Deiyandara Bus Travels

Deiyandara Bus Travels 🚌 Reliable bus time & route updates for Matara and across Sri Lanka. Stay informed, travel smart! The journey never end 🤝
(5)

27/04/2026

SHIRAN TRAVELS💁
(2026/04/26)

Sahiru Dhishan

Saiesh Travels වවුනියාව 87/3 මුලතිව් (N )NB- 9124(2026/04/26)Photo Sahiru Dhishan
27/04/2026

Saiesh Travels
වවුනියාව 87/3 මුලතිව් (N )
NB- 9124

(2026/04/26)

Photo Sahiru Dhishan

හලාවත 525 කුරුණෑගල ND 8316(2026/04/26)Photo Sahiru Dhishan
27/04/2026

හලාවත 525 කුරුණෑගල
ND 8316
(2026/04/26)

Photo Sahiru Dhishan

අනුත්තරා Down South 🩵අකුරැස්ස ND - 1137Call us on -074 0643987 / 0779852916Photo Sahiru Dhishan ✅
27/04/2026

අනුත්තරා Down South 🩵
අකුරැස්ස
ND - 1137
Call us on -074 0643987 / 0779852916

Photo Sahiru Dhishan ✅

2026/04/28/ අගහරුවාදා දින මාතරින් සවස 2.45 pm ත්‍රිකුණාමලය ( දක්ශිණ අධිවේගී මාර්ගය හරහා ) SOUTH LANKA AUTO LINE බස්රථය ධ...
27/04/2026

2026/04/28/ අගහරුවාදා දින මාතරින් සවස
2.45 pm ත්‍රිකුණාමලය ( දක්ශිණ අධිවේගී මාර්ගය හරහා ) SOUTH LANKA AUTO LINE බස්රථය ධාවනය වේ✋

පරපාමුල්ල දෙයියන්දර 551 හොරපාවිට හරහා මාතර💪 මේ දිනවල 😃ගැම්මට 💁💪 දිල්කා සුපර් ලයින්  😍😎 NB 1573 ( 2026/04/27/ සදුදා )
27/04/2026

පරපාමුල්ල දෙයියන්දර 551 හොරපාවිට හරහා මාතර💪 මේ දිනවල 😃ගැම්මට 💁💪 දිල්කා සුපර් ලයින් 😍😎 NB 1573 ( 2026/04/27/ සදුදා )

26/04/2026

💁122 පාරෙන් කොලඹ යන ✅ගමේ එකම වන්ඩිය🚀🚀 සහන් GROUP PVT LTD💗 පනාකඩුව - ඌරුබොක්ක 122 කොලඹ💁 රාත්‍රී ධාවකයා 🛰️

පනාකඩුව රාත්‍රී - 11.00 pm
ඌරුබොක්ක රාත්‍රී - 11.45 pm
කොලඹ ලගාවීම අලුයම - 4.50 am..

කොලඹින් පිටත්වීම උදේ - 6.50 am
ඌරුබොක්ක ලගාවීම දහවල් - 1.40 pm

පනාකඩුව / පස්ගොඩ / ඌරුබොක්ක / කෑල්ල හංදිය / පනාමුර / ඇඹිලිපිටිය / රත්නපුර /ඇහැළියගොඩ / අවිස්සාවේල්ල / මහරගම /නුගේගොඩ /කොලඹ /

Vedio Rasidu Kawya Dahanayaka 💁

☯️ මාතර 35 අම්පාර ☯️ ( තංගල්ල,වැල්ලවායමොණරාගල හරහා,) ⭐ දෙව්හාරා  ⭐🔳සාමාන්‍ය ගාස්තු 🔳 SP ND 6682🔳🏢 අම්පාර 35 මාතර 🏢 දෙව්හ...
26/04/2026

☯️ මාතර 35 අම්පාර ☯️ ( තංගල්ල,වැල්ලවාය
මොණරාගල හරහා,) ⭐ දෙව්හාරා ⭐
🔳සාමාන්‍ය ගාස්තු 🔳 SP ND 6682🔳

🏢 අම්පාර 35 මාතර
🏢 දෙව්හාරා EXPRESS
🏢 සාමාන්‍ය ගාස්තු
🏢 SP ND 6682

%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

🔳🔳 මාතර - අම්පාර කාලසටහන 🔳🔳

🟧 මාතර සිට අම්පාර පිටත්වීම 🟧

🎱 මාතරින් පිටත්වීම අලුයම = 4.00 am
🎱 මාතරින් පිටත්වීම අලුයම = 4.30 am
🎱 මාතරින් පිටත්වීම උදේ = 9.10 am
🎱 මාතරින් පිටත්වීම උදේ = 10.10 am

