මාදු ගඟ - Madu River Boat Safari

මාදු ගඟ - Madu River Boat Safari මාඳු ගගේ සුන්දරත්වය විඳගන්න ඔබත් එන්න ! Escape to the tranquility of nature "Madu River"
(1)

සම්බුදු සිසිලෙන් ලොවම සුවපත් වන පින්බර වෙසක් පොහොය දිනයක් වේවා..!
30/05/2026

සම්බුදු සිසිලෙන් ලොවම සුවපත් වන
පින්බර වෙසක් පොහොය දිනයක් වේවා..!

"Set sail into tranquility with MaduSafari 🚤. Our idyllic retreat along the mesmerizing Madu River in Balapitiya is a ca...
29/05/2026

"Set sail into tranquility with MaduSafari 🚤. Our idyllic retreat along the mesmerizing Madu River in Balapitiya is a canvas of pure bliss. 🌿✨ Join us on a voyage through serene waters, where each gentle ripple whispers tales of nature's marvels. 📸 Dive into the enchantment of MaduSafari, a seamless blend of adventure and serenity. 🌅 "

More Information & Reservation's
📱 𝗛𝗼𝘁 𝗟𝗶𝗻𝗲 : 0775557257
🟢 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 : 077 555 7257
🌐 www.madusafari.lk
𝐒𝐮𝐫𝐟 𝐔𝐬 🤳

"Capturing the spirit of wanderlust at MaduSafari 🚤. Picture-perfect moments unfold as you sail through the scenic wonde...
29/05/2026

"Capturing the spirit of wanderlust at MaduSafari 🚤. Picture-perfect moments unfold as you sail through the scenic wonders of Balapitiya's Madu River. 🌿📸 Embark on an odyssey where nature's beauty becomes your companion, and each snapshot tells a tale of serene exploration. Join us on this visual journey, where every frame is a testament to the artistry of the Madu River. 🌅 "

More Information & Reservation's
📱 𝗛𝗼𝘁 𝗟𝗶𝗻𝗲 : 077 555 7257
🟢 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 : 077 555 7257
🌐 www.madusafari.lk
𝐒𝐮𝐫𝐟 𝐔𝐬 🤳

"Discover the poetry of nature with MaduSafari 🌺. Picture yourself gliding through the breathtaking Madu River in Balapi...
29/05/2026

"Discover the poetry of nature with MaduSafari 🌺. Picture yourself gliding through the breathtaking Madu River in Balapitiya, where every moment becomes a timeless melody. 🚣‍♀️✨ Embrace the harmony of serenity and adventure as you embark on a journey with us. 🌅📷 Let MaduSafari be your canvas of tranquility, painting memories that linger like the soft ripples of the river. 🎨 "

More Information & Reservation's
📱 𝗛𝗼𝘁 𝗟𝗶𝗻𝗲 : 0775557257
🟢 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 : 077 555 7257
🌐 www.madusafari.lk
𝐒𝐮𝐫𝐟 𝐔𝐬 🤳

නිවාඩුවට මාදු ගඟේ යමුද ?𝐌𝐚𝐝𝐮 𝐑𝐢𝐯𝐞𝐫 𝐁𝐨𝐚𝐭 𝐒𝐚𝐟𝐚𝐫𝐢 | 𝐕𝐢𝐥𝐥𝐚 𝐏𝐚𝐜𝐤𝐚𝐠𝐞𝐬මාදු ගඟ කියන්නේ දකුණු පලාතේ බලපිටියේ තියෙන හැමෝගෙම සිත් ව...
29/05/2026

