Saman Full Night Express

Saman Full Night Express Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Saman Full Night Express, Charter Bus Service, Getamanna Road Beliatta, Beliatta.
(1)

කඳ සුරිඳු පිහිටයි🤍 ஓம் கணபதி நமாமி🕉️
ඇස්වහ කටවහ දොස් දුරුවේවා ..!

முல்லை_Beast... ❤️✈️🌿

තංගල්ල 32/87 මුලතිව්

🛑 අර්ධ සුඛෝපභෝගී ගාස්තු සේවය - සීමිත නැවතුම් 🛑

ආසන වෙන්කිරීම සදහා විමසීම් - 077 396 1613 / 071 340 0430.

" බස් වල ලස්සනම කාලෙ.. ඒ පෙනුම,තාමත් ඒ විදිහටම තියන් ඉන්න ඒ දෙන්නා "
22/08/2026

" බස් වල ලස්සනම කාලෙ.. ඒ පෙනුම,
තාමත් ඒ විදිහටම තියන් ඉන්න ඒ දෙන්නා "

19/08/2026

වෙනසක් දැක්කාද 😋🥺

Share Please...🥺🙏🏻❤️Google එකේ අපේ බස් එකේ  ආසන වෙන්කරගන්න නම්බර් හොයා ගන්න Search කරහම එන ( 0777778829 සහ 0711888980 ) ...
16/08/2026

Share Please...🥺🙏🏻❤️

Google එකේ අපේ බස් එකේ ආසන වෙන්කරගන්න නම්බර් හොයා ගන්න Search කරහම එන ( 0777778829 සහ 0711888980 ) යන දුරකතන අංක අප ආයතනය සම්බන්ධ දුරකතන අංකයන් නොවන අතර මෙම අංකයන්ට ඇමතීමෙන් වළකින්න ❌❌❌

බස් රථයේ ආසන වෙන් කරගැනීමට ( 0773961613 සහ 0713400430 ) යන දුරකතන අංක දෙකට පමණක් අමතන ලෙස හිතවත් මගී ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි 🙏🏻🙏🏻.

ඉහත සඳහන් ව්‍යාජ දුරකතන අංක වලට ඇමතුම් ලබාදී අපහසුතාවයට පත් වූ මගීන් වෙනුවෙන් අපගේ කණගාටුව 🥺.


12/08/2026

නිලුපුල් වණින් අරා හිඳ රන්
ගුරුළු වාහනේ.. 🕊️❤️💥!

10/08/2026

😈✈️ NAYARU 👹❤️💥

මිනිසා වෙනුවෙන් නොනිඳන මිනිසුන් මහමඟ රැකදේවා..! 🤍☺️ (X) තංගල්ල 87 මුලතිව් (S)          ⛔ දිනපතා පිටත් වීම ⛔   👇🏻👇🏻 තංගල්...
09/08/2026

මිනිසා වෙනුවෙන් නොනිඳන මිනිසුන් මහමඟ රැකදේවා..! 🤍☺️

(X) තංගල්ල 87 මුලතිව් (S)

⛔ දිනපතා පිටත් වීම ⛔

👇🏻👇🏻 තංගල්ල සිට මුලතිව් බලා පිටත් වීම 👇🏻👇🏻

∆ තංගල්ලෙන් රාත්‍රී = 07.10 pm.
∆ මාතරින් රාත්‍රී = 08.00 pm.
∆ ගාල්ලෙන් රාත්‍රී = 09.20 pm.
∆ අම්බලන්ගොඩින් රාත්‍රී =10.00 pm.
∆ කළුතරින් රාත්‍රී = 11.05 pm.
∆ පානදුරෙන් රාත්‍රී = 11.25 pm.
∆ මොරටුව රාත්‍රී = 11.40 pm.
∆ කොලඹ ලගාවීම අලුයම = 12.15 am .

∆ කොළඹින් පිටත්වීම අලුයම = 12.45 am.
∆ හලාවත අලුයම = 2.30 am.
∆ පුත්තලම අලුයම = 3.30 am.
∆අනුරාධපුර උදෑසන = 05.00 am.
∆ කැබිතිගොල්ලෑවෙන් උදෑසන =06.30 am.
∆ පදවියෙන් පිටත් වීම උදෑසන = 07.00 am.
∆ මුලතිව් වලට ලගාවීම = 09.20 am.

👇🏻👇🏻 මුලතිව් සිට තංගල්ල බලා පිටත් වීම 👇🏻👇🏻

∆ මුලතිව් වලින් රාත්‍රී = 07.00 pm.
∆ පදවියෙන් රාත්‍රී = 09.30 pm.
∆ කැබිතිගොල්ලෑවෙන් රාත්‍රී =10.15 pm
∆ අනුරාධපුරෙන් රාත්‍රී =11.30 pm.
∆ පුත්තලම අලුයම = 1.05 am.
∆ හලාවත අලුයම = 2.05 am.
∆ කොලඹ ලගාවීම අලුයම = 3.30 am.

∆ කොළඹින් පිටත්වීම අලුයම =03.55 am.
∆ මොරටුව අලුයම = 4.20 am.
∆ පානදුරෙන් අලුයම =04.30 am.
∆ කළුතරින් අලුයම =04.50 am.
∆ අම්බලන්ගොඩ අලුයම = 05.40 am.
∆ ගාල්ලෙන් උදෑසන = 06.20 am.
∆ මාතරින් උදෑසන = 07.35 am.

☎️ ආසන වෙන්කිරීම සඳහා :- 0713400430 / 0773961613.


06/08/2026

දෙපාරක් යන්න දීලත් කොට කොට යන Pasindu 👿🚀💥

📷 Samsara Ravishka

03/08/2026

පොල් රුප්පාව බලා .. රාත්‍රී ගමනාන්තය
වන්නි කැලෑ මැදින් 👹🫶🏻💥

තංගල්ලෙන් පිටත්වීම :- 7.05 PM.
මාතරින් :- 8.00 PM.
ගාල්ලෙන් :- 9.20 PM.
කොළඹින් :- 12.25 AM.

මුලතිව් වලින්:- 7.00 PM.
කොළඹින් :- 3.50 AM.
තංගල්ලට ලඟාවීම :- 8.30 AM.

ආසන වෙන්කිරීම සඳහා :- 0713400430 / 0773961613.

31/07/2026

එකම ටයිම් එක දුවන ඒවා 😍🫶🏻🚀...

Address

Getamanna Road Beliatta
Beliatta
82400

Telephone

+94713400430

Website

Alerts

Be the first to know and let us send you an email when Saman Full Night Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Saman Full Night Express:

Shortcuts

Share