දකුණු ලක

දකුණු ලක Habibi Come To Sri Lanka...🇱🇰

11/03/2026

දුන් පොරොන්දු ජීවීතේ
අවසානය තෙක්ම සුරකින මිනිස්සු 🥺❤️

21/02/2026

🥹🤍

04/01/2026

තිස්සමහාරාම රජ මහා විහාරය 🙏🤍

නැව් ඇති ගල් නැති දකුණු ලක පිහිටි සුන්දර වරාය ✨⚓️Hambantota Sea port 🩵
17/12/2025

නැව් ඇති ගල් නැති දකුණු ලක පිහිටි සුන්දර වරාය ✨

⚓️Hambantota Sea port 🩵

03/12/2025

කලගුණ දන්න මිනිස්සු...😍😍

දකුණ කියන්නේ ඇත්තටම වෙනම රටක්ඇත්තටම දකුනේ උන් දකුන ගැන ආඩම්බර වෙන සාධාරණයි නේද ??  වෙනම ලෙවල් එකක් ✊❤️ ඒකට හේතුව මෙකයි. ...
02/12/2025

දකුණ කියන්නේ ඇත්තටම වෙනම රටක්
ඇත්තටම දකුනේ උන් දකුන ගැන ආඩම්බර වෙන සාධාරණයි නේද ??

වෙනම ලෙවල් එකක් ✊❤️

ඒකට හේතුව මෙකයි.
අපි සහනාධාර අරගෙන පෙරේද මහියංගනයට ආපු ගමන් අපේ එක ලොරියක පොඩි අවුලක් වෙලා අද තුන් වෙනි දවසේ ඒක හදනවා.
අපි ඉන්නෙ දැන් බිබිල හරියේ.
ඒත් අපිට ඉයේ රෑ එක හදල දෙන්න බාස් කෙනෙක් හිටියේ නැ.
හදන අය රෑ ඇවිත් පෙනෙන්නැති නිසා උදේට එන්නම් කියලා ගිහින් දැන් තමයි ආවේ..

දැන් ඒ කොල්ලා බොක්කෙන්ම අපේ වැඩේ කරන ගමන් ඉන්නෙ...
නිකමට හිතපල්ලා පොඩ්ඩක් දකුනේ ඔහොම උනානම් මොකක් වෙයිද කියලා.... 🥲

තව කාරනවක්...
අපි ඉයේ සහනාධාර අරන් දහ අට වංගුව පාස් කරල නාය ගියපු ගම්මානෙක යන්න හදනකොට පාර දෙපැත්තේ තිබුන විදියත් එක්ක අපිට යන්න අමාරු උනා.
එතනදි තමයි අපේ එක ලොරියක් කැඩුනේ.
අපි ඒ වෙලේ ඒ හරියේ තියෙන ලොරියකට කතා කරා.
හරයර් එකට බඩු ටික ගිහින් දෙන්න කියලා උඩු දුම්බරට .
ඒකට හයර් එක 10000/- ඉල්ලුවා.
අපි ඒත් එකත් කරා.🙂

අනික් කාරනවා තමයි මේ අහල පහලක එක කඩයක් නෑ තේ ටිකක්වත් බොන්න.
අපි එක ගෙදරකින් තේ ටිකක් ඉල්ලුවා.
දන්නවද කියන්න ලැජ්ජයි ඒ තේ ටික දෙන්න රුපියල් 500 ඉල්ලුවා.
ඇත්තටම ලැජ්ජ හිතුනා.
මේ කරපු දේවල් එක්ක රුපියල් 500 කියන්නෙ මොකක්ද.

ඇත්තටම මට මේ කරනා එක්ක මතක් උනේ දකුනේ මනුස්සකම විතරයි.
අපේ එකෙක් කවදාවත් ඔය එක කාරනවක් කරයිද ?

