Sanjeewa Transport

Sanjeewa Transport Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sanjeewa Transport, Transportation Service, Colombo.

පින්බර වෙසක් මංගල්‍යක් වේවා 🙏🙏🙏
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යක් වේවා 🙏🙏🙏

22/05/2026
සංජීව ට්‍රාන්ස්පෝර්ට්හෝමාගම,පිටිපන NSBM  විශ්ව විද්‍යාලයේ  සිට විශ්ව විද්‍යාල සිසුන් පමණක් රැගෙන යන නුවර සහ කුරුණෑගල දක්...
18/05/2026

සංජීව ට්‍රාන්ස්පෝර්ට්

හෝමාගම,පිටිපන NSBM විශ්ව විද්‍යාලයේ සිට විශ්ව විද්‍යාල සිසුන් පමණක් රැගෙන යන නුවර සහ කුරුණෑගල දක්වා ඇති ප්‍රවාහන සේවාව.

ආසන වෙන්කරවාගැනීම් සදහා අපගේ වට්ස් ඇප් චැනල්හරහා සම්බන්ධ වන්න.👇.
...UNIVERSITY STUDENTS TRANSPORT SERVICE....

💢NSBM TO KANDY
kandy student's WHATSAPP CHANNEL

https://whatsapp.com/channel/0029Vb5lnV52v1IzaLX9eI0Z

💢NSBM TO KURUNEGALA
kurunegala student's WHATSAPP CHANNEL

https://whatsapp.com/channel/0029VbAPIY7BlHpiERbWHU0C

0719512886

පස්‍ යාලින් 5.50am  පූගොඩට 6.25am එන අපිට  පාරේ බුදියනවා කියන ctb එකේ මෙන්න වැඩ.🤣🤣🤣 අපි අනුරාධපුරින් 2.10 - මහරගමට 7.30a...
04/08/2024

පස්‍ යාලින් 5.50am පූගොඩට 6.25am එන අපිට පාරේ බුදියනවා කියන ctb එකේ මෙන්න වැඩ.🤣🤣🤣 අපි අනුරාධපුරින් 2.10 - මහරගමට 7.30am එනවා පැය 5 යි විනාඩි 20.අපි පාරේ බුදියනවා කියන මේ පහල තියන බස් එක අනුරාධපුරින් 2.30 පිටත් වෙලා මහරගම අපේක්ෂා එන්නේ 9.30am පැය 7 ක් එනවා.මෙන්න මේවාට තමයි කාර්යක්ෂම සේවා කියන්නේ 🤭🤭🤭🙄

සුපුරුදු පරිදි 15 වෙනි  සදුදා  රාත්‍රි හෙට්ටිපොළ  නගරයෙන් මහරගම අපේක්ෂා රෝහල   බලා බස්රථය  ධාවනය වේ.හෙට්ටිපොළ [580/08/69...
14/04/2024

සුපුරුදු පරිදි 15 වෙනි සදුදා රාත්‍රි හෙට්ටිපොළ නගරයෙන් මහරගම අපේක්ෂා රෝහල බලා බස්රථය ධාවනය වේ.

හෙට්ටිපොළ [580/08/69/122] මහරගම අපේක්ෂා රෝහල

••• 𝗦𝗔𝗡𝗝𝗘𝗘𝗪𝗔 𝗧𝗥𝗔𝗡𝗦𝗣𝗢𝗥𝗧 🔥
🌸පූජ්‍ය පක්ෂය සදහා,🙏🙏
🌸සියලුම පිලිකා රෝගීන් සදහා,
🌸අබාධිත පුද්ගලයන් සදහා,
🌸ගැබිණි මව්වරුන් සදහා,
නොමිලේ සේවාව

•• (X) හෙට්ටිපොළ [580/08/69/122] මහරගම අපේක්ෂා රෝහල (.N)
•• සාමාන්‍ය ගාස්තු සේවාව,
•• සීමිත නැවතුම් ,
•• wp ND-9323
•• විමසීම් :- 071-8547339 / 071-6807151 / 070-2812974

