Colombo Fort Railway Station කොළඹ කොටුව දුම්රිය ස්තානය

  • Home
  • Sri Lanka
  • Colombo
  • Colombo Fort Railway Station කොළඹ කොටුව දුම්රිය ස්තානය

Colombo Fort Railway Station කොළඹ කොටුව දුම්රිය ස්තානය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් සැපෙයෙන සේවාවන් හා දුම්රිය සම්බන්ධ තොරතුරු දැනුවත් කිරීම

සතිඅන්තය හා පාසල් නිවාඩුව වෙනුවෙන් අනුරාධපුර දක්වා විශේෂ දුම්රිය ධාවනය විශේෂ දුම්රිය අංක 012026.08.29 බෙලිඅත්ත/ අනුරාධපු...
28/08/2026

සතිඅන්තය හා පාසල් නිවාඩුව වෙනුවෙන් අනුරාධපුර දක්වා විශේෂ දුම්රිය ධාවනය

විශේෂ දුම්රිය අංක 01
2026.08.29
බෙලිඅත්ත/ අනුරාධපුර
බෙලිඅත්ත පිටත්වීම පෙළ 4.15
කොළඹ කොටුවෙන් පිටත්වීම පෙළ 8.20
අනුරාධපුර ලගාවීම පව 12.49

විශේෂ දුම්රිය අංක 02
2026.08.30
අනුරාධපුර/ බෙලිඅත්ත
අනුරාධපුර පිටත්වීම පව 1.40
කොළඹ කොටුවෙන් පිටත්වීම පව 6.00
බෙලිඅත්ත ලගාවීම පව 9.48

#පාසැල්නිවාඩු #අනුරාධපුර #බෙලිඅත්ත

ඇසළ පොහොය වෙනුවෙන් අනුරාධපුර දක්වා විශේෂ දුම්රිය ධාවනය විශේෂ දුම්රිය අංක 012026.08.26 බෙලිඅත්ත/ අනුරාධපුර බෙලිඅත්ත පිටත්...
24/08/2026

ඇසළ පොහොය වෙනුවෙන් අනුරාධපුර දක්වා විශේෂ දුම්රිය ධාවනය

විශේෂ දුම්රිය අංක 01
2026.08.26
බෙලිඅත්ත/ අනුරාධපුර
බෙලිඅත්ත පිටත්වීම පෙළ 4.15
කොළඹ කොටුවෙන් පිටත්වීම පෙළ 8.20
අනුරාධපුර ලගාවීම පව 12.49

විශේෂ දුම්රිය අංක 02
2026.08.27
අනුරාධපුර/ බෙලිඅත්ත
අනුරාධපුර පිටත්වීම පව 1.40
කොළඹ කොටුවෙන් පිටත්වීම පව 6.00
බෙලිඅත්ත ලගාවීම පව 9.48

#පාසැල්නිවාඩු #අනුරාධපුර #බෙලිඅත්ත

හික්කඩුව සීනිගම දේවාලයේ මංගල්‍ය වෙනුවෙන් පහත සඳහන් සීග්‍රගාමී දුම්රිය 2026 අගොස්තු මස 06 දින සිට 13 වන දින දක්වා සීනිගම ...
06/08/2026

හික්කඩුව සීනිගම දේවාලයේ මංගල්‍ය වෙනුවෙන් පහත සඳහන් සීග්‍රගාමී දුම්රිය 2026 අගොස්තු මස 06 දින සිට 13 වන දින දක්වා සීනිගම දුම්රිය ස්ථානයේ නවත්වා ධාවනය වේ.

පෙව 6.50 බෙලිඅත්ත
පෙව 8.35 මාතර
පෙව 10.30 බෙලිඅත්ත
පව 2.40 බෙලිඅත්ත
පව 6.16 බෙලිඅත්ත

#සීනිගම

2026 අගොස්තු 01, හා 02 දින කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය   #කැළණිවැලි  #අවිස්සාවෙල්ල  #නුගෙගොඩ
01/08/2026

2026 අගොස්තු 01, හා 02 දින කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය

#කැළණිවැලි #අවිස්සාවෙල්ල #නුගෙගොඩ

2026 ජූලි මස 24 දින සිට ක්‍රියාත්මක කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය පිළිබඳ කාලසටහන           #බෙලිඅත්ත  #මා...
25/07/2026

2026 ජූලි මස 24 දින සිට ක්‍රියාත්මක කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය පිළිබඳ කාලසටහන

