Nishshanka Passenger Service

  • Home
  • Nishshanka Passenger Service
Directions

Nishshanka Passenger Service Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nishshanka Passenger Service, Transportation Service, .

12/08/2026

#බුලත්කොහුපිටිය_දේදුගල_පාලම්පිටිය
💚😍🥶


Nishshanka Passenger Service 💪
Contact us 077 470 60 48 😍

12/08/2026

#කඩුවෙල_සිට_රිවස්ටන්_පිටවලපතන #චාරිකාව 💚😍🥶


Nishshanka Passenger Service 💪
Contact us 077 470 60 48 😍

Nishshanka Passenger Service. 💪🧡😍077 470 60 48 Contact usකොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක තුළින් ඔබට අපගේ සේවාව ලබා ගත හැ...
11/07/2026

Nishshanka Passenger Service. 💪🧡😍
077 470 60 48 Contact us
කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක තුළින් ඔබට අපගේ සේවාව ලබා ගත හැක.

මේ ඔබේ ගමන් සගයාගෙන්...
අපූරු පණිවිඩයක්...

🚐 “රුපියල් 2,000 ක්, 3000 ක් බේරගන්න ගිහින්… ඔබගේ වටිනා ජීවිතය බිල්ලට දෙන්න එපා..”

මිනිස්සු කරන ලොකුම වැරැද්ද අපිට හැමදාම වගේ දකින්න ලැබෙනවා…

“අඩුම මිලට තියෙන වාහනේ මොකක්ද?” 🤔

ඇත්තටම ඒක වැරදි ප්‍රශ්නයක්.

අහන්න ඕනේ…

“මගේ පවුල ආරක්ෂිතව, සැප පහසුවෙන් ගෙනියන්න පුළුවන් හොඳම වාහනය මොකක්ද?” ❤️

හයර් එකක් යන්න කලින් එහෙනම් මේ කරුණු ටික හොඳින් මතක තියාගන්න.,

🔴 රියදුරු මහත්මා පලපුරුදු සහ සුහදශීලී, ආචරශීලී අයෙකු ද යන්න පළමුව විමසා ඔහු සමග කතා කර බලන්න.
🔴 රියදුරු මහතා සංචාරක ස්ථාන සහ මාර්ග පිළිබඳව හොඳින් දන්නා අයෙක් ද යන්න ඔහු සමග කතා කර විමසා බලන්න.
🔴 බස් රථයේ ටයර් පිළිබඳව ඇස් වලින්ම දැක තහවුරු කරගන්න.
🔴 බස් රථයේ නඩත්තු කටයුතු නිසි ආකාරයෙන් වෙනවාද යන්න සොයා බලන්න.

එසේ නම්

✅ මිලට වඩා ආරක්ෂාව වටිනවා.

රුපියල් 2,000ක් හෝ 3,000ක් වැඩි වුණා කියලා ඔබට සිදු වන්නේ පාඩුවක් නොවේ,,

හැබැයි ඒ වෙනුවෙන් ලැබෙන්නේ…
✅හොඳ වාහනයක්
✅සැප පහසුව
✅පවුලේ අයගේ ආරක්ෂාව
✅හිතේ නිදහස
✅සෑම මගියෙකුටම රක්ෂණාවරනයක්

ඒක රුපියල් 2000ට 3000ට වඩා වටිනවා නේද? 😊

වැදගත්ම දේ නම් ඔබ වාහනයක්,තෝරා ගැනීමේ දී අතරමැදි ආයතනයක් හරහා නොගිහින් අදාළ වාහනයේ අයිතිකරු සමගම ගිවිසුම් ගත වීමයි.

එසේ නොමැති වුවහොත්,

🤪 රියදුරු තවත් අයෙක්
🤪 ආයතනය තවත් අයෙක්
🤪 අයිතිකරු තවත් අයෙක්

ඒ අනුව ඔබට සිදු වන අවාසි...මොනවා ද 😒

1) අතරමැදි පුද්ගලයා වෙනත් අයෙකුගේ වාහනයක් පෙන්වා ඔබව මුලා කොට ගමන් වාරය ලබා ගැනීම සහ ඔබව රැවටීම.