අපේ සහනාධාර එකතු කරනකොට අපි දන්න ගොඩක් දුප්පත් අහිංසක මිනිස්සු පරිප්පු 500g සීනි 500g ගෙනත් දුන්නා.
ඒතමයි දකුනේ තියෙන මනුස්සකම.

ඇත්තටම දකුනේ උන් දකුන ගැන ආඩම්බර වෙන සාධාරණයි නේද...

දකුණේ කම මුළු රටේම තිබ්බා නම් මුළු රටම තවත් ලස්සසන වෙනවා සත්තයි

මුළු ලංකාවකට පෙන්න මේ පොස්ට් එක ශෙයා කරමු

01/12/2025

උතුරෙ උතුරන දකුණෙ මනුස්සකම ..😍😍

29/11/2025

මුහුද හුරු අපි උබලගෙ හයියට...😍😍

බයවෙන්න එපා දකුණෙ අපි එනව...😍😍
29/11/2025

බයවෙන්න එපා දකුණෙ අපි එනව...😍😍

මේ තමයි දකුණෙ මනුස්සකම...😍😍
29/11/2025

මේ තමයි දකුණෙ මනුස්සකම...😍😍

සුනාමියක් වගේ ආපු පැණි ගං වතුරක් නිසා මිනිස්සු මැරැනා කිව්වොත් ඔබ පිලිගන්නවද?ගංවතුරක් කිව්වම අපි හිතන්නේ වතුර ගැන. ඒත්, ...
28/11/2025

සුනාමියක් වගේ ආපු පැණි ගං වතුරක් නිසා මිනිස්සු මැරැනා කිව්වොත් ඔබ පිලිගන්නවද?

ගංවතුරක් කිව්වම අපි හිතන්නේ වතුර ගැන. ඒත්, 1919 ජනවාරි 15 වෙනිදා, ඇමරිකාවේ බොස්ටන් නගරයේ සිද්ධ වුණේ හිතාගන්නවත් බැරි අනතුරක්. නගරය මැද තිබුණු දැවැන්ත ටැංකියක් පුපුරලා ගියා. ඒකේ තිබුණේ වතුර නෙවෙයි, ටොන් මිලියන 13ක් බර "මොලෑසස්" (Molasses) හෙවත් උක් පැණි!

මේක නිකම්ම පැණි ටිකක් ගලාගෙන යෑමක් නෙවෙයි. අඩි 25ක් (මීටර් 8ක්) උස, පැයට කිලෝමීටර් 56ක වේගයෙන් ආපු "පැණි සුනාමියක්" මුළු වීදියම යටකරගෙන ගියා. මේ පැණි වල ඝනත්වය (Density) වතුරට වඩා ගොඩක් වැඩි නිසා, ඒකේ වැදුණු ගොඩනැගිලි අත්තිවාරම් පිටින් ගැලවිලා ගියා. කෝච්චි පෙට්ටි පවා පාරෙන් ඉවතට විසි වුණා.

මේ අනතුරෙන් මිනිස්සු 21 දෙනෙක් මිය ගියා, 150කට වඩා තුවාල වුණා. මැරුණු අය වැඩි දෙනෙක් මිය ගියේ පැණි වල ගිලිලා නෙවෙයි, ඒකේ ඇලෙන සුළු ගතිය නිසා හෙලවෙන්න බැරුව හුස්ම හිරවෙලා. ගලවා ගැනීමේ කණ්ඩායම් වලටවත් ලඟා වෙන්න බැරි වුණා මොකද ඔවුන්ගේ කකුල් පැණි වල එරෙන්න ගත්ත නිසා. නගරය සුද්ද කරන්න මාස ගාණක් ගියා. බොස්ටන් වැසියන් කියන විදිහට, ඊට දශක ගණනාවකට පස්සෙත්, රස්නේ දවස් වලට ඒ පාරවල් වලින් පැණි සුවඳ ආවාලු.

-Copied-

#දැනුම

Address

Bambalapitiya Marine Drive
Colombo
00400

Website

Alerts

Be the first to know and let us send you an email when දකුණු ලක posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share