Uva Adventure Travels

Uva Adventure Travels Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uva Adventure Travels, Travel Service, Bandarawela.
(3)

𝕰𝖘𝖈𝖆𝖕𝖊 𝖜𝖎𝖙𝖍 𝖚𝖘 & 𝕰𝖝𝖕𝖊𝖗𝖎𝖊𝖓𝖈𝖊 𝖙𝖍𝖊 𝖒𝖆𝖌𝖎𝖈 𝖔𝖋 𝖙𝖗𝖆𝖛𝖊𝖑 𝖆𝖓𝖉 𝕬𝖉𝖛𝖊𝖓𝖙𝖚𝖗𝖊

Safari Jeep service , Rooms ,Home stay ,Cabana and travel places Visit around Uva Province and Belihuloya

27/05/2026
27/05/2026
❤️Offroad trip එකක් යන්න තැනක් තාම සෙට් උනේ නැද්ද ? 🙈හිත හිතා ඉන්න එපා. බෙලිහුල්ඔය ,කලුපහන,ඔහීය ,යකාගෙ පඩිපෙල පැත්තෙ ඔයා...
25/05/2026

❤️Offroad trip එකක් යන්න තැනක් තාම සෙට් උනේ නැද්ද ? 🙈
හිත හිතා ඉන්න එපා. බෙලිහුල්ඔය ,කලුපහන,ඔහීය ,යකාගෙ පඩිපෙල පැත්තෙ ඔයාලගේ වාහනවල යන්න අමාරු ලස්සනම තැන් වලට අපිත් එක්ක ආරක්ෂාකාරීව , සහනදායී මුදලකට යමු. 🙈තවත් දෙයක් අපි ඔයාලට නිවාඩුව Enjoy කරන්න jeep එක දවස පුරා ලබා දෙනවා.❤️

🛻 UVA ADVENTURE TRAVELS 🥰

Contact :- 📱 ⭕ Uva Adventure Travels
☎️ 0775126996
☎️ 0705126996
☎️ 0777237035

Whatsapp: https://wa.me/message/274LRL4ATGSPF1

🔴 බලංගොඩ ඉදන් කලුපහනට 26Km යි. 📍
🔴 බලංගොඩ ඉදන් බෙලිහුල්ඔයට 16Km යි. 📍
🔴 හපුතලේ ඉදන් කලුපහනට 16Km යි. 📍
🔴 නුවරඑළිය ඉදන් කලුපහනට 60Km යි. 📍

ඔන්න මේ කියන තැන්වලට ආවොත් මෙතන ඉදන් ඔයාලට ඔයාලගෙ වාහන ආරක්ෂාකාරී අපේ තැනක දාලා ලස්සනම තැන් ටික බලන්න යන්න තියෙන්නෙ...😍🛻

ලංකාවේ සුන්දරම පරිසර කළාපයක් වන #බෙලිහුල්ඔය 🌊🌿, #හපුතලේ ☁️, #කලුපහන ⛰️, #නන්පේරියල් 🌄 පැතිවල ලස්සනම places ටිකක් බලන්න පුළුවන් වෙනස්ම විදියෙ සෆාරියක් තමයි මේක... 🚙🧭🌟

ඔයාලා යන්න ආස තැන් අනුව තෝරගන්න පුළුවන් Packages කිහිපයක්ම අපි ලග තියනවා.මේ හැම තැනකටම Safari jeep එකකින් ඔයාලව එක්කගෙන යනවා. 🚙ඔයාලගෙ වාහනවලත් යන්න පුලුවන් කියල හිතෙයි ඒත් මේ තැන්වල පාරවල් ගොඩක් අමාරු නිසා experience තියෙන අපේ driver කෙනෙක් එක්ක නිදහසේ පරිසරය විදින ගමන් fun එකක් ගන්න කියාපු trip එක 👍


20/05/2026

හැම Traveller කෙනෙක්ම ආසම place එකක් ⛰️😍🌿

Double Bridge

━━━━━━━━━━━━━━━

📍 Contact Us
ඌව Adventure Travels 👣

https://www.facebook.com/profile.php?id=100083214346853

ABHI SERENITY COTTAGE

https://www.facebook.com/profile.php?id=61572761284075

📞 +94 77 512 6996 / +94 70 512 6996
💬 WhatsApp | Telegram: +94 77 512 6996

━━━━━━━━━━━━━━━

💚 Book your adventure & explore nature with us 🚙✨

💫

19/05/2026

Bolero Squad Team Abhi Serenity Cottage

🥰🥰 Relax Day out
Belihuloya

18/05/2026
17/05/2026

කඳු පන්ති අතර දුශ්කර ගමනාන්තයක නිදහස් හෝරාව ⛰️😍🌿



━━━━━━━━━━━━━━━

📍 Contact Us
ඌව Adventure Travels 👣

https://www.facebook.com/profile.php?id=100083214346853

ABHI SERENITY COTTAGE

https://www.facebook.com/profile.php?id=61572761284075

📞 +94 77 512 6996 / +94 70 512 6996
💬 WhatsApp | Telegram: +94 77 512 6996

━━━━━━━━━━━━━━━

💚 Book your adventure & explore nature with us 🚙✨

💫

🤝🙏 ❤️ 😍😍Thank you very much for choosing our Safari jeep Service.We hope you filled your precious time with interesting ...
17/05/2026

🤝🙏 ❤️ 😍😍Thank you very much for choosing our Safari jeep Service.We hope you filled your precious time with interesting Memories and Experience 😊😊
See you again on a Vacation like this.🌿

_______________________

Contact us 👉

ඌව adventure 👣 travels / ABHI SERENITY COTTAGE -ₑₛcₐₚₑ wᵢₜₕ ᵤₛ & ₑₓₚₑᵣᵢₑₙcₑ ₜₕₑ ₘₐgᵢc ₒf ₜᵣₐᵥₑₗ ₐₙd ₐdᵥₑₙₜᵤᵣₑ

Call | 94775126996 / 94705126996
Whatsapp | 94775126996
Telegram | 94775126996

Follow us -

facebook -https://www.facebook.com/ඌව-Adventure-Travels-106115645389792/

https://www.facebook.com/profile.php?id=61572761284075&mibextid=ZbWKwL

🙋 🇱🇰🇱🇰🇱🇰

💖 Happy Moment With Nature ❤️

If you are also eager to see the wonders of Around Kalupahana And Belihuloya.....join with us
Don't wait...come and reserve yours today... We are ready to give you a wonderful experience...🇱🇰🇱🇰🇱🇰

Address

Bandarawela
90188

Alerts

Be the first to know and let us send you an email when Uva Adventure Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Uva Adventure Travels:

Share

Category