BUS INFO

BUS INFO ශ්‍රී ලංකාවේ අන්තර් පළාත් මගී බස්රථයන්හි තොරතුරු - The information about inter provincial passenger buses Sri Lanka. 🇱🇰❤️
(1)

99 NB නම්බර් 😍❤️💙𝗡.𝗥.𝗦𝗨𝗣𝗘𝗥 𝗦𝗘𝗥𝗩𝗜𝗖𝗘 - 𝗕𝗔𝗡𝗗𝗔𝗥𝗔𝗪𝗘𝗟𝗔•• ᴜᴘ NB 9783[×] බදුල්ල [99] කොළඹ [S][×] பதுலை [99] கொழும்பு [S][×] Badu...
04/04/2025

99 NB නම්බර් 😍❤️💙

𝗡.𝗥.𝗦𝗨𝗣𝗘𝗥 𝗦𝗘𝗥𝗩𝗜𝗖𝗘 - 𝗕𝗔𝗡𝗗𝗔𝗥𝗔𝗪𝗘𝗟𝗔
•• ᴜᴘ NB 9783

[×] බදුල්ල [99] කොළඹ [S]
[×] பதுலை [99] கொழும்பு [S]
[×] Badulla [99] Colombo [S]

•• අර්ධ සුඛෝපබෝගී සේවාව
•• සීමිත නැවතුම්

✅ගමන් මාර්ගය:

බදුල්ල ➤ පිංඅරාව ➤ සිංහපුර ➤ හාලිඇල ➤ උඩුවර ➤ දෙමෝදර ➤ කුඹල්වෙල ➤ දෝව ➤ දික්අරාව ➤ බිඳුණුවැව ➤ තන්තිරිය ➤ බණ්ඩාරවෙල ➤ දියතලාව ➤ හපුතලේ ➤ හල්දුම්මුල්ල ➤ ඌවතැන්න ➤ පඹහින්න ➤ බෙලිහුල්ඔය ➤ අළුත්නුවර ➤ බළන්ගොඩ ➤ ඕපනායක ➤ පැල්මඩුල්ල ➤ ලෙල්ලොපිටිය ➤ තිරිවානාකැටිය ➤ රත්නපුර ➤ කුරුවිට ➤ ඇහැලියගොඩ ➤ අවිස්සාවේල්ල ➤ කළුඅග්ගල ➤ පහත්ගම ➤ වත්තේකඩේ ➤ මීපේ ➤ ගලගෙදර ➤ වටරැක ➤ ගොඩගම ➤ පනාගොඩ ➤ හෝමාගම ➤ මාකුඹුර ➤ කොට්ටාව ➤ පන්නිපිටිය ➤ මහරගම ➤ නාවින්න ➤ දෙල්කඳ ➤ නුගේගොඩ ➤ කිරුළපන ➤ තිඹිරිගස්යාය ➤ පුරහල ➤ කොළඹ.

•• සම්පූර්ණ දුර ප්‍රමාණය : 228 km
•• අනුමත ධාවන කාලය : පැය 7යි, මිනිත්තු 30 යි.
•• අර්ධ සුඛෝපභෝගී සම්පූර්ණ ගාස්තුව : Rs.833.00

•• මෙම මාර්ගයේ පෞද්ගලික බස්රථ ධාවන චක්‍රීය පැළලි කාලසටහන පහත වේ.
https://www.facebook.com/share/p/Ynmn6UQ4Jays8JK8/?mibextid=oFDknk

✅Bus Specifications:

පෞද්ගලික අංශයේ NR Super service සමාගමට අයත් NB 9783 යන අංකය යටතේ ලියාපදිංචි මෙම බස් රථය Lanka Ashok Leyland සමාගම විසින් නිපදවන ලද්දකි. Viking බස් රථයක් වන මෙය ඉන්දියාවේ RUBY RUSHI Coach Builders සමාගමෙන් නිෂ්පාදිත බඳකින් හා Viking 222" චැසