Route Kings SL

Directions

Route Kings SL ❤️🚌

29/09/2026

සමනල Super Express ❤️
NB 2923

24/09/2026

LMT ❤️🌝
Anil Chandrasiri

18/09/2026

POV: New era of Sri Lankan buses has arrived 🥶🚌💨
Lanka Metro Transit - LMT

🔥  Thalangama Express  😍❤️[X] වැලිමඩ  13 කොළඹ [N]සාමාන්‍ය ගාස්තු | සීමිත නැවතුම් |ශ්‍රී ලංගම - තලංගම ඩිපෝව 🇱🇰WP NC-1201 ...
16/09/2026

🔥 Thalangama Express 😍❤️

[X] වැලිමඩ 13 කොළඹ [N]
සාමාන්‍ය ගාස්තු |
සීමිත නැවතුම් |
ශ්‍රී ලංගම - තලංගම ඩිපෝව 🇱🇰
WP NC-1201 | TL-106

⏰ පිටත්වීම් 👇
📍 වැලිමඩින් -> කොළඹට : රාත්‍රී 09.00
📍 කොළඹින් -> වැලිමඩට : රාත්‍රී 09.00

🛣️ ගමන් මාර්ගය 👇
වැලිමඩ > රතඹ > අඹගස්දෝව > ලූණුවත්ත > පන්නලවෙල > ගම්පහ > උඩපුස්සැල්ලාව > රාගල > බෲක්සයිඩ් > කඳපොල > කොට්ලොජ් > සමර්හිල් > බොරලන්ද > නුවරඑළිය > කැලේගාල > බ්ලැක්පූල් > නානුඔය > ෆාමස්ටන් > ලිඳුල > තලවකැලේ > පතන > කොටගල > හැටන් > රොසැල්ල > වටවල > දියගල > ගිනිගත්හේන > කළුගල > කිතුල්ගල > යටියන්තොට > කරවනැල්ල > මාගම්මන > අටුලුගම > දෙහිඕවිට > පිටදෙණිය > තල්දූව > අවිස්සාවේල්ල > පුවක්පිටිය > කොස්ගම > කළුඅග්ගල > හංවැල්ල > රණාල > නවගමුව > කඩුවෙල > අඹතලේ > කොටිකාවත්ත > වැල්ලම්පිටිය > ඔරුගොඩවත්ත > කොළඹ

📏 දුර - කි.මී. 225

ℹ️ විශේෂයි :- මෙම සේවාවේ අනෙක් අන්තය කැප්පෙටිපොළ ඩිපෝව මගින් ආවරණය කරයි.

© ROUTE KINGS SL

ශ්‍රි ලංගම උඩහමුල්ල ඩිපෝව ❤️[❌] මහනුවර [17] පානදුර [N]•• සාමාන්‍ය ගාස්තු සේවාව•• සීමිත නැවතුම් •• ND-9458•• 📅 දිනපතා පිට...
11/09/2026

ශ්‍රි ලංගම උඩහමුල්ල ඩිපෝව ❤️

[❌] මහනුවර [17] පානදුර [N]

•• සාමාන්‍ය ගාස්තු සේවාව
•• සීමිත නැවතුම්
•• ND-9458

•• 📅 දිනපතා පිටත්වීම⏰

✅නුගේගොඩින් මහනුවර බලා - 5.20 am
✅ සියබලාපේ හන්දියෙන් - 5.45 am
⭕මහනුවරට ලඟාවීම -8.35 am

✅මහනුවරින් පානදුර බලා - 09.25 am

•• ගමන් මාර්ගය :-

මහනුවර, පේරාදෙණිය, පිළිමතලාව, කඩුගන්නාව, මාවනැල්ල, කෑගල්ල, ගලිගමුව, අඹේපුස්ස, වරකාපොල, නිට්ටඹුව, බැලුම්මහර,දෙල්ගොඩ, සියබලාපේ හන්දිය, කඩුවෙල, මාළඹේ, බත්තරමුල්ල, නුගේගොඩ, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, පානදුර.

02/09/2026

SLTB කොත්මලේ Depot ❤️
NE 1612
SLTB Kothmale කොත්මලේ

කොත්මලේ රැජින 🌝❤️731 පූඩළුඔය - මහනුවරWP NA 8902 | KOT_12සාමාන්‍ය ගාස්තු සේවයකොත්මලේ ඩිපෝව♻️ ගමන් වේලාවන් ♻️පූඩළුඔයෙන් → ...
01/09/2026

කොත්මලේ රැජින 🌝❤️

731 පූඩළුඔය - මහනුවර
WP NA 8902 | KOT_12
සාමාන්‍ය ගාස්තු සේවය
කොත්මලේ ඩිපෝව

♻️ ගමන් වේලාවන් ♻️

පූඩළුඔයෙන් → ගම්පොල
පිටත්වීම: උදෑසන 6.15 am

ගම්පොලින් → පූඩළුඔය
පිටත්වීම: උදෑසන 8.45 am

පූඩළුඔයෙන් → මහනුවර
පිටත්වීම: උදෑසන 11.45 am

මහනුවරින් → පූඩළුඔය
පිටත්වීම: සවස 3.45 pm

🇱🇰 ගමන් මාර්ගය 🇱🇰
පූඩළුඔය → කුඹල් ඔළුව → පාලුවත්ත → නියම්ගම්දොර → අඹතලාව → මල්හෑව → කොත්මලේ නවනගරය → තවලන්තැන්න → හෙල්බොඩ → ඩෙල්ටාව → පුස්සැල්ලාව → පාරදෙක → අටබාගේ → දැල්පිටිය → ගම්පොල → වැලිගල්ල → ගෙලිඔය → පේරාදෙණිය → ගැටඹේ → මුල්ගම්පොල → අලුත්පාර → මහනුවර

