Nirusha super line

Nirusha super line updating

😏✨
15/05/2026

😏✨

✨ HAPPY NEW YEAR 2025 🙏💫 ලැබුවාවූ මේ නව වසර සියලුම සිතුම් පැතුම් ඉටුවන,හිතේ සතුට සැනසීම වැඩිවෙන , නිරෝගිමත් සුභම සුභ නව ...
13/04/2025

✨ HAPPY NEW YEAR 2025 🙏💫
ලැබුවාවූ මේ නව වසර සියලුම සිතුම් පැතුම් ඉටුවන,හිතේ සතුට සැනසීම වැඩිවෙන , නිරෝගිමත් සුභම සුභ නව වසරක් වේවා!🙏👨‍👩‍👧💞 Ni Ru Sha

කතරගම පෙරහර මංගල්‍යය අදින් ඇරඹෙයි🙏 ඔබගේ ගමන් අවශ්‍යතාවයන් සදහා අපව අමතන්න ...                0779492731/0783541331      ...
07/07/2024

කතරගම පෙරහර මංගල්‍යය අදින් ඇරඹෙයි🙏
ඔබගේ ගමන් අවශ්‍යතාවයන් සදහා අපව අමතන්න ...
0779492731/0783541331

NIRUSHA SUPER LINE 🩵😍


රුහුණු මහා කතරගම දේවාලය - ඇසළ මහා මංගල්‍යය 2024🙏

ජුලි මස 6 වනදා දින සිට ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කරන අතර අවසන් මහා පෙරහර ජුලි මස 21 දින පවත්වා ජුලි මස 22 වැනි දා කතරගම මැණික් ගඟේ ජීවමාලී තොටුපලේ දී දිය කපන මංගල්‍යය පැවැත්වීමෙන් වාර්ෂික ඇසළ මංගල්‍යය නිමාවට පත් වේ.

ජුලි 06 - පළමුවෙනි මඟුල් පෙරහර
ජුලි 07 - දෙවෙනි මඟුල් පෙරහර
ජුලි 08 - තෙවෙනි මඟුල් පෙරහර
ජුලි 09 - සිව්වෙනි මඟුල් පෙරහර
ජුලි 10 - පස්වෙනි මඟුල් පෙරහර
ජුලි 11 - රන්කොත් මාලිගාවේ අතුපන්දලම අලුත් කිරීම
බස්නායක වලව්වේ සංඝගත දක්ෂිණාව හා සයවෙනි මඟුල් පෙරහර
ජුලි 12 - සත්වෙනි මඟුල් පෙරහර
ජුලි 13 - අටවෙනි මඟුල් පෙරහැර
ජුලි 14 - නවවෙනි මඟුල් පෙරහැර
ජුලි 15 - දසවෙනි මඟුල් පෙරහැර
ජුලි 16 - එකොළොස්වෙනි මඟුල් පෙරහැර
ජුලි 17 - දොළොස්වෙනි මඟුල් පෙරහර
ජුලි 18 - දහතුන්වෙනි මඟුල් පෙරහර හා ගිනි පෑගීමේ මංගල්‍යය
ජුලි 19 - දහතරවෙනි මඟුල් පෙරහර
ජුලි 20 - පහලොස්වන මඟුල් මහා පෙරහර
ජුලි 21 - අවසන් මහ පෙරහර
ජුලි 22 - දිය කැපීමේ මංගල්‍යය

ඔබ සැමට කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි !!!
Ni Ru Sha
Nimal Jayarathne
Nirusha super line

05/07/2024

අල්ලන්නත් යනවනෙ 😇
ND 9087
Ni Ru Sha
Nirusha super line

ටන්ටඩා.. 😚🩵
03/07/2024

ටන්ටඩා.. 😚🩵

30/06/2024

Trip එකක් සංවිධානය කරනවද...එහෙනම් අනිවාර්යයෙන් මේක බලන්න 👇

පුළුවන් තරම් අඩුවෙන්ම යන අර කුමරිලා මේ කුමරිලා හොයන්න එපා...සැප පහසුකම් මොනවද කියලත් බලන්න ...

බස් එක පොඩි වෙලාවක් පරක්කු උනාට දොස් කියන්න එපා ...බස් එකේ යන ගමන් කට්ටිය නිදා ගනී..එත් ඩැයිවර්ට මුලු දවසම එලවන්න වෙනෝ ..

