Gaman 220

Directions Website

Gaman 220 Aggregated, Omni Channel, User-friendly Public Transport Information Platform in Passenger's preferred language via Voice, Web, App, SMS, USSD & Chat channels.

A British building in the heart of Kandy. A reminder of the colonial era, standing alongside the heritage of Sri Lanka's...
01/10/2026

A British building in the heart of Kandy. A reminder of the colonial era, standing alongside the heritage of Sri Lanka's last royal capital.

ශ‍්‍රී ලංකාවේ කැමතිම බස් පාරක ඔයාට යන්න කිව්වොත්, ඔයා මුලින්ම තෝරගන්නේ මොන පාරද?- කන්ද උඩරටද?- මුහුදුබඩද?- නැත්නම් උතුරට...
28/09/2026

ශ‍්‍රී ලංකාවේ කැමතිම බස් පාරක ඔයාට යන්න කිව්වොත්, ඔයා මුලින්ම තෝරගන්නේ මොන පාරද?

- කන්ද උඩරටද?
- මුහුදුබඩද?
- නැත්නම් උතුරටද?

ඔයාගේ Route එක Comment කරන්න.

5 Beautiful Bus Journeys You Must Take in Sri Lanka.1. Kandy → Nuwara Eliya2. Nuwara Eliya → Ella3. Colombo → Galle4. Ka...
27/09/2026

5 Beautiful Bus Journeys You Must Take in Sri Lanka.

1. Kandy → Nuwara Eliya
2. Nuwara Eliya → Ella
3. Colombo → Galle
4. Kandy → Mahiyanganaya
5. Ella → Arugam Bay

24/09/2026

See Sri Lanka Differently.

Travel It... Live It... Love It…

ශ‍්‍රී ලංකාවේ සමහර බස් ගමන් කියන්නේ ගමනක් විතරක්ම නෙමෙයි.කඳු..., තේ වතු..., දියඇලි..., වනාන්තර..., මුහුද…Enjoy කරලම බලන්...
22/09/2026

ශ‍්‍රී ලංකාවේ සමහර බස් ගමන් කියන්නේ ගමනක් විතරක්ම නෙමෙයි.

කඳු..., තේ වතු..., දියඇලි..., වනාන්තර..., මුහුද…

Enjoy කරලම බලන්න.

අද එකම පාරේ කාර් එකක්, වෑන් එකක්, ත්‍රීවීල් එකක්… හැමෝම තමන්ගේ වාහනේ අරගෙන ගියොත් මොකද වෙන්නේ?පාරේ ඉඩ සීමිතයි. වාහන වැඩි...
20/09/2026

අද එකම පාරේ කාර් එකක්, වෑන් එකක්, ත්‍රීවීල් එකක්… හැමෝම තමන්ගේ වාහනේ අරගෙන ගියොත් මොකද වෙන්නේ?

පාරේ ඉඩ සීමිතයි. වාහන වැඩි වෙන තරමට තදබදය වැඩි වෙනවා. ගමනට වැඩි වෙලාවක් යනවා. ඉන්ධන නාස්ති වෙනවා. වායු දූෂණයත් වැඩි වෙනවා.

හැබැයි එක බස් එකකින් මිනිස්සු විශාල පිරිසක් එකවර ගමන් කළ හැකියි. ඒ කියන්නේ පාරේ වාහන ගණන අඩු කරගන්නත් පුළුවන්.

ඒ නිසා පොදු ප්‍රවාහනය කියන්නේ ගමන් කරන විදිහක් විතරක් නෙමෙයි.

අපේ පාරවල්වල ඉඩ, අපේ කාලය සහ අපේ අනාගතය රැකගන්නත් ඒක වැදගත්.

Experience the scenic Badulla–Passara road, where every turn brings a new view and every journey becomes a memory.Catch ...
18/09/2026

Experience the scenic Badulla–Passara road, where every turn brings a new view and every journey becomes a memory.

Catch your journey on time, every time, with Gaman.

Just Dial 220

Trains are more than just a way to get from one place to another. They use less energy, help reduce traffic, and make tr...
16/09/2026

Trains are more than just a way to get from one place to another. They use less energy, help reduce traffic, and make travelling across Sri Lanka more enjoyable. Sit back, relax, enjoy the scenery, and experience the journey at a pace you can truly appreciate.

15/09/2026

Sometimes, the best part of travelling isn’t reaching where you’re going. It’s the people you meet, the views you see, and the little moments you experience along the way.

අද අපේ රටේ මිනිසුන් බස් නැවතුමේ ඉඳගෙන “බස් එකට තව කොච්චර වෙලා යයිද?” කිය කියා කොපමණ වෙලා බලා ඉන්නවාද..?GPS, Live Trackin...
14/09/2026

අද අපේ රටේ මිනිසුන් බස් නැවතුමේ ඉඳගෙන “බස් එකට තව කොච්චර වෙලා යයිද?” කිය කියා කොපමණ වෙලා බලා ඉන්නවාද..?

GPS, Live Tracking, Digital Information වගේ දේවල් එක්ක ඒ අත්දැකීම වෙනස් වෙන්න කාලය හරි.

බස් එක එන වෙලාව දැනගෙන ගෙදරින් එන්න පුළුවන් දවසක්!

Address

Innovation Bay, Trace Expert City
Colombo
00100

Alerts

Be the first to know and let us send you an email when Gaman 220 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share