•• දිනපතා පිටත්වීම් සහ ළගාවීම් වේලාවන් 👇
•• වස්ගමුවෙන්:-රාත්‍රී 11.30
•• හදුන්ගමුවෙන්:- රාත්‍රි 11.45
•• තුනේ ඇලෙන් :- මධ්‍යම රාත්‍රී 12.00
•• හෙට්ටිපොළින් ⁣:- පෙ.ව.12.20
•• ලග්ගලින් :- පෙ.ව.12.40
••ඇලහැර,බකමූණ : පෙ.ව .1.00
•• නාවුලෙන් :- පෙ.ව.01.30
•• මාතලෙන් :- පෙ.ව.02.15
•• මහනුවරින් :-පෙ.ව.03.20
•• මාවනැල්ලෙන් :- පෙ.ව.04.00
•• කෑගල්ලෙන් :- පෙ.ව.04.15
•• අවිස්සාවේල්ලෙන් :- පෙ.ව.05.25
•• මහරගමට ළගාවීම :- පෙ.ව.06.20
•• අපේක්ෂා රෝහලට ළගාවීම :- පෙ.ව.06.30
…………………………………………………………………………

•• අපේක්ෂා රෝහල අසලින් :- ප.ව.04.45
•• නාවින්න නැවතුම්පොලෙන් :- ප.ව.05.05
•• මහරගමින් :- ප.ව.05.30
••පිටිපන හංදිය:-ප.ව 6.00
•• අවිස්සාවේල්ලෙන් :- ප.ව.07.00
•• මහනුවරින් :- ප.ව.09.15
•• මාතලෙන් :- ප.ව.10.00
•• ලග්ගලට ළගාවීම :- ප.ව.10.45
•• හෙට්ටිපොළට ළඟාවීම :- ප.ව.11.00
••වස්ගමුවට ලගාවීම :- රාත්‍රි 11.30

•• ගමන් මාර්ගය 👇
හදුන්ගමුව , දේවගිරිය , හෙට්ටිපොළ , කිවුලවාඩිය , පල්ලේගම , ඉළුක්කුඹුර , ලග්ගල , පොල්අතුවාඩිය , අතරගල්ලෑව , ඇලහැර , කෝන්ගහවෙල , නාඋල , නාලන්දා , කවුඩුපැලැල්ල , පලාපත්වල , අලුවිහාරේ , මාතලේ , අලවතුගොඩ , අකුරණ , කටුගස්තොට , මහනුවර , පේරාදෙණිය , පිළිමතලාව , කඩුගන්නාව , මාවනැල්ල , කෑගල්ල , රංවල හංදිය , ගලිගමුව , කොටියාකුඹුර , අඟුරුවැල්ල , රුවන්වැල්ල , කරවනැල්ල , දෙහිඕවිට , අවිස්සාවේල්ල , කොස්ගම , කලුඅග්ගල , පහත්ගම , මීපේ , හෝමාගම , මාකුඹුර , කොට්ටාව , පන්නිපිටිය , මහරගම , අපේක්ෂා රෝහල

•• සාමාන්‍ය සේවා ගමන් ගාස්තුව
•• ආසන්නව දුර ප්‍රමාණය :- කී.මී.272
•• සම්පූර්ණ ගමන් කාලය :- පෑ.06යි මි.30යි

•• විමසීම් :- 071-8547339 / 071-6807151 / 070-2812974

සුපුරුදු පරිදි 15 වෙනි සදුදා රාත්‍රී 12.30 ට තන්තිරිමලේ සිට  මහරගම අපේක්ෂා රෝහල  දක්වා  බස්රථය ධාවනය වේ.                ...
14/04/2024

සුපුරුදු පරිදි 15 වෙනි සදුදා රාත්‍රී 12.30 ට තන්තිරිමලේ සිට මහරගම අපේක්ෂා රෝහල දක්වා බස්රථය ධාවනය වේ.

ND-6652
👉 Sanjeewa Transport
....මහරගම අපේක්ෂා රෝහල සිට අනුරාධපුර හරහා තන්තිරිමලේ බස් රථය...

🌸පූජ්‍ය පක්ෂය සදහා,🙏🙏
🌸සියලුම පිලිකා රෝගීන් සදහා,
🌸අබාධිත පුද්ගලයන් සදහා,
🌸ගැබිණි මව්වරුන් සදහා,
නොමිලේ සේවාව

