L o v i n g H e a r t

L o v i n g   H e a r t Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from L o v i n g H e a r t, Travel and transport, Colombo, Boralesgamuwa.

Maheema Collection fashion ඇනවුම් බාර ගැනෙ✅ බ්ලීචින් , රසදිය , සැර රසායනික නොමැතිව ස්වභාවික කොමාරිකා සාරය මගින් ස්වභාවික...
10/04/2024

Maheema Collection fashion

ඇනවුම් බාර ගැනෙ

✅ බ්ලීචින් , රසදිය , සැර රසායනික නොමැතිව ස්වභාවික කොමාරිකා සාරය මගින් ස්වභාවිකවම පැහැපත් සුන්දර සමක් ලබා දෙයි.

🌸ස්වභාවිකව සම පැහැපත් කරයි.
🌸අව්වට පිලිස්සුම් ලප කැලැල් නැති කරයි.
🌸සම වියලීම ආරක්ෂා කරයි.
🌸රන්වන් පැහැ සමක් ලබාදෙයි.

Whatapp 0743702473

Nokia 1280 Originally Viyatnam1 ක් රුපියල් 3949/=10 වැඩි ප්‍රමාණයක් මිලදි ගන්නවා නම් රුපියල් 3799/=ඇනව්ම් බාරගැනිමWhatap...
07/04/2024

Nokia 1280
Originally Viyatnam

1 ක් රුපියල් 3949/=
10 වැඩි ප්‍රමාණයක් මිලදි ගන්නවා නම් රුපියල් 3799/=

ඇනව්ම් බාරගැනිම
Whatapp 074 370 2473

Maheema fashion කාන්තා නිමි ඇදුම් ඔඩර් බාර ගනු ලැබේඔබට අවශ්‍ය ආකාරයට ඩිසයින් කර නිර්මාණ කුලව මාසා අවසන් කර ඔබ අතට පත් කර...
07/04/2024

Maheema fashion

කාන්තා නිමි ඇදුම් ඔඩර් බාර ගනු ලැබේ
ඔබට අවශ්‍ය ආකාරයට ඩිසයින් කර නිර්මාණ කුලව මාසා අවසන් කර ඔබ අතට පත් කර දිමට අප සුදානම්

විමසිම්
Whatapp 074 370 2473

Maheema fashion කාන්තා නිමි ඇදුම් ඔඩර් බාර ගනු ලැබේඔබට අවශ්‍ය ආකාරයට ඩිසයින් කර නිර්මාණ කුලව මාසා අවසන් කර ඔබ අතට පත් කර...
06/04/2024

Maheema fashion

කාන්තා නිමි ඇදුම් ඔඩර් බාර ගනු ලැබේ
ඔබට අවශ්‍ය ආකාරයට ඩිසයින් කර නිර්මාණ කුලව මාසා අවසන් කර ඔබ අතට පත් කර දිමට අප සුදානම්

විමසිම්
Whatapp 0743702473

14/11/2022
තමන්ගේ ලෙයින් ඉපදුනු පලවෙනිම දරුවා බලන්න ඉස්පිරිතාලෙට ගියපු ආදරණීය මහත්තයෙක් තමන්ගෙ බිරිඳට කියන කතාව...♥️කියවන්නකෝ.....👇...
27/04/2022

තමන්ගේ ලෙයින් ඉපදුනු පලවෙනිම දරුවා බලන්න ඉස්පිරිතාලෙට ගියපු ආදරණීය මහත්තයෙක් තමන්ගෙ බිරිඳට කියන කතාව...♥️

කියවන්නකෝ.....👇🏻

මතක් කරපන් මගෙ මැණික උඹ
මගේ තුරුලට ආපු දවසේ...
අපි වින්ඳ ඒ සොඳුරු ප්‍රේමය
තාම සුවඳයි පපුව අස්සේ....
රෝස මල වගෙ ගුලි වෙවී ලඟ
එතෙනකොට උඹ මගේ පහසේ...
දැනුන සතුටට වචන නෑ බං
අදටවත් මේ පපුව අස්සේ...❤

එද්දි උඹ මගෙ ලඟට රංකඳ
පුංචි කෙල්ලක් වයස විස්සේ'...
අනේ මං ඔය මූණ ඉම්ඹත්
හිරිවැටිලා උඹ තදින් ගැස්සේ..
පුංචි එකියක් වගේමයි උඹ
දඟ දැම්ම හැටි මගේ අස්සේ...
බිංඳුවත් ඇති උඹට රංකඳ
ගිහින් තෙමෙනවා වහින වැස්සේ...❤

පෝරුවේ හරි හැඩට තියලා
උඹ මැණික මට දුන්නු දවසේ...
දන්නවද උඹෙ අප්පච්චි පන
හොරෙන්මයි ඒ කඳුලු පිස්සේ...
ලඟට ඇවිදින් මට කියනකොට
"පණ වගෙයි මං ඕකී රැක්කේ"....
මං කිවුවෙ මං දෙවනි වෙන්නම්
දූට අප්පච්'චිගෙන් පස්සේ.....❤

තැලිලා පොඩිවෙලා නෑ මැණික උඹ
හැමවෙලේ මගෙ පෙමයි හෙවුවේ...
මදියි කිය කිය හොයනවා උඹ
ආදරේ පපු කුහර අස්සේ....
හිසේ ඉඳ දෙපතුලම දක්වා
විඳිනකොට මං උඹව රහසේ....
අයිස් කැටයක් වගෙයි රංකඳ
උඹ ගැහුනෙ මගෙ පපුව අස්සේ.......❤