2) booking එකට ඔබ Advance කර ද ඇත්තටම ඔබ advance කර ඇත්තේ, අතරමැදි පුද්ගලයාට වන අතර, වාහනය ගැන ඔබ කිසිවක් දන්නෙ නැත. 🤪

3) අතරමැදියා advance මුදල අරගෙන අදාළ දිනයට ඔබට වාහනයක් නොඑවා ඔබව අපහසුතාවයට පත් කර අවසානයේ වෙනත් කසිකබල් වාහනයක් එවීම.

4) ගමන් වාරය අතර තුර යම් කිසි ගැටලුවක්, කරදරයකදී ඔබට වගකියන්නේ කවු ද යන්න ඔබවත් නොදැන සිටීම. 🥲

එසේ නම්,,,,,

අපේ අරමුණ වාහනය විතරක් දෙන එක නෙමෙයි.

ඔබේ ගමන ආරක්ෂිත, සැප පහසු සහ ප්‍රශ්න නැතුව අවසන් වෙන එක.

ඒ නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඔබට සතුටින් ගමන අවසන් කරන්නයි.

එහෙනම් හොඳම වාහනය තෝරා ගනිද්දි මිල ගැනම පමණක් නොසිතා ගුණාත්මක දේවල් ගැනත් චුට්ටක් හිතන්න අමතක කරන්න එපා මගේ ආදරණීය පාරිභෝගික මහතුනි. 🙏🧡

🌐 අදම ඔබගේ ගමන සැලසුම් කරන්න
Nishshanka Passenger Service

( BEST AND SAFETY TRAVELER 🦺)

CALL : 077 470 60 48 / 076 590 37 71
ආසන 32 (Brand new Bus)

  🚌🚌 #විශේෂ_චාරිකා_සඳහා_Brand_New_හොඳම #තත්ත්වයේ_බස්_රථයක්_ඔබට. ❤️🙏 යාපනය, මන්නාරම (මඩු පල්ලි), ත්‍රීකුණාමලය, මඩකලපුව, අ...
14/05/2026

🚌🚌
#විශේෂ_චාරිකා_සඳහා_Brand_New_හොඳම
#තත්ත්වයේ_බස්_රථයක්_ඔබට. ❤️🙏

යාපනය, මන්නාරම (මඩු පල්ලි), ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, පොතුවිල්,
දුර ගමන් වාර සඳහා විශේෂ මිල අඩු කිරීම් සමග ගුණාත්මකභාවයෙන් උසස්,සේවාවක් අපෙන් ඔබට. 🙏❤️

(No Jumping seat)
📲
🧑‍🎤
🎵
🎙️
🎧
🔉
🤩
😎

විමසීම් :- 077 470 60 48 / 076 590 37 71

අපගේ සේවාව ලබා ගන්න ඔබට ලබා ගත හැකි ගුණාත්මක සේවාව 👌❤️

⭕ කිලෝමීටරයකට පමණක් අඩුම අය කිරීම සහ,වෙනත් සැඟවුණු ගාස්තු සහ night park නොමැත
⭕ ඔබ චාරිකාවේ යෙදෙන ප්‍රදේශය තුළින් අඩුම සහ සාධාරණ මිලට නවාතැන් පහසුකම් සහ කෑම බීම ලබා ගැනීමට අවශ්‍ය සුදුසු ස්ථාන ඔබට සලසා දීමට හැකි වීම.
⭕ ඔබ අපිත් සමග චාරිකාවේ නිතරම යෙදන අයෙකු නම් විශේෂ මිල අඩු කිරිමක් ඔබට ලබා දීම.
⭕ ඔබත් සමග ඔබ කැමති ඕනම විදිහට ඔබත් සමග ඔබගේ චාරිකාව තුළ ඔබව උපරිම තෘප්තිමත් කීරීම.
⭕ ඔබගේ චාරිකාව තුළ නැරඹුම් ස්ථාන සහ සංචාරක ප්‍රදේශ පිළිබඳව පූර්ණ මග පෙන්වීම සහ උපදේශන සේවාව.
⭕ ඉතාමත් ආරක්ෂාකාරී සහ,විනයානුකූල රියදුරු මහත්මයෙකු ඔබගේ ගමනට ලබා දීම.
දැනට මතුගම, කළුතර, පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, කැස්බෑව, පිළියන්දල, අතුරුගිරිය, මාලඹේ, කොළඹ ප්‍රදේශ ඇතුළු,
සමස්ත කළුතර දිස්ත්‍රික්කය සහ කොළඹ දිස්ත්‍රික්කය ආවරණය පරිදි ඔබට මෙම සේවාව ලබා ගත හැක. 💪❤️

