Drop Me Nuwara Eliya

Directions Website

Drop Me Nuwara Eliya Experience Fast, Reliable, and Affordable Transportation and Parcel Delivery Services at your Fingertips.

Whether you need a Ride or want to send a Package, we’ve got you covered – anywhere, anytime!

ඔබේ ගමන, ඔබේ පහසුව - දැන් DropMe සමඟින් අත්විඳින්න! පාරේ රස්තියාදු වෙමින් වාහන හෙව්වා ඇති. දැන් ඔබේ ගමන වෙන්කරවා ගැනීම ඉ...
05/10/2026

ඔබේ ගමන, ඔබේ පහසුව - දැන් DropMe සමඟින් අත්විඳින්න!

පාරේ රස්තියාදු වෙමින් වාහන හෙව්වා ඇති. දැන් ඔබේ ගමන වෙන්කරවා ගැනීම ඉතාමත් පහසුයි. DropMe App එක හරහා එකම එක ක්ලික් එකකින් ඔබේ වාහනය දැන්ම Book කරන්න.

✅ DropMe අපෙන්:

ක්ෂණික වෙන්කරවා ගැනීම්: ඕනෑම තැනක සිට තත්පර කිහිපයකින් වාහනයක් කැඳවා ගැනීමේ හැකියාව.

සාධාරණ ගාස්තු: සැමවිටම සාක්කුවට සහනදායී මිල ගණන්.

ගමනේ ආරක්ෂාව: විශ්වාසවන්ත රියදුරන් සමඟ වඩාත් සුරක්ෂිත ගමන් අත්දැකීමක්.

Say goodbye to the hassle of waiting on the road. Whether you are heading to work or going home, your perfect ride is ready when you are. With the DropMe App, booking a ride is faster and easier than ever!

✅ Why Book with Us?

Instant Booking: Tap, click, and your ride is on its way to your location.

Transparent Pricing: Enjoy affordable rides with no hidden costs.

Professional Service: Verified drivers ensuring your safety throughout the trip.

Your adventure is just a click away!

காத்திருக்க வேண்டாம்! உங்களது அடுத்த பயணம் ஒரு கிளிக்கிலேயே.

வீதியில் வாகனங்களுக்காகக் காத்திருந்த காலம் முடிந்தது. உங்களது அடுத்த பயணத்தை முன்பதிவு செய்வது இப்போது மிகவும் எளிது. DropMe செயலியைப் பயன்படுத்தி ஒரே கிளிக்கில் உங்கள் வாகனத்தை இப்போதே பதிவு செய்யுங்கள்.

✅ எமது சிறப்பம்சங்கள்:

உடனடி முன்பதிவு: இருந்த இடத்திலிருந்தே சில வினாடிகளில் வாகனத்தை வரவழைக்கும் வசதி.

நியாயமான கட்டணம்: எப்போதும் உங்களது பட்ஜெட்டிற்கு ஏற்ற விலையில் பயணம்.

பாதுகாப்பான சேவை: நம்பிக்கையான சாரதிகளுடன் பாதுகாப்பான பயண அனுபவம்.

உங்களது பயணம், உங்களது வசதி - இன்றே DropMe உடன் இணையுங்கள்!

අපේ ජීවිතවල මුල් අඩිතාලම දාපු, අත්දැකීම් ගොඩකින් අපේ මාවත එළිය කරපු අපේ ආදරණීය වැඩිහිටියන්ට අපේ හදපිරි ප්‍රණාමය... ජීවිත...
01/10/2026

අපේ ජීවිතවල මුල් අඩිතාලම දාපු, අත්දැකීම් ගොඩකින් අපේ මාවත එළිය කරපු අපේ ආදරණීය වැඩිහිටියන්ට අපේ හදපිරි ප්‍රණාමය...

ජීවිතේ කටුක තැන්වලදී අතින් අල්ලාගෙන ධෛර්යය දුන්, අපේ ආච්චිලාට, සීයාට සහ ලෝකයේ සියලුම වැඩිහිටියන්ට ආදරයෙන් සහ ගෞරවයෙන් මේ දවස වෙන් කරමු!

