like කරලා තියාගන්න නිවාඩුවට සුපිරි අත්දැකීමක් ලබන්න පුළුවන් ලස්සනම තැනක් ❤️

"Guided Kayaking Lagoon Safari"by Hikkaduwa Lagoon Safari (PVT) LTDTour Arranged for Visitors from Kurunagala 😇 ❤Thank Y...
23/04/2026

"Guided Kayaking Lagoon Safari"
by Hikkaduwa Lagoon Safari (PVT) LTD
Tour Arranged for Visitors from Kurunagala 😇 ❤

Thank You for Visiting Us 💐😇🙏❤️
"The Best Lagoon Adventure in DownSouth - Hikkaduwa"

Are You planning the Next Trip to Hikkaduwa or Galle.
Let's Go for a Kayaking / SUP / Traditional Catamaran Journey with us... ❤️

නිවාඩුව ගතකරන්න දකුණේ හික්කඩුව - ගාල්ල පැත්තටද එන්නේ ?
ඔයාලගෙ යාලුවො, පවුලේ අය එක්ක හික්කඩුවේ සුන්දර කළපුවේ කයාක් (Kayak) එකක් / සාම්ප්‍රදායික පාරුවක් (Traditional Catamaran) / SUP (StandUp Paddling Board) එකක් පදිමුද ?

මනරම් කඩොලාන රක්ෂිතය අතරින් ගගදිගේ ගිහින්,
ලොකු ගහකටත් නැගල,
කඩොලාන ගස් යට ගිමන්හරිමින්,
ආරණ්‍ය දූපත් පැත්තේන්,
කළපුව වටේ රවුමක් ගිහින් එමුද ? ❤️❤️❤️

අවශ්‍යනම් කියන්න ගමේ විදියට දවල්ට කෑම ටිකක් කාලා යන්නත් පුලුවන්...

ලස්සන සුපිරි පොටෝස් ටිකක් අපි ඔයාලවෙනුවෙන් අරගෙන දෙනවා 🙏❤️😇

පැය 2 සිට 3 ක සංචාර සදහා,
අඩුම මිල සහ උපරිම ආරක්ෂාව අපෙන්.
මගපෙන්වන්නෙක් සහ ආරක්ෂක උපාංග සහිතව,
පැය කිහිපයක් සුන්දර කළපුවේ ගතකරන්න කදිම අවස්ථාවක් මේ.

කතාකරල වෙලාවක් වෙන්කරවා ගන්න 🙏
0774340984

Hikkaduwa Lagoon Safari and Adventure Kayaking

මේ පිටුව Like කරලා තියාගන්න නිවාඩුවට සුපිරි අත්දැකීමක් ලබන්න පුළුවන් ලස්සනම තැනක් ❤️

🌊 නොපෙනෙන දියයට සැඟවුණු අනතුරෙන් බේරෙමු!​විනෝදයට දියට බැස්සත්, ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම අපේ වගකීමක්. දියේ ගිලීමකදී ක්‍...
18/04/2026

🌊 නොපෙනෙන දියයට සැඟවුණු අනතුරෙන් බේරෙමු!

​විනෝදයට දියට බැස්සත්, ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම අපේ වගකීමක්. දියේ ගිලීමකදී ක්‍රියා කළ යුතු ආකාරය ගැන ඔබ දැනුවත්ද? නිවැරදි ප්‍රථමාධාර සහ ආරක්ෂිත පියවර දැන්ම දැනගන්න. 🤝📥

