Prime Life

Directions

Prime Life රත්වෙන හදවත්වල වෙනස් නොවෙන අපේ සන්නාමය - Prime Life 💫 🇪🇺❤️🇱🇰❤️🇸🇦❤️🇦🇺❤️🇳🇿❤️🇰🇷 - Our brand that remains unchanged in the hearts that warm - Prime Life 💫

28/09/2026

නොවෙනස් 💫 මිතුදම එක්ක Saliya Saliya මල්ලි ゚

💫. සුභ දසුන් මවන බව්සර් set එකේ DRIFTERS  මිතුදම් 💫.
28/09/2026

💫. සුභ දසුන් මවන බව්සර් set එකේ DRIFTERS මිතුදම්

💫.

💫. ඉතින් කෝ කියල බැලුවද ? මෙන්න මේ ඉන්නෙ , බර පන්තියේ අපේ යුරෝපීය හදවතක් - M V A ENTERPRISES - 💫. ජය බෝ  Akalanka මිත්‍ර...
27/09/2026

💫. ඉතින් කෝ කියල බැලුවද ? මෙන්න මේ ඉන්නෙ ,
බර පන්තියේ අපේ යුරෝපීය හදවතක් - M V A ENTERPRISES -

💫. ජය බෝ Akalanka මිත්‍රයා ❤️

💫.

27/09/2026

හිතවත්කම් 💫 එක්ක DRIFTERS ゚

💫. බව්සර් සෙට් එකේ අපේ ආදරණීය හදවතක් , ජය බෝ MAN style - BUNTY LOGISTICS - 💫.
27/09/2026

💫. බව්සර් සෙට් එකේ අපේ ආදරණීය හදවතක් , ජය බෝ MAN style - BUNTY LOGISTICS -

💫.

27/09/2026

මලේද / පුල්මුඩේද 🤔 ゚

26/09/2026

❤️.වාරියපොළදී සිදුවන්නට ගිය ජීවිත හානියක් 33000 lක ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථයක් ඉන්ධන සහිතවම එක නිමේෂයකින් රියදුරු මහතාගේ සැළකිල්ලෙන් වළක්වාගත් මොහොතක් !!!

❤️. මහමග සියළු දෙනාම ආරක්ෂා වේවා !!! ජය බෝ ආදරණීය අපේ හදවතක් Lakshan Sampath මල්ලි Dandagamuwa Holdings - Pvt Ltd 👊

💫.

26/09/2026

අපේ 💫 SNYFER boy ජය බෝ Vishwa Ekanayaka මල්ලි ❤️ ゚

26/09/2026

එදා 😊 මෙදාතුර නොවෙනස් මිතුදමක් එක්ක KaVinDu AnJaNa මල්ලි ❤️ ජය බෝ අපේ බල්කර් set එකේ හදවතක් ゚

💫. ඉතින් , සුභ සුව දිගු ගමනාරම්භයකට team Prime Life  අපෙන් උණුසුම් සුභ පැතුම් !!! ජයෙන් ජය !!!  Malinda අපෙ මිත්‍රයා ❤️💫...
26/09/2026

💫. ඉතින් , සුභ සුව දිගු ගමනාරම්භයකට team Prime Life අපෙන් උණුසුම් සුභ පැතුම් !!! ජයෙන් ජය !!! Malinda අපෙ මිත්‍රයා ❤️

💫.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Prime Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share