නිවාඩුවට මාදු ගඟේ යමුද ?
𝐌𝐚𝐝𝐮 𝐑𝐢𝐯𝐞𝐫 𝐁𝐨𝐚𝐭 𝐒𝐚𝐟𝐚𝐫𝐢 | 𝐕𝐢𝐥𝐥𝐚 𝐏𝐚𝐜𝐤𝐚𝐠𝐞𝐬

මාදු ගඟ කියන්නේ දකුණු පලාතේ බලපිටියේ තියෙන හැමෝගෙම සිත් වසඟයට ගත් හරි අපූරු Travel Destination එකක්.ඉතින් ගෙදර කට්ටියත් එක්ක වගේම , Office එකේ අය එක්ක , යාලුවෝ සෙට් එකත් එක්ක මේ සැරේ නිවාඩුවට දවසින් ගිහින් එන්න 𝐁𝐨𝐚𝐭 𝐑𝐢𝐝𝐞 | 𝐃𝐚𝐲 𝐎𝐮𝐭 | 𝐍𝐢𝐠𝐡𝐭 𝐒𝐭𝐚𝐲 වලට කියාපු තැනක්.

අහල තියෙනවා නේද මාදුගඟ ගැන. දූපත් 64 කින් සමන්විත මාදුගඟ ගොඩක් අයගේ නෙත් සිත් පිනවූවක් . කොත්දූව පන්සල , නුරුගල පන්සල වගේම , සත පහ දූව , නයි දූව , මාදූව , ගල්මන් දූව වැනි දුපත් එකතුවකින් සැදි සොබා සුන්දරත්වයෙන් අනූන හරි අපූරු කඩොලාන තෙත් පරිසර පද්ධතියක්. ඉතින් පරිසරයට ආදරය කරන නිදහසේ හොඳ හුස්ම ටිකක් ගන්න කැමති ඔයාලට පුළුවන් මාදු ගඟ අසබඩ පිහිටි අපේ නවාතැන වෙත පැමිනෙන්න.

කොළඹ ඉදන් එනවනම් පැය දෙකකට ආසන්න පමණ වේලාවකින් මෙම ස්තානයට ලගා වෙන්න පුලුවන් . (ඔබ අධිවේගී මාර්ගය භාවිතා කරනවනම් පැයකින් පමණ එන්න පුලුවන්)

𝐌𝐚𝐝𝐮 𝐑𝐢𝐯𝐞𝐫 𝐁𝐨𝐚𝐭 𝐒𝐚𝐟𝐚𝐫𝐢 | 𝐕𝐢𝐥𝐥𝐚 අපි සූදානම් පැමිණෙන ඔබ සඳහා ගුණාත්මක භාවයෙන් උසස් අමතක නොවන සේවාවක් ලබා දෙන්න.

++++++++++++++++++++++++++++
𝗠𝗮𝗱𝘂 𝗥𝗶𝘃𝗲𝗿 - මාදු ගඟේ 𝗕𝗼𝗮𝘁 𝗦𝗮𝗳𝗮𝗿𝗶
Day Out Package (8.00am - 5.30pm)

⠶ 🍹 Welcome Drink
⠶ 🥘 Buffet Lunch With Desserts
⠶ ☕ Evening Refreshment With Snack
⠶ 🚣‍♂ Madu River Boat Ride (2Hrs)
⠶ 🪔 කොත්දූව Temple Visit
⠶ 🏝 Island Sightseeing
⠶ 🌳 Visit Mangrove Cave & Kadolana Areas
⠶ 🌳 Cinnamon Production
⠶ 🍵 Cinnamon Tea FREE
⠶ 🐟 Fish Therapy
⠶ 🏊‍♂ Swimming Pool Access
⠶ 🧖‍♀ Pool Changing Areas
⠶ ⚓ Floating Restaurant Experience
⠶ 🌳 Relaxing Areas & Eco Location
⠶ 🎯 Air Rifle | Archery | Dart
⠶ 🍾 Corkage Free (BYOB)
⠶ 🎤 Music Instruments & Speakers Accepted
⠶ 🧘‍♂ Relaxing Areas
⠶ 🚕 Parking Facilities

Extra Paid Facilities
🍗Bites | 🥛Juices | 🍲Food Platers | 🥤Soft Drinks |💿 DJ
🍤🦑🦀🐟 SeaFood Bites Kg Platters Also Available