අද දවසේ ඔවුන්ට ආදරය පෙන්වන්න, ඔවුන්ගේ මූණට සිනහවක් ගෙනෙන්න අමතක කරන්න එපා. Dropme වෙතින් ලෝක වැඩිහිටි දිනයට අපගේ උණුසුම් සුබ පැතුම්!

To the pillars of our lives who guided our paths and held our hands through every difficult step...

Today is a special day to lovingly remember our grandparents and all the wonderful elders around the world who shaped our lives with their wisdom and endless love!

The time they sacrificed, the invaluable advice they gave, and the pure love they showered upon us can never be measured. Let’s cherish, respect, and take care of them not just today, but every single day.

Wishing you a very Happy World Elders' Day from Dropme!

Children hold the keys to our future, and their bright smiles make every journey worthwhile. Today, let’s celebrate thei...
01/10/2026

Children hold the keys to our future, and their bright smiles make every journey worthwhile. Today, let’s celebrate their endless curiosity, innocence, and boundless imagination.

May every child's ride to the future be safe, smooth, and full of wonderful adventures!

Happy Children's Day!

අසාධාරණ කොමිස් කැපීම්වලින් තොරව, ඔබ උපයන සෑම රුපියලකම 100% සෘජු අයිතිය ඔබටම ලබාගන්න! DropMe සමඟ එකතු වී රියදුරු අභිමානයෙ...
30/09/2026

අසාධාරණ කොමිස් කැපීම්වලින් තොරව, ඔබ උපයන සෑම රුපියලකම 100% සෘජු අයිතිය ඔබටම ලබාගන්න!

DropMe සමඟ එකතු වී රියදුරු අභිමානයෙන් යුතුව ඔබේ දෛනික ආදායම වර්ධනය කරගන්න.

අදම DropMe Driver App එක Download කරගෙන ලියාපදිංචි වන්න!

Say goodbye to unfair deductions!

Enjoy 100% direct ownership of every rupee you earn. Join DropMe today to maximize your income with dignity and freedom.

Download the DropMe Driver App & Register Today!

நீங்கள் சம்பாதிக்கும் ஒவ்வொரு ரூபாயும் 100% உங்களுக்கே சொந்தம். DropMe உடன் இணைந்து கௌரவமாகவும் சுதந்திரமாகவும் உங்கள் வருமானத்தை உயர்த்துங்கள்.

இன்றே DropMe Driver App-ஐ பதிவிறக்கம் செய்து பதிவு செய்யுங்கள்!

ශ්‍රද්ධාබර බිනර පසළොස්වක පෝය දිනයක් වේවා!මෙහෙණි සස්න ආරම්භ වීම ඇතුළු ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මෙම...
26/09/2026

ශ්‍රද්ධාබර බිනර පසළොස්වක පෝය දිනයක් වේවා!

මෙහෙණි සස්න ආරම්භ වීම ඇතුළු ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මෙම පින්බර බිනර පෝය දිනයේ, ඔබ සැමට සාමය, සතුට සහ සැනසිල්ල පිරුණු දිනයක් වේවායි DropMe පතන්නෙමු.

ආගමික වතාවත් සඳහා යන ඔබේ බැතිබර ගමන් බිමන් වෙනුවෙන් DropMe සැමවිටම කැපවී සිටී.

Blessed Binara Full Moon Poya Day!

Commemorating the establishment of the Meheni Sasana and many significant religious milestones, may this sacred Binara Poya Day bring peace, harmony, and happiness to you and your family.

DropMe wishes you a peaceful Poya Day and remains committed to providing safe travel for all your spiritual journeys.

නවීන තාක්ෂණයෙන් සන්නද්ධ වී වැඩිපුර හම්බ කරල, වැඩිපුර ඉතිරි කරන්න! තවත් ප්‍රමාද නොවී අදම DropMe Driver App එක Download කර...
18/09/2026

නවීන තාක්ෂණයෙන් සන්නද්ධ වී වැඩිපුර හම්බ කරල, වැඩිපුර ඉතිරි කරන්න!