දරන්නට බැරි ලොකුම සතුටක්
අරන් ඇවිදින් කනට රහසේ...
උඹ කිවුව හැටි තාම මතකයි
හිතද්දිත් මේ පපුව ගැස්සේ....
""සුදු මහත්තයෝ උඹේ ලේ ටික
දන්නවද මගෙ බඩේ අස්සේ"".....
කියද්දිම මං උඹ වඩාගෙන
තද කරලා රතුවෙන්න ඉම්බේ......❤

දින මාස සති ගෙවිලා යනකොට
කඳුලු හංඟන් දෑස අස්සේ...
දන්නවා මගෙ රත්තරං උඹ
බයවෙවීමයි හුඟක් හිටියේ....
සුදුම සුදු බඩගෙඩිය අල්ලලා
පුංචි පැටියට හොරෙන් රහසේ.....
මං කිවුවෙ වේදනා දෙන්නෙපා
මැණික උඹ ලොව බලන දවසේ....❤

උතුම් පදවිය ලබාගන්නට
රෝහලට උඹ ආපූ දවසේ....
දන්නවද මං ඇවිලිච්ච හැටි
ගැහි ගැහීමයි හුස්ම ඇද්දේ.....
අස්ථි ඇට කටු කැඩී යනකොට
රතුම රතු ලේ විලක් අස්සේ....
මහ හුඟක් උඹ දුක් විඳින්නැති
ඇහුනා මට උඹ අඬන සද්දේ.....❤️

දුවෙක් ඇවිදින් අන්න ඉන්නවා"
කියා හෙදියක් කියපු මොහොතේ...
දුවන් ආවේ කොහොමදැයි මං
දන්නෙවත් නෑ පයත් පැටලේ.....
මගේ ලේ ටික බිහි කරන්නයි
මැණික උඹ මහ දුකක් වින්ඳේ.....❤️

ඉතින්,

ඒකමයි මං දූට කලියෙන්
වස්තුවේ උඹෙ මූණ ඉම්බේ....🥰❤️

- උපුටාගැනිමකි -

ආදරේ වේදනාව වැඩිමඅත හරිනකොට නෙවෙයිමග හරිනකොට...අල්ලගෙන ඉන්නෙත් නැතිඅත් හරින්නෙත් නැතිබැදීමක හිරවෙනකොට...උබ මොන හේතුවකට උ...
25/04/2022

ආදරේ වේදනාව වැඩිම
අත හරිනකොට නෙවෙයි
මග හරිනකොට...

අල්ලගෙන ඉන්නෙත් නැති
අත් හරින්නෙත් නැති
බැදීමක හිරවෙනකොට...

උබ මොන හේතුවකට උනත්
බැදීමක් අත් හරිනවනම්...
මග අරින්න එපා බන්
මනුස්සයෙක් විදියට
කෙලින්ම කියලා අයින් වෙයන්...

මොකද උබ රිද්දන ඒ
හිත උබේ වෙනස්කම්
වලට හේතුවක්වත් නොදැන
අසීමිතව විදවනවා ඇති

කතා කරන උබව දකින
වාරයක් මොහොතක්
ගානෙම උන් පිච්චෙනවා ඇති

කදුලු සාගරයක් ගැලුවත්
උබට ඒ වේදනාව නොදැනෙනවා
ඇති...
උබ උන්ට උබව එපා කරවලා
උන්ටම උබෙන් ඈත් වෙන තැනට
වැඩ කරන්න ඕනේ ඇති...
මොකද උබ කැමති නෑ
උබ නිසා බැදීම කැඩුනා කියලා
ලෝකෙන් දොස් අහන්න

උබට ඕනේ ඒ අහිංසක
හිත් වලටම වැරදි පටවන්න...

උන් නින්දක් නැතුව
උබ ගැන හිතද්දි
උබ සැප නින්දක ඇති
මොකුත් නොවුන ගානට
උබට පුලුවන් ඇති
වෙන උන් එක්ක ලස්සනට
හුරතල් වෙන්න
උබට උන් වෙනුවෙන් කාලෙත්
ඇති හිතේ හැටියට...

උබට ඇමතුමක් කෙටි පනිවිඩයක්
ප්‍රතික්ශේප කරන එක
දුරකතනය ක්‍රියාවිරහිත කරන එක
උන්ව බ්ලොක් කරලා
දාන එක හරි
සරල ඇති...

ඒත් උන් හූල්ල හූල්ලා
උබ ගැනම හිතනවා ඇති...
උබව පරිස්සම් කරපන් කියලා
මතකෙට එන හැම දෙවියෙක්ම
වදිනවා ඇති...

අන්තිමේට උබෙන් වෙනසට
හේතු අහලා අහලම
උබෙන් උත්තරයක් නැතුවම
උන් යන්නම යාවි...
හැබැයි මතක තියාගනින්
උන් යන්නෙ ජීවිතෙන් වැටිලා
උන්වම අහිමි කරන්...

උන් ගියා කියලා දැනුනාම
උබට කට කොනකට
හිනාවක් ගියාද
ඒ කරදරෙත් ඉවරයි කියලා
හිතුවද...
එහෙනම් උබට හොදටම
වැරදිලා බන්..
උබ අතහැරියේ උබගේ ජීවිතේ
එලිය...
ඒ එලිය නැතිවෙද්දි උබට
පාර නොපෙනෙද්දි
උබට දැනෙන්න ගනියි
ඒ ආදරේ...🌸🖤

24/04/2022

Address

Colombo
Boralesgamuwa

Website

Alerts

Be the first to know and let us send you an email when L o v i n g H e a r t posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share