Healthy Food Hub

Healthy Food Hub ✨✨

Healthy Choices, Made Realistic 💚
සැබෑ ජීවිතයට ගැළපෙන සෞඛ්‍ය තේරීම් ✨

🥗 Fresh | Balanced | Tasty

"කෑම පාලනය (Dieting) එපා වෙලාද? එහෙනම් මේක කියවන්න! 🥗✨"        නිරෝගී වෙන්න කියලා හිතාගෙන තමන් කැමති කෑම ඔක්කොම නතර කරලා...
25/02/2026

"කෑම පාලනය (Dieting) එපා වෙලාද? එහෙනම් මේක කියවන්න! 🥗✨"

නිරෝගී වෙන්න කියලා හිතාගෙන තමන් කැමති කෑම ඔක්කොම නතර කරලා, දැඩි නීති දාගෙන පීඩනයකින් ජීවත් වෙන්න ඕනෙ නැහැ. අපේ විශ්වාසය වෙන්නේ "සැබෑ නිරෝගීකම ලැබෙන්නේ සමබරතාවය තුළින්" යන්නයි.
අපි පිරිනමන Healthy Food Hub අත්දැකීම ඔබට වෙනස් වෙන්නේ මෙන්න මේ නිසයි:

🔹 පීඩනයකින් තොර ආහාර රටාව: කිසිදු දැඩි නීතියක් නැහැ. ඔබේ ප්‍රියතම ආහාර වේලටත් මෙහි ඉඩක් තිබෙනවා.
🔹 සැබෑ සමබරතාවය: පෝෂණය වගේම රසයත් එක හා සමානව අපි රැකගන්නවා.
🔹 තිරසාර වෙනසක්: කෙටි කාලීන ප්‍රතිඵල වෙනුවට ජීවිත කාලයටම පුරුදු කරගත හැකි සෞඛ්‍ය සම්පන්න පුරුදු.
🔹 කාර්යබහුල ඔබට පහසුවක්: උදේ, සවස ඔබේ ආහාර වේල සහ නැවුම් පළතුරු යුෂ නියමිත වේලාවට ඔබේ අතටම.

නිරෝගී දිවියකට පියවර තබන්න හොඳම වෙලාව අදයි! 🥦🍓
පහත අපේ Menu එක පරීක්ෂා කර ඔබට ගැළපෙනම Menu එක අදම තෝරාගන්න. ⬇️

අපේ මෙනු එක (Our Menu):

🌅 උදෑසන ආහාර (Morning):
* Oatmeal Power Bowl
* Protein Egg Salad
* Chickpea Salad (කඩල සලාදය)

🌇 සන්ධ්‍යා ආහාර (Evening):
* Grilled Chicken/Fish Salad
* Quinoa Veggie Mix
* Boiled Vegetable Platter

🥤 නැවුම් පාන වර්ග (Fresh Juices):
* The Detox Green
* Immunity Booster
* Tropical Glow

🥗 Healthy Food Hub: ඔබේ දවස නිරෝගී කරන රසවත් හවුල්කරුවා! ✨                කාර්යබහුල ජීවිතය ඇතුළේ උදේටයි හවසටයි ගුණදායී ක...
25/02/2026

🥗 Healthy Food Hub: ඔබේ දවස නිරෝගී කරන රසවත් හවුල්කරුවා! ✨

කාර්යබහුල ජීවිතය ඇතුළේ උදේටයි හවසටයි ගුණදායී කෑමක් හදාගන්න එක අභියෝගයක්ද? ඒ වගකීම අපිට දෙන්න! 🤝
අපි දැන් සූදානම් ඔබ වෙනුවෙන්ම වෙන්වූ Healthy Meal Plans & Fresh Juices සේවාවන් රැගෙන එන්න.

අපෙන් ඔබට ලැබෙන දේ:
* 🌅 Morning Energy: ශක්තිමත් දවසකට අවශ්‍ය පෝෂ්‍යදායී උදේ ආහාර වේල්.
* 🌇 Evening Light Meals: සැහැල්ලු වගේම රසවත් සන්ධ්‍යා ආහාර වට්ටෝරු.
* 🥤 100% Natural Juices: කිසිදු කෘතිම රසකාරකයක් නැති, නැවුම් පළතුරු සහ එළවළු යුෂ.

