යමුතේ - Yamuthe

යමුතේ - Yamuthe Traveling...Enjoy...Freedom
(3)

ගඟක් වගේ ඔබ ගලන්න සෙනෙහසින්..... පිරී යන්න 💚
06/09/2026

ගඟක් වගේ ඔබ ගලන්න
සෙනෙහසින්..... පිරී යන්න 💚

"සොබාදහමේ නිහඬ ආශ්චර්යයන්..." 🌿🦉ගසක අත්තක් අස්සේ හැංගිලා අපේ දිහා හරිම කුතුහලයෙන් බලන් ඉන්න පුංචි යුවළක්, සංචාරය කරද්දී ...
22/07/2026

"සොබාදහමේ නිහඬ ආශ්චර්යයන්..." 🌿🦉

ගසක අත්තක් අස්සේ හැංගිලා අපේ දිහා හරිම කුතුහලයෙන් බලන් ඉන්න පුංචි යුවළක්, සංචාරය කරද්දී අපිට හමුවෙන මේ වගේ අපූරු වනජීවී දසුන් නේද අපේ ගමන තවත් අර්ථවත් කරන්නේ? 🥹🇱🇰

18/07/2026

"ඇබර්ඩීන්" යනවා නම් මේ ගැනත් දැනගෙනම යන එකයි හොද 💚🌿

මොහොතකට හෝ ලස්සන චිත්‍රයක කොටසක් වුනෙමි 🌿🌸🥹
17/07/2026

මොහොතකට හෝ ලස්සන චිත්‍රයක කොටසක් වුනෙමි 🌿🌸🥹

කදුකරයට, මීදුමට පෙම්බදින මිනිසුන්ට ඒ සුළග පවා සැනසීමක් 🥹🌿🌧️🌬️
14/07/2026

කදුකරයට, මීදුමට පෙම්බදින මිනිසුන්ට ඒ සුළග පවා සැනසීමක් 🥹🌿🌧️🌬️

13/07/2026

Travel කරනකොට උන ආතල්ම Scene මතකද? කියන් යමුද 😁🤣🎥

12/07/2026

Travel වලට addict වුණු කෙනෙක් විතරයි දන්නෙ ඒ මනුස්සයා විදින මානසික නිදහස මොනතරම්ද කියලා 🥹🌿🌼🌧️💚

11/07/2026

අපි හොද හිතින් දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒක අපිට පරක්කු වෙලා හරි ලැබෙනවාමයි...🥹🙏🏻🤍

11/07/2026

අටමස්ථාන වලින් එකක් වන ථූපාරාමය පුණ්‍ය භූමියේ පිහිටා ඇති මේ ස්ථානයේ ඇති වැදගත්කම දන්නවද? 🙏🏻🤍🌸

09/07/2026

මගේ සැනසීම...මලක් දැක්කත් හිතම පිරෙන මම...😌🌼🌧️🍃

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when යමුතේ - Yamuthe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category