👉 සමස්ථ දුර: 70 km
👉 සාමාන්‍ය දාවන කාලය: පැය 2.30

☎️ වැඩිදුර විස්තර:
051 2233281 - කොත්මලේ ඩිපෝව

01/09/2026

හිම කුමාරි 🤍
පුස්සැල්ලාව 732 ගම්පොළ

නුවරඑළිය 79 කොළඹ ☯(S) SAMAN TRAVELSඅර්ධ සුඛෝපභෝගී සේවයNC 1423නුවරඑළිය සිට කොළඹ පිටත් වීම: උදේ 7.15 am - කොළඹ සිට නුවරඑළි...
31/08/2026

නුවරඑළිය 79 කොළඹ ☯(S)
SAMAN TRAVELS
අර්ධ සුඛෝපභෝගී සේවය
NC 1423

නුවරඑළිය සිට කොළඹ
පිටත් වීම: උදේ 7.15 am -

කොළඹ සිට නුවරඑළිය
පිටත් වීම: සවස 2.15 pm -

🇱🇰 ගමන් මාර්ගය 🇱🇰
නුවරඑළිය → ලබුකැලේ → රම්බොඩ → පුස්සැල්ලාව → ගම්පොළ → පේරාදෙණිය → පිළිමතලාව → කඩුගන්නාව → මාවනැල්ල → කෑගල්ල → වරකාපොල → නිට්ටඹුව → කඩවත → කිරිබත්ගොඩ → පෑලියගොඩ → කොළඹ

(𝗫) 𝗕𝗔𝗗𝗨𝗟𝗟𝗔 𝟵𝟵/𝟭𝟴𝟳 𝗞𝗔𝗧𝗨𝗡𝗔𝗬𝗔𝗞𝗘 (𝗡)𝗦𝗟𝗧𝗕 𝗕𝗔𝗡𝗗𝗔𝗥𝗔𝗪𝗘𝗟𝗔 𝗗𝗘𝗣𝗢𝗧 ❤️𝗡𝗖-𝟭𝟱𝟭𝟭 | 𝗕𝗪-𝟭𝟭𝟱⭕ 𝗦𝗮𝗺𝗮𝗻𝘆𝗮 𝗚𝗮𝘀𝘁𝗵𝘂 | 𝗦𝗶𝗺𝗶𝘁𝗵𝗮 𝗡𝗮𝘄𝗮𝘁𝗵𝘂𝗺♻️ 𝗥𝗢𝗨𝗧𝗘: බ...
31/08/2026

(𝗫) 𝗕𝗔𝗗𝗨𝗟𝗟𝗔 𝟵𝟵/𝟭𝟴𝟳 𝗞𝗔𝗧𝗨𝗡𝗔𝗬𝗔𝗞𝗘 (𝗡)

𝗦𝗟𝗧𝗕 𝗕𝗔𝗡𝗗𝗔𝗥𝗔𝗪𝗘𝗟𝗔 𝗗𝗘𝗣𝗢𝗧 ❤️
𝗡𝗖-𝟭𝟱𝟭𝟭 | 𝗕𝗪-𝟭𝟭𝟱
⭕ 𝗦𝗮𝗺𝗮𝗻𝘆𝗮 𝗚𝗮𝘀𝘁𝗵𝘂 | 𝗦𝗶𝗺𝗶𝘁𝗵𝗮 𝗡𝗮𝘄𝗮𝘁𝗵𝘂𝗺

♻️ 𝗥𝗢𝗨𝗧𝗘:
බදුල්ල → හාලිඇල → දෙමෝදර → බණ්ඩාරවෙල → දියතලාව → හපුතලේ → බෙරගල
→ හල්දුම්මුල්ල → බලංගොඩ → පැල්මඩුල්ල → රත්නපුර → ඇහැළියගොඩ
→ අවිස්සාවේල්ල → හෝමාගම → කොළඹ → වත්තල → ජාඇල → කටුනායක ✈️

⏰ 𝗧𝗜𝗠𝗘 𝗧𝗔𝗕𝗟𝗘 ⏰
𝗕𝗮𝗱𝘂𝗹𝗮 → 𝗞𝗮𝘁𝘂𝗻𝗮𝘆𝗮𝗸𝗲
බදුල්ලෙන්: පෙ.ව. 10.30 | බණ්ඩාරවෙල: පෙ.ව. 11.45
කොළඹ: ප.ව. 06.00 | කටුනායක: ප.ව. 07.00

𝗞𝗮𝘁𝘂𝗻𝗮𝘆𝗮𝗸𝗲 → 𝗕𝗮𝗱𝘂𝗹𝗮
කටුනායකින්: පෙ.ව. 07.00 | කොළඹ: පෙ.ව. 09.45
බණ්ඩාරවෙල: ප.ව. 04.10 | බදුල්ල: ප.ව. 05.20

Address

Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when Route Kings SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category