27/05/2026
පාසල් නිවාඩු සමයේ ඔයාලගේ පොඩ්ඩොත් එක්ක එහෙනම් මේ දින ටික වෙන් කරගන්න අපිත් එක්ක " රටවටා සංචාරය " යන්න.
අදම ඔයාලගේ ආසන වෙන් කරවාගන්න ❤️
⏺️ අගෝස්තු මාසයේ 7 සිට 13 දක්වා
⏺️ අගෝස්තු මාසයේ 21 සිට 27 දක්වා
යමුද " රට වටේ සංචාරයක් " 🙂 දින 7 යි රාත්‍රී 6 යි
කොළඹ ➡️ මීගමුව ➡️ හලාවත ➡️ පුත්තලම ➡️ තන්තිරිමලේ ➡️ මන්නාරම ➡️ යාපනය ➡️ ත්‍රිකුණාමලය ➡️ මඩකලපුව ➡️ පොතුවිල් ➡️ ලාහුගල ➡️ බුත්තල ➡️ කතරගම ➡️ හම්බන්තොට ➡️ මාතර ➡️ ගාල්ල ➡️ කළුතර හරහා නැවතත් කොළඹට
අපි දින 7යි රාත්‍රී 6 ක් ඇතුලත
කිලෝමීටර් 2000 කට ආසන්නව
නැරඹුම් ස්ථාන 75 කට අධිකව ආවරණය කරමින්
මෙම සංචාරය සිදු කරන්නෙමු,
යන්න රටවටේ එන්න මා ප්‍රියේ...... ❤️
ඔයාලා ඕනේ කෙනෙක්ට තනි තනිව හෝ යාලුවෝ එක්ක ඒත් නැත්නම් පවුල් පිටින් මේ සංචාරය සදහා සහභාගී වෙන්න පුළුවන්. මේක ඔයාලා ගිහින් බලන්නම ඕනේ සංචාරයක් 😍
වැඩි විස්තර සදහා - 071-7193686( චතූ )
01. මුන්නේශ්වරම් කෝවිල
02. තන්තිරිමලේ
03. මඩු පල්ලිය
04. මන්නාරම හා තලෙයිමන්නාරම
05. ඩොරික් බoගලාව
06.අරිප්පු බලකොටුව
07. මන්නාරම් බලකොටුව
08. බයොබැබ් ගස
09. තලෙයිමන්නාරම් ජැටිය හා ප්‍රදීපාගාරය
10. තලෙයිමන්නාරම් දුම්රිය ස්ථානය
11.තිරුකේෂ්වරම් කෝවිල
12.පුනකරි කොටුව
13.සංගුපිඩ්ඩි පාලම
14.සුළං විදුලි බලාගාර කුළුණු
15.ශිව භූමි කෞතුකාගාරය
16.යාපනය කොටුව
17.යාපනය පුස්තකාලය
18.යාපනය ඔරලෝසු කණුව
19.රියෝ අයිස්ක්‍රීම්
20.නල්ලූර්
21.සංගිලියන් රජ ප්‍රතිමාව
22.සංගිලියන් රජ මාලිගාවේ දොරටුව
23.සංගිලියන් රජතුමාගේ ඇමතිගේ නිවස
24.නිලවරේ ළිඳ
25.තොණ්ඩමන් ආරු කලපුව
26.තොණ්ඩමන් ආරු පාලම
27.Sakkotai cape
28.පේදුරුතුඩුව
29.පේදුරුතුඩුව ප්‍රදීපාගාරය
30. අලිමංකඩ
31. හසලක ගාමිණි පිළිරුව
32. නන්දිකඩාල් කලපුව
33. වඩ්ඩුවාකල් පාලම
34. පට්ටප්පලෙ යි කන්නගි අම්මාන් කෝවිල් ( ප්‍රභාකරන් කෝවිල )
35. මුලතිව් රණවිරු ස්මාරකය
36. නයාරු කලපුව
37. ගිරිහඬු සෑය ( ලංකාවේ පළවෙනි චෛත්‍ය )
38. නිලාවේලි
39. කන්නියා උණුවතුර ළිං
40. කින්නියා පාලම
41. මහවැලි ගඟ මුහුදට වැටෙන ස්ථානය
42. සේරුවාවිල
43. ලංකාපටුන පංසල
44. පාෂාණ පබ්බත විහාරය
45. පාසිකුඩා
46. මඩකලපුව
47. මඩකලපුව ගේට් එක
48. මහත්මා ගාන්ධි පිළිරුව
59. මඩකලපුව කොටුව
50. කල්ලඩි පාලම
51. ඔලුවිල් ප්‍රදීපාගාරය
52. සංගමන් කන්ද තුඩුව
53. මුහුදු මහා විහාරය
54. ආරුගම්බේ බීච් එක
55. ලාහුගල මගුල් මහා විහාරය
56. බුත්තල
57. කතරගම දේවාලය
58. කිරිවෙහෙර
59. තිස්සමහාරාමය
60. තිස්ස වැව
61. වීරවිල වැව
62. හම්බන්තොට
63. රිදියගම සෆාරි
64. පරවි දූපත
65. දෙවුන්දර තුඩුව
66. පොල්හේන බීච් එක
67. මිරිස්ස
68. තල්පේ බීච් එක
69. ගාලු කොටුව
70. හික්කඩුව
71. සීනිගම
72. අකුරල බීච්
73. කන්දේ විහාරය
74. කළුතර බෝධිය
75. ගල්කිස්ස බීච් එක
76. ගෝල්ෆේස්
ලංකාවේ උතුරු දකුණු කෙලවර යා කෙරෙන මේ ගමනට ඔයාලත් සහභාගි වෙන්න කැමති නම් අපි ඔයාලගෙන් එක් අයෙකුගෙන් රුපියල් 67,500 ක් පමණයි.
