In&Out

In&Out 🌱 Home Gardening | 🍳 Cooking

ගෙවතු වගාව සහ රසවත් කෑම වට්ටෝරු පිළිබඳ වීඩියෝ එකතුවක්. Join our green family! 💚 review
(276)

home Garden ❤❤
27/05/2026

home Garden ❤❤

My lunch ideas         #
27/05/2026

My lunch ideas
#

26/05/2026

කවුද කැමැතිමේ වගේ රසම රස ෆලුඩා වීදුරුවක්... බොන්න🥰❤️
(Homemade Falooda Craving)

​Happiness is homemade... especially when it looks and tastes like this! ✨🍧
​.

26/05/2026

මේක හැදුවේ රැලං වලින්.

පෙනුමට නම් කේක් වගේ

එ වුනාට කේක් වලට වඩා රසයි

මේවට කියන්නේ නම් බස් බූසා කියල

හදන විදිහ දැම්මා ඔන්න ඔින අයට හදාගෙන කන්න

26/05/2026

වැලි තලප හදනකොට එන ලොකුම ප්‍රශ්නෙ තමයි නෙ ගොල ගැට ටික එක සමානව වැලි කැට වගේ හදාගන්න එක.
ඔන්න බලන්න ඉතින් මට ඒකට ලැබුණු විකල්පය

26/05/2026

මගෙ වගාවේ දම් ගෝවා වලින් හැදුව රසම රස ගෝවා සලාදය
වගාව හා හැදුව විදිහ දැම්මා ඔන්න

26/05/2026

මේ තියෙන්නේ මම හදපු special 'Homemade Falooda' එක. 😍

මේක දැක්කම බොන්න ඕන කියලා හිතුන අය ඉන්නවද

ඔන්න එහෙනම් හදන විදිය දැම්මා.
මතක ඇතුව හිතුන දේත් Comment එකක් දාගෙන යන්න! 👇👇

​Here is my special 'Homemade Falooda' made today! 😍
​Let’s see who gets hungry first just by looking at these delicious layers? Drop a comment below! 👇👇
​.

25/05/2026

සව් පුඩිං ලේසියෙන්ම මෙහෙම හදමු.
මාරම රසයි
ඔන්න ඉතින් හදන හැටි දැම්මා.

25/05/2026

Fried rice වලට කහ බත් වලට හරියටම හරියන්න chicken මෙහෙම හදමු
සුපිරිම රස සැරටම

Address

Uduwila, Ambalangoda
Batapola
80320

Telephone

+94777252404

Website

Alerts

Be the first to know and let us send you an email when In&Out posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to In&Out:

Share