බෙලිඅත්ත Railway Station

බෙලිඅත්ත Railway Station Beliatta Railway Station

ඔයාල කැමතිම ස්ටේෂන් එක මොකක්ද?
04/11/2023

ඔයාල කැමතිම ස්ටේෂන් එක මොකක්ද?

29/11/2019

දකුණට සුබ ආරංචියක් ....

මරදාන බෙලිඅත්ත අතර දාවනය වන සති අන්ත සීඝ්‍රගාමි දුම්රිය අංක 60/61 දැනට දාවනය වන S11 තනි බලවේග කට්ටලය වෙනුවට S13 ද්විත්ව බලවේග කට්ටලයක් සමග දිනපතා දාවනයට සැලසුම් සකස් කර ඇත..
මේ සමගම බෙලිඅත්ත වව්නියාව අතර දාවනය වූ අංක 85/86 රජරට රැජින දුම්රියද S13 ද්විත්ව බලවේග කට්ටලයක් සමග බෙලිඅත්ත සිට කිළිනොච්චිය දක්වා දීර්ඝ කිරීම සිදුකර ඇත.

මේ අනුව අංක 60 ලෙස මරදාන සිට බෙලිඅත්ත බලා පැමිණෙන දුම්රිය එදිනම අංක 85 රැජින ලෙස බෙලිඅත්ත සිට කිලිනොච්චිය දක්වා දාවනය වී පසු දින අංක 86 රැජින ලෙස කිලිනොච්චිය සිට බෙලිඅත්ත දක්වා පැමිණ එදිනම අංක 61 ලෙස බෙලිඅත්ත සිට මරදාන බලා දාවනය වේ.....

උපුටා ගැනීමකි

13/11/2019

බහුතරයක් ජනතාවගෙ මැසිවිල්ලක් තමයි බෙලිඅත්තට එන්න බස් නෑ උදේ පාන්දර 2.15 සහ 4.30 මේ සදහා රජයෙන් ලංගම බස් දානවනම් ගොඩක් හොදයි නේද දුම්රිය මගීන්ට ඔබගේ අදහස් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න

LIKE SHARE
26/09/2019

LIKE SHARE

24/09/2019
24/09/2019

අද දින සිට ගමන් අරඹන " දක්ෂිණ නගරාන්තර ශීඝ්‍රගාමී" දුම්රියේ කාලසටහන😎👇👇👇

( අංක 8054 මරදාන - බෙලිඅත්ත )

මරදාන 15.00 P.M
කොළඹ කොටුව 15.10 P.M
අලුත්ගම 16.08 P.M
අම්බලන්ගොඩ 16.27 P.M
හික්කඩුව 16.38 P.M
ගාල්ල 16.58 P.M
වැලිගම 17.22 P.M
මාතර 17.40 P.M
කැකණදුර 17.47 P.M
වැවුරුකන්නල 17.57 P.M
බෙලිඅත්ත 18.05 P.M

( අංක 8055 බෙලිඅත්ත - මරදාන )

බෙලිඅත්ත 02.15 A.M
වැවුරුකන්නල 02.24 A.M
කැකණදුර 02.34 A.M
මාතර 02.41 A.M
වැලිගම 02.54 A.M
ගාල්ල 03.22 A.M
හික්කඩුව 03.38 A.M
අම්බලන්ගොඩ 03.48 A.M
අලුත්ගම 04.07 A.M
කොළඹ කොටුව 05.05 A.M
මරදාන 05.10 A.M

© Sri Lanka Railway Forum

වැදගත් වේවි ශෙයා කරන්න
14/09/2019

වැදගත් වේවි ශෙයා කරන්න

07/04/2019

Address

Beliatta

Alerts

Be the first to know and let us send you an email when බෙලිඅත්ත Railway Station posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category