Sri Lanka Task

Sri Lanka Task Welcome to Sri Lanka Task! Bringing you the beauty, history, hidden gems, and unforgettable places of Sri Lanka through videos and stories. Boyo Travel

06/07/2026

Sri Lanka elephant

01/07/2026

Ramboda waterfall

05/06/2026

Hello everyone!
Today, we are going to talk about the historic Maduwa Bridge, a landmark that transformed the lives of the people living on Maduwa Island in Balapitiya.
පාලම විවෘත වීමත් සමඟ මාදූව ජනතාවගේ ජීවිතයට විශාල වෙනසක් ඇති විය. දරුවන්ට පාසල් යාම පහසු විය. රෝගීන්ට ඉක්මනින් රෝහල් සේවා ලබාගැනීමට හැකි විය. ගොවිතැන්, ධීවර සහ ව්‍යාපාරික කටයුතු දියුණු විය. එමෙන්ම මාදූ ගඟ ආශ්‍රිත සංචාරක කර්මාන්තයේ වර්ධනයටද මෙම පාලම විශාල පිටුබලයක් ලබා දුන්නේය.
නමුත් කනගාටුවට කරුණක් වන්නේ, වසර 30කට ආසන්න කාලයක් ගතවීමත් සමඟ අද මෙම පාලමේ කොටස් රැසක් අබලන් තත්ත්වයට පත්ව ඇති බවයි. දිනපතා ජනතාව භාවිත කරන මෙම පාලමට නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු කඩිනමින් අවශ්‍ය බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙති.
මාදූව පාලම යනු කොන්ක්‍රීට් සහ යකඩවලින් සෑදුණු පාලමක් පමණක් නොවේ. එය පරම්පරා ගණනාවක් සම්බන්ධ කළ, ජන ජීවිතය වෙනස් කළ, මාදූව ජනතාවගේ සංවර්ධනයේ සංකේතයකි.
එබැවින් මෙම වටිනා උරුමය ආරක්ෂා කරගෙන ඉදිරි පරම්පරාවන්ට භාර දීම අප සැමගේ වගකීමකි.
ස්තූතියි! ❤️🇱🇰

කොළඹට ආදරේ අය ශේයා කරන්නColombo
04/06/2026

කොළඹට ආදරේ අය ශේයා කරන්න
Colombo


ඔයාලත් දළදා මාලිගාවට ගිහින් තියෙනම් කමෙන්ට් කරලා ශේයා කරන්න. ....
31/05/2026

ඔයාලත් දළදා මාලිගාවට ගිහින් තියෙනම් කමෙන්ට් කරලා ශේයා කරන්න. ....

ඔයාලත් සීගිරි ගල මුදුනටම නැගලා තියෙනවද? නැගපු අය ඔයාලා ගත්තු ලස්සනම Photo එකක් Comment එකේ දාගෙන යන්න!"King Kasyapa's st...
30/05/2026

ඔයාලත් සීගිරි ගල මුදුනටම නැගලා තියෙනවද? නැගපු අය ඔයාලා ගත්තු ලස්සනම Photo එකක් Comment එකේ දාගෙන යන්න!"
King Kasyapa's stunning rock fortress!

30/05/2026

පින්නවල අලි අනාථාගාරයට ඇතුල්වීමේ සිට පිටවීම දක්වා සම්පුර්ණ විඩියෝව නරඹනන්න.
"Watch the full tour of Pinnawala Elephant Orphanage, from entry to exit, and experience every moment of this amazing attraction in Sri Lanka." 🐘🇱🇰

27/05/2026

Try එකක් දිලා බලමු

24/05/2026

කොච්චියේ නම කොටන් යන්න

22/05/2026

Lotous Tower උඩ සිට කොච්චී යන හැටි ඕන්න බලන්න

Address

Galle Town
Colombo
80000

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Task posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share