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් කියන්නේ තවදුරටත් කම්මැලි හෝ අමාරු දෙයක් නෙවෙයි.

Healthy choices made realistic! 🥦🍎

📲 දැන් Uber Eats app එකේ “Healthy Food Hub"

🍗🥘 Special Chicken Biryani 🥘🍗Indian Style එකට රසට හදපු බිරියානි දැන් ඔබටත්! 🌿✨✅ හොඳම ගුණාත්මක අමුද්‍රව්‍ය✅උසස්  රස  සුවඳ...
19/08/2025

🍗🥘 Special Chicken Biryani 🥘🍗
Indian Style එකට රසට හදපු බිරියානි දැන් ඔබටත්! 🌿✨

✅ හොඳම ගුණාත්මක අමුද්‍රව්‍ය
✅උසස් රස සුවඳ එකතු වූ

❤️‍🔥 Chooty Special Biryani

මේවා ඉතිම් පාට කරපු බත් නෙවෙයි

රසකාරක නැති Chooty Special Biryani 💫

ඔයාලගේ Birthday party එකට ගෙදර Partys වලට Special Day වලට අපෙන් ඕඩර් කරලා Party එක තවත් රසවත් කර ගන්න💃💃😋😋

ඔන්න අපෙන් Biryani ඉල්ලපු අයට දැන් oder කරන්න පුලුවන් 😌

💛 JUST LIKE AMMA MADE IT

📲 දැන් Uber Eats app එකේ “Curry Pot by Chooty”

🛵 Order now and enjoy the taste of home!

🤩 CHOOTY SPECIAL YELLOW RICE        POT YELLOW RICE ලෙස ලබා ගන්නත් පුලුවන්        මේක ඉතිම් පිස්සුවක් කෑව අය දන්නෝ රස 😋😋...
15/08/2025

🤩 CHOOTY SPECIAL YELLOW RICE

POT YELLOW RICE ලෙස ලබා ගන්නත් පුලුවන්



මේක ඉතිම් පිස්සුවක් කෑව අය දන්නෝ රස 😋😋😋

♥️♥️♥️♥️

❤️‍🔥 වස විස මුකුත් නැතුව ගෙදර රසට කෑම කන්න පුලුවන් CHOOTY ගෙන් විතරයි

අද Menu එක:

🍚 කහ බත්
🥣 පරිප්පු
🥔 අල බැදුම
🍆 වම්බටු මෝජු
🍗 චිකන් / 🐟 මලු
🥒 Cucumber සලාද
🥚බිත්තර

💛 JUST LIKE AMMA MADE IT

📲 දැන් Uber Eats app එකේ “Curry Pot by Chooty”

🛵 Order now and enjoy the taste of home!

මේක ඉතිම් පිස්සුවක් කෑව අය දන්නෝ රස 😋😋😋                                      ♥️♥️♥️♥️ ❤️‍🔥 වස විස මුකුත් නැතුව ගෙදර රසට ...
15/08/2025

මේක ඉතිම් පිස්සුවක් කෑව අය දන්නෝ රස 😋😋😋

♥️♥️♥️♥️

❤️‍🔥 වස විස මුකුත් නැතුව ගෙදර රසට කෑම කන්න පුලුවන් CHOOTY ගෙන් විතරයි

අද Menu එක:

🍚 කහ බත්
🥣 පරිප්පු
🥔 අල බැදුම
🍆 වම්බටු මෝජු
🍗 චිකන් / 🐟 මලු
🥒 Cucumber සලාද
🥨 පපඩම්

💛 JUST LIKE AMMA MADE IT

📲 දැන් Uber Eats app එකේ “Curry Pot by Chooty”

🛵 Order now and enjoy the taste of home!

