365 Traveler

365 Traveler Live life with excuses ,Travel with no regret
(1)

නුවරඑළියට වසර 17කට පසු සෙල්සියස් අංශක 3.5ක උෂ්ණත්වයක් 🥶❄️අවම උෂ්ණත්වයත් වාර්ථා වීමත් සමඟ නුවරඑළියට මල් තුහින ❄️❄️❄️😍🇱🇰Cr...
22/01/2026

නුවරඑළියට වසර 17කට පසු සෙල්සියස් අංශක 3.5ක උෂ්ණත්වයක් 🥶❄️
අවම උෂ්ණත්වයත් වාර්ථා වීමත් සමඟ නුවරඑළියට මල් තුහින ❄️❄️❄️😍🇱🇰

Credit : Suranga Abey

゚viralシ ゚viralシfypシ゚viralシalシ ゚ 🇱🇰

Blue in its purest form ☁️💙
18/01/2026

Blue in its purest form ☁️💙

ගසක්වටා ගොඩනැගුණු ශක්තිය ඒ අත්දැකීම් ලද මිනිසකුගේ වචන වලින්....මේගෙදරක( AI ද දන්නෑ) පිංතූරෙ දැක්කම මේක ලියන්න හිතුන... ක...
10/12/2025

ගසක්වටා ගොඩනැගුණු ශක්තිය ඒ අත්දැකීම් ලද මිනිසකුගේ වචන වලින්....
මේගෙදරක( AI ද දන්නෑ) පිංතූරෙ දැක්කම මේක ලියන්න හිතුන... කලවානෙ අපේ මහ ගෙදර වටේ ඉඩම අක්කර පහක් විතර තියනව..ඉඩම ගත්තු හැටේ හැත්තෑවෙ දශකයෙ තාත්ත ඒ ඉඩමෙ තේ වගා කලා.. ඒ වගේම ගේ වටේ ඉඩමෙන් බාගයක් විතර හිටෙව්වෙ කොස් දෙල් තේක්ක මහෝගනී පුවක් පොල් දවට..කරාබු,ගම්මිරිස්..ඒ සමහර ගස් හිටෙව්වෙ මාමල නැන්ඳල.. ඒ ගස් අපේ අම්ම හැඳින්වූයෙත් මාමල නැන්ඳලගෙ නමින්..ඉස්කෝලෙ මාම ගෙ කොස් ගහ,ලොකුනැන්දගෙ පොල් ගහ..ඒ සමහරක් ගස්වල නම්...

ඉස්සර ජනවාරි පලවෙනිදට ,අවුරුදු නැකතට අපි ලව්ව හිටෙව්වෙ ගහක්, පැලයක්.. අපි හිතෙන් බැන බැන ඕව කලේ..හැබැයි ඊළඟ අවුරුද්ද වෙද්දි කලින් පැලේ කෙහෙල් කැනකුත් ඇවිත්..

තාත්ත අයගම ඉස්කෝලෙ ප්‍රින්සිපල් උන කාලෙ අයියල එක්ක බයිසිකලෙන් ගෙදර ඉඳන් පොල්පැල අරං ගිහින් හිටෙවෙඅ මට මතකයි..
2017මහ ගංවතුරෙන් අපේ ගෙට උඩහ හෝටන් වතුයාය නාය ගියා...11දෙනෙක් ගේ අවට වටේ අය මියගියා..අපේ ගේ ගාවට මීටර් 10ක් විතර මෙහායින් ගෙටත් වඩා උස ගස් කොටන් තට්ටුවක් එක්ක අස් කන්දඳ ගේ ලඟටම ඇවිත් ගේ දෙපැත්තෙන් විසිරිලා ගියා..
ඒක මට දනුනෙ මෙහෙමයි..

පස් කන්ඳ එද්දි තාත්තගෙ ස්පර්ශය ලබපු වතුරදිපු ඒ මහා ගස් එකා එකා පපුව දිල පස්කන්ඳෙ සැර බාල කරල ,එකා එකා එක ගොඩකට එකතුවෙලා පස් කන්ඳ නවත්තල එයාලගෙ ස්වාමියාවයි දරු මුනුපුරොයි, ජීවිත කාලෙම උන්නු මහගෙදරයි බේරුව..තාත්තලව බේරුවෙ වෙන කවුරුත් නොවේ.. එයාල ආදරේ කරපු ගහකොළ,ස්වභාවධර්මය් එයාලව රැක්ක.....මේක මට නායක් ගංවතුරක් දකින හැම දවසකම මතක් වෙනව..