  🚌🚌 #විශේෂ_චාරිකා_සඳහා_Brand_New_හොඳම #තත්ත්වයේ_බස්_රථයක්_ඔබට. ❤️🙏 යාපනය, මන්නාරම (මඩු පල්ලි), ත්‍රීකුණාමලය, මඩකලපුව, අ...
24/03/2026

🚌🚌
#විශේෂ_චාරිකා_සඳහා_Brand_New_හොඳම
#තත්ත්වයේ_බස්_රථයක්_ඔබට. ❤️🙏

යාපනය, මන්නාරම (මඩු පල්ලි), ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, පොතුවිල්,
දුර ගමන් වාර සඳහා විශේෂ මිල අඩු කිරීම් සමග ගුණාත්මකභාවයෙන් උසස්,සේවාවක් අපෙන් ඔබට. 🙏❤️

(No Jumping seat)
📲
🧑‍🎤
🎵
🎙️
🎧
🔉
🤩
😎

විමසීම් :- 077 470 60 48 / 076 590 37 71

අපගේ සේවාව ලබා ගන්න ඔබට ලබා ගත හැකි ගුණාත්මක සේවාව 👌❤️

⭕ කිලෝමීටරයකට පමණක් අඩුම අය කිරීම සහ,වෙනත් සැඟවුණු ගාස්තු සහ night park නොමැත
⭕ ඔබ චාරිකාවේ යෙදෙන ප්‍රදේශය තුළින් අඩුම සහ සාධාරණ මිලට නවාතැන් පහසුකම් සහ කෑම බීම ලබා ගැනීමට අවශ්‍ය සුදුසු ස්ථාන ඔබට සලසා දීමට හැකි වීම.
⭕ ඔබ අපිත් සමග චාරිකාවේ නිතරම යෙදන අයෙකු නම් විශේෂ මිල අඩු කිරිමක් ඔබට ලබා දීම.
⭕ ඔබත් සමග ඔබ කැමති ඕනම විදිහට ඔබත් සමග ඔබගේ චාරිකාව තුළ ඔබව උපරිම තෘප්තිමත් කීරීම.
⭕ ඔබගේ චාරිකාව තුළ නැරඹුම් ස්ථාන සහ සංචාරක ප්‍රදේශ පිළිබඳව පූර්ණ මග පෙන්වීම සහ උපදේශන සේවාව.
⭕ ඉතාමත් ආරක්ෂාකාරී සහ,විනයානුකූල රියදුරු මහත්මයෙකු ඔබගේ ගමනට ලබා දීම.
දැනට මතුගම, කළුතර, පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, කැස්බෑව, පිළියන්දල, අතුරුගිරිය, මාලඹේ, කොළඹ ප්‍රදේශ ඇතුළු,
සමස්ත කළුතර දිස්ත්‍රික්කය සහ කොළඹ දිස්ත්‍රික්කය ආවරණය පරිදි ඔබට මෙම සේවාව ලබා ගත හැක. 💪❤️

31/12/2025

2026 වසර ඔබට සහ අපට තව තවත් සතුටින් ගමන් බිමන් යාමට සතුට සහ ප්‍රීතිය වැපුරුණු, ඔබගේ සහ පවුලේ සියලුම ආදරණීය පාරිභෝගික ඔබට...
31/12/2025