​0️⃣1️⃣. ඔබ දියේ ගිලෙන අවස්ථාවකදී (ස්වයං ආරක්‍ෂාව) 🧘‍♂️

​🧘 කලබල නොවන්න: බිය වීම නිසා හුස්ම ගැනීම වේගවත් වී සිරුරේ ශක්තිය ඉක්මනින් වැය වේ.
සන්සුන්ව සිටීමට උපරිම උත්සාහ කරන්න.
​🏊‍♂️ පාවෙන්න (Float to Live): හිස පසුපසට කර, පපුව ඉදිරියට නෙරා සිටින සේ උඩුබැලි අතට වතුරේ පාවෙන්න. පෙනහළු වාතයෙන් පුරවා ගැනීම ඔබේ සිරුර "ජීවිතාරක්‍ෂක ජැකට්ටුවක්" ලෙස ක්‍රියා කිරීමට උදවු වේ. 🎈
​🙋‍♂️ උදවු ඉල්ලන්න: එක් අතක් ඔසවා හෝ කෑගසා අන් අයගේ අවධානය ලබා ගන්න. 🗣️
​🌊 දිය වැල් (Rip Currents): ඔබ මුහුදේදී ගොඩබිමෙන් ඈතට ගසාගෙන යන්නේ නම්, වෙරළට සෘජුව පිහිනීම වෙනුවට වෙරළට සමාන්තරව (Parallel) පිහිනා දිය වැලෙන් ඉවත් වන්න. ⬅️➡️

​0️⃣2️⃣. වෙනත් අයෙකු බේරාගැනීමේ ආරක්ෂිත ක්‍රමවේද 🆘

​වෘත්තීය පුහුණුවක් නොමැතිව කිසිවිටෙකත් ජලයට නොපැන, Reach, Throw, Row පිළිවෙළ අනුගමනය කරන්න:
​🎋 ළඟා වන්න (Reach): ඉවුරේ සිට දිගු ලී පොල්ලක්, කඹයක් හෝ ශක්තිමත් රෙදි කැබැල්ලක් ඔහු වෙත දික් කරන්න.
මෙහිදී ඔබ දියට ඇදී නොයෑමට බිම වැතිරී සිටින්න. ⚓
​🛟 විසි කරන්න (Throw): පාවෙන ඕනෑම දෙයක් (හිස් ප්ලාස්ටික් බෝතල් මල්ලක්, ටයර් ටියුබ් එකක්, ලයිෆ් බෝයි එකක් හෝ කෑන් එකක්) ඔහු වෙත විසි කරන්න.
🧶
​🚣‍♂️ පැද යන්න (Row): බෝට්ටුවක් හෝ පාවෙන පුවරුවක් ඇත්නම් එය භාවිතා කර ඔහු වෙත යන්න.

​0️⃣3️⃣. ප්‍රථමාධාර ලබා දීම (CPR ක්‍රියාවලිය) ❤️🩹

​පුද්ගලයා ගොඩට ගත් පසු හුස්ම නොගන්නේ නම් වහාම මෙය ආරම්භ කරන්න:
​📞 වහාම අමතන්න: 1990 (සුවසැරිය) හෝ ගිලන් රථ සේවාවක් අමතා සහය පතන්න. 🚑
​🌬️ මුලික හුස්ම 5: දියේ ගිලුණු අයෙකුට මුලින්ම මුඛයට මුඛය තබා වාර 5ක් හුස්ම පිඹින්න.
​💓 පපුව තෙරපීම: පපුවේ මැද ඔබේ අත්ල තබා මිනිත්තුවකට වාර 100-120 ක වේගයෙන් (පපුව අඟල් 2ක් පමණ තද වන සේ) තෙරපන්න. ⏱️
​🔄 චක්‍රය: පපුව තෙරපීම් 30ක් සහ කෘතිම හුස්ම 2ක් යන අනුපාතයට (30:2) අඛණ්ඩව සිදු කරන්න.