ඉතින් මේ පහසුකම් ඔක්කොමත් එක්ක 𝗗𝗮𝘆 𝗢𝘂𝘁 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 එක සඳහා එක් අයෙකුගෙන් අය කිරීම,

𝗚𝗿𝗼𝘂𝗽 𝗗𝗮𝘆 𝗢𝘂𝘁𝗶𝗻𝗴 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗥𝗮𝘁𝗲𝘀
💵 𝟒𝟓𝟎𝟎/= 𝗻𝗲𝘁 𝗽𝗲𝗿 𝗽𝗲𝗿𝘀𝗼𝗻 (Minimum 12 Pax needed)
💵 𝟐𝟓𝟎𝟎/= 𝗻𝗲𝘁 𝗽𝗲𝗿 𝗸𝗶𝗱

++++++++++++++++++++++++++++

◾ 𝗠𝗮𝗱𝘂 𝗥𝗶𝘃𝗲𝗿 𝗕𝗼𝗮𝘁 𝗦𝗮𝗳𝗮𝗿𝗶
◾ 𝗙𝗮𝗺𝗶𝗹𝘆, 𝗙𝗿𝗶𝗲𝗻𝗱𝘀 𝗗𝗮𝘆 𝗢𝘂𝘁
◾ 𝗚𝗲𝘁 𝘁𝗼 𝗚𝗮𝘁𝗵𝗲𝗿 & 𝗢𝘁𝗵𝗲𝗿 𝗚𝗮𝘁𝗵𝗲𝗿𝗶𝗻𝗴 𝗘𝘃𝗲𝗻𝘁𝘀
◾ 𝗖𝗼𝗼𝗽𝗲𝗿𝗮𝘁𝗲 𝗔𝗻𝗻𝘂𝗮𝗹 𝗗𝗮𝘆 𝗢𝘂𝘁𝘀
◾ 𝗖𝗼𝗺𝗽𝗮𝗻𝘆 & 𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗢𝘂𝘁𝗶𝗻𝗴𝘀
◾ 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 𝗣𝗮𝗿𝘁𝗶𝗲𝘀 & 𝗙𝘂𝗻𝗰𝘁𝗶𝗼𝗻𝘀
◾ 𝗟𝗲𝗮𝗱𝗲𝗿𝘀𝗵𝗶𝗽 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺𝘀 & 𝗘𝘃𝗲𝗻𝘁𝘀
◾ 𝗢𝘃𝗲𝗿 𝗡𝗶𝗴𝗵𝘁 𝗦𝘁𝗮𝘆 𝗔𝗰𝗰𝗼𝗺𝗺𝗼𝗱𝗮𝘁𝗶𝗼𝗻𝘀

🔸 ඉතින් එක දවසින් ගිහින් එන්න ගමනක් Plan කරන කට්ටියට , කට්ටියත් එක්ක මාදු ගඟ අයිනේ රැයක් ඉඳලා එන්න හිතන් ඉන්න අයට මේක හරි අපූරු තැනක්. ආයේ ඉතින් වෙන කොහේද Down South වල හොඳම තැන තමයි මෙතන.

🔸 මීට අමතරව ඔබට අවශය Liquors & Beers පිටතින් රැගෙන එන්නත් පුලුවන්. ඒ කියන්නේ අපි ඒ සඳහා Corkage Fee එක්ක අය කරන්නේ නෑ. අපගේ Restaurant එකෙන් ඔබට අවශය පරිදි Bites | Soft Drinks | Appetizers වගේ දේවල් මිලදී ගන්නත් පුලුවන්.

🔸 කට්ටිය එක්ක සතුටු වෙන්න Music Instruments | Karaoke Speakers ආදිය ඔබට රැගෙන එන්නත් පුලුවන්. වාසී නේද , කට්ටිය එක්ක සෙට් වෙන්න , සින්දුවක් කියලා සතුටු වෙන්න , රසට කෑම ටිකක් කාලා , මාදු ගඟේ රවුමක් ගිහින් එන්න මීට වඩා තව මොනවද නේද?

