Rentpal

Directions

Rentpal Your journey, your friend 🚕💞

😉 If the journey is safe, the journey is joyful ❤️RENTpal - Your Family’s Friend📌August Offer: 10% OFF on your first 3 r...
18/08/2026

😉 If the journey is safe, the journey is joyful ❤️

RENTpal - Your Family’s Friend

📌August Offer: 10% OFF on your first 3 rides

✅Clean Cars + Trained Drivers + On-time Pickup

_Conditions Apply_

Bookings:
☎️ 076 715 1982
📧 [email protected]

බදුල්ල නානුඔය අතර මගී දුම්රිය ධාවනය 2026.06.20 දින සිට ආරම්භ කිරීමට නියමිතයි. ❤️නානුඔය බදුල්ල අතර දුම්රිය ධාවනය යලි ආරම්...
21/06/2026

බදුල්ල නානුඔය අතර මගී දුම්රිය ධාවනය 2026.06.20 දින සිට ආරම්භ කිරීමට නියමිතයි. ❤️

නානුඔය බදුල්ල අතර දුම්රිය ධාවනය යලි ආරම්භ වේ.

දිට්වා සුළි කුණාටුවෙන් හානී වූ උඩරට මාර්ගයේ මේ වන විට නානුඔය සිට අඹේවෙල දක්වා හානී වූ දුම්රිය මාර්ගයේ පිලිසකර කිරීමේ කටයුතු මේ වන අවසන් කිරීමට හැකිව ඇත. ඒ දුම්රිය මාර්ග අංශයේ නිලධාරීන්ගේ හා සේවකයන්ගේ දැරූ දැඩි කැපකිරීම් හේතුවෙනි.

ඒ අනුව උඩරට මාර්ගයේ නානුඔය සිට බදුල්ල දක්වා කොටසේ දුම්රිය ගමනාගමන කටයුතු මේ මස 20 වන දින සිට නැවත ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කොට ඇත.

විශේෂ කාලසටහනක් යටතේ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇත.

උඩරට මාර්ගයේ තව දුරටත් රඹුක්කන සිට නානුඔය දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක හානී වූ මාර්ගයේ නඩත්තු කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතී.

Train services from Nanuoya to Badulla will commence from 20th June 2026.

*From Nanuoya*

Podi Manike - 9:00am

Udarata Manike - 2:30pm (Not on Wednesdays)

Ella Oddesy - 1pm (only on Wednesdays)

*From Badulla*
Udarata Manike - 9am (Not on Wednesdays)

Podi Manike - 3pm

Ella Oddesy (Only on Wednesdays) - 7:45am



_අයිතිය මුල් අයිතිකරුසතුය Tourism Kollo_ ❤️

😉ගමන ආරක්ෂිතයි නම් ගමන සතුටුයි ❤️RENTpal - ඔයාගේ family එකේ යාළුවා August offer: පලවෙනි rides 3 ට 10% වට්ටමක්Clean cars ...
21/06/2026

😉ගමන ආරක්ෂිතයි නම් ගමන සතුටුයි ❤️

RENTpal - ඔයාගේ family එකේ යාළුවා

August offer: පලවෙනි rides 3 ට 10% වට්ටමක්

Clean cars + Trained drivers + Time එකට pickup

Bookings :

☎️ 076 715 1982
📧 [email protected]

📌හෙට යන ගමන අදම book කරගන්න!😌🤝✅RENTpal - 1Km Rs.80 ඉඳන්. ✅August offer: 5 rides = 1 free 🎉☎️ Bookings: +94 076 715 1982 ...
21/06/2026

📌හෙට යන ගමන අදම book කරගන්න!😌🤝

✅RENTpal - 1Km Rs.80 ඉඳන්.
✅August offer: 5 rides = 1 free 🎉
☎️ Bookings: +94 076 715 1982
📧 [email protected]

📌අවුරුදු කෑම කාලා බඩ පිරිණාම ගෙදර යන්න වාහනයක් ඕනේද ?😅🤝නැකත් බලල යන ගමනටත්,ගමේ යන ගමනටත් Rentpal ඉන්නවා පැය 24 පුරා. 🤝RE...
14/04/2026

📌අවුරුදු කෑම කාලා බඩ පිරිණාම ගෙදර යන්න වාහනයක් ඕනේද ?😅🤝

නැකත් බලල යන ගමනටත්,ගමේ යන ගමනටත් Rentpal ඉන්නවා පැය 24 පුරා. 🤝

RENTpal වෙතින් සුභ අලුත් අවුරුද්දක් වේවා ! ☀️🙏

📌නිදහසේ ඔබේ ගමන යන්නලංකාවේ අඩුම මිලට හොඳම වාහනයක්. ✅1Km රුපියල් 80/- සිට. 📊✅ Night charges වැනි සැගවුණු ගාස්තු කිසිවක් න...
15/01/2026

📌නිදහසේ ඔබේ ගමන යන්න
ලංකාවේ අඩුම මිලට හොඳම වාහනයක්.

✅1Km රුපියල් 80/- සිට. 📊

✅ Night charges වැනි සැගවුණු ගාස්තු කිසිවක් නැත.

✅ දිවයින පුරා විහිදුනු සේවා ජාලය.

✅ පළපුරුදු,සුහදශීලී විනීත රියදුරුමහතුන්.

✅සතියේ දින 7ම පැය 24 පුරා සේවාව,
දුර ගමන් සදහා විශේෂ සේවා පහසුකම්.

✅වසර 20කට වඩා විශ්වාසනීය සේවය.

✅කාර් / වෑන් / බස් (රියදුරු සමඟ පමණයි.)

✅ ඔබ ලංකාවේ කොතැන සිටියත් ඔබේ ප්‍රවාහන අවශ්‍යතාව සපුරාලීමට අප සූදානම් දැන්ම අමතන්න,

☎️ 076 715 1982
076 725 5327
076 210 1205

🚗✨📞✅🚌🇱🇰

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Rentpal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed transport service?

Share