Kalpi With Shashiya

Directions Website

Kalpi With Shashiya 🎥 Travel • Fun • Challenges • Amazing Moments 🌍
👀 Watch. Spot. Enjoy. ✨
Follow Kalpi with Shashiya!

15/10/2026

ලංකාවටනම් ගේන්න එපා 🤢

゚viralシ ゚

15/10/2026

මාව මේකෙන් බස්සපල්ලා 😰😱

゚viralシ

12/10/2026

කැත වැඩ කරන්න එපා මනුස්සයෝ .. 🥺

゚viralシ

12/10/2026

Bath suits ➡️ Wedding suits 💍✨
From chill mode to wedding mode. ❤️‍🔥

11/10/2026

Home for tonight 😍

09/10/2026

Eww ewww 😅

08/10/2026

අද පාරේ යනකොට මේ පැටියා මගේ දිහා බලලා හිනාවුණා… 🥺🐶

ඒ හිනාව දැක්කම හිතුණේ, “මේ පැටියා අද රෑ කොහේ නිදාගනීද?” 💔

ගෙයක් නැතුව, බලාගන්න කෙනෙක් නැතුව ජීවත් වෙන මේ අහිංසකයන්ට අපේ පුංචි අවධානයක්වත් ලොකු දෙයක් වෙන්න පුළුවන්. 🐾❤️

ඔයාලටත් මේ වගේ පැටියෙක් හම්බවෙලා තියෙනවද? Comment කරන්න. 👇
පුළුවන් නම් කෑම ටිකක් හෝ වතුර ටිකක් දෙන්න. 🙏

゚viralシ

04/10/2026

මාතලේට අදත් තද වැසි 🌧️☔️
ඔයාලගෙ පැත්තටත් මේ වගේම වැස්සද? 🌧️

කොහොමද ඔයාලගෙ පැත්තේ කාලගුණ තත්ත්වය? 👇

゚viralシ

03/10/2026

ජල භීතිකාව 👀🤪

゚

01/10/2026

ඇඟේ කටු ඇනගෙන කරන මේ අපූරු ආගමික චාරිත්‍රය මොකක්ද? 🙏😮

මේ වගේ චාරිත්‍රයක් Charak Puja / Gajan ලෙස හඳුන්වන අවස්ථා තිබෙන අතර, එය භක්තිය, පරිත්‍යාගය සහ ආගමික පෙනන්ස් එකක් ලෙස සිදුකරන බව සඳහන් වෙනවා. ඇතැම් ප්‍රදේශවල බැතිමතුන්ගේ පිටේ සමට කොකු ඇතුළු කර, උස කණුවකට සම්බන්ධ කර වටේට කරකවන ආකාරයේ චාරිත්‍රද දක්නට ලැබෙනවා.

මම මේ දර්ශනය දැක්කේ කිලිනොච්චියේදී. 👀
මේ වගේ Hindu ආගමික චාරිත්‍රයක් ඔයාලා මීට කලින් දැකලා තියෙනවද?
මේ පූජාව ගැන නිවැරදි තොරතුරු දන්න කෙනෙක් ඉන්නවා නම්, අපිත් එක්ක බෙදාගන්න. 🙏👇

゚ ゚viralシfypシ゚

Address

Dambulla

Alerts

Be the first to know and let us send you an email when Kalpi With Shashiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share