අනික වෙලාවට ආවත් එකෙක් හරි අඩුයි කියලා තව විනාඩි 45ක් විතර ඉන්න ඔනී 😄

හයර් එක කතා කරද්දී නම් කියන්නේ ..අරවා දෙන්නම් මෙවා දෙන්නම්.ටිකක් අඩුවට යමුකෝ කියලා 😂😂

ගියාම ඒ වගක් නැ ..හැමොගෙම එකම බයිලේ තමයි .අනේ 5දෙනෙක් අඩු උනානේ..පාඩුයි මට ..අතින් දාලා යන්නේ 😂😂

බස් එකේ ශිට් 42 නම් ඒ ගානට ගනන් හදන්න එපා..40ට ගනන් හදන්න..අනිවාර්යයෙන් දෙන්න තුන්දෙනෙක් අඩු වෙනවා ඒ හැටී..

පන්සලකට ගියත් පැය ගනන් ලත වෙනො..සමහරු තීන ඔක්කොම ගතා කියලා වදිනෝ..හැබැයි දවසේ අන්තිමට.ඇවිද්දා මදි නෙද..ගියපාර ඇවිත් අරහෙත් ගියා මෙහෙත් ගියා කියලා බොරු කෙලිනො..

ගෙදර එන දවසේ උනත් හවස් වෙනකන් ගානාක් වත් නැ .ඔහේ ලත වෙවී ඉන්නෝ..ඉට පස්සේ රෑ උනාම ඩැයිවර්ගෙන් අහනෝ තව වෙලා යයිද ගෙදර යන්න .ඉක්මනට යමුකො 😁😁😁😁😁

එහෙම එන්න ජෙට් එකක් නෙවෙනේ..හයි ස්පීඩ් වලට ලිව්වම දඩකොල කවුරුත් ගෙවනවද..🥲🥲🥲

ඔක්කොම හොදට නිදි..නඩේ ගුරා ගොර ඇද අද නිදී.කපටි කමට ඒ..තේ අරං දෙන්න වෙනුවට..පස්සේ කියනෝ අයියෝ නවත්තන්න එපැයි තේ බොන්න කියලා 😂😂

කිව්වේ නම් කොහොමද අරවා දෙන්නම් මෙවා දෙන්නම් කියලා ..නිදිමතේ එද්දී පෙලෙන්ටියක් නැ .එකත් අතේ සල්ලී වලින් බොන්න ඔනී 😁

නාවතැනකට ගියත් ඩැයිවර්ට ගොලයට කමරයක් දෙන් නැ ..ඔක්කොම පොරකාලා ගන්නෝ..අනේ ඉතිං මදුරුවෝ තල තල බස් එකේ නිදා ගන්න ඔනී...🥲🥲🥲

ඉට පස්සේ පාන්දරම එනෝ කෑ ගහගෙන තේ බොන්න එන්නෝ කිය කියා..තේ ඔනී නැ නිදා ගන්න දියව්..

බස් එකේ වත් නිදා ගන්න බැ නිදහසේ..සැරින් සැරේ එනෝ බස් එකට බැග් අදින්න...

ඩැයිවර් ගන්න බුලත් විටත් නඩේ උන් ඇවිත් කලා යනෝ..😁😁

සිංදු මරු කරන්න කියලා එක වදයයි..මොක දැම්මත් නටන්න බැ..අනේ මන්දා..
ඔයාලගේ පොන් එකක් ගහලා ඔයාලා කැමති සිංදුවක් දා ගන්න පුළුවන් නේ ...

කට්ටිය නිදා ගන්න වෙලාවට සෙට් එක ඔෆ් කරන්න කියලා කියන්න එපා .මනුස්සයෙක් බස් එක එලවන්නේ.උටත් නිදිමත එනවා 🥲

පිං සිද්ද වෙයි..ඒ වැරදී කරන්න එපා ...
හැමොගෙම ජිවිත තියෙන්නේ ඩැයිවර්ගේ අතේ...සම්පුර්ණ වැරැද්ද නඩේ ගුරාගේ කොන්ද පන නැති කම...

කෙලින් තීරන ගන්න .නඩේ අය කියන එක නෙවෙයි ඔයාගේ පැලැන් එකට යන්න ..එතකොටයි ට්‍රිප් එක සාර්තක වෙන්නේ...

අඩුම දේ නෙවෙයි..හොදම දේ කරන්න ..

ස්තුතියි ..බුදු සරනයි..
Ni Ru Sha
Nirusha super line

!! ............ Nirusha super line Ni Ru Sha............!!
24/06/2024

!! ............ Nirusha super line Ni Ru Sha............!!

22/06/2024

:)

21/06/2024

..............!! 😇

18/06/2024

Address

Dodamgolla
Bibile
91500

Website

Alerts

Be the first to know and let us send you an email when Nirusha super line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share