තවත් ප්‍රමාද නොවී අදම DropMe Driver App එක Download කරගෙන DropMe සමඟ එකතු වෙන්න!

Equipped with modern technology, earn more and save more!

Don't delay—download the DropMe Driver App today and join DropMe!

நவீன தொழில்நுட்பத்துடன் அதிகம் சம்பாதித்து, அதிகம் சேமிப்பியுங்கள்!

தாமதிக்காமல் இன்றே DropMe Driver App-ஐ பதிவிறக்கம் செய்து DropMe உடன் இணையுங்கள்!

ගමන් බිමන් යද්දී සාධාරණ මිලක් බලාපොරොත්තු වන ඔබටම ගැළපෙන විශ්වාසවන්ත සේවාව.කිසිදු අමතර හෝ සැඟවුණු ගාස්තුවක් නැතිව, ඔබ යන...
11/09/2026

ගමන් බිමන් යද්දී සාධාරණ මිලක් බලාපොරොත්තු වන ඔබටම ගැළපෙන විශ්වාසවන්ත සේවාව.

කිසිදු අමතර හෝ සැඟවුණු ගාස්තුවක් නැතිව, ඔබ යන දුරට නියමිත නිවැරදිම මුදල පමණක් ගෙවන්න. අනවශ්‍ය ලෙස මුදල් අයකිරීම්වලින් තොරව, සෑම විටම සාධාරණ මිලකට සහ සුරක්ෂිතව ගමන් කරන්න අදම DropMe ඇප් එක Download කරගන්න.

Say goodbye to unpredictable pricing and hidden fees.

Experience a transparent transport service where you only pay the exact, fair price for the distance you travel. No surprise surges, no overcharging, just pure honesty on every mile. Download the DropMe app today for reliable and budget-friendly rides.

அதிகக் கட்டணங்கள் இல்லை, நேர்மையான கட்டணங்கள் மட்டுமே!

பயணங்களின் போது தேவையற்ற கூடுதல் கட்டணங்கள் மற்றும் மறைமுக கட்டணங்கள் குறித்து இனி கவலைப்பட வேண்டாம். நீங்கள் செல்லும் தூரத்திற்கான சரியான, நியாயமான கட்டணத்தை மட்டுமே செலுத்துங்கள். ஏமாற்றங்கள் இல்லாத, பாதுகாப்பான மற்றும் நம்பகமான பயண அனுபவத்தைப் பெற இன்றே DropMe செயலியைப் பதிவிறக்குங்கள்.

ඔබ මහන්සියෙන් උපයන මුදල්වලින් තවදුරටත් කොමිස් ගෙවන්න එපා. ඔබ සිදුකරන සෑම ගමනකින්ම ලැබෙන සම්පූර්ණ මුදල සෘජුවම කිසිදු කැපී...
08/09/2026

ඔබ මහන්සියෙන් උපයන මුදල්වලින් තවදුරටත් කොමිස් ගෙවන්න එපා.

ඔබ සිදුකරන සෑම ගමනකින්ම ලැබෙන සම්පූර්ණ මුදල සෘජුවම කිසිදු කැපීමකින් තොරව ඔබටම ලැබෙනවා. කිසිදු සැඟවුණු ගාස්තුවක් නැත.

උපයන සෑම රුපියලක්ම සෘජුවම ඔබේ අතටම ලබාගෙන ඔබේ දෛනික ආදායම උපරිම කරගන්න දැන්ම DropMe Driver ඇප් එක Download කරගන්න.

Stop giving away your hard-earned money to commissions.

Get your total earnings directly into your hands from every single trip you make. No cuts, no deductions, and no hidden fees. Maximize your daily income with a transparent and fair platform.

Download the DropMe Driver app today and start earning directly.