🍽️ අද දිවා ආහාර මෙනුව🗓️ දිනය: 2025/08/14🍚 කීරි සම්බා බත්🍠 බතල හින්දලා🥣 පරිප්පු 🥒මෑකරල් තෙල් දාලා🥬 ගොටුකොළ සම්බෝලය🍗 චිකන්...
14/08/2025

🍽️ අද දිවා ආහාර මෙනුව
🗓️ දිනය: 2025/08/14

🍚 කීරි සම්බා බත්
🍠 බතල හින්දලා
🥣 පරිප්පු
🥒මෑකරල් තෙල් දාලා
🥬 ගොටුකොළ සම්බෝලය
🍗 චිකන් කරිය

💛 JUST LIKE AMMA MADE IT

🚗💨 👉 UBER EATS
📲 “CURRY POT BY CHOOTY”

🛵 Order now and enjoy the taste of home!



✨✨✨✨✨

🍽️ අද දිවා ආහාර මෙනුව🗓️ දිනය: 2025/08/13🍚 කීරි සම්බා බත්🍠 බාටානා කලුවට🥣 පරිප්පු🐟 අඹ මාලුව🥬 කොල සම්බෝලය🍗 මාලු /චිකන්   කර...
13/08/2025

🍽️ අද දිවා ආහාර මෙනුව
🗓️ දිනය: 2025/08/13

🍚 කීරි සම්බා බත්
🍠 බාටානා කලුවට
🥣 පරිප්පු
🐟 අඹ මාලුව
🥬 කොල සම්බෝලය
🍗 මාලු /චිකන් කරිය

💛 JUST LIKE AMMA MADE IT

🚗💨 දැන්ම ඇණවුම් කරන්න 👉 UBER EATS
📲 “CURRY POT BY CHOOTY”

🛵 Order now and enjoy the taste of home!



✨✨✨✨✨

Curry Pot by Chooty menu එක අද 🥰👇🍚 කීරි සම්බා බත්🍗 චිකන්🥒 කරවිල🥔 රතු අල🥣 පරිප්පු🥗 මැල්ලුමක්🛵 Uber Eats එකෙන් order කරන්න...
12/08/2025

Curry Pot by Chooty menu එක අද 🥰👇

🍚 කීරි සම්බා බත්
🍗 චිකන්
🥒 කරවිල
🥔 රතු අල
🥣 පරිප්පු
🥗 මැල්ලුමක්

🛵 Uber Eats එකෙන් order කරන්නත් පුලුවන්
📞 Call – 070 1341880

📍 Takeaway | pickup | Delivery

#රසටවසවිසනෑ

🍽️ අද දිවා ආහාර මෙනුව🗓️ දිනය: 2025/08/05🍚 කීරි සම්බා බත්🍠 බන්ඩක්කා මාලුව🥣 පරිප්පු🐟 ලීක්ස් තෙල් දාලා🥬 කොහිල අල සම්බෝලය🍗 ම...
05/08/2025

🍽️ අද දිවා ආහාර මෙනුව
🗓️ දිනය: 2025/08/05

🍚 කීරි සම්බා බත්
🍠 බන්ඩක්කා මාලුව
🥣 පරිප්පු
🐟 ලීක්ස් තෙල් දාලා
🥬 කොහිල අල සම්බෝලය
🍗 මාලු /චිකන් කරිය

💛 JUST LIKE AMMA MADE IT

🚗💨 දැන්ම ඇණවුම් කරන්න 👉 UBER EATS
📲 “CURRY POT BY CHOOTY”

🛵 Order now and enjoy the taste of home!



✨✨✨✨✨

🍽️ අද දිවා ආහාර මෙනුව🗓️ දිනය: 2025/08/04🍚 කීරි සම්බා බත්🍠 රතු අල ව්‍යංජනය🥣 පරිප්පු🐟 මාළු මිරිස් කරිය🥬 මුකුනුවන්න කොළ සම්...
04/08/2025

🍽️ අද දිවා ආහාර මෙනුව
🗓️ දිනය: 2025/08/04

🍚 කීරි සම්බා බත්
🍠 රතු අල ව්‍යංජනය
🥣 පරිප්පු
🐟 මාළු මිරිස් කරිය
🥬 මුකුනුවන්න කොළ සම්බෝලය
🍗 කුකුළු මස් කරිය

✨✨✨✨✨

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94717151169

Website

Alerts

Be the first to know and let us send you an email when Healthy Food Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Healthy Food Hub:

Share