Visit Deniyaya

Visit Deniyaya Visit Deniyaya
Feel the Rhythm of nature��

🌿 Plan Your Perfect Getaway at Campden Hills Estate Bungalow! 🌿Looking for a peaceful and refreshing escape? Campden Hil...
21/11/2025

🌿 Plan Your Perfect Getaway at Campden Hills Estate Bungalow! 🌿

Looking for a peaceful and refreshing escape? Campden Hills Estate Bungalow is the perfect destination for your next holiday! Nestled just 15 km from Deniyaya town.

✨ 5 Air-conditioned Rooms with attached bathrooms
💦 Hot Water for your comfort
🔥 BBQ Facilities for a fun evening with friends and family
🌊 A Private Natural Water Stream right by the property
🍽️ In-house Chef to prepare delicious meals
🛏️ A serene, calm, and quiet environment to unwind
🌳 Maximum Freedom and privacy to relax at your own pace

Whether you're looking to enjoy the natural beauty of the area, indulge in great food, or just relax in a tranquil setting, Campden Hills Estate is the perfect place for you.

Book now and create unforgettable memories! 🏡

📞 Contact us for more details.
0704515959

මෙතන නම් දවසක යන්නම ඕන තැනක්..... දෙනියාය...😍❤️🔥සුන්දර දෙනියායේ තේ වතුයායක ලසස්නම විව් එකක් තියෙන  බංගලාවක ඔබේ නිවාඩු...
19/11/2025

මෙතන නම් දවසක යන්නම ඕන තැනක්.....

දෙනියාය...😍❤️🔥

සුන්දර දෙනියායේ තේ වතුයායක ලසස්නම විව් එකක් තියෙන බංගලාවක ඔබේ නිවාඩුව පවුලේ, කාර්යාලයේ හිතවතුන් සමඟ ගත කරන්න...

අංග සම්පූර්ණ Kitchen එකක් සමඟ නොමිලේම කෝකියෙකුත් ලැබෙන නිසා අවශ්‍ය දේවල් ගෙනාවම තමන්ට කැමති කෑම වර්ග හදාගන්න වගේම BBQ දාගන්නත් පුළුවන්...
දෙනියාය පැත්තෙ යන්න හිතන් ඉන්නව නම් දැන්ම කතා කරල දිනයක් වෙන් කරගන්න.

🏠 4 Rooms WITH Attached bathrooms
🔥 Hot water
📺 TV
🌳 Large garden area
🌅 Natural pools
♨️ BBQ

ඒ වගේම මෙම ස්ථානයේ ඉඳන් සිංහරාජය, පැට්නා, ගැටබරුව පංසල, සත්මාල ඇල්ල වැනි ස්ථාන නරඹන්න වගේම අවට තියෙන ස්වාභාවික ජල දහරාවන් වල සුන්දරත්වය විඳින්නත් පුළුවන්..

Contact number
0742143181


Deniyaya Beverly Villa
27/10/2025

Deniyaya Beverly Villa

Lunch, Dinner, Breakfast, pool Access මේ ඔක්කොම එක්ක එක්කෙනෙකුට 7,950/= ක් විතරයි.. 😍❤️ඔයත් දෙනියාය පැත්තෙ එන්න හිතාගෙන...
17/10/2025

Lunch, Dinner, Breakfast, pool Access මේ ඔක්කොම එක්ක එක්කෙනෙකුට 7,950/= ක් විතරයි.. 😍❤️

ඔයත් දෙනියාය පැත්තෙ එන්න හිතාගෙන ඉන්නවනම් ඔයාට හරියන සුපිරිම තැනක්..

කපල් වලට, පවුලෙ අයට, Office එකේ අයට, යාලුවෝ සෙට් එකට නිදහසේ නිවාඩුවක් ගත කරන්න ඉන්න කියාපු තැනක්💕

⭕ Facilities
✅ Luxury bedrooms
✅ Infinity pool / Baby pool
✅ Private Bathrooms with Hot water
✅ Safety Parking
✅ BBQ Facility
✅ Free WIFI
✅ Private Dining

Experiences
📌️ Sinharaja Rainforest
️📌️ Gatabaruwa temple
📌️ Gongala
📌️ Tea Factor visit
📌️ Lankagama watefall
📌️ Patna
📌️ Sathmala Ella, වගේ ලස්සන Location ගොඩාක් බලන්නත් පුලුවන්.