🟧 අම්පාර සිට මාතර පිටත්වීම 🟧

🎱 අම්පාරෙන් පිටත්වීම උදේ = 6.30 am
🎱 අම්පාරෙන් පිටත්වීම උදේ = 8.30 am
🎱 අම්පාරෙන් පිටත්වීම උදේ = 10.00 am
🎱 අම්පාරෙන් පිටත්වීම දවල් = 11.00 am

%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

✅✅✅ ගමන් මාර්ගය ✅✅✅

🔖මාතර 🔖දෙවිනුවර 🔖දික්වැල්ල 🔖වලස්ගල 🔖බෙලිඅත්ත🔖 තංගල්ල 🔖රන්න🔖 හුංගම🔖 නෝනගම🔖අම්බලන්තොට🔖 මිරිජ්ජවිල 🔖හම්බන්තොට🔖වීරවිල🔖 ලුණුගම්වෙහෙර 🔖තණමල්විල🔖 කුඩාඔය🔖 බුදුරුවගල 🔖වැල්ලවාය🔖 බුත්තල🔖 මොණරාගල 🔖ඔබ්බෙගොඩ🔖 දොඹගහවෙල🔖 සියඹලාණ්ඩුව🔖 වඩිනාගල🔖 දමන🔖 හිගුරාණ 🔖අම්පාර🔖

🟩 අම්පාර මාතර පුද්ගලික බස්රථ චක්‍රිය කාලසටහනකට අනුව (ROTATION) ධාවනය කරනු ලබයි..

*********************************************
🧿 ආසන්න දුර ප්‍රමාණය = 320 km
🧿 ආසන්න ගමන් කාලය = පැය 7.විනාඩි 30

*********************************************
🧿 ප්‍රවේශ පත්‍ර ගාස්තුව = රු.1071/= Normal
(2026 මාර්තු ) මාතර 35 අම්පාර

**********************************************
Deiyandara Bus Travels 2026/04/22

2026/04/27/ සදුදා ✅ දෙයියන්දර 26 කොළඹ  💗DARSHANA SPEED LINE 💗🙏☸️✡️ සම්මා සම්බුදු සරණයි ✡️☸️🙏☸️☸️තිසරණ සරණයි දෙවිරැකවරණයි...
26/04/2026

2026/04/27/ සදුදා ✅ දෙයියන්දර 26 කොළඹ 💗DARSHANA SPEED LINE 💗

🙏☸️✡️ සම්මා සම්බුදු සරණයි ✡️☸️🙏
☸️☸️තිසරණ සරණයි දෙවිරැකවරණයි☸️☸️

🐎🐎 DARSHANA SPEED LINE 🐎🐎
🌵🌵 දෙයියන්දර 26 කොලඹ 🌵🌵
◾◾WP ND 3510◾◾

🌐දෙයියන්දරින් පිටත් වීම - කොළඹ 🌐

🔷දෙයියන්දර උදේ 🔸4.55
🔷මුලටියන උදේ 🔸5.00
🔷මාකදුර උදේ 🔸5.10
🔷කඹුරුපිටිය උදේ 🔸5.25
🔷මාතරින් උදේ 🔸5.50
🔷ගාල්ලෙන් උදේ 🔸6.50
🔷අම්බලන්ගොඩ උදේ 🔸7.30
🔷කලුතර උදේ 🔸8.45
🔷පානදුර උදේ 🔸9.15
🔷මොරටුව උදේ 🔸9.25
🔷දෙහිවල උදේ 🔸9.45
🔷කොලඹට උදේ 🔸10.00

🌐🌐කොලඹින් පිටත් වීම - දෙයියන්දර 🌐🌐

🔷කොලඹින් දහවල් 🔸12.40
🔷දෙහිවල සවස 🔸1.20
🔷මොරටුව සවස 🔸1.40
🔷පානදුර සවස 🔸1.50
🔷කලුතර සවස 🔸2.20
🔷අම්බලන්ගොඩ සවස🔸3.20
🔷ගාල්ල සවස 🔸4.10
🔷මාතර සවස 🔸5.20
🔷කඹුරුපිටිය සවස 🔸6.05
🔷මාකදුර සවස 🔸6.15
🔷මුලටියන සවස 🔸6.30
🔷දෙයියන්දර සවස 🔸6.40

විමසීම් ☎ 070 3033005
Darshana speed line ඉන්ධන පිරවුම් හල අසල හක්මණ පාර-දෙයියන්දර ✋
🥰🎄