ඉතින් වැඩි විස්තර දැන ගන්න කතා කරන්න අපිට, ඉස්සරහට එන නිවාඩුවේ ඔයාලගේ දවස හැමෝටම කලින් වෙන් කරවගන්න අදම කතා කරලා බලන්න අපිට.

More Information's & Reservations
Contact Us 👇

☎ 𝗛𝗼𝘁 𝗟𝗶𝗻𝗲 : 𝟎𝟕𝟕𝟓𝟓𝟓𝟕𝟐𝟓𝟕
📱 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 : 077 555 7257
🌐 www.madusafari.lk
𝐒𝐮𝐫𝐟 𝐔𝐬 🤳

#දකුණ ゚

🌿 Madu River Boat Safari | Villa  Packages 🌿දකුණු ලකේ අති සුන්දරම ලෝක ප්‍රසිද්ධ රැම්සා තෙත් කඩොලාන පද්ධතීන් ගෙන පිරි මාද...
18/05/2026

🌿 Madu River Boat Safari | Villa Packages 🌿

දකුණු ලකේ අති සුන්දරම ලෝක ප්‍රසිද්ධ රැම්සා තෙත් කඩොලාන පද්ධතීන් ගෙන පිරි මාදු ගඟේ බෝට්ටු සවාරියක් යමුද ?

✔ Family & Friends Day Outs
✔ Boat Rides
✔ Get Togethers & Gatherings
✔ Company / Office Trips
✔ Birthday Parties & Functions
✔ Leadership Programs
✔ Overnight Stays

Down South වල හොඳම experience එක ගන්න — Book your date now! 🔥

📞 077 555 7257
🌐 www.madusafari.lk

Book your date today! 🔥
📲 WhatsApp Available 077 555 7257

නිවාඩුවට මාදු ගඟේ යමුද ?𝐌𝐚𝐝𝐮 𝐑𝐢𝐯𝐞𝐫 𝐁𝐨𝐚𝐭 𝐒𝐚𝐟𝐚𝐫𝐢 | 𝐕𝐢𝐥𝐥𝐚 𝐏𝐚𝐜𝐤𝐚𝐠𝐞𝐬මාදු ගඟ කියන්නේ දකුණු පලාතේ බලපිටියේ තියෙන හැමෝගෙම සිත් ව...
18/05/2026

නිවාඩුවට මාදු ගඟේ යමුද ?
𝐌𝐚𝐝𝐮 𝐑𝐢𝐯𝐞𝐫 𝐁𝐨𝐚𝐭 𝐒𝐚𝐟𝐚𝐫𝐢 | 𝐕𝐢𝐥𝐥𝐚 𝐏𝐚𝐜𝐤𝐚𝐠𝐞𝐬

මාදු ගඟ කියන්නේ දකුණු පලාතේ බලපිටියේ තියෙන හැමෝගෙම සිත් වසඟයට ගත් හරි අපූරු Travel Destination එකක්.ඉතින් ගෙදර කට්ටියත් එක්ක වගේම , Office එකේ අය එක්ක , යාලුවෝ සෙට් එකත් එක්ක මේ සැරේ නිවාඩුවට දවසින් ගිහින් එන්න 𝐁𝐨𝐚𝐭 𝐑𝐢𝐝𝐞 | 𝐃𝐚𝐲 𝐎𝐮𝐭 | 𝐍𝐢𝐠𝐡𝐭 𝐒𝐭𝐚𝐲 වලට කියාපු තැනක්.

අහල තියෙනවා නේද මාදුගඟ ගැන. දූපත් 64 කින් සමන්විත මාදුගඟ ගොඩක් අයගේ නෙත් සිත් පිනවූවක් . කොත්දූව පන්සල , නුරුගල පන්සල වගේම , සත පහ දූව , නයි දූව , මාදූව , ගල්මන් දූව වැනි දුපත් එකතුවකින් සැදි සොබා සුන්දරත්වයෙන් අනූන හරි අපූරු කඩොලාන තෙත් පරිසර පද්ධතියක්. ඉතින් පරිසරයට ආදරය කරන නිදහසේ හොඳ හුස්ම ටිකක් ගන්න කැමති ඔයාලට පුළුවන් මාදු ගඟ අසබඩ පිහිටි අපේ නවාතැන වෙත පැමිනෙන්න.

කොළඹ ඉදන් එනවනම් පැය දෙකකට ආසන්න පමණ වේලාවකින් මෙම ස්තානයට ලගා වෙන්න පුලුවන් . (ඔබ අධිවේගී මාර්ගය භාවිතා කරනවනම් පැයකින් පමණ එන්න පුලුවන්)

𝐌𝐚𝐝𝐮 𝐑𝐢𝐯𝐞𝐫 𝐁𝐨𝐚𝐭 𝐒𝐚𝐟𝐚𝐫𝐢 | 𝐕𝐢𝐥𝐥𝐚 අපි සූදානම් පැමිණෙන ඔබ සඳහා ගුණාත්මක භාවයෙන් උසස් අමතක නොවන සේවාවක් ලබා දෙන්න.

++++++++++++++++++++++++++++
𝗠𝗮𝗱𝘂 𝗥𝗶𝘃𝗲𝗿 - මාදු ගඟේ 𝗕𝗼𝗮𝘁 𝗦𝗮𝗳𝗮𝗿𝗶
Day Out Package (8.00am - 5.30pm)

⠶ 🍹 Welcome Drink
⠶ 🥘 Buffet Lunch With Desserts
⠶ ☕ Evening Refreshment With Snack
⠶ 🚣‍♂ Madu River Boat Ride (2Hrs)
⠶ 🪔 කොත්දූව Temple Visit
⠶ 🏝 Island Sightseeing
⠶ 🌳 Visit Mangrove Cave & Kadolana Areas
⠶ 🌳 Cinnamon Production
⠶ 🍵 Cinnamon Tea FREE
⠶ 🐟 Fish Therapy
⠶ 🏊‍♂ Swimming Pool Access
⠶ 🧖‍♀ Pool Changing Areas
⠶ ⚓ Floating Restaurant Experience
⠶ 🌳 Relaxing Areas & Eco Location
⠶ 🎯 Air Rifle | Archery | Dart
⠶ 🍾 Corkage Fee (BYOB)
⠶ 🎤 Music Instruments & Speakers Accepted
⠶ 🧘‍♂ Relaxing Areas
⠶ 🚕 Parking Facilities

Extra Paid Facilities
🍗Bites | 🥛Juices | 🍲Food Platers | 🥤Soft Drinks |💿 DJ
🍤🦑🦀🐟 Seafood Bites Kg Platters Also Available

ඉතින් මේ පහසුකම් ඔක්කොමත් එක්ක 𝗗𝗮𝘆 𝗢𝘂𝘁 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 එක සඳහා එක් අයෙකුගෙන් අය කිරීම,

𝗚𝗿𝗼𝘂𝗽 𝗗𝗮𝘆 𝗢𝘂𝘁𝗶𝗻𝗴 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗥𝗮𝘁𝗲𝘀
💵 𝟒𝟓𝟎𝟎/= 𝗻𝗲𝘁 𝗽𝗲𝗿 𝗽𝗲𝗿𝘀𝗼𝗻 (Minimum 12 Pax needed)
💵 𝟐𝟓𝟎𝟎/= 𝗻𝗲𝘁 𝗽𝗲𝗿 𝗸𝗶𝗱

++++++++++++++++++++++++++++

◾ 𝗠𝗮𝗱𝘂 𝗥𝗶𝘃𝗲𝗿 𝗕𝗼𝗮𝘁 𝗦𝗮𝗳𝗮𝗿𝗶
◾ 𝗙𝗮𝗺𝗶𝗹𝘆, 𝗙𝗿𝗶𝗲𝗻𝗱𝘀 𝗗𝗮𝘆 𝗢𝘂𝘁
◾ 𝗚𝗲𝘁 𝘁𝗼 𝗚𝗮𝘁𝗵𝗲𝗿 & 𝗢𝘁𝗵𝗲𝗿 𝗚𝗮𝘁𝗵𝗲𝗿𝗶𝗻𝗴 𝗘𝘃𝗲𝗻𝘁𝘀
◾ 𝗖𝗼𝗼𝗽𝗲𝗿𝗮𝘁𝗲 𝗔𝗻𝗻𝘂𝗮𝗹 𝗗𝗮𝘆 𝗢𝘂𝘁𝘀
◾ 𝗖𝗼𝗺𝗽𝗮𝗻𝘆 & 𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗢𝘂𝘁𝗶𝗻𝗴𝘀
◾ 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 𝗣𝗮𝗿𝘁𝗶𝗲𝘀 & 𝗙𝘂𝗻𝗰𝘁𝗶𝗼𝗻𝘀
◾ 𝗟𝗲𝗮𝗱𝗲𝗿𝘀𝗵𝗶𝗽 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺𝘀 & 𝗘𝘃𝗲𝗻𝘁𝘀
◾ 𝗢𝘃𝗲𝗿 𝗡𝗶𝗴𝗵𝘁 𝗦𝘁𝗮𝘆 𝗔𝗰𝗰𝗼𝗺𝗺𝗼𝗱𝗮𝘁𝗶𝗼𝗻𝘀

🔸 ඉතින් එක දවසින් ගිහින් එන්න ගමනක් Plan කරන කට්ටියට , කට්ටියත් එක්ක මාදු ගඟ අයිනේ රැයක් ඉඳලා එන්න හිතන් ඉන්න අයට මේක හරි අපූරු තැනක්. ආයේ ඉතින් වෙන කොහේද Down South වල හොඳම තැන තමයි මෙතන.

🔸 මීට අමතරව ඔබට අවශය Liquors & Beers පිටතින් රැගෙන එන්නත් පුලුවන්. ඒ කියන්නේ අපි ඒ සඳහා Corkage Fee එක්ක අය කරන්නේ නෑ. අපගේ Restaurant එකෙන් ඔබට අවශය පරිදි Bites | Soft Drinks | Appetizers වගේ දේවල් මිලදී ගන්නත් පුලුවන්.

🔸 කට්ටිය එක්ක සතුටු වෙන්න Music Instruments | Karaoke Speakers ආදිය ඔබට රැගෙන එන්නත් පුලුවන්. වාසී නේද , කට්ටිය එක්ක සෙට් වෙන්න , සින්දුවක් කියලා සතුටු වෙන්න , රසට කෑම ටිකක් කාලා , මාදු ගඟේ රවුමක් ගිහින් එන්න මීට වඩා තව මොනවද නේද?

ඉතින් වැඩි විස්තර දැන ගන්න කතා කරන්න අපිට, ඉස්සරහට එන නිවාඩුවේ ඔයාලගේ දවස හැමෝටම කලින් වෙන් කරවගන්න අදම කතා කරලා බලන්න අපිට.

More Information's & Reservations
Contact Us 👇

☎ 𝗛𝗼𝘁 𝗟𝗶𝗻𝗲 : 𝟎𝟕𝟕𝟓𝟓𝟓𝟕𝟐𝟓𝟕
📱 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 : 077 555 7257
🌐 www.madusafari.lk
𝐒𝐮𝐫𝐟 𝐔𝐬 🤳

#දකුණ ゚

❤️ 𝐇𝐚𝐩𝐩𝐲 𝐂𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐫 𝐌𝐨𝐦𝐞𝐧𝐭𝐬 ❤️🙏Thank you for trusting us with your experience at the beautiful Madu River 🌿🚤It’s always ou...
07/05/2026

❤️ 𝐇𝐚𝐩𝐩𝐲 𝐂𝐮𝐬𝐭𝐨𝐦𝐞𝐫 𝐌𝐨𝐦𝐞𝐧𝐭𝐬 ❤️🙏

Thank you for trusting us with your experience at the beautiful Madu River 🌿🚤
It’s always our pleasure to create unforgettable memories for our guests.
Would you love to spend a relaxing day surrounded by nature, mangroves, and serene waters? Come and enjoy an authentic Madu River Boat Safari with us! 🌅

𝐌𝐨𝐫𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 & 𝐑𝐞𝐬𝐞𝐫𝐯𝐚𝐭𝐢𝐨𝐧𝐬
📱 Hotline / WhatsApp: 077 555 7257
🌐 www.madusafari.lk
📸 Follow us on Instagram: @𝐦𝐚𝐝𝐮𝐬𝐚𝐟𝐚𝐫𝐢

07/05/2026

"Embark on a journey of serenity with MaduSafari 🌿. Our picturesque escape along the enchanting Madu River in Balapitiya captures the essence of blissful moments. 🚤✨ Join us as we navigate the tranquil waters, where every ripple tells a story of nature's beauty. 📸 Immerse yourself in the allure of MaduSafari, where adventure meets tranquility. 🌅 "

More Information & Reservation's
📱 𝗛𝗼𝘁 𝗟𝗶𝗻𝗲 : 0775557257
🟢 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 : 077 555 7257
🌐 www.madusafari.lk
𝐒𝐮𝐫𝐟 𝐔𝐬 🤳

නිවාඩුවට මාදු ගඟේ යමුද ?𝐌𝐚𝐝𝐮 𝐑𝐢𝐯𝐞𝐫 𝐁𝐨𝐚𝐭 𝐒𝐚𝐟𝐚𝐫𝐢 | 𝐕𝐢𝐥𝐥𝐚 𝐏𝐚𝐜𝐤𝐚𝐠𝐞𝐬ඔබ එක දවසින් ගිහින් එන්න තැනක් සොයනවද ?දකුණු ලකේ අති සුන්...
06/05/2026

නිවාඩුවට මාදු ගඟේ යමුද ?
𝐌𝐚𝐝𝐮 𝐑𝐢𝐯𝐞𝐫 𝐁𝐨𝐚𝐭 𝐒𝐚𝐟𝐚𝐫𝐢 | 𝐕𝐢𝐥𝐥𝐚 𝐏𝐚𝐜𝐤𝐚𝐠𝐞𝐬

ඔබ එක දවසින් ගිහින් එන්න තැනක් සොයනවද ?
දකුණු ලකේ අති සුන්දරම ලෝක ප්‍රසිද්ධ රැම්සා තෙත් කඩොලාන පද්ධතීන් ගෙන පිරි මාදු ගඟේ බෝට්ටු සවාරියක් යමුද ? ගෙදර අය එක්ක , යාලුවෝ එක්ක ඔය කා එක්ක වුනත් අමතක නොවන මතකයන් ගොන්නක් එකතු කරගෙන පුරා දවසක් මුලුල්ලේහිම සතුටින් ඉඳලා යන්න පුලුවන් ගමනක් එන්න අපිත් එක්ක.

𝗠𝗮𝗱𝘂 𝗥𝗶𝘃𝗲𝗿 - මාදු ගඟේ 𝗕𝗼𝗮𝘁 𝗦𝗮𝗳𝗮𝗿𝗶 (𝗗𝗮𝘆 𝗢𝘂𝘁)
( Check-in 𝟴.𝟬𝟬𝗮𝗺 - Check-out 𝟱.𝟯𝟬𝗽𝗺 )