#බෙලිඅත්ත #මාතර #කාලසටහන #තලෙයිමන්නාරම #අනුරාධපුර

තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීම2026.07.24  #තලෙයිමන්නාරම  #කාලසටහන  #දුම්රිය
24/07/2026

තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීම
2026.07.24

#තලෙයිමන්නාරම #කාලසටහන #දුම්රිය

2026 ජුලි 10 දින සිට ක්‍රියාත්මක කොළඹ කොළඹ සිට පිටත්වන දුම්රිය පිළිබඳ කාලසටහන   #කාලසටහන  #දුම්රිය
09/07/2026

2026 ජුලි 10 දින සිට ක්‍රියාත්මක කොළඹ කොළඹ සිට පිටත්වන දුම්රිය පිළිබඳ කාලසටහන

#කාලසටහන #දුම්රිය

පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුර විශේෂ දුම්රිය සේවාවන් #අනුරාධපුර  #දුම්රිය
25/06/2026

පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුර විශේෂ දුම්රිය සේවාවන්

#අනුරාධපුර #දුම්රිය

“දිට්වා” සුළි කුණාටුවෙන් විනාශ වූ අඹේවෙල - නානුඔය අතර දුම්රිය මාර්ග කොටස ප්‍රතිසංස්කරණය කර බදුල්ල සිට නානුඔය දක්වා දුම්ර...
18/06/2026

“දිට්වා” සුළි කුණාටුවෙන් විනාශ වූ අඹේවෙල - නානුඔය අතර දුම්රිය මාර්ග කොටස ප්‍රතිසංස්කරණය කර බදුල්ල සිට නානුඔය දක්වා දුම්රිය ධාවනය ආරම්භ කිරීම..!

“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් අඹේවෙල - නානුඔය අතර දුම්රිය මාර්ගයේ සැතපුම් 134 දම්වැල් 77 ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අඩි 65ක් පමණ ගැඹුරට, අඩි 100ක් පමණ පළලට සහ අඩි 120ක් පමණ දිගට බෑවුම් සහිතව දැඩි ලෙස හානියට පත්විය.

එම ප්‍රදේශයට ළඟාවීම සඳහා විධිමත් ප්‍රවේශ මාර්ග නොමැති වීම, පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය දුම්රිය මගින්ම ප්‍රවාහනය කිරීමට සිදුවීම වැනි අභියෝග මධ්‍යයේ, සියලු ප්‍රතිසංස්කරණ කටයුතු NBRI හා එක්ව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සාර්ථකව සිදු කර දුම්රිය ධාවනයට සුදුසු තත්ත්වයට මේ වන විට පත් කර ඇත.

ඒ අනුව මෙතෙක් බදුල්ල සිට අඹේවෙල දක්වා පමණක් ධාවනය කළ දුම්රිය සේවාව, අපේක්ෂා කළ පරිදි උඩරට මාර්ගයේ ආකර්ෂණීය දුම්රිය ස්ථානයක් වන නානුඔය දුම්රිය ස්ථානය දක්වා 2026.06.20 දින සිට පහත පරිදි ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

එහිදී සෑම දුම්රියකම ආසන වෙන් කිරීමේ පහසුකම් සහිත පළමු පන්තියේ (වායු සමනය කළ) හා දෙවන පන්තියේ මැදිරි සහිත වන අතර, https://seatreservation.railway.gov.lk⁠ සබැඳිය ඔස්සේ හෝ ආසන වෙන් කිරීමේ පහසුකම් සලසා ඇති දුම්රිය ස්ථාන වෙත පැමිණ මෙම දුම්රියවල ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම් සලසා ඇත.

ගමන් ආරම්භක හෝ ගමනාන්ත දුම්රිය ස්ථානය ලෙස අඹේවෙල දුම්රිය ස්ථානය සඳහන් කර මේ වන විටත් ලබාගෙන ඇති වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර භාවිතා කර නානුඔය සිට ගමන් ආරම්භ කිරීමට හෝ නානුඔය දුම්රිය ස්ථානයෙන් තම ගමන අවසන් කිරීමට අවසර ඇත.

හොරපේ දුම්රිය ස්ථානය අසල නවම්මහර දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම හා රථවාහන ධාවනය සීමා කිරීම
04/06/2026

හොරපේ දුම්රිය ස්ථානය අසල නවම්මහර දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම හා රථවාහන ධාවනය සීමා කිරීම

Address

Olcott Mawatha
Colombo

Alerts

Be the first to know and let us send you an email when Colombo Fort Railway Station කොළඹ කොටුව දුම්රිය ස්තානය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category