MORNING GALLE ROAD SUPER EXPRESS 👍🚎 2026/04/27/ සදුදා ✅ KRISHANI SPEED COACH✅ දෙයියන්දර 26 කොලඹ  🐎�❇️NE 2413❇️🎱 දෙයියන්ද...
26/04/2026

MORNING GALLE ROAD SUPER EXPRESS 👍🚎 2026/04/27/ සදුදා ✅ KRISHANI SPEED COACH✅ දෙයියන්දර 26 කොලඹ 🐎�❇️NE 2413❇️

🎱 දෙයියන්දරින් අලුයම = 2.00 am
🎱 කොලඹින් උදෑසන = 9.15 am

🐎🐎 KRISHANI SPEED COACH 🐎🐎
🌵🌵 දෙයියන්දර 26 කොලඹ 🌵🌵
◾◾ NE 2413 ◾◾

🌐දෙයියන්දරින් පිටත් වීම - කොළඹ 🌐

🔷දෙයියන්දර උදේ 🔸2.00
🔷මුලටියන උදේ 🔸2.05
🔷මාකදුර උදේ 🔸2.15
🔷කඹුරුපිටිය උදේ 🔸2.25
🔷මාතරින් උදේ 🔸2.50
🔷ගාල්ලෙන් උදේ 🔸3.30
🔷අම්බලන්ගොඩ උදේ 🔸4.00
🔷කලුතර උදේ 🔸4.50
🔷පානදුර උදේ 🔸5.00
🔷මොරටුව උදේ 🔸5.10
🔷දෙහිවල උදේ 🔸5.20
🔷කොලඹට උදේ 🔸5.40

🌐🌐කොලඹින් පිටත් වීම - දෙයියන්දර 🌐🌐

🔷කොලඹින් උදේ 🔸9.15
🔷දෙහිවල උදේ 🔸9.35
🔷මොරටුව උදේ 🔸10.05
🔷පානදුර උදේ 🔸10.20
🔷කලුතර උදේ 🔸10.50
🔷අම්බලන්ගොඩ දවල් 🔸12.00
🔷ගාල්ල දහවල් 🔸12.50
🔷මාතර දහවල් 🔸2.00
🔷කඹුරුපිටිය සවස 🔸2.40
🔷මාකදුර සවස 🔸2.55
🔷මුලටියන සවස 🔸3.10
🔷දෙයියන්දර සවස 🔸3.20

විමසීම් ☎ 077 6201202 / 0712196692
KRISHANI EXPRESS -දෙයියන්දර ✋

special thanks and photo Danushka Wanniarachchi brother 🩷🩷🙏🙏🙋‍♂️

2026/04/27/ සදුදා නියමිත  අතපතුකන්ද 551 පරපාමුල්ල දෙයියන්දර හොරපාවිට කඹුරුපිටිය හරහා  මාතර බස් රථ වේලාවන් 💗💗 %%%%%%%%%%%...
26/04/2026

2026/04/27/ සදුදා නියමිත අතපතුකන්ද 551 පරපාමුල්ල දෙයියන්දර හොරපාවිට කඹුරුපිටිය හරහා මාතර බස් රථ වේලාවන් 💗💗

%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

01. DILKA SUPER LINE 😍 NB 1573

❇️ අතපතුකන්ද උදෑසන 5.25 - දෙයියන්දර
❇️ දෙයියන්දරින් උදෑසන 5.55 - මාතර

❇️ මාතරින් උදෑසන 7.30 දෙයියන්දර

❇️ දෙයියන්දරින් සවස 4.50 මාතර
❇️ මාතරින් සවස 6.25 දෙයියන්දර

%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

02. KRISHANI TRAVELS 😍 ND 4311

❇️ අතපතුකන්ද උදෑසන 6.40 - දෙයියන්දර
❇️ දෙයියන්දරින් උදේ 7.05 - මාතර
❇️ මාතරින් උදේ 8.45 දෙයියන්දර

❇️ දෙයියන්දරින් උදෑසන 10.30 මාතර
❇️ මාතරින් දහවල් 12.15 දෙයියන්දර

❇️ දෙයියන්දරින් සවස 2.40 මාතර
❇️ මාතරින් සවස 4.45 දෙයියන්දර

%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

03. LIYANAGE SUPER LINE 😍 ND 2569

❇️ දෙයියන්දරින් උදේ 7.30 මාතර
❇️ මාතරින් උදේ 9.40 දෙයියන්දර

❇️ දෙයියන්දරින් සවස 3.30 මාතර
❇️ මාතරින් සවස 5.20 දෙයියන්දර
❇️ දෙයියන්දරින් සවස 6.40 අතපතුකන්ද

%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

04.PRABASHI GOLDEN EXCELENT😍 NB 0252

❇️ දෙයියන්දරින් දහවල් 11.00 මාතර
❇️ මාතරින් දහවල් 12.45 දෙයියන්දර

%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

✳️ ඉහත බස් රථ (පරපාමුල්ල - මාතර )
දෙයියන්දර - කඹුරුපිටිය ගමන් වාර
කිහිපයක් ධාවනය වේ ✋

🔷 ..මාතරින් සවස 5.20 හොරපාවිට හරහා දෙයියන්දර බස් රථය අතපතුකන්ද දක්වා ගමන් කිරීමට නියමිතය.