நீங்கள் கஷ்டப்பட்டு சம்பாதிக்கும் பணத்திலிருந்து இனி கமிஷன் செலுத்த வேண்டியதில்லை.

ஒவ்வொரு பயணத்திலிருந்தும் கிடைக்கும் முழு வருமானமும் எவ்வித கழிவுமுமின்றி நேரடியாக உங்களுக்கே வந்து சேரும். மறைமுக கட்டணங்கள் எதுவுமில்லை.

இன்றே DropMe Driver செயலியைப் பதிவிறக்கி, உங்கள் தினசரி வருமானத்தை நேரடியாக அதிகரித்துக்கொள்ளுங்கள்.

ඕනෑම තැනක - ඕනෑම වේලාවක, ඔබේ විශ්වාසවන්ත ගමන් සහකරු DropMe!ඔබේ ගමනාන්තය කොතැන වුවත්, එය ආරක්ෂිතව සහ විශ්වාසවන්තව නිම කිර...
07/09/2026

ඕනෑම තැනක - ඕනෑම වේලාවක, ඔබේ විශ්වාසවන්ත ගමන් සහකරු DropMe!

ඔබේ ගමනාන්තය කොතැන වුවත්, එය ආරක්ෂිතව සහ විශ්වාසවන්තව නිම කිරීමට DropMe සැමවිටම සූදානම්. පැය 24 පුරාම ක්‍රියාත්මක අපගේ සේවාව සමඟ දැන් ඔබට කිසිදු පමාවකින් තොරව ගමන් කළ හැකියි.

අදම DropMe App එක Download කරගෙන, ඔබේ ගමන නිදහසේ සැලසුම් කරන්න!

Your journey, our priority – Anytime, Anywhere!

No matter where you need to go or what time it is, DropMe is dedicated to providing you with a safe and dependable ride. Experience the freedom of traveling without limits with our 24/7 ride-sharing service.

Download the DropMe App today and enjoy a worry-free travel experience!

எந்த நேரத்திலும், எந்த இடத்திலும் - உங்களது நம்பகமான பயணம்!

நீங்கள் எங்கு செல்ல விரும்பினாலும், எந்த நேரத்தில் பயணிக்க வேண்டியிருந்தாலும், DropMe உங்களை பாதுகாப்பாகவும் நம்பிக்கையுடனும் அழைத்துச் செல்ல தயாராக உள்ளது. எமது 24/7 சேவையின் மூலம் எவ்வித தாமதமுமின்றி உங்கள் பயணத்தை மேற்கொள்ளுங்கள்.

இன்றே DropMe செயலியைப் பதிவிறக்கம் செய்து, உங்கள் பயணத்தை திட்டமிடுங்கள்!

06/09/2026

කැපවීම ඔබේ නම්, එහි සම්පූර්ණ ප්‍රතිඵලය හිමිවිය යුත්තේත් ඔබටමයි.

කිසිදු කොමිස් මුදලක් අය නොකරන, සැඟවුණු ගාස්තු නැති සේවාවක් සමඟ එකතු වී ඔබේ දෛනික ආදායම් ඉලක්ක පහසුවෙන්ම ජයගන්න.

සාර්ථකත්වයේ මීළඟ පියවර තබන්න අදම DropMe Driver ඇප් එක Download කරගන්න.

Drive with a platform that charges zero commission and lets you keep one hundred percent of your hard work.

Take control of your progress and accelerate your earnings today.

Download the DropMe Driver app now.

முயற்சி உங்களுடையது என்றால், அதன் முழுப் பலனும் உங்களுக்கே சேர வேண்டும்.

எவ்வித கமிஷனும் அறவிடப்படாத, மறைமுகக் கட்டணங்கள் இல்லாத எமது தளத்துடன் இணைந்து உங்கள் தினசரி வருமான இலக்குகளை இலகுவாக வென்றிடுங்கள்.

வெற்றியை நோக்கி பயணிக்க இன்றே DropMe Driver செயலியைப் பதிவிறக்குங்கள்.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Drop Me Nuwara Eliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share