A T S Transport & Logistics

A T S Transport & Logistics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A T S Transport & Logistics, Transportation Service, No 139/1/I , Siyabalape South, Siyabalape, Biyagama.

A T S Transport & Logistics
Reliable Transportation & Logistics Solutions in Sri Lanka 🚛
📦 Safe • Fast • Reliable
🚚 Transport | Logistics | Delivery Solutions
📞 Call us for inquiries & quotations

27/08/2026

නිකිණි පෝය දිනය ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේ ආගමික හා සංස්කෘතික ජීවිතයේ සුවිශේෂී වැදගත්කමක් දරන පින්බර දිනයකි. 🌸

බුදු සසුනේ උන්නතියට බලපෑ වැදගත් සිදුවීම් රැසක් සිහිපත් කරන මෙම පෝය දිනයේදී, භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කිරීම සහ බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු පැවැත්වූ ප්‍රථම ධර්ම සංගායනාව වැනි ශාසනික සිදුවීම් විශේෂයෙන් සිහිපත් කරනු ලබයි. 🙏

මෙවන් පින්බර දිනයක ධර්මය ශ්‍රවණය කරමින්, සිත නිවාගෙන, පින් දහම්වල නිරත වෙමින් සහ සියලු සත්වයන් කෙරෙහි මෙත් සිත පතුරවමු. 🪷

✨ ධර්මයේ ආලෝකයෙන් සිත් සැනසෙන පින්බර නිකිණි පෝය දිනයක් වේවා! ✨

#නිකිණිපෝය #නිකිණිපුරපසළොස්වක #පෝයදිනය #බුදුදහම #ධර්මය #ප්‍රථමධර්මසංගායනාව #වස්විසීම #බුදුසසුන #බෞද්ධඉතිහාසය #පින්බරපෝය #මෙත්සිත

A Milestone of Excellence & Achievement 🏆We are honoured to receive the Diamond Excellence in Integrated Transport and S...
26/08/2026

A Milestone of Excellence & Achievement 🏆

We are honoured to receive the Diamond Excellence in Integrated Transport and Supply Chain Solutions 2026 at the Diamond Excellence Awards.

This prestigious recognition is a testament to our unwavering commitment to excellence, innovation, reliability, and delivering integrated transport and supply chain solutions of the highest standard.

We extend our sincere gratitude to our valued clients, partners, and, most importantly, our dedicated team whose trust, commitment, and continuous efforts have contributed to this achievement.

This award inspires us to raise the bar even higher and continue delivering excellence in every journey.

ATS Transport & Logistics Pvt Ltd
Moving Excellence. Delivering Trust.

Join with ATS GroupATS Tarnsport & Logistics 🚛☎️ 070 1800 599
17/08/2026

Join with ATS Group
ATS Tarnsport & Logistics 🚛
☎️ 070 1800 599

🌟 Excellence is not just a goal—it is our culture. 🌟🎓 Our team at ATS Transport & Logistics successfully completed the P...
31/07/2026

🌟 Excellence is not just a goal—it is our culture. 🌟

🎓 Our team at ATS Transport & Logistics successfully completed the Professional Excellency Certification Program conducted by Dr. Udeni Rosa.

💡 This inspiring program strengthened our professionalism, leadership, communication, teamwork, and commitment to continuous improvement.

🚛 Every lesson learned is an investment in our people, and every improvement is reflected in the quality, reliability, and excellence of the service we provide to our valued clients.

🙏 Our sincere appreciation to Dr. Udeni Rosa for conducting this exceptional program and empowering our team to achieve greater heights.

