Mahinda Express

Mahinda Express ඔබගේ සියලුම චාරිකා සඳහා නවීකරණය කරන ලද බස් රථ ලබා ගැනීම සඳහා අමතන්න
☎️ 0763741736

අම්පාර 22 කොළඹ

Inter Provincial Passenger Transportation
Ampara 22 Colombo
From Colombo 10.45 PM
From Ampara 3.15 PM
Every Days

Provincial Passenger Transportation

Gampaha 228/1 Kaduwela

All Special Hiring

අනුරාධපුර ට හොඳ කොයි ලමයා ද?
19/08/2026

අනුරාධපුර ට හොඳ කොයි ලමයා ද?

13/08/2026
09/08/2026

Isuru Lakmina ගේ සුන්දර තෙවන ඇසට හසුවුනු NG Baby එක්ක සම්පාගේ පැදිල්ල ❤🥰

08/08/2026

පුරේට NE-6060 ද ? NH-2655 ද ?

08/08/2026

සැප නැව් 1 ක් ද? වර්ග දෙකකින් 2 ක් ද?

💙 N B  8 9 7 9 💙හැරවුම් ලක්ෂ්‍යය.....
08/08/2026

💙 N B 8 9 7 9 💙

හැරවුම් ලක්ෂ්‍යය.....

05/08/2026

මගී ජනතාවගේ ආදරය, විශ්වාසය සහ ප්‍රසාදය දිනාගනිමින් “මාවතේ අභිමන්” වේදිකාව ජයගත් Mahinda Express! 🚌🏆

විශ්වාසනීය ප්‍රවාහන සේවාව, මගී සුවපහසුව සහ ජනතාව සමඟ ගොඩනඟාගත් සමීප සබඳතාව තුළින් Mahinda Express බස් රථ සේවා ක්ෂේත්‍රයේ සුවිශේෂී අනන්‍යතාවයක් හිමිකරගෙන ඇත.

මගී ජනතාව අතර දිනාගත් ජනප්‍රියත්වය සහ ප්‍රවාහන සේවය වෙනුවෙන් දක්වන කැපවීම අගයමින්, “මාවතේ අභිමන් 2026” වඩාත් ජනප්‍රිය බස් රථ සේවය කාණ්ඩයේ දෙවන අනුශූරතාව දිනාගැනීමට Mahinda Express සමත් විය.

මෙම අභිමානවත් ජයග්‍රහණය වෙනුවෙන් Mahinda Express වෙත අපගේ උණුසුම් සුබපැතුම්! 💙✨

Address

523/1
Biyagama

Telephone

+94772592998

Website

Alerts

Be the first to know and let us send you an email when Mahinda Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mahinda Express:

Shortcuts

Share