🔷 මෙම මාර්ගයේ අවසන් බස්රථය ..මාතරින් සවස 6.25 දෙයියන්දර බස්රථය වේ✋ ..එය සෙනසුරාදා/ ඉරිදා/ පොහොය දින හැර අනෙක් දිනවල ධාවනය වේ✋

***********************************************
↗️ ගමන් මාර්ගය◾ දෙයියන්දර ⚡ රදාවෙල ⚡ බමුණුගම ⚡හොරපාවිට ⚡ඊරියතොට⚡ නාරංදෙණිය⚡ කඹුරුපිටිය⚡ මාපලාන⚡ අකුරුගොඩ ⚡පොලතුගොඩ ⚡තිහගොඩ⚡ නාදුගල ⚡මාතර ⚡

2026/04/27/ සදුදා   353 දෙයියන්දර - මාතර (මුලටියන හරහා ) පුද්ගලික බස් රථ කාලසටහන ♀️♀️  ✋ %%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%01....
26/04/2026

2026/04/27/ සදුදා 353 දෙයියන්දර - මාතර (මුලටියන හරහා ) පුද්ගලික බස් රථ කාලසටහන ♀️♀️ ✋

%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

01. PODIPUTHA NEW EDITION ⚡ NB 1649

පිටත් වීම..👇👇👇

☯️දෙයියන්දරින් උදේ 5.50 මාතර
☯️මාතරින් උදේ 7.45 දෙයියන්දර

☯️දෙයියන්දරින් උදේ 9.45 මාතර
☯️මාතරින් දහවල් 11.45 දෙයියන්දර

☯️දෙයියන්දරින් දහවල් 1.45 මාතර
☯️මාතරින් සවස 3.45 දෙයියන්දර

%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

02 .KRISHANI SPEED COUCH 💎 ND 0237

පිටත් වීම..👇👇👇

🚫දෙයියන්දරින් උදේ 7.15 මාතර
🚫මාතරින් උදේ 9.15 දෙයියන්දර

🚫දෙයියන්දරින් දහවල් 11.15 මාතර
🚫මාතරින් සවස 1.15 දෙයියන්දර

🚫දෙයියන්දරින් සවස 3.45 මාතර
🚫මාතරින් සවස 5.45 දෙයියන්දර

%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

03. DILKA SUPER LINE 🏢 ND 5946

♂️ දෙයියන්දරින් උදේ 7.45 මාතර
♂️ මාතරින් උදේ 9.45 දෙයියන්දර

♂️ දෙයියන්දරින් දහවල් 11.45 මාතර
♂️ මාතරින් දහවල් 1.45 දෙයියන්දර

♂️ දෙයියන්දරින් සවස 3.15 මාතර
♂️ මාතරින් රාත්‍රි 7.00 දෙයියන්දර

%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

04..RANPUTHA TRAVELS 😍 NA 1427

පිටත් වීම..👇👇👇

🪧දෙයියන්දරින් උදේ 8.45 මාතර
🪧මාතරින් දහවල් 10.45 දෙයියන්දර

🪧දෙයියන්දරින් දහවල් 1.15 මාතර
🪧මාතරින් සවස 5.10 දෙයියන්දර

%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

***********************************************

💗ගමන් මාර්ගය🔹🔹⚡ දෙයියන්දර ⚡නෙරලම්පිටිය ⚡මුලටියන⚡වලගාවත්ත ⚡දිද්දෙනිපොත⚡ 18 කණුව ⚡මාකදුර⚡ හික්කොටවත්‍ත⚡ දන්වත්ත⚡ රංසෑගොඩ⚡ කොරබුරුවාන⚡ ආදපාන ⚡කඹුරුපිටිය⚡ මාපලාන ⚡අකුරුගොඩ ⚡පොලතුගොඩ⚡ තිහගොඩ ⚡නාදුගල ⚡මාතර ⚡

All information Deiyandara Bus Travels

Address

Deiyandara

Website

Alerts

Be the first to know and let us send you an email when Deiyandara Bus Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Deiyandara Bus Travels:

Share