වැඩි විස්තර සඳහා අමතන්න.
📞 0777847855

𝗦𝗶𝗻𝗵𝗮𝗿𝗮𝗷𝗮 𝗥𝗮𝗶𝗻𝗳𝗼𝗿𝗲𝘀𝘁🌿🌳🦜කිලෝ මීටර් 3.6ක් තුළ දිය ඇලි 6ක් බලන්න පුළුවන් ලෝක උරුම ස්ංහරාජ අඩවියේ ලංකාගම පිවිසුම.. ❤️😍 ...
28/07/2025

𝗦𝗶𝗻𝗵𝗮𝗿𝗮𝗷𝗮 𝗥𝗮𝗶𝗻𝗳𝗼𝗿𝗲𝘀𝘁🌿🌳🦜

කිලෝ මීටර් 3.6ක් තුළ දිය ඇලි 6ක් බලන්න පුළුවන් ලෝක උරුම ස්ංහරාජ අඩවියේ ලංකාගම පිවිසුම.. ❤️😍



📷©Piyumini L Liyanage
DM to Removel

කුරුළු ඇල්ල.. ❤️📷Sugath Pathirana
20/06/2025

කුරුළු ඇල්ල.. ❤️

📷Sugath Pathirana

වැඩ නිමවෙමින් පවතින ලංකාවේ ලස්සනම මහා මාර්ගයක්...🤗😍රත්නපුර-දෙනියාය A17 මාර්ගය සහ වංගු දහය...
19/06/2025

වැඩ නිමවෙමින් පවතින ලංකාවේ ලස්සනම මහා මාර්ගයක්...🤗😍
රත්නපුර-දෙනියාය A17 මාර්ගය සහ වංගු දහය...

𝗟𝗼𝗼𝗸𝗶𝗻𝗴 𝗳𝗼𝗿 𝗮 𝗽𝗲𝗮𝗰𝗲𝗳𝘂𝗹 𝗲𝘀𝗰𝗮𝗽𝗲 𝗶𝗻 𝗻𝗮𝘁𝘂𝗿𝗲?🌿🦜Come experience the 𝗯𝗲𝗮𝘂𝘁𝘆 𝗼𝗳 𝗗𝗲𝗻𝗶𝘆𝗮𝘆𝗮!Stay at our charming villa surrounded b...
17/05/2025

𝗟𝗼𝗼𝗸𝗶𝗻𝗴 𝗳𝗼𝗿 𝗮 𝗽𝗲𝗮𝗰𝗲𝗳𝘂𝗹 𝗲𝘀𝗰𝗮𝗽𝗲 𝗶𝗻 𝗻𝗮𝘁𝘂𝗿𝗲?
🌿🦜
Come experience the 𝗯𝗲𝗮𝘂𝘁𝘆 𝗼𝗳 𝗗𝗲𝗻𝗶𝘆𝗮𝘆𝗮!

Stay at our charming villa surrounded by lush greenery and breathtaking mountain views!

