Bibile Rent a Car

Bibile Rent a Car YOUR TRUSTWORTHY TRAVEL PARTNER

28/08/2026

හායී කොහොමද මගේ රත්තරං යාලුවනේ😃

06/08/2026

😊 තවත් සතුටුදායක පාරිභෝගික මහත්වරැන්! ❤️

ඔබගේ විශ්වාසය තමයි අපේ ලොකුම ශක්තිය.
ආරක්ෂිත, පිරිසිදු සහ විශ්වාසදායක වාහන සේවාවක් ලබාදීම අපගේ අරමුණයි. 🚗✨

ඔබත් අදම ඔබට ගැළපෙන වාහනය වෙන්කරගන්න!

📞 077 179 6073
📍 Bibile Rent A Car

31/07/2026

Fuel save කරගෙන… Comfort එකත් එක්ක… 🌿✨

ඔබේ trip එකට, office වැඩකට හෝ family outing එකකට හොඳම තේරීම Toyota Aqua Hybrid.

✅ Self Drive
✅ සුපිරි Fuel Economy
✅ Clean & Well Maintained
✅ Easy Booking

📍 Bibile Rent A Car
📞 077 179 6073

📅 අදම Book කරලා ඔබේ ගමන සුපිරි විදිහට පටන් ගන්න! 🚘💨

🚗 TODAY AVAILABLE!අදම ඔබේ ගමනට වාහනයක් අවශ්‍යද? 👇✅ Maruti – Rs. 4,000/=✅ Van (7 Seater) – Rs. 7,000/=📍 Bibile Rent A Car...
31/07/2026

🚗 TODAY AVAILABLE!

අදම ඔබේ ගමනට වාහනයක් අවශ්‍යද? 👇

✅ Maruti – Rs. 4,000/=
✅ Van (7 Seater) – Rs. 7,000/=

📍 Bibile Rent A Car
🚗 Self Drive
📞 077 179 6073

⏳ Limited Availability – Book Now!

🏮 කතරගම පෙරහැර බලන්න යන්න හිතනවද? 🚗✨ඕන්න පෝය දවස (29) වෙනකම් විතරයි පෙරහැර තියෙන්නේ🫡කතරගම යන්න වාහනයක් ඕන නම් අදම අපිට ක...
28/07/2026

🏮 කතරගම පෙරහැර බලන්න යන්න හිතනවද? 🚗✨

ඕන්න පෝය දවස (29) වෙනකම් විතරයි පෙරහැර තියෙන්නේ🫡

කතරගම යන්න වාහනයක් ඕන නම් අදම අපිට කතා කරන්න.

🚗 Maruti – රු. 4,000/-
🚙 Alto – රු. 5,000/-
🚘 Prius Hybrid – රු. 8,000/-

✅ Self Drive
✅ පිරිසිදු, හොඳ තත්ත්වයේ වාහන
✅ ඉක්මන් Booking

📞 077 179 6073

⏳ පෙරහැර ඉවර වුණාම “යන්න තිබුණා” කියලා දුක් වෙන්න එපා…
අපිට කථා කරලා වාහනයක් අදම Book කරන්න!

😊 Happy Customers, Happy Journey! 🚗✨අදත් අපේ Prius දෙකම සතුටින් තමන්ගේ ගමනට පිටත් වුණා. 💙ඔබේ ඊළඟ ගමනත් Bibile Rent A Car...
22/07/2026

😊 Happy Customers, Happy Journey! 🚗✨

අදත් අපේ Prius දෙකම සතුටින් තමන්ගේ ගමනට පිටත් වුණා. 💙

ඔබේ ඊළඟ ගමනත් Bibile Rent A Car සමඟ අදම වෙන්කරගන්න!

📞 077 179 6073

🚗✨

20/07/2026

❤️ “Review එක බලලා ඉවර වෙද්දී… මේක drive කරන්නම හිතෙයි!” 🚗🔥

RED PRIUS දැන් Bibile Rent A Car වෙතින් Self Drive සඳහා.

📞 077 179 6073

Limited Availability – Book Early! ✨

🚘 ගමනක් තියෙනවද? වාහනය අපෙන්! ✨🌿 පවුලේ ගමනකට👨‍👩‍👧‍👦 යාලුවන්ගේ Trip එකකට💼 වැඩකටයුත්තකට❤️ විශේෂ අවස්ථාවකට…ඔබේ ගමනට ගැලපෙන ...
14/07/2026

🚘 ගමනක් තියෙනවද? වාහනය අපෙන්! ✨

🌿 පවුලේ ගමනකට
👨‍👩‍👧‍👦 යාලුවන්ගේ Trip එකකට
💼 වැඩකටයුත්තකට
❤️ විශේෂ අවස්ථාවකට…

ඔබේ ගමනට ගැලපෙන පිරිසිදු, ආරක්ෂිත සහ විශ්වාසදායක වාහනයක් Bibile Rent A Car වෙතින් ලබාගන්න. 🚗💨

✅ Self Drive
✅ සාධාරණ මිල ගණන්
✅ පහසු Booking
✅ මිත්‍රශීලී සේවාව

📲 Book කරන්න අදම!
📞 077 179 6073

Bibile Rent A Car
Your Trustworthy Travel Partner 💚

🚗✨

“අනුරාධපුරේ යනවා” කියපු එකාගේ Location එක ගාල්ලෙන් පෙනුණාම… 😭😂Rent a Car කරන අය නම් මේ feeling එක දන්නවා. 🤣
10/07/2026

“අනුරාධපුරේ යනවා” කියපු එකාගේ Location එක ගාල්ලෙන් පෙනුණාම… 😭😂
Rent a Car කරන අය නම් මේ feeling එක දන්නවා. 🤣

10/07/2026

🚗 අද Available වාහන 3ක්!

✅ Maruti – Rs. 4,000/-
✅ Wagon R – Rs. 7,000/-
✅ Toyota Aqua Hybrid – Rs. 8,000/-

දවසකට, ට්‍රිප් එකකට, Family outing එකකට හෝ ඔබේ ඕනෑම ගමනකට අදම වාහනය වෙන්කරගන්න.

✔️ Self Drive
✔️ හොඳ තත්ත්වයේ වාහන
✔️ ඉක්මන් Booking පහසුකම

📞 Booking සඳහා අදම අමතන්න
077 179 6073

Bibile Rent a Car
Your Trustworthy Travel Partner 🚘

Address

Rathupasketiya
Bibile
91500

Telephone

+94771796073

Website

Alerts

Be the first to know and let us send you an email when Bibile Rent a Car posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bibile Rent a Car:

Shortcuts

Share

Category