එම මුදලට ඇතුලත් වන දේවල් තමයි මේ 👇
✅ කොළඹ සිට A/C ප්‍රවාහන පහසුකම්
✅ ගමන අතරවාරයේදි ප්‍රධාන ආහාර වේල් 13ක් අපි විසින් ඔබට සපයන්නෙමු.
✅ උදෑසන සහ සවස තේ
✅ මාර්ගයන් පිළිබද මනා දැනුමැති මාර්ගෝපදේශකයෙක්
✅ ගෙවන මුදලට සරිලන සේ සුවපහසු නවාතැන් පහසුකම් ( රාත්‍රී කදවුරු බැදීම් නොමැත )
⛔ නවාතැන් පහසුකම් ලැබෙන්නේ තිදෙනෙකු හෝ සිව් දෙනෙකුට බෙදාගැනීමේ පදනම මතයි, ලැබෙන සියළු කාමර වායුසමීකරණය කරන ලද ඒවා වන අතර දෙදෙනෙකුට වෙනම කාමර අවශ්‍ය නම් එක් අයෙකුගෙන් රුපියල් 1000 බැගින් ගෙවා දෙදෙනාට එක කාමරයක් වෙන් කරවා ගත හැකියි.
⛔ උදෑසන සහ රාත්‍රී ආහාර නවාතැන් ගන්නා ස්ථාන වලදි ලබාදෙන අතර දහවල් ආහාරය ලබාගැනීමට සුදුසු restaurant වල අපි බස් රථය නවත්වනවා. ඔබට ගෙවීම් කර දහවල් ආහාරය ලබාගත හැකියි.
⛔️ සංචාරයේ අන්තිම රාත්‍රියේදී විශේෂ සාදයක් පවත්වන අතර ඒ සදහා ඔබ ලබාගන්නා අමතර කෑම බීම වර්ග වලට ඔබ විසින් ගෙවිය යුතුයි.
ඇතුලත් නොවෙන දේවල් 👇
❌ පානීය ජලය
❌ ඇතුලත්වීමේ ටිකට් පත්
❌ සෆාරි ගාස්තු
මෙම " රටවටේ " ගමන යෑමට කැමති අය පහත ගිණුමට ආපසු නොගෙවන මුදල් පදනම මත රුපියල් 20,000ක් එක් අයෙකු විසින් ගෙවිය යුතු වෙනවා. ඉතිං ඉක්මන් කරන්න ඔබගේ නිවාඩු දින බලලා අදම ඔයාලගේ ආසනය වෙන් කරවාගන්න.
Account details
129020075468
H.A.C. Lakmini
HNB- Kohuwala
❌අත්තිකාරම් මුදල් ගෙවන පිලිවෙලට ආසන හිමි වේ, ( කිසිදු අයෙකුට කිසිදු ආකාරයකින් වට්ටම් හිමි නොවේ. ඒ නිසා කරුණාකර ඒ පිළිබද විමසා අමනාප නොවන්න )
එහෙනම් මොකද කියන්නේ එනවද යන්න අපිත් එක්ක රට වටේ. දවස් 7 යි ලොකේෂන් 75 කට වඩා ඔයාලට අපි cover කරලා දෙන බවට ස්ථීරවම පොරොන්දු වෙනවා. ගෙවන මුදලට වඩාත් සුවපහසුව නිදහසේ මේ ගමන යන්න නම් එන්න අපිත් එක්ක එකතු වෙන්න.
දවස් 7 ක් එකට එක පවුලක් වගේ සුන්දරම ගමනක් අපේ මේ පුංචි රට වටේ යන්න කැමති සොදුරු පිරිසකට ඔන්න අවස්ථාව තියෙනවා එකතු වෙන්න. එන්න අපි යමු කාලා බීලා සිංදුවක් කියලා නටන ගමන් ලංකාවේ වටේම විවිධ දේශගුණික තත්ව සමාජ තත්ව නිරීක්ෂණය කරමින් අලුත්ම අත්දැකීමක් අපේ ජීවිත වලට එකතු කරගමු.....
🔴 මෙය වන්දනා ගමනක් නොවේ. සියළු ආගම් වලට ගරු කරමින් පන්සල් පල්ලි ස්වාභාවික ස්ථාන ඉපැරණි ස්ථාන නරඹමින් සෑම වයසකම දන්න නොදන්න ලංකාව වටේම පිරිස් එකතු වී යන ලස්සනම ලස්සන ගමනක් 😍
_________________________________________
අපගේ මෙම Face Book පිටුවටත් Like 👍 එකක් දාගෙන Follow කරගෙනම යන්න.
එතකොට අපේ ඉදිරි සංචාර පිළිබඳව දැනුවත් වේවි..
✅ වසර 6 ක් පුරාවට දිවයිනේ විවිධ ප්‍රදේශ වල සංචාරයන් සංවිධානය කර පළපුරුද්දක් ඇති අපිත් එක්ක එකතු වෙලා ඔයාලගේ දවසක් ගත කරලා බලන්න. එන්න එකතු වෙන්න අලුත් මිතුරන් හදුනාගන්න වගේම කාර්‍යබහුල ජීවිතෙන් එක දවසක් මිදිලා නිදහසේ ඉන්න.
වැඩි විස්තර සදහා අමතන්න 071-7193686 ( චතූ )
Email - [email protected]
Address - 65/1C , pragathi mawatha, pannipitiya
Registered number - P V 00289882
✅ 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයකි.