Beira Lake Boat Service

Beira Lake Boat Service Travel through beautiful waters of Beira Lake in a luxurious cruise.

17/12/2022
12/09/2020
09/06/2020
05/06/2020

හෙට සිට රට පුරා ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට
අලුයම 4.00 දක්වා ....

හෙට, ජූනි 06 සෙනසුරාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වාය.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතී.
රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත්, එදිනෙදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුලුමනින්ම පිළිපදින ලෙස රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

Wishing you all a Happy Eid
24/05/2020

Wishing you all a Happy Eid

Please kindly spare just 5 minutes to complete the survey. Also don't forget to share among friends
18/05/2020

Please kindly spare just 5 minutes to complete the survey. Also don't forget to share among friends

This survey is to assess the behaviour of passengers for their choice of transport mode selection before and after the COVID-19 lockdown in Sri Lanka. The choice of your selection of mode by different Trip purposes on a typical day is been surveyed. The objective is to understand the mode share for....

We Salute Our Heroes-18th May 2009-
18/05/2020

We Salute Our Heroes
-18th May 2009-

15/05/2020

Top 10 Sri Lanka Travel Destinations 2020 I spent 4 months in Sri Lanka last year and I learned a lot, so I wanted to create this Sri Lanka Travel Guide to p...

14/05/2020

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

සෙසු දිස්ත්‍රීක්කවල ලබන 16, සෙනසුරාදා තෙක් රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙයි.
මැයි 17, ඉරිදා මුළු දවසම දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි 18, සඳුදා අලුයම 5.00 ට ලිහිල් කිරීමෙන් පසු මැයි 23 සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා පමණි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය තිබියදී ජන ජිවිතය සහ ආර්ථික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 සඳුදා ආරම්භ වූ වැඩපිළිවෙළ ලබන 16 සෙනසුරාදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කොට මැයි 18 සඳුදා සිට නැවත ඉදිරියට ගෙන යනු ලැබේ.

කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඊට අදාළ කොන්දේසි නොවෙනස්ව පවතී.

12/05/2020

The most generous country during Covid-19
💖SRI LANKA💖

11/05/2020

Address

Vauxhall Street
Colombo

Alerts

Be the first to know and let us send you an email when Beira Lake Boat Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Beira Lake Boat Service:

Share

RESERVE YOUR BOAT NOW

A RIDE YOU WON'T WANT TO LEAVE ON BEAUTIFUL WATERS AT BEIRA LAKE IN A COMFORTABLE FERRY

Call us for your all kinds of events


  • Wedding pre-shoots

  • Photo Shoots