D&D Passenger Coach

D&D Passenger Coach Join us for a comfortable and safe destination

ආදරණීය ජීවන්ත සහෝදරයා ඔබ අප හැර ගොස් අදට වසර 2ක් 😥ඔබට ස්වර්ගීය සැපත ලැබේවා 😥🙏
01/01/2026

ආදරණීය ජීවන්ත සහෝදරයා
ඔබ අප හැර ගොස් අදට වසර 2ක් 😥
ඔබට ස්වර්ගීය සැපත ලැබේවා 😥🙏

06/01/2025

රටේ නීතියට හැමදාමත් අපි එකගයි
Clean srilanka බස් වලින් පටන් ගත්ත එක හොදයි හැබයි මේ ශේෂ්ත්‍රයේ clean වෙන්න ඕන දේවල් තව ගොඩක් තියනවා ❤
Video credit goes to kiruja dilshan malli https://www.tiktok.com/?_t=ZS-8sphQ7IGyUU&_r=1

සීතලේ සැපට ශ්‍රී පුර යමුද?🥰🥰🥰🥰මගී ඔබගේ අදහස් අපට වටී.Passenger survey Please Comment your idea
06/01/2025

සීතලේ සැපට ශ්‍රී පුර යමුද?
🥰🥰🥰🥰
මගී ඔබගේ අදහස් අපට වටී.

Passenger survey
Please Comment your idea

ආදරණීය ජීවන්ත අයියෙ ඉතාම කෙටි කාලයකදී අප හා සම්බන්ධ වී ළෙන්ගතු කමින් රැදීසිටිමින්නොසිතූ මොහොතක අප හැරගොස් අදට වසරක් ගතවී...
01/01/2025

ආදරණීය ජීවන්ත අයියෙ
ඉතාම කෙටි කාලයකදී අප හා සම්බන්ධ වී ළෙන්ගතු කමින් රැදීසිටිමින්
නොසිතූ මොහොතක අප හැරගොස් අදට වසරක් ගතවී අවසන් 😥
අප අතරින් සමුගත් ජීවන්ත සහෝදරයානනී ඔබ දෙව් මව් තුරුලේ සැතපේවා 💔🕊️🏳️ ඔබ අප බස්‍ රථයට සිදු කල සේවය වචන වලින් කියා නිම කර නොහැක 😥❤...සුභ ගමන් ජීවා අයියා 🏳️💔🕊️

♥️♥️♥️
19/12/2024

♥️♥️♥️

17/12/2024

ශ්‍රීපුර යන අපේ කුරුල්ලෝ 🌸🍃♥️

🔺ලග එන සීසන් එකට ගෙදර යන්න හිතන් ඉන්න ඔයාලට මග රස්තියාදු නැතුව D&D අපි එක්ක සුවපහසුව ආරක්ශිතව ඔයාලගේ ගමනාන්තයට ඔයාලව අපි එක්කන් යන්නම්.

🔺 ඒ වගේම අපි එක්ක යන්න හිතන් ඉන්න ඔයාලට ඔයාලගේ ආසනය ඔයාලට කැමති විදිහට Busseat.lk හරහා වෙන් කරවා ගන්නත් පුළුවන්.

මගී ඔබ සැම අපගේ වත්කමයි 🩵

2 B O Y S 🖤

•• D&D Passenger Coach - Kuliyapitiya.

•• [X] ශ්‍රීපුර/සිංහපුර 04/844 කොළඹ [S]
[X] Shripura/Singhepura 04/844 Colombo [S]

•• පිටත්වීම්
* කොළඹින් උදෑසන 07:40
* සිංහපුරින් රාත්‍රී 07:30
* ශ්‍රීපුරින් රාත්‍රී 08:00

•• For More Information - 071 547 6106
- 0777 048 038
- 0777 278 184

Video By - Kiruja Dilshan

D&D අපෙන් අපගේ ධනය වූ මගී ඔබට අප වෙතින් ලැබෙන සේවාවක් 🩵✨2  B  O  Y  S 🖤•• D&D Passenger Coach - Kuliyapitiya.•• [X]  ශ්‍...
14/12/2024

D&D අපෙන් අපගේ ධනය වූ මගී ඔබට අප වෙතින් ලැබෙන සේවාවක් 🩵✨

2 B O Y S 🖤

•• D&D Passenger Coach - Kuliyapitiya.