Thushara Jayasooriya ✍️

උපුටාගැනීමකි

Thank you ! 🇱🇰❤   🇱🇰❤️
06/12/2025

Thank you ! 🇱🇰❤


🇱🇰❤️

06/12/2025

අසරණ වූ ජීවිත සොයා මහනුවර අහසින් බිමට එන සවිය. ගුවන් හමුදාවේ විරුවන්ට ජාතියේ උත්තමාචාරය. 🇱🇰❤️

Credit goes to respective owners

මිනිසුන් සිය දහස් ගණනක් වෙනුවෙන් ජීවිතය පුදා නිහඩවම අවසන් ගමන් යන තවත් රණවිරැවෙක්. නාවික හමුදාවේ දිසානයක.. නිවන් සුව ලැබ...
05/12/2025

මිනිසුන් සිය දහස් ගණනක් වෙනුවෙන් ජීවිතය පුදා නිහඩවම අවසන් ගමන් යන තවත් රණවිරැවෙක්. නාවික හමුදාවේ දිසානයක.. නිවන් සුව ලැබේවා සොයුර..🥹💔

උපුටාගැනිමකි

05/12/2025

රට සුද්ද කරන්න පෙළ ගැහුණු අපේ මුස්ලිම් ජනතාව respect ❤️❤️🙏
Credit goes to respective owners

හැමදාම ඔයාලා අපි වෙනුවෙන් දුක් විදිනවා. අපි සදා ණයගැතියි ඔබට රණවිරුවනි 🙏♥️
05/12/2025

හැමදාම ඔයාලා අපි වෙනුවෙන් දුක් විදිනවා. අපි සදා ණයගැතියි ඔබට රණවිරුවනි 🙏♥️

දරුණු ගංවතුරෙන් ශ්‍රී ලංකාවට සිදුව ඇති බලපෑම චන්ද්‍රිකා ඡායාරූප ඇසුරින්... 👇🏻🛰️📸😱📡'දිට්වා' සුළි කුණාටුව සමග ශ්‍රී ලංකාවට...
05/12/2025

දරුණු ගංවතුරෙන් ශ්‍රී ලංකාවට සිදුව ඇති බලපෑම චන්ද්‍රිකා ඡායාරූප ඇසුරින්... 👇🏻🛰️📸😱📡

'දිට්වා' සුළි කුණාටුව සමග ශ්‍රී ලංකාවට බලපෑ දරුණු ගංවතුරෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වුණා.

▫️කැලණි ගඟ
▫️මහවැලි ගඟ
▫️දැදුරුඔය
▫️මල්වතු ඔය
▫️මා ඔය

ඇතුළු ගංඟා දෝණි ආශ්‍රිත ප්‍රදේශවලට ඉන් වැඩි බලපෑමක් එල්ල වූ අතර වුණා.

ගංවතුරට පෙර ප්‍රධාන ගංගා ද්‍රෝණි පැවති ආකාරය සහ ගංවතුරෙන් පසු පැවති තත්ත්වය පිළිබඳව බීබීසී සිංහල සේවය, දෘශ්‍ය හා දත්ත ජනමාධ්‍ය කණ්ඩායම සමඟ චන්ද්‍රිකා ඡායාරූප ඇසුරින් විශ්ලේෂණය කර බැලීය. මේ එම ඡායාරූපයි.

✍🏻 බීබීසී සිංහල
(දෘශ්‍ය හා දත්ත ජනමාධ්‍ය කණ්ඩායම)

©️ උපුටා ගැනීම 🌷
බීබීසී නිව්ස් වෙබ් අඩවියෙන් 🌾
(දෙසැම්බර් 01, 2025)

Copied from Chathura Parakrama

දින ගණනක වෙහෙසකර මානුෂීය මෙහෙයුමෙන් පසු ඉන්දියානු ගලවා ගැනීමේ විශේෂඥ කණ්ඩායම  (NDRF) මෙරටින් නික්මයයි.                 📷...
05/12/2025

දින ගණනක වෙහෙසකර මානුෂීය මෙහෙයුමෙන් පසු ඉන්දියානු ගලවා ගැනීමේ විශේෂඥ කණ්ඩායම (NDRF) මෙරටින් නික්මයයි.


📷 Sri Lanka Air-force page

05/12/2025

වීරයෝ කවදාවත් මියයන්නේ නෑ...මගේ රට මගේ හදවතයි...🇱🇰❤️

Credit goes to respective owners

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when 365 Traveler posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category