Supipi Orchids - සුපිපි උඩවැඩියා

Supipi Orchids - සුපිපි උඩවැඩියා orchids for wholesale and retail. quality of our plants are guaranteed

මෙම ප්‍රභේදයේ පටක රෝපිත ඩෙන්ඩ්‍රොබියම් බෝතල් විකිණීම ඇත. පැල 65ක බෝතලයක් රු 2,300Call / whatsapp 0773778148This variety ...
04/09/2025

මෙම ප්‍රභේදයේ පටක රෝපිත ඩෙන්ඩ්‍රොබියම් බෝතල් විකිණීම ඇත.
පැල 65ක බෝතලයක් රු 2,300

Call / whatsapp 0773778148

This variety has tissue cultured Dendrobium flasks for sale.
A bottle of 65 plants costs Rs. 2,300

Call / whatsapp for more details
0773778148

Location
Supipi Orchids සුපිපි උඩවැඩියා
077 377 8148
https://goo.gl/maps/xxv8aXVSzp94FrpWA

දෙමුහුන්කරනය ( hybridization )  මගින් අප විසින් දේශියව නිපදවන ලද ඩෙන්ඩ්‍රොබියම් ඇට පැල හා පටක රෝපිත පැල නව ප්‍රබේදයන් එක...
04/09/2025

දෙමුහුන්කරනය ( hybridization ) මගින් අප විසින් දේශියව නිපදවන ලද ඩෙන්ඩ්‍රොබියම් ඇට පැල හා පටක රෝපිත පැල නව ප්‍රබේදයන් එකතුවක් දැන් ඔබට
සමූහ බදුන් ( compot ) වශයෙන් ලබාගත හැක.
Compot එකක පැල 55-60 අතර ප්‍රමාණයක් ඇත.
Compot එකක ඇත්තේ එක ප්‍රභේදයක පැල පමණි.
Compot එකක මිල රු 2,000 සිට.
කුරියර් පහසුකම් සහිතයි
මෙහි දක්වා ඇත්තේ දැනට අලෙවිය සදහා සූදානම් කර ඇති පැල වල චායාරූප වේ.

අමතන්න 0773778148

Through hybridization and tissue culture, you can now get a collection of new varieties of locally produced Dendrobium seedlings.

Available in compot sizes.
There are 55-60 plants in a compot.
A compot contains only one variety of plants.
The price of a compot starting from Rs. 2,000
Courier service can be arranged anywhere in the island.

Shown here are photos of plants currently ready for sale.

Call for more details
0773778148

Location
Supipi Orchids සුපිපි උඩවැඩියා
077 377 8148

https://goo.gl/maps/xxv8aXVSzp94FrpWA

දෙමුහුන්කරනය ( hybridization )  මගින් අප විසින් දේශියව නිපදවන ලද ඩෙන්ඩ්‍රොබියම් ඇට පැල හා පටක රෝපිත පැල නව ප්‍රබේදයන් එක...
23/05/2025

දෙමුහුන්කරනය ( hybridization ) මගින් අප විසින් දේශියව නිපදවන ලද ඩෙන්ඩ්‍රොබියම් ඇට පැල හා පටක රෝපිත පැල නව ප්‍රබේදයන් එකතුවක් දැන් ඔබට ලබාගත හැක.

සමූහ බදුන් ( compot ) ප්‍රමාණයෙන් ලබාගත හැක.
Compot එකක පැල 55-60 අතර ප්‍රමාණයක් ඇත.
Compot එකක ඇත්තේ එක ප්‍රභේදයක පැල පමණි.
Compot එකක මිල රු 2,000 සිට.
කුරියර් පහසුකම් සහිතයි
මෙහි දක්වා ඇත්තේ දැනට අලෙවිය සදහා සූදානම් කර ඇති පැල වල චායාරූප වේ.

අමතන්න 0773778148

Through hybridization and tissue culture, you can now get a collection of new varieties of locally produced Dendrobium seedlings.

Available in compot sizes.
There are 55-60 plants in a compot.
A compot contains only one variety of plants.
The price of a compot starting from Rs. 2,000
Courier service can be arranged anywhere in the island for Rs. 500.

Shown here are photos of plants currently ready for sale.

Call for more details
0773778148

Location
Supipi Orchids සුපිපි උඩවැඩියා
077 377 8148
https://goo.gl/maps/xxv8aXVSzp94FrpWA

උඩවැඩියා (ඩෙන්ඩ්‍රොබියම් ) ඇට පැල දැල බදුන් විකිනීමට තිබේ. අගල් 3-4 අතර ප්‍රමාණයෙන්.පැලයක් රු 130පැමින හෝ කුරියර් මගින් ...
16/05/2025

උඩවැඩියා (ඩෙන්ඩ්‍රොබියම් ) ඇට පැල දැල බදුන් විකිනීමට තිබේ.
අගල් 3-4 අතර ප්‍රමාණයෙන්.
පැලයක් රු 130
පැමින හෝ කුරියර් මගින් ගෙන්වාගත හැක.
COD නැත.
වර්ග රැසකින් ලබාගත හැක ලබාගත හැක.

අමතන්න whatsapp කරන්න 0773778148
ගැලණිගම , බන්ඩාරගම.

https://maps.app.goo.gl/LXzXfiANP1669pTG6?g_st=com.google.maps

Orchids (Dendrobium) seed culruternet pot plants for sale.
Size 3-4 inches.
Each Rs130
Courier facilities can be arranged.
No COD.
Available in many verities.

