25/07/2021
🐠 01.ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කරයි 🐠
🐠වයසට යාමත් සමඟ කාන්තාවන්ගේ ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කිරීම සඳහා 🐠මෝර තෙල් ඉතාමත් ම ගුණදායක යි. විටමින් D වලින් ශරීරයේ ඇට මිදුළු 🐠ශක්තිමත් කරනවා. ආතරයිටිස් සහ ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි 🐠සම්බන්ධ රෝග සඳහා පිළියම් කිරීම සඳහා ද බෙහෙවින් මෝර තෙල් උපකාරී වෙනවා🐠. ක්‍රීඩා කරන 🐠පුද්ගලයන් සඳහා ද මෝර තෙල් භාවිතය යෝග්‍යයි.
02. දියවැඩියාව ඇති 🐠වීම පාලනය කරයි
මෝර තෙල් වල ඇති විටමින් A මගින් දියවැඩියාව බොහෝ සෙයින් පාලනය වෙනවා. ශරීරයේ ඉන්සියුලින් මනාව පාලනය🐠 කරන්න omega 3 සංගටකය වැදගත් 🐠වෙනවා. මෝර තෙල් මගින් පළමු වර්ගයේ🐠 දියවැඩියාව ඇති වීමේ අවදානම අඩු කරනවා.🐠
03.හෘදයාබාධ🐠 වැළඳීමේ අවදානම අවම කරයි
හෘදයාබාධ ඇති වීම අවම කිරීම සදහා මෝර තෙල්වල අඩංගු 🐠ඔමේගා 3 මේද අම්ලය උපකාරී වේ. එ වගේම, කොලෙස්ට්‍රරෝල් මට්ටම 🐠සමබරව පවත්වා ගැනීමට ද රුධිර පීඩනය අඩු කිරීමටද හැකියාව පවතී. එම නිසා, 🐠අනෙකුත් තෙල්වලට වඩා මෝර තෙල් ශරීර සෞඛයට ගුණදායකය.🐠
04. ව්‍යායාමයකින් 🐠තොරව ඔයාගේ ශරීරයේ බර හා මහත අඩු කර ගැනීමට මෝර තෙල් උපයෝගි වෙනවා.
05. නිරෝගී පෙනුමක් ලබා දෙනවා🐠
මෝර තෙල් සමට ධනාත්මක බලපෑමක් ඇති කරනවා. මෝරතෙල් වල 🐠අඩංගු ඔමේගා 3 ඔබේ සම වියපත් 🐠වීමෙන් ඈත් කරනවා විතරක් නෙවෙයි, ඔබව සෞඛ්‍ය සම්පන්න, නිරෝගී පුද්ගලයෙකු බවටත් 🐠පත් කරනවා. සමේ විනාශ වුනු 🐠සෛල වලට සම ඇතුලින්ම ප්‍රතිකාර කරනවා. වයසත් සමඟ අපිට ඇතිවෙන ලෙඩ රෝග රැසකට පිළියමක් 🐠ලෙස මෝර තෙල් භාවිතයට ගත 🐠හැකියි.
06. පියයුරු පිළිකා මර්දනය කරයි🐠
මෝරතෙල් වල පිලිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් තියනවා. කාන්තාවට අතිශයින්ම වැදගත් තෙල් වර්ගයක් ලෙස මෝරතෙල්🐠 නම් කරනන් පුළුවන්. 🐠තවද පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාව අඩු කර ගැනීම සඳහා මෝර 🐠තෙල් ගුණදායකයි. පියයුරු පිළිකා මර්දනය සඳහා දීර්ඝකාලීන ප්‍රතිකර්මයක් ලෙස ද මෝර 🐠තෙල් යෝග්‍යයි. පිළිකා සෛල නැති කිරීමේ හැකියාවක් මෝර තෙල් ඇති බව 🐠සොයාගෙන තියෙනවා.🐠
07. අසාත්මිකතා 🐠සහ ශ්වසන රෝග අවම කරයි
වර්තමානයේ දරුවන්ට බහුලව ඇති වන රෝග🐠 තත්ත්වයන් තමයි අසාත්මිකතා සහ ශ්වසන රෝග කියන්නේ. 🐠ඔමේගා 3 වලට අමතරව A, D සහ E යන විටමින් වලින් පිරිපුන් ස්වභාවික මෝර තෙල් කරල් අසාත්මිකතා, 🐠ඉදිමුම් වගේම ප්‍රදාහයන්🐠 වැනි තත්ත්වයන් මැඩ පැවැත්වීමට 🐠උපකාර වෙනවා . ඔමේගා 3 🐠මේද අම්ලය ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වේගවත් කරන අතර, එහි අඩංගු විටමින් මගින් සෛල වර්ධනයට සහ ප්‍රතිශක්තිකරණ 🐠පද්ධතියේ ක්‍රියාකාරීත්වයට මනා දායකත්වයක් ලබා දෙනවා🐠🐠🐠🐠🐠🐠🐠🐠🐠