29/05/2026
තෙමා බුදු සිරි පා පත්ම...
ලොවට සැනසුම උදා කල, ඒ උතුම් තෙමඟුල සිහිපත් කෙරෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
මිහිතලයම වෙලාගත් අසිරිමත් බුදු ගුණ මහිමයෙන්, ඔබ සැමගේ සිත් සතන් තුළ නිවී සැනහෙන, අසිරිමත් සාමය හා සැනසීම උදාවේවායි අප සැම හදවතින්ම ප්‍රාර්ථනා කරමු. 🌸☸️