Aluthduwa Cabs

Aluthduwa Cabs 24 hours cabs service

මේ උත්සව සමයේ ඔබට අවශ්‍ය සියලූම ප්‍රවාහන පහසුකම් ඉතා සාධාරණ මුදලකට මුලු දිවඉනම ආවරනය වන පරිදි ඔබට ලබාදීමට අප හට හැකියාව ...
03/04/2025

මේ උත්සව සමයේ ඔබට අවශ්‍ය සියලූම ප්‍රවාහන පහසුකම් ඉතා සාධාරණ මුදලකට මුලු දිවඉනම ආවරනය වන පරිදි ඔබට ලබාදීමට අප හට හැකියාව ඇත..

" ගුවන්තොටුපොල drop සහ pic up සදහා ඔබ වෙනුවෙන් විශේෂ පැකේජ අප සතුව ඇත"

Nano
Alto
Wagon r
Axio
Prius
Mini van
Non ac van
Ac van
Kdh hi roof
Kdh flat roof

ඉහත සදහන් ඕනෑම වාහනයක් ඔබේ අවශ්‍යතාවය පරිදි රියදුරු සමග ඉතා ආරක්ෂාකාරි විශ්වසනීය ගමනක් සදහා වෙන්කරවාගැනීමට අමතන්න...

( මේ දින වල අප සතුව ප්‍රමානය ඉක්මවා හැම කාන්ඩයකින්ම වාහන තිබෙන නිසා වාහන ඇතුලත් කිරීමට සහ රියදුරු ඇබෑර්තු සම්බන්ධයෙන් කරුනු විමසීමෙන් වලකින්න)
Call : 0774273816
Wtsup : 0715916804
Web : www.aluthduwacabs.com

23/03/2025

ඔබත් කහවත්ත නගරයට ආසන්නව සිටින ඉංධන පිරිමැසුම්දායක කාර් රථයක් හිමි අයෙක්ද.?

අප සමග එකතුවී අර්ධ කාලීනව හයර් ගොස් අමතර ආදායමක් ලබාගැනීමට අබටත් අවස්තාවක්.

කතාකරන්න අපට..

ඇමතුම් : 0715916804

Wtsup : 0774273816 (මෙම අංකයට ඔබගේ වාහනයේ ඡායාරූප wtsup හරහා අපට එවන්න)

31/12/2024
ලක්වැසි පාරිභෝගික සැමට සුභ නත්තලක්.!
24/12/2024

ලක්වැසි පාරිභෝගික සැමට සුභ නත්තලක්.!

Polwatta beach srilanka...Visit srilanka #
08/12/2024

Polwatta beach srilanka...
Visit srilanka #

19/11/2024

ඇන්දාන අවට සිටින ඔබට ගුවන්තොටුපොල දක්වා යාමටත් ගුවන්තොටුපොල සිට ඒමටත් විශේෂ පැකේජ සූදානම්...

Alto = 13500/=

Wagon r = 15000/=

Sedan car = 17500/=

Mini van = 18000/=

Van (ac) = 27500/=

Van (non ac) = 26000/=

දැන්ම අමතන්න..

රුවන් : 0715916804
මදුරංග : 0779822543

Wtsup : 0774273816
Web :

අප ආයතනයේ සමීපතම රියදුරු මහතෙකු වන නාමල් සුදාරක සහෝදරයාගේ පියාගේ අභාවය පිලිභද අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමු...🙏
16/11/2024

අප ආයතනයේ සමීපතම රියදුරු මහතෙකු වන නාමල් සුදාරක සහෝදරයාගේ පියාගේ අභාවය පිලිභද අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමු...🙏

ඔබ විදෙස් ගතවීමට ගුවන්තොටුපොල දක්වා යාමට වාහනයක් සොයනවාද..?එසේ නැතිනම් විදෙස් ගතව සිට නැවත ලංකාවට පැමින නිවස බලා යාමට වා...
05/09/2024

ඔබ විදෙස් ගතවීමට ගුවන්තොටුපොල දක්වා යාමට වාහනයක් සොයනවාද..?

එසේ නැතිනම් විදෙස් ගතව සිට නැවත ලංකාවට පැමින නිවස බලා යාමට වාහනයක් සොයනවාද..?

කතාකරන්න අපිට...

ශ්‍රීලංකාවේ ඕනෑම ප්‍රදේශකින් ඔබට අවශ්‍ය සියලුම වර්ගයේ කාර් වෑන් ඉතාමත් සාධාරණ මිලගනන් යටතේ විනයගරුක රියදුරන් සමගින් ලබාදීමට අපට හැකියාව ඇත...

කතාකරන්න..
රුවන් : 0715916804
මදුරංග : 0740377366
Wtsup : 0774273816
Web : www.aluthduwacab.lk

පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ඔබගේ සියලූම ප්‍රවාහන සේවා සදහා පහත සදහන් සියලුම වාහන දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් ලබ...
02/09/2024

පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ඔබගේ සියලූම ප්‍රවාහන සේවා සදහා පහත සදහන් සියලුම වාහන දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් ලබාදීමට අපට හැකියාව ඇත..

(විදේශ ගතවන ඔබට සහ විදේශීයක සිට පැමිනෙන ඔබට විශේෂ ( airport drop picup) පැකේජ ඔබ සදහා සූදානම්)
Nano
Alto
Wagon r
Spasia
Axio
Prius
Mini van
Kdh flat roof
Kdh hy roof
Ac van
Non ac van
Dimo batta
Maximo
10/.5 lorry
14/.5 lorry

ඉහත සදහන් ඕනෑම වාහනයක් ඔබගේ අවශ්‍යතාවය මත පැය 24 ඕනෑම වෙලාවක ඉතා සාධාරණ මිලකට රියදුරු සමග ඔබට ලබාගැනීමට පුලුවන්..

විනීත රියදුරන් සමගින් ඉතා ආරක්ෂාකාරි ගමනක් යෑමට අපව අමතන්න..

💄💄💄 ( මේ දිනවල නව වාහන බදවානොගන්නා අතර රියදුරු ඇබෑර්තුද නැති බැවින් රියදුරු මහත්වරුන් කරුනු විමසීමෙන් වලකින්න)💄💄💄

Call : Ruwan : 0774273816
Maduranga : 0779822543
Whatsapp : 0715916804
Web : www.aluthduwacabs.com

භාවිතා කිරිමට හැකියාව ඇති අලුත් හෝ පරන පාසලකට උචිත පොත්  පරිත්‍යාගය කර මෙම උතුම් කටයුක්තට දායක වීමට ඔබටද අවස්ථාවක්..
05/08/2024

භාවිතා කිරිමට හැකියාව ඇති අලුත් හෝ පරන පාසලකට උචිත පොත් පරිත්‍යාගය කර මෙම උතුම් කටයුක්තට දායක වීමට ඔබටද අවස්ථාවක්..

Address

Colombo

Telephone

+94774273816

Website

Alerts

Be the first to know and let us send you an email when Aluthduwa Cabs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share