•• [X] ශ්‍රීපුර/සිංහපුර 04/844 කොළඹ [S]
[X] Shripura/Singhepura 04/844 Colombo [S]

•• පිටත්වීම්
* කොළඹින් උදෑසන 07:40
* සිංහපුරින් රාත්‍රී 07:30
* ශ්‍රීපුරින් රාත්‍රී 08:00

•• For More Information - 071 547 6106
- 0777 048 038
- 0777 278 184

මගී ඔබ සැම අපගේ වත්කමයි 🩵✨

D&D Passenger Coach අපේ තවත් සමාජ මෙහෙවරක් 💙BusSeat.lk  හරහා ඔබට අවශ්‍ය පරිදි ආසන වෙන් කරගත හැක•• D&D Passenger Coach  K...
24/11/2024

D&D Passenger Coach අපේ තවත් සමාජ මෙහෙවරක් 💙

BusSeat.lk හරහා ඔබට අවශ්‍ය පරිදි ආසන වෙන් කරගත හැක

•• D&D Passenger Coach Kuliyapitiya.

•• [X] ශ්‍රීපුර/සිංහපුර 04/844 කොළඹ [S]
[X] Shripura/Singhepura 04/844 Colombo [S]

•• පිටත්වීම්
* කොළඹින් උදෑසන 07:45
* සිංහපුරින් රාත්‍රී 07.45
* ශ්‍රීපුරින් රාත්‍රී 08.00

•• For More Information - 071 547 6106
- 0777 048 038
- 077 018 6004

©️Shaminda Fernando|2024

2024/11/19 වන දින ශ්‍රීපුර සිට කොළඹ බලා ධාවනය වන අප බස් රථයේ එනම් NB-6572 දරණ බස් රථයේ ගමන් කල මගියෙකුට අයත් මුදල් පසුම්...
19/11/2024

2024/11/19 වන දින ශ්‍රීපුර සිට කොළඹ බලා ධාවනය වන අප බස් රථයේ එනම් NB-6572 දරණ බස් රථයේ ගමන් කල මගියෙකුට අයත් මුදල් පසුම්බියක් මුදල් සහ යුධ හමුදා හැදුනුම්පත සමග දමා ගොස් ඇත..එහි අයිතිකරු තම අනන්‍යතාව තහවුරු කරගෙන බස්‍ රථයෙන් ලබා ගන්න...

බස් රථයේ දුරකථන අංකය-
0777 278 184
0777 048 038
0715 476 106

18/11/2024

Busy වෙන අනුරාධපුර ❤
D&D Passenger Coach
හිතේ හැටියට සැපට ශ්‍රීපුර යන්නයි එන්නයි BusSeat.lk හරහා ඔයාලගේ ආසනය කැමති විදිහට වෙන් කරවාගන්නත් අමතක කරන්න එපා 🫢💙

•• [X] ශ්‍රීපුර/සිංහපුර 04/844 කොළඹ [S]
[X] Shripura/Singhepura 04/844 Colombo [S]

•• පිටත්වීම්
* කොළඹින් උදෑසන 07:45
* සිංහපුරින් රාත්‍රී 07.45
* ශ්‍රීපුරින් රාත්‍රී 08.00

•• For More Information - 071 547 6106
- 0777 048 038
- 077 018 6004

©️Adheesh Ranathunga |2024

Address

Colombo

Telephone

+94777048038

Website

Alerts

Be the first to know and let us send you an email when D&D Passenger Coach posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share