𝗣𝗲𝗿𝗳𝗲𝗰𝘁 𝗳𝗼𝗿:
– 𝗙𝗿𝗶𝗲𝗻𝗱𝘀
– 𝗙𝗮𝗺𝗶𝗹𝘆
– 𝗖𝗼𝘂𝗽𝗹𝗲𝘀

𝗪𝗵𝗮𝘁’𝘀 𝘄𝗮𝗶𝘁𝗶𝗻𝗴 𝗳𝗼𝗿 𝘆𝗼𝘂:
• 2 𝗖𝗼𝘇𝘆 𝗖𝗮𝗯𝗮𝗻𝘀
• 𝗦𝗹𝗲𝗲𝗽𝘀 𝘂𝗽 𝘁𝗼 15 𝗴𝘂𝗲𝘀𝘁𝘀
• 𝗥𝗲𝗳𝗿𝗲𝘀𝗵𝗶𝗻𝗴 𝗡𝗮𝘁𝘂𝗿𝗮𝗹 𝗦𝘄𝗶𝗺𝗺𝗶𝗻𝗴 𝗣𝗼𝗼𝗹
• 𝗗𝗲𝗹𝗶𝗰𝗶𝗼𝘂𝘀 𝗠𝗲𝗮𝗹𝘀
• 𝗦𝗲𝗿𝗲𝗻𝗲 𝗻𝗮𝘁𝘂𝗿𝗲, 𝗰𝗼𝗼𝗹 𝘄𝗲𝗮𝘁𝗵𝗲𝗿, 𝗮𝗻𝗱 𝗮 𝘃𝗶𝗲𝘄 𝘆𝗼𝘂’𝗹𝗹 𝗻𝗲𝘃𝗲𝗿 𝗳𝗼𝗿𝗴𝗲𝘁!

Unwind, laugh, and make memories in the heart of Deniyaya.

Call or WhatsApp now to reserve your day!
070 451 5959

ඉස්සර නම් දෙණියායට අවුරුද්දට නාට්‍ය දෙකක් වත් ගෙනාවා,ඒත් මතක ඇති කාලෙකින් දෙනියායෙදී හොඳ වේදිකා නාට්‍යයක්  බලන්න ලැබුනෙම...
10/01/2025

ඉස්සර නම් දෙණියායට අවුරුද්දට නාට්‍ය දෙකක් වත් ගෙනාවා,
ඒත් මතක ඇති කාලෙකින් දෙනියායෙදී හොඳ වේදිකා නාට්‍යයක් බලන්න ලැබුනෙම නෑ,
මේකනම් දෙනියාය මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය කරන සුපිරිම වැඩක්,
මගහරින්න එපා, අමතක කරන්න එපා, කාලෙකින් ආපු මේ නාට්‍ය බලන්න ඕගොල්ලෝ කවුරුත් විසිපස් වෙනිදට එන්න

🌿 Plan Your Perfect Getaway at Campden Hills Estate Bungalow! 🌿Looking for a peaceful and refreshing escape? Campden Hil...
22/11/2024

🌿 Plan Your Perfect Getaway at Campden Hills Estate Bungalow! 🌿

Looking for a peaceful and refreshing escape? Campden Hills Estate Bungalow is the perfect destination for your next holiday! Nestled just 15 km from Deniyaya town.

✨ 5 Air-conditioned Rooms with attached bathrooms
💦 Hot Water for your comfort
🔥 BBQ Facilities for a fun evening with friends and family
🌊 A Private Natural Water Stream right by the property
🍽️ In-house Chef to prepare delicious meals
🛏️ A serene, calm, and quiet environment to unwind
🌳 Maximum Freedom and privacy to relax at your own pace

Whether you're looking to enjoy the natural beauty of the area, indulge in great food, or just relax in a tranquil setting, Campden Hills Estate is the perfect place for you.

Book now and create unforgettable memories! 🏡

📞 Contact us for more details.
0743815737

 #වංගු_දහය 😱😍🌱🌲🌳🙏🥀🏵️සබරගමුවේ, රත්නපුර දිස්ත්‍රික්කයට අයත් රක්වාන නම් නගරයේ සිට සූරියකන්ද හරහා දෙනියායට ඇති මාර්ගය ගැන කත...
06/08/2024

