12/05/2026
බඩු ගෙන්නලා බොරු ගණන් වලට අහුවෙලා ඔයත් අමාරුවේ වැටිලාද? 📦🤦♀️
අප ලබා දෙන මිල ගණන් සියල්ල ඇතුළත් (All-Inclusive/DDP) ගාස්තුවකි! ඒ කියන්නේ ප්‍රවාහන ගාස්තු, රේගු බදු, සහ ලියකියවිලි ගාස්තු සියල්ල මීට ඇතුළත්. No surprises, no hidden charges later. What we quote is exactly what you pay. 💯
🇨🇳 China | 🇮🇳 India | 🇦🇪 Dubai | 🇹🇭 Thailand