⠶ 🍹 Welcome Drink
⠶ 🥘 Buffet Lunch With Desserts
⠶ ☕ Evening Refreshment With Snack
⠶ 🚣‍♂ Madu River Boat Ride (2Hrs)
⠶ 🪔 කොත්දූව Temple Visit
⠶ 🏝 Island Sight Seen
⠶ 🦜 Bird Island | Sathapaha Doowa | Maadoowa Bridge
⠶ 🌳 Visit Mangrove Cave & Kadolana Areas
⠶ 🌳 Cinnamon Production
⠶ 🍵 Cinnamon Tea FREE
⠶ 🐟 Fish Massage Therapy
⠶ 🏊‍♂ Swimming Pool Access
⠶ 🧖‍♀ Pool Changing Areas
⠶ ⚓ Floating Restaurant Experience
⠶ 🌳 Relaxing Areas & Eco Location
⠶ 🎯 Air Rifle | Archery | Dart
⠶ 🍾 Corkage Fee (BYOB)
⠶ 🎤 Music Instruments & Speakers Accepted
⠶ 🧘‍♂ Relaxing Areas
⠶ 🚕 Parking Facilities

𝗘𝘅𝘁𝗿𝗮 𝗣𝗮𝗶𝗱 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀
🍗Bites | 🥛Juices | 🍲Food Platers | 🥤Soft Drinks | 💿 DJ
🍤🦑🦀🐟 Sea Food Bites Kg Platters Also Available
🎤JBL Karaoke Speakers with Mic

ඉතින් මේ පහසුකම් ඔක්කොමත් එක්ක 𝗗𝗮𝘆 𝗢𝘂𝘁 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 එක සඳහා එක් අයෙකුගෙන් අය කිරීම,

𝗚𝗿𝗼𝘂𝗽 𝗗𝗮𝘆 𝗢𝘂𝘁𝗶𝗻𝗴 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗥𝗮𝘁𝗲𝘀
💵 𝟰𝟱𝟬𝟬/= 𝗻𝗲𝘁 𝗽𝗲𝗿 𝗽𝗲𝗿𝘀𝗼𝗻 (Minimum 12 Pax needed)
💵 𝟮𝟱𝟬𝟬/= 𝗻𝗲𝘁 𝗽𝗲𝗿 𝗸𝗶𝗱

ඉතින් එක දවසින් ගිහින් එන්න ගමනක් Plan කරන කට්ටියට මේක හරි අපූරු තැනක්. 𝐂𝐨𝐦𝐩𝐚𝐧𝐲 𝐀𝐧𝐧𝐮𝐚𝐥 𝐓𝐫𝐢𝐩𝐬 , 𝐋𝐞𝐚𝐝𝐞𝐫𝐬𝐡𝐢𝐩 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐬 , 𝐆𝐞𝐭 𝐭𝐨 𝐆𝐚𝐭𝐡𝐞𝐫𝐬 , 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐏𝐚𝐫𝐭𝐲 , 𝐅𝐮𝐧𝐜𝐭𝐢𝐨𝐧𝐬 , 𝐅𝐚𝐦𝐢𝐥𝐲 𝐃𝐚𝐲 𝐎𝐮𝐭𝐬 , 𝐎𝐟𝐟𝐢𝐜𝐞 𝐎𝐮𝐭𝐢𝐧𝐠𝐬 , 𝐏𝐢𝐜𝐧𝐢𝐜𝐬 , 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬 𝐏𝐚𝐫𝐭𝐢𝐞𝐬 අරක මේක ඕන දෙයකට ආයේ ඉතින් Down South වල හොඳම තැන තමයි මෙතන.

More Information's & Reservations
Contact Us 👇

☎ 𝗛𝗼𝘁 𝗟𝗶𝗻𝗲 : 𝟎𝟕𝟕𝟓𝟓𝟓𝟕𝟐𝟓𝟕
📱 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 : 077 555 7257
🌐 www.madusafari.lk
𝐒𝐮𝐫𝐟 𝐔𝐬 🤳

゚ ゚viral

Address

Madu River Boat Safari
Balapitiya

Alerts

Be the first to know and let us send you an email when මාදු ගඟ - Madu River Boat Safari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මාදු ගඟ - Madu River Boat Safari:

Share

Category