​0️⃣4️⃣. අනතුර වළක්වා ගැනීමට ගත යුතු පියවර 🛡️

​🚫 අවදානම හඳුනාගන්න: නන්නාඳුනන ස්ථාන, දිය සුළි හෝ දිය වැල් සහිත ස්ථානවලින් දියට බැසීමෙන් වළකින්න. ⚠️
​🛑 අනතුරු ඇඟවීම්: "නාෑම තහනම්" වැනි පුවරු සහ දේශීය ජනයාගේ උපදෙස් පිළිපදින්න. 🚩
​🍺 මත්පැන් පානය: මත්පැන් පානය කර දියට බැසීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. 🙅‍♂️
​🦺 ජීවිතාරක්‍ෂක කබා: බෝට්ටු සංචාර වලදී හෝ අනතුරුදායක ජලාශ අසලදී සැමවිටම Life Jacket එකක් පැළඳ සිටින්න.
​⛈️ කාලගුණය: දැඩි වර්ෂාව ඇති විට ගංගා සහ දිය ඇලි අසලට යාමෙන් වළකින්න (හදිසි ගංවතුර අවදානම නිසා). ⚡

​0️⃣5️⃣. ද්විතීයික දියේ ගිලීම (Secondary Drowning) 🏥

​👨‍⚕️ වෛද්‍ය පරීක්ෂණය: ගොඩට ගත් පුද්ගලයා සාමාන්‍ය තත්ත්වයෙන් සිටියද, ඔහු අනිවාර්යයෙන්ම වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කළ යුතුය.
පෙනහළුවලට ගිය ස්වල්ප ජල ප්‍රමාණයක් නිසා පැය කිහිපයකට පසු හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකි බැවිනි. 🩺

ඔබ ඉගෙන ගන්නා මේ පුංචි දෙය තවත් කෙනෙකුගේ මුළු ජීවිතයම ආරක්ෂා කරාවි. දැනුවත් වෙමු - ජීවිත සුරකිමු! ❤️🩹

මෙම තොරතුරු තවත් අයෙකුගේ ජීවිතය බේරා ගැනීමට උදවු විය හැකි බැවින් මෙය හැකිතාක් බෙදා හරින්න
Share කරන්න🙏

උපුටා ගැනීමකි

16/04/2026

SUP Tour
in Sri Lanka 🇱🇰

"Hikkaduwa Lagoon Safari"
in Hikkaduwa - Sri Lanka 🇱🇰

Hikkaduwa Lagoon Safari
Hotline - 077 434 0984 ❤️😇🌹

Down South - Sri Lanka 🇱🇰

මගේ රටේ සුන්දරත්වය ලෝකයටම කියන්න එක්ක අපිත් එක්ක එකතුවෙන්න 🙏❤️🌹😍❣️🥰

Share කරලා Like කරන්න 👉😇💐🇱🇰

Let's Promote Tourism of our Beautiful Motherland - Sri Lanka 🇱🇰

by Hikkaduwa Lagoon Safari
Hotline - 077 434 0984

SunRise / SunSet
Kayaking 🇱🇰🌦️😇

by Hikkaduwa Lagoon Safari
Hotline - 077 434 0984

at Our Secret Lagoon in Hikkaduwa 🇱🇰🌦️
"The Best Lagoon Adventure in DownSouth - Hikkaduwa"

Are You planning the Next Trip to Hikkaduwa or Galle.
Let's Go for a Kayaking / SUP / Traditional Catamaran Journey with us... ❤️

නිවාඩුව ගතකරන්න දකුණේ හික්කඩුව - ගාල්ල පැත්තටද එන්නේ ?
ඔයාලගෙ යාලුවො, පවුලේ අය එක්ක හික්කඩුවේ සුන්දර කළපුවේ කයාක් (Kayak) එකක් / සාම්ප්‍රදායික පාරුවක් (Traditional Catamaran) / SUP (StandUp Paddling Board) එකක් පදිමුද ?

මනරම් කඩොලාන රක්ෂිතය අතරින් ගගදිගේ ගිහින්,
ලොකු ගහකටත් නැගල,
කඩොලාන ගස් යට ගිමන්හරිමින්,
ආරණ්‍ය දූපත් පැත්තේන්,
කළපුව වටේ රවුමක් ගිහින් එමුද ? ❤️❤️❤️

අවශ්‍යනම් කියන්න ගමේ විදියට දවල්ට කෑම ටිකක් කාලා යන්නත් පුලුවන්...

