PairPath

PairPath Exploring the world as two | From sunrise to sunset, capturing cultures, stories, and timeless journeys 🌍
PairPath🐾🍃

Nature Lovers ලා relax වෙන්න, Stress අඩු කර ගන්න හොදම තැනක් තමයි පැලැම්පිටිය මේ view point එක🥹මුහුදු මට්ටමේ ඉදල 800m වඩා...
10/05/2026

Nature Lovers ලා relax වෙන්න, Stress අඩු කර ගන්න හොදම තැනක් තමයි පැලැම්පිටිය මේ view point එක🥹

මුහුදු මට්ටමේ ඉදල 800m වඩා ඉහලින් පිහිටි ඒ වගේ ම සබරගමුව හා මධ්‍යම පළාත ට මායිම් වන ඒ වගේ කාළගුණිකව ඉතා ඉක්මනින් වෙනස් වෙන පරිසරයක් මෙහේ තියන්නේ ඉතින් මේ තැනනට ගියා දැනෙන්නේ පුදුමාකාර නිදහසක් කියන්න වචන නෑ🥹

දැන් මේහේ හැමදේ ම කලින් ට වඩා සංවර්ධනය වෙලා ඉතින් නිවාඩුව ට පරිසරය විදින්න ගිහින් විනාශ කරලා එන්න එපා🙂 කෑගල්ලේ අපේ හදවත් තමයී මේ😌🍃🐾

🌿 සුභ අලුත් අවුරුද්දක් වේවා!🍀🤍🌿 புத்தாண்டு வாழ்த்துக்கள்!🌿 Happy New Year 🐾🍃May this new year bring you happiness, prosp...
14/04/2026

🌿 සුභ අලුත් අවුරුද්දක් වේවා!🍀🤍
🌿 புத்தாண்டு வாழ்த்துக்கள்!
🌿 Happy New Year 🐾🍃

May this new year bring you happiness, prosperity, and new beginnings with Paripath ✨
#සිංහල

🥹❤️
07/04/2026

🥹❤️

This is  Sri Lanka⛈️☀️🌆19/03/2026
19/03/2026

This is Sri Lanka
⛈️☀️🌆
19/03/2026

පිංබර පොහෝ දිනක් වේවා!🤍   🙏
02/03/2026

පිංබර පොහෝ දිනක් වේවා!🤍

🙏

01/03/2026

හරි ලස්සනට ගලා බැස්ස දිය ඇල්ලක් අද එයා ට ඕනී විදිහට ගලා බසිනවා🐾🍃

🇱🇰

මස්කෙළිය පැත්තේ ඇවිදින්න යන්න හිතාගෙන ඉන්න ඔයාලට බලන්න පුලුවන් location ටිකක් ගැන තමයි අද PairPath වලින් අපි ගෙනාවේ 🙂Nor...
20/02/2026

මස්කෙළිය පැත්තේ ඇවිදින්න යන්න හිතාගෙන ඉන්න ඔයාලට බලන්න පුලුවන් location ටිකක් ගැන තමයි අද PairPath වලින් අපි ගෙනාවේ 🙂

Norton–Maskeliya පාරේ, Norton Bridge ඉඳලා කිලෝමීටර් 3ක් විතර දුරින් Double Cutting Junction එකේ තියෙන මේ 0 Mile Post එක ගැන ඔයාලා අහල තියෙනවද? 🤔
ශ්‍රී ලංකාවේ මේ වගේ වෙන කිසිම තැනක් නැති නිසා මෙයට ලොක වැදගත්කමක් තියෙනවා.
උතුරේ Point Pedro ඉඳලා දකුණේ Dondra දක්වා ඇඳෙන සෘජු රේඛාව මෙතනින් යනවා කියලා තමයි කියන්නේ 😯✨
මෙතනට තවත් ලස්සනක් එකතු වෙනවා දෙපැත්තෙන්ම ගලා යන Maskeliya Oya සහ Kehelgamu Oya නිසා 🌿
ඒ නිසාම අපි හැමෝම ආදරේ කරන Laxapana ඇල්ල සහ Aberdeen ඇල්ල වගේ දියඇලිත් බලන්න පුළුවන් 💦

1830 වගේ කාලේ කොළඹ – මහනුවර A1 පාර හදනකොට තමයි ශ්‍රී ලංකාවේ දුර මැනීම නිල වශයෙන් ආරම්භ වෙලා තියෙන්නේ. ඒත් ඒකට කලින් කාලේ දුර මැනීමට මේ 0 Mile Post එකත් භාවිතා කරලා තියෙනවා කියලා කියනවා 📖

History + Nature + Unique location එකක් එකටම experience කරන්න පුළුවන් ලස්සන hidden gem එකක් මේක ❤️
ඔබත් මේ තැනට ගිහින් තියෙනවාද? Comment එකක් දාන්න 👇😊

ගමන කොච්චර දුෂ්කර වුනත් ඒ හැමදේම නැති වෙනවා මේ ලස්සන දකිද්දී🐾🍃     🇱🇰          🇱🇰  🇱🇰🌴tourhilightmemories
16/02/2026

ගමන කොච්චර දුෂ්කර වුනත් ඒ හැමදේම නැති වෙනවා මේ ලස්සන දකිද්දී🐾🍃

🇱🇰 🇱🇰 🇱🇰🌴tourhilightmemories

13/02/2026

Oru Wella Beach🏕️🏖️🐾🍃

ඔයා මේ ලස්සන නම් දකින්නම ඕනී 🫡🫡🥹😇

Oru Wella Beach එකේ Camping කරලා
මේ වගේ අත්දැකීමක් ගනවා නම් ඉතින්
Captain's Camping Balapitiya තමයි



ChatGPT එකෙන් අපිව අදුර ගත්ත විදිහ🐾🍃
09/02/2026

ChatGPT එකෙන් අපිව අදුර ගත්ත විදිහ🐾🍃


Happy 78th Independence Day 🇱🇰🐾🍃
04/02/2026

Happy 78th Independence Day 🇱🇰🐾🍃

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when PairPath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category