30/05/2026
තෙරුවන් සරණයි! 🌕🙏
බුදු දහමේ මෙත්, කරුණා, මුදිතා හා උපේක්ෂා ගුණයන් සිත තුළ පුරවා ගනිමින්,
අඳුර දුරුකර ආලෝකය සතුට හා සාමය ලොව පුරා පැතිරෙන සුපින්වත් වෙසක් මංගල්යයක් ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් ප්රාර්ථනා කරමු. ✨🪔
මෙම පින්බර වෙසක් දිනයේදී සියලු දෙනාගේ ජීවිත සතුටින්, නිරෝගීභාවයෙන් හා සැනසිල්ලෙන් පිරී යාමට ආශිර්වාද වේවා! 🌸