Call and whatsapp 0773778148
Gelanigama , Bandaragama

https://maps.app.goo.gl/LXzXfiANP1669pTG6?g_st=com.google.maps

11/04/2025

ශාක පටක රෝපණය පිළිබඳ උසස් සහතිකපත්‍ර පාඨමාලාව (ACPTC) සඳහා අයදුම්පත් කැඳවීම

ශාක පටක රෝපණ අංශයේ ඔබේ විශේෂඥතාව වර්ධනය කරගන්න.
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ ජෛව තාක්ෂණ දෙපාර්තමේන්තුව, ශාක පටක රෝපණ උසස් සහතිකපත්‍ර පාඨමාලාවේ 3 වන කණ්ඩායම සඳහා අයදුම්පත් කැඳවයි.

පහත දක්වා ඇති වර්ග වල ඇට පැල බෝතල් දැන් අප වෙතින් ලබාගත හැක.බෝතලයක් රු 2000.ගැලණිගම , බණ්ඩාරගම  අධිවේගී පිවිසුමේ සිට මීට...
24/11/2024

පහත දක්වා ඇති වර්ග වල ඇට පැල බෝතල් දැන් අප වෙතින් ලබාගත හැක.
බෝතලයක් රු 2000.
ගැලණිගම , බණ්ඩාරගම අධිවේගී පිවිසුමේ සිට මීටර 500 සමීපයේ පිහිටා ඇති නිසා පහසුවෙන්ම ලගාවිය හැක.
කුරියර් මගින් ගෙන්වාගැනීමේදී බෝතලයෙන් පැල ගලවා අසුරනු ලැබේ
Whatsapp 0773778148

https://maps.app.goo.gl/AwDGS2QnyeKd5GDK6?g_st=com.google.maps.preview.copy

These types of seed cultured plant bottles are now available.
Rs 2000 per bottle.
Galanigama is located 500 meters from the Bandaragama Expressway, so it is easily accessible.
When delivered by courier, the plants are deflasked and packed
Whatsapp 0773778148

https://maps.app.goo.gl/AwDGS2QnyeKd5GDK6?g_st=com.google.maps.preview.copy

මෙම වර්ගයේ පටක රෝපිත පැල බෝතල් දැන් අප වෙතින් ලබාගත හැක.බෝතලයක් රු 2000.ගැලණිගම , බණ්ඩාරගම  අධිවේගී පිවිසුමේ සිට මීටර 50...
22/11/2024

මෙම වර්ගයේ පටක රෝපිත පැල බෝතල් දැන් අප වෙතින් ලබාගත හැක.
බෝතලයක් රු 2000.
ගැලණිගම , බණ්ඩාරගම අධිවේගී පිවිසුමේ සිට මීටර 500 සමීපයේ පිහිටා ඇති නිසා පහසුවෙන්ම ලගාවිය හැක.
කුරියර් මගින් ගෙන්වාගැනීමේදී බෝතලයෙන් පැල ගලවා අසුරනු ලැබේ
Whatsapp 0773778148

https://maps.app.goo.gl/AwDGS2QnyeKd5GDK6?g_st=com.google.maps.preview.copy

These types of tissue cultured plant bottles are now available.
Rs 2000 per bottle.
Galanigama is located 500 meters from the Bandaragama Expressway, so it is easily accessible.
When delivered by courier, the plants are deflasked and packed
Whatsapp 0773778148

https://maps.app.goo.gl/AwDGS2QnyeKd5GDK6?g_st=com.google.maps.preview.copy

Next generation.Hope!
18/11/2024

Next generation.
Hope!

මෙම වර්ගයේ පටක රෝපිත පැල බෝතල් දැන් අප වෙතින් ලබාගත හැක.බෝතලයක් රු 600 සිට.ගැලණිගම , බණ්ඩාරගම  අධිවේගී පිවිසුමේ සිට මීටර...
01/11/2024

මෙම වර්ගයේ පටක රෝපිත පැල බෝතල් දැන් අප වෙතින් ලබාගත හැක.
බෝතලයක් රු 600 සිට.
ගැලණිගම , බණ්ඩාරගම අධිවේගී පිවිසුමේ සිට මීටර 500 සමීපයේ පිහිටා ඇති නිසා පහසුවෙන්ම ලගාවිය හැක.
කුරියර් මගින් ගෙන්වාගැනීමේදී බෝතලයෙන් පැල ගලවා අසුරනු ලැබේ
Whatsapp 0773778148

These types of tissue cultured plant bottles are now available from us at $[
From Rs 600 per bottle.
Galanigama is located 500 meters from the Bandaragama Expressway, so it is easily accessible.
When delivered by courier, the plants are unpacked and packed
Whatsapp 0773778148

පටක රෝපණ විද්‍යාගාර සදහා අවශ්‍ය ඩෙන්ඩ්‍රොබියම් බීජ කරල් දැන් අපගෙන් ලබාගත හැක. මිල රුපියල් 5,000 සිටවර්ග රාශියකින් ලබාගත...
29/10/2024

පටක රෝපණ විද්‍යාගාර සදහා අවශ්‍ය ඩෙන්ඩ්‍රොබියම් බීජ කරල් දැන් අපගෙන් ලබාගත හැක.
මිල රුපියල් 5,000 සිට
වර්ග රාශියකින් ලබාගත හැක.
Whatsapp 0773778148

You can now get the dendrobium seed pods needed for tissue culture laboratories.
Price starts from Rs.5,000
Available in many varieties.
Whatsapp 0773778148

Address

Bandaragama

Telephone

+94773778148

Website

Alerts

Be the first to know and let us send you an email when Supipi Orchids - සුපිපි උඩවැඩියා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share