🤝 Together we learn. Together we grow. Together we deliver excellence. ✨

29/07/2026

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව ප්‍රථම වරට ඉසිපතන මිගදායේදී පස්වග මහණුන් උදෙසා ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරමින් ලොවට ශ්‍රී සද්ධර්මය ප්‍රකාශ කළා වූත්, එම ධර්ම දේශනාව අසා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සෝවාන් ඵලයට පත්වීමත් සමඟ ආර්ය සංඝ රත්නය ලොව බිහි වූත්, භික්ෂු සංඝයාගේ වස් විසීමේ චාරිත්‍රය ආරම්භ වූත් උතුම් ඇසළ පොහෝ දිනය අදයි.
බුදු දහමේ අගය ජීවිතයට එක්කර ගනිමින්, දාන, සීල හා භාවනාදී පින්කම්වල නිරත වී සිතේ සැනසීමත්, ලොවට මෛත්‍රියත් පතුරුවන පින්බර ඇසළ පොහෝ දිනයක් ලෝකවාසී ඔබ සැමට උදාවේවා!

තෙරුවන් සරණයි!

28/06/2026

එකළ ලක්දිව වැසියන් උපන් දා සිටම දෙවියන්,භූතයන්,යක්ෂයන් සහ වෘක්ෂ,පර්වත වන්දනාමාන කිරීමට පෙළඹී සිටියහ. කිසිඳු නිවැරදි හරයක් නැතිව සිදුකළ එවැනි වන්දනාවන් වෙනුවට බුදු දහම මෙරට තුල ස්ථාපිත කිරීමට බුදුන් සරණ ගිය ලක්දිව වැසියන්ට හරවත් සංස්කෘතියක් දායාද කරනු වස් මෙරට සම්බුද්ධ ශාසනය චිරස්ථායී කිරීමට අවශ්‍ය සෑම අංගයක් ම පිහිටවූ ශ්‍රී බු.ව.236 දී දෙවැනි පෑතිස් රජ දවස අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය සිදු වූ උතුම් පොසොන් පොහෝ දිනය අද යි.

ලෝක වාසී ඔබ සැමට දනට පිනට සිත යොමු වන උතුම් පොසොන් පොහෝ දිනයක් වේවා!

29/05/2026

උතුම් වෛශාඛ්‍යය මංගල්‍යයට පිළිවෙතින් පෙළගැසෙමු!

ලෝක සත්ත්වයා කෙරෙහි මෛත්‍රිය පතල කළ ඒ මහා තෙදැති කරුණා ගුණ මහිමයෙන්, මහ පොළොවේ අජීවී සජීවී සෑම වස්තුවක් ම නිවී සැනහීමට පත් කළ...

ශාන්ත වූ ධර්මයේ ආලෝකයෙන් මුළු තුන්ලොව සතුන්ගේ සිත් එකළු කළ...

වීතරාගී තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ගේ ලොව පහළවීම,බුදුවීම සහ පිරිනිවන් පෑම යන අසිරිමත් තෙමඟුල සිදු වූ උතුම් වෙසක් පොහෝ දිනය යි.

ලෝකවාසී ඔබ සැමගේ ම සිත් අමා දම් සිසිලෙන් නිවී සැනහෙන පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!

14/04/2026
01/03/2026

බුදු හිමියන් ප්‍රථම වරට කිඹුල්වත් නුවරට වැඩම කිරීමත්,ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ හෙලීමට යමාමහ පෙලහැර පෑමත්,නන්ද කුමරු හා රාහුල කුමරු සසුන්ගත වීමත් සහ සුද්ධෝධන රජු තෙවන වරටත් බුදු හිමියන්ට නමස්කාර කිරීමත් සිදු වූ උතුම් මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි!

ලෝකවාසී ඔබ සැමට සිත් සතන් කුසලින් සැනහෙන,ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ වන උතුම් මැදින් පොහෝ දිනයක් වේවා!

එක්ව සමරමු78 වන ජාතික නිදහස් දිනය ! 🇱🇰🇱🇰🇱🇰
04/02/2026

එක්ව සමරමු
78 වන ජාතික නිදහස් දිනය ! 🇱🇰🇱🇰🇱🇰

Address

No 139/1/I , Siyabalape South, Siyabalape
Biyagama

Alerts

Be the first to know and let us send you an email when A T S Transport & Logistics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A T S Transport & Logistics:

Shortcuts

Share