❌ තන්තිරිමලේ 15/182 මහරගම ❌
සාමාන්‍ය ගාස්තු / සීමිත නැවතුම්

•ගමන් මාර්ගය :
තන්තිරිමලේ - බිල්ලෑව - සඳමල් එළිය - කිඹුලෑව - නවෝදාගම - වන්නි හැළඹෑව - තන්තිරිමලේ හංදිය - ඔයාමඩුව - මානිංගමුව හංදිය - ඇලයාපත්තුව - කොක්කිච්චිය - නෙල්ලිකුලම - ලෝලුගස්වැව හංදිය - දේවානම්පියතිස්සපුර - තිසාවැව - සුනාත - අනුරාධපුර - තලාව - එප්පාවල - මහඉලුප්පල්ලම - කැකිරාව - දඹුල්ල - මැල්සිරිපුර - කුරුණෑගල - පොල්ගහවෙල - වරකාපොල - පස්යාල - කිරිඳිවැල - පූගොඩ - හංවැල්ල - මීපේ - ගොඩගම - හෝමාගම - කොට්ටාව - මහරගම - අපේක්ෂා රෝහල

*පිටත්වීමේ වේලාවන් -
•තන්තිරිමලය - රාත්‍රී 12.45
•අනුරාධපුරය
පරණ බස් නැවතුම්පොළ - රාත්‍රී 1.45
රජරට ආපන ශාලාව ලගින් - අළුයම 2.10
(මගීන් සදහා අහාරපාන,මගීන් අවශ්‍යතාවය සදහා එම ස්ථානයේ විනාඩි 25 ක් රැදී සිට පිටත්වේ)
•එප්පාවල - අළුයම 02.45
•කැකිරාව - අළුයම 3.25
•දඹුල්ල - අළුයම 03.45
•කුරුණෑගල - අළුයම 04.50
•පොල්ගහවෙල- අළුයම 5.10
•අලව්ව -උදෑසන 5.20
•වරකාපොල -උදෑසන 5.35
•පස්‍ යාල -උදෑසන 5.50
•හංවැල්ල -උදෑසන 6.35
•මීපේ -උදෑසන 6.50
•පනාගොඩ
යුධ හමුදා කදවුර( පිටිපන)-උදෑසන 7.05
•මහරගමට ළඟාවීම - උදෑසන 7.25
•අපේක්ෂා රෝහලට ළඟාවීම - උදෑසන 7.30
________________________________________________

•මහරගම අපේක්ෂා රෝහල - සවස 04.00
•මහරගම බස් නැවතුම - සවස 04.15
•පනාගොඩ යුධ හමුදා කඳවුර - සවස 04.40
•හංවැල්ල - සවස 05.00
•පස්‍ යාල - සවස 5.50
•වරකාපොල - සවස 6.15
•පොල්ගහවෙල -සවස 6.45
•කුරුණෑගල - රාත්‍රී 07.10
•දඹුල්ල - රාත්‍රී 08.50
•කැකිරාව -රාත්‍රී 9.15
•එප්පාවල් - රාත්‍රි 9.45
•තලාව - රාත්‍රි 10.00
•අනුරාධපුරය - රාත්‍රී 10.30
•තන්තිරිමලයට ළඟාවීම - රාත්‍රී 11.30

විමසීම් හා ආසන වෙන්කිරීම් -
📞076 80 30 850

04/03/2024

අවිස්සාවේල්ලෙන් රාත්‍රි 7ට පිටත්වන කෑගල්ල ඩිපෝවට අයත් NB -8603 අවිස්සාවේල්ල කෑගල්ල මෙම බස් රථය අපේක්ෂා රෝහල (මහරගම) සිට ලග්ගල දක්වා ධාවනය වන බස් රථයට අවහිර වන අන්දමින් අනතුරැදායක ලෙසින්,මගීන්ගේ ජිවිත තුටිටුවකට මායිමි නොකර මාර්ගය මැද මගීන් බස්සවමින් මාරක රිය පැදවිමක්ය. ,විනයක් නැති රියදුරෙක්ගෙ අමන වැඩක්ය.මෙවැනි රියදුරන්ට රටෙ නිතිය අනුව දඩුවමි කර පොදු මගිසෙවොවෙන් ඉවත්කර බලපත්‍ර අවොසි කලයුතුය ,මෙි සමිබන්දව, නිතිය කිුයාත්මක කිරිම පිංදෙනිය පොලිසියට බාරයි ,කැගල්ල ඩිපොව අඩිකාරිවරයාගෙද වගකිිමකි, අපි මෙි සමිබන්දව අවදානයෙන් බාලාසිටිමි.

Address

Colombo

Telephone

+94702812974

Website

Alerts

Be the first to know and let us send you an email when Sanjeewa Transport posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share