Trawal with ishu

  • Home
  • Trawal with ishu
Directions

Trawal with ishu ශ්‍රී ලංකාවේ ලස්සන තැන් බලමු එන්න අපිත් එක්ක 🧗💙🚣

21/08/2023
15/08/2023

💙

බෙල්ලන්විල රාජ මහා විහාරය පිහිටා ඇත්තේ කොළඹ නගර සීමාවෙන් කිලෝමීටර 3 ක් පමණ දුරින් ඇති බෙල්ලන්විල ග්‍රාමයෙහිය. මෙහි ඇති ව...
15/08/2023

බෙල්ලන්විල රාජ මහා විහාරය පිහිටා ඇත්තේ කොළඹ නගර සීමාවෙන් කිලෝමීටර 3 ක් පමණ දුරින් ඇති බෙල්ලන්විල ග්‍රාමයෙහිය. මෙහි ඇති විශේෂත්වය නම් මෙම පූජනීය ස්ථාන පරිශ්‍රයෙහි වැඩ වසන්නාවූ පුරාණ බෝධි වෘක්ෂ රාජයාණන් වහන්සේය. බෙල්ලන්විල ග්‍රාමය පිහිටා ඇත්තේ බොරලැස්ගමුව නගරය සමීපයෙහිය. සිංහල බෝධිවංශයෙහි දැක්වෙන පරිදි, මෙම බෝධි වෘක්ෂ රාජයාණන් වහන්සේ ලෝකයේ පැරණිතම වෘක්‍ෂය වන හා ක්‍රිස්තු පූර්ව තෙවන සියව‍ස යුගයෙහි අනුරාධපුරයෙහි රෝපණය කරන ලද්දාවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙවන අංකුර පෙළට අයත් දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේ නමකි.

Address

Sigiriya
Dambulla
21120

Website

Alerts

Be the first to know and let us send you an email when Trawal with ishu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed transport service?

Share