Weerasinghe super express

Weerasinghe super express GOLD MOTHER

07/02/2026
21/01/2026

අලුත් එක තවම දැක්කේ නැද්ද?
#දඹුල්ලේ අපි video

නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා! අපේ ලොකු බොස් ( චූටි පුතා)
12/01/2026

නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා! අපේ ලොකු බොස් ( චූටි පුතා)

24/12/2025

කවුරු කොහොම කිව්වත් පවුරු වළලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා. නවත්තන්න බෑ
2026 අපේ අලුත් එක
මහනුවරින් පිටත් වීම 10.50.AM
අනුරාධපුරයෙන් පිටත් වීම 4.00.PM
(හිතෙන දේ වෙන්නෑ වෙන දේ හිතාගන්න බෑ )

අනුරාධපුර මහනුවර බස් රථයක් විකිණීමට ඇත මාර්ග බලපත්‍රය සමග
25/11/2025

අනුරාධපුර මහනුවර බස් රථයක් විකිණීමට ඇත මාර්ග බලපත්‍රය සමග

පුහුණු නුපුහුණු මෝටර් රථ කාර්මික ශිල්පින් බඳවා ගනු ලැබේ (කාර්මික විද්‍යාලයේ මෝටර් මැකෑනික් පාඨමාලාව හදාරා තිබීම විශේෂ සු...
13/11/2025

පුහුණු නුපුහුණු මෝටර් රථ කාර්මික ශිල්පින් බඳවා ගනු ලැබේ
(කාර්මික විද්‍යාලයේ මෝටර් මැකෑනික් පාඨමාලාව හදාරා තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ)

08/11/2025

හිතෙන දේ වෙන්නෙ නෑ ,වෙන දේ හිතාගන්න බෑ
NEW ONE COMING SOON

ලංකා අශෝක් ලේලන් බස් රථය විකිණීමට ඇත නිෂ්පාදිත වර්ෂය 2004(2015  වර්ෂයේ    TURBO INTERCOOLER ලොරියක සියලුම උපාංග සවිකර ඇත...
02/11/2025

ලංකා අශෝක් ලේලන් බස් රථය විකිණීමට ඇත

නිෂ්පාදිත වර්ෂය 2004(2015 වර්ෂයේ TURBO INTERCOOLER ලොරියක සියලුම උපාංග සවිකර ඇත)
ආසන සංඛ්‍යාව හෙඩ්ඩස් ආසන 49

මිල ලක්ෂ 80

(අප ආයතනයේ සියලුම මාර්ග බලපත්‍ර සඳහා නව බස් රථ යෙදීම හේතුවෙන් ධාවනයට යොදවා තිබූ සියලුම බස් රථ ඉක්මනින් විකුණනු ලැබේ)

***පිස්සන් සහ බ්‍රෝකර්වරුන් ඇමතීමෙන් වළකින්න***
විමසීම් 0774287091 /0727081411

Address

Kapuwatta
Dambulla

Telephone

+94774287091

Website

Alerts

Be the first to know and let us send you an email when Weerasinghe super express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share