Thisarana Buddhabumi Wandana

Thisarana Buddhabumi Wandana සම්බුද්ධ ශාසනයේ අසිරිමත් මංපෙත් සොයා යන පින්වතුන්ට අර්ථාන්විත දඹදිව වන්දනාවකට කෙරෙන බැතිබර ආරාධනාවයි!

07/02/2026

නිදුක් නිරෝගී චිරජීවනය සැලසෙන වාසනාවන්ත උපන්දිනක් වේවා 🙏🙏🙏

01/01/2026

තෙරුවන් සරණින් නව වසර සැමට සුබ වේවා....
HAPPY NEW YEAR 2026

27/12/2025

කොළඹ 10 , මාලිගාවත්ත, ශ්‍රී නිවාසාරාම බෞද්ධ මධ්‍යස්ථානයෙහි .. කඨින චීවරය සඟසතු කොට පූජා කිරීම සහ දහවල සඟසතු මහා දානමය පින්කම....

27/12/2025

කොළඹ 10 , මාලිගාවත්ත, ශ්‍රී නිවාසාරාම බෞද්ධ මධ්‍යස්ථානයෙහි අභිනවයෙන් ඉදිකළ චෛත්‍යය රජාණන් වහන්සේගේ කොත නිරාවරණය සිදුකිරීම...

27/12/2025

කොළඹ 10 , මාලිගාවත්ත, ශ්‍රී නිවාසාරාම බෞද්ධ මධ්‍යස්ථානයෙහි කඨින චීවර විහාරස්ථානයට වැඩම කරවීම...

26/12/2025

කොළඹ 10 , මාලිගාවත්ත, ශ්‍රී නිවාසාරාම බෞද්ධ මධ්‍යස්ථානයෙහි කඨින චීවර පුණ්‍ය මහෝත්සවයට සමගාමීව සිදු කරන ලද සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව...

26/12/2025

කොළඹ 10 , මාලිගාවත්ත, ශ්‍රී නිවාසාරාම බෞද්ධ මධ්‍යස්ථානයෙහි කඨින චීවර පුණ්‍ය මහෝත්සවයට සමගාමීව භික්ෂූන් වහන්සේ සඳහා පිළිගැන්වූ ගිලන්පස දානමය පින්කම....

06/12/2025
20/11/2025

කොළඹ 10 , මාලිගාවත්ත, ශ්‍රී නිවාසාරාම බෞද්ධ මධ්‍යස්ථානයෙහි ,අභිනවයෙන් ඉදිකළ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රථම චෛත්‍ය පූජාව පැවැත්වීම, 2025,11,01...

05/11/2025

ITN NEWS 2025 11 05 - 6.30 PM

Address

Sri Niwasaramaya, No. 407, Jayantha Weerasekara Mawatha
Colombo
01100

Telephone

+94718429251

Website

Alerts

Be the first to know and let us send you an email when Thisarana Buddhabumi Wandana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thisarana Buddhabumi Wandana:

Share

Category