2026 වසර ඔබට සහ අපට තව තවත් සතුටින් ගමන් බිමන් යාමට සතුට සහ ප්‍රීතිය වැපුරුණු, ඔබගේ සහ පවුලේ සියලුම ආදරණීය පාරිභෝගික ඔබට නිදුක් නීරෝගීමත් සුබම සබ නව වසරක් වේවා යැයි එක සිතින් ප්‍රාර්ථනා කරමි. 🙏🧡😍

2026 වසරත් ඔබගේ විශ්වාසනීවයම ගමන් සගයා ලෙස Nishshanka Passenger Service ඔබ වෙත සාදරයෙන් ගෞරවයෙන් බැඳී සිටිමු. 🙏

  🚌🚌 #විශේෂ_චාරිකා_සඳහා_ගුණාත්මක_බවින් #උසස්_සාධාරණ_මිල_ගණන්_සමග. ❤️🙏 යාපනය, මන්නාරම (මඩු පල්ලි), ත්‍රීකුණාමලය, මඩකලපුව,...
31/12/2025

🚌🚌
#විශේෂ_චාරිකා_සඳහා_ගුණාත්මක_බවින්
#උසස්_සාධාරණ_මිල_ගණන්_සමග. ❤️🙏

යාපනය, මන්නාරම (මඩු පල්ලි), ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, පොතුවිල්,
දුර ගමන් වාර සඳහා විශේෂ මිල අඩු කිරීම් සමග ගුණාත්මකභාවයෙන් උසස්,සේවාවක් අපෙන් ඔබට. 🙏❤️

(No Jumping seat)
📲
🧑‍🎤
🎵
🎙️
🎧
🔉
🤩
😎

විමසීම් :- 077 470 60 48 / 076 590 37 71

අපගේ සේවාව ලබා ගන්න ඔබට ලබා ගත හැකි ගුණාත්මක සේවාව 👌❤️

⭕ කිලෝමීටරයකට පමණක් අඩුම අය කිරීම සහ,වෙනත් සැඟවුණු ගාස්තු සහ night park නොමැත
⭕ ඔබ චාරිකාවේ යෙදෙන ප්‍රදේශය තුළින් අඩුම සහ සාධාරණ මිලට නවාතැන් පහසුකම් සහ කෑම බීම ලබා ගැනීමට අවශ්‍ය සුදුසු ස්ථාන ඔබට සලසා දීමට හැකි වීම.
⭕ ඔබ අපිත් සමග චාරිකාවේ නිතරම යෙදන අයෙකු නම් විශේෂ මිල අඩු කිරිමක් ඔබට ලබා දීම.
⭕ ඔබත් සමග ඔබ කැමති ඕනම විදිහට ඔබත් සමග ඔබගේ චාරිකාව තුළ ඔබව උපරිම තෘප්තිමත් කීරීම.
⭕ ඔබගේ චාරිකාව තුළ නැරඹුම් ස්ථාන සහ සංචාරක ප්‍රදේශ පිළිබඳව පූර්ණ මග පෙන්වීම සහ උපදේශන සේවාව.
⭕ ඉතාමත් ආරක්ෂාකාරී සහ,විනයානුකූල රියදුරු මහත්මයෙකු ඔබගේ ගමනට ලබා දීම.
දැනට මතුගම, කළුතර, පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, කැස්බෑව, පිළියන්දල, අතුරුගිරිය, මාලඹේ, කොළඹ ප්‍රදේශ ඇතුළු,
සමස්ත කළුතර දිස්ත්‍රික්කය සහ කොළඹ දිස්ත්‍රික්කය ආවරණය පරිදි ඔබට මෙම සේවාව ලබා ගත හැක. 💪❤️

31/12/2025

#ලොකු_අයියා_හංදියේ_කඩේට_පයින්_
් 🐘💚🤩
ත්‍රීකුණාමලය, මූතූර් චාරිකාව (හබරණ කැලේ පසු කරන ගමන් 🤩💚

සියලුම චාරිකා සඳහා විමසීම්
077 470 60 48 (Nishshanka Passenger Service)

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Nishshanka Passenger Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed transport service?

Share