ලස්සන සුපිරි පොටෝස් ටිකක් අපි ඔයාලවෙනුවෙන් අරගෙන දෙනවා 🙏❤️😇

පැය 2 සිට 3 ක සංචාර සදහා,
අඩුම මිල සහ උපරිම ආරක්ෂාව අපෙන්.
මගපෙන්වන්නෙක් සහ ආරක්ෂක උපාංග සහිතව,
පැය කිහිපයක් සුන්දර කළපුවේ ගතකරන්න කදිම අවස්ථාවක් මේ.

කතාකරල වෙලාවක් වෙන්කරවා ගන්න 🙏
0774340984

Hikkaduwa Lagoon Safari and Adventure Kayaking

මේ පිටුව Like කරලා තියාගන්න නිවාඩුවට සුපිරි අත්දැකීමක් ලබන්න පුළුවන් ලස්සනම තැනක් ❤️

"Guided SUP Lagoon Safari"by Hikkaduwa Lagoon Safari (PVT) LTDTour Arranged for Visitors from Jaffna 😇 ❤Thank You for Vi...
11/04/2026

"Guided SUP Lagoon Safari"
by Hikkaduwa Lagoon Safari (PVT) LTD
Tour Arranged for Visitors from Jaffna 😇 ❤

Thank You for Visiting Us 💐😇🙏❤️
"The Best Lagoon Adventure in DownSouth - Hikkaduwa"

Are You planning the Next Trip to Hikkaduwa or Galle.
Let's Go for a Kayaking / SUP / Traditional Catamaran Journey with us... ❤️

නිවාඩුව ගතකරන්න දකුණේ හික්කඩුව - ගාල්ල පැත්තටද එන්නේ ?
ඔයාලගෙ යාලුවො, පවුලේ අය එක්ක හික්කඩුවේ සුන්දර කළපුවේ කයාක් (Kayak) එකක් / සාම්ප්‍රදායික පාරුවක් (Traditional Catamaran) / SUP (StandUp Paddling Board) එකක් පදිමුද ?

මනරම් කඩොලාන රක්ෂිතය අතරින් ගගදිගේ ගිහින්,
ලොකු ගහකටත් නැගල,
කඩොලාන ගස් යට ගිමන්හරිමින්,
ආරණ්‍ය දූපත් පැත්තේන්,
කළපුව වටේ රවුමක් ගිහින් එමුද ? ❤️❤️❤️

අවශ්‍යනම් කියන්න ගමේ විදියට දවල්ට කෑම ටිකක් කාලා යන්නත් පුලුවන්...

ලස්සන සුපිරි පොටෝස් ටිකක් අපි ඔයාලවෙනුවෙන් අරගෙන දෙනවා 🙏❤️😇

පැය 2 සිට 3 ක සංචාර සදහා,
අඩුම මිල සහ උපරිම ආරක්ෂාව අපෙන්.
මගපෙන්වන්නෙක් සහ ආරක්ෂක උපාංග සහිතව,
පැය කිහිපයක් සුන්දර කළපුවේ ගතකරන්න කදිම අවස්ථාවක් මේ.

කතාකරල වෙලාවක් වෙන්කරවා ගන්න 🙏
0774340984

Hikkaduwa Lagoon Safari and Adventure Kayaking

මේ පිටුව Like කරලා තියාගන්න නිවාඩුවට සුපිරි අත්දැකීමක් ලබන්න පුළුවන් ලස්සනම තැනක් ❤️

05/04/2026

The Best Adventure -
'Since 1999'

Address

Lahiru's Place, No 62/6, Dhammissara Road
Dodanduwa
80250

Opening Hours

Monday 06:00 - 23:00
Tuesday 06:00 - 23:00
Wednesday 06:00 - 23:00
Thursday 06:00 - 23:00
Friday 06:00 - 23:00
Saturday 06:00 - 23:00
Sunday 06:00 - 23:00

Telephone

+94774340984

Alerts

Be the first to know and let us send you an email when Hikkaduwa Lagoon Safari and Adventure Kayaking posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hikkaduwa Lagoon Safari and Adventure Kayaking:

Share

Category