#වංගු_දහය 😱😍🌱🌲🌳🙏🥀🏵️
සබරගමුවේ, රත්නපුර දිස්ත්‍රික්කයට අයත් රක්වාන නම් නගරයේ සිට සූරියකන්ද හරහා දෙනියායට ඇති මාර්ගය ගැන කතා නොකරම බැරි තරම් ය.එහි තැනින් තැනට මනරම් ස්ථාන දැකිය හැකි අතර වංගු දහය කියන්නෙ වඩාත් සිත් මනබඳිනා ඉසව්වක්.
ඈත අතීතයේ මෙහෙම වංගු දහයක් තිබිලා නෑ වගේම රක්වානෙන් සූරියකන්දට ලඟාවීමට මාර්ගයක් තිබිලා නෑ. කෑලෑ පාරවල් පාවිච්චි කලා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙලා තියෙන්නේ සුදු ජාතිකයෙකුගේ කරත්තයක රෝදයක් මේ කැලේ තිබිලා හොයාගන්න ලැබිලා තියන හින්දයි.
අපි අදටත් සුන්දරත්වය විඳින වංගු දහයක් සහිත මාර්ගය සුද්දාගේ කාලේ අනගි නිර්මාණයක්. ජනාප්‍රවාද රැසක් තිබ්බත් පිලිගත් කතාව තමයි මේ ගමන් මාර්ගය හදන්න මුලපුරලා තියෙන්නේ සුදු ජාතික ඉංජිෙන්රුවරියක්. නැත්තම් ඉංග්‍රීසි ජාතික කාන්තාවක්.
කතාව කෙටියෙන් මෙහෙමයි. රක්වාන සූරියකන්ද යාවෙන මාර්ගය නැති තරම් ඈත කාලෙක මේ පාර හදන්න මං අර මුලින් කිව්ව ඉංජිනේරුවරියට බාර උනාලු.නමුත් ඇයට කිසිදු අදහසක් තිබ්බේ නෑලු කොහොමද මේක කරන්නේ කියලා. අද වංගු දහය වෙනුවට ඒ කාලේ කිබිලා තියෙන්නේ ඝන කැලයක් එක්ක කන්දක්. කන්ද පාමුලට වෙන්න තියනවා තේ වතු. අදටත් තේ වතු දකින්න පුළුවන්. අර කිව්ව ඉංජිනේරුවරිය කිසිම අදහසක් නැතුව අර කන්ද පාමුල තේ වතු තියන පාරෙ ඇවිද ඇවිද ඉඳලා තියෙනවා. මේ වෙලාවේ ලඟ තිබ්බ තේ වත්තක තේ දළු නෙලමින් උන්නු ආච්චි කෙනෙක් අර කාන්තාවට මොන මොනවද කිව්වලු.ඇය ඉංග්‍රීසි නිසාත් මැය දමිළ නිසාත් කිසිම දෙයක් තෙරුනේ නැති නිසා ඇය තවත් ප්‍රශ්නාර්ථයක් මුහුණෙන් පෙන්නුම් කරලා තියෙනවා. ඊට පස්සේ අර ආච්චි අතින් මොකක්ද ඇඳලා පෙන්නුම් කරා කියල කියනවා. අන්න ඒක තේරුම් අරගෙන ඉංජිෙන්රුවරියට මේ පාර හදන්න නියම අදහසක් පහල උනා කියලයි ජනප්‍රවාදයේ එන්නේ.
අවසානයේ වංගු දහය සහිතව ඒ පාර හදලා තියනවා සුද්දාගේ කාලේ. කාලයත් එක්ක ස්වභාවධර්මය මේ පාර අවට මනහර ලෙස නිර්මාණය කරලා තියනවා කියලා අද මේ පාරේ යන කෙනෙක්ට තේරුම් යයි.
අවුරුදු හතළිහකට පමණ පෙර මේ වංගු දහය නිතරම ජලයෙන් සේදෙන තරමට ජල උල්පත්, ජල ප්‍රභව මේ පාර පුරාවටම විහිදී තිබිලා තියනවා. කාලයක් එක්ක මේ වංගු අතර ෆයිනස් වගාව සිදුකිරීම හා ෆයිනස් ගහණය වැඩිවීමත් එක්ක කලින් පැවතුන ජල උල්පත් කෙමෙන් කෙමෙන් සිඳී යන්නට ඇති. නමුත් අදටත් ජල උල්පත් රැසක් මේ වංගු අතර දක්නට ලැබෙනවා.
ඒ ෆයිනස් ගස් සමූහය වංගු දහයට එක්කරන්නේ භයංකාර සුන්දරත්වයක්. ශ්‍රී ලංකාවට ආවේණික කළු වඳුරා බොහෝ විට වංගු දහය අතරෙ ඇති ගස් මතින් සැරිසරන අතර එය දැකීම නෙතට සතුටක්. සිංහරාජ වන අඩවිය සමීපයේ පිහිටි මේ ඉසව්ව නිතරම මීදුම් සළු දවටාගෙන සිටින අතර වටිනා ශාක , සත්ත්ව සම්පත් බොහොමයක් සඟවා, ආරක්ෂා කරගෙන සිටින ස්වාභාවධර්මයේ දායාදයක්. තම පෞද්ගලික වාහනයක මේ පාර හරහා යනවනම් නොනවත්වා යාමට හිත නොදෙන තරම් සුන්දරත්වයෙන් අනූන මෙහි මංගල ඡායාරූප ගන්නත් දැං හරි ප්‍රසිද්ධයි.
පලවෙනි වංගුවට පිවිසෙන්නට පෙර හමුවන්නේ බාරවත්ත නම් ග්‍රාමයයි. ඒ අසලින් තවත් සුන්දර ගමනාන්තයක් වන නාවින්න නම් ප්‍රදේශයට පිවිසුම සටහන් වෙනවා.
එක, දෙක, තුන යන මුල් වංගු අතර දුර ප්‍රමාණය සාපේක්ෂව අඩුයි.
හතරවන වංගුවේ නැවතී සුන්දරත්වය නැරඹීමට අමතක කරන කෙනෙක් නැති තරම්. ඊට හේතුව එහි ඇති මනබන්ඳන දර්ශනය. රක්වාන නගරයේ බොහෝ තැන් මෙන්ම අවට ගම්දනව් රැසක් මෙතනට අපූරුවට බලාගන්න පුළුවන්. තුන්වන සහ පස්වන වංගු වලදී දිය ඇල්ලක පහස ලබන්නත් සංචාරකයන්ට පුළුවන්. ඒ දිය ඇල්ල සිංහරාජ වනාන්තරයෙන් පැන නඟින ගල්දොළ ඇල්ලේ එක් අතු ශාඛාවක්.
හය සහ හත වංගු අතර පෞද්ගලික නිවාස කිහිපයක් ඇති අතර මෙහිදී සංචාරකයන්ට උණු උණුවෙන් තේ කෝප්පයක රස විඳින්නත් අවස්ථාව ලැබෙනවා. හතේ වංගුව කිව්වාම මතකෙට එන්නෙ භාවනා මධ්‍යස්ථානය. ඒ අවට පරිසරයේ සුන්දරත්වය කියන්නට නම් වෙනමම ලිපියක් ගෙන එන්නම වෙනවා. අට, නවය, දහය වංගු සාපේක්ෂව වැඩි දුර පරතරයකින් පිහිටන අතර ගුප්ත බවින්ද වැඩි යැයි හැඟෙනවා. මෙහි ඇවිද යන කෙනෙක් ෆයිනස් මලක් ඇහිඳින්න, එහි ජායාරූපයක් ගන්න නම් අමතක කරන්නේ නෑ.දහවන වංගුවේ අවසානය කඩමුදුන නම් සුන්දර ගමකට ආරම්භය සනිටුහන් කරනවා.
අවසානයට සංචාරක ඔබගෙන් ඉල්ලන්නෙ මෙහි සුන්දරත්වය විඳින්න ඔබට හැකිවුණා සේම මතු පරම්පරාවට එය ⁣නොකැලැල් දායාදයක් ලෙස ඉතිරි කිරීමට උත්සාහ ගන්න. ගෙන යන සියල්ල ආපසු රැගෙන එන්නට වගබලා ගන්න. පියසටහන් පමණක් එහි ඉතිරි කර එන්න.

සටහන ~ විදූෂා හර්ෂනී ජයසිංහ
📷 අයිතිය මුල් හිමිකරුවන් සතුය.

Address

Main Street
Deniyaya
81500

Alerts

Be the first to know and let us send you an email when Visit Deniyaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Visit Deniyaya:

Share

Category

Visit Deniyaya

Visit Deniyaya

Feel the rhythm of nature

Contact us - 0777847855/0704515959