Uber Sri LankA

Uber Sri LankA biggest transport service in SL

Uber ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද?එසේනම් පහත සඳහන් ලියකියවිලිපැහැදිලි ඡායාරුප ගෙන එවන්න.(ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම නො...
16/12/2023

Uber ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද?
එසේනම් පහත සඳහන් ලියකියවිලි
පැහැදිලි ඡායාරුප ගෙන එවන්න.

(ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම නොමිලේ)

1. රියදුරු බලපත්‍රය ( Driving Licence)
2. රක්ෂණ සහතිකය ( Insurance Card )
3. අදායම් බලපත්‍රය ( Revenue Licence)
4. රථයේ ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් (Vehicle Registration Book Copy) (කාර් වැන් සදහා පමණි)
5. රියදුරුගේ සෙල්ෆි ඡායාරුපයක් (Selfie Photo without cap & spex)
6. බැංකු ගිණුමක්( Bank book)
7. දුරකථන අංකය ( Phone No)

අප හා සම්බන්ධ වූ ඔබට ස්තුතියි

Address

Bamba
Colombo

Telephone

+94117750450

Alerts

Be the first to know and let us send you an email when Uber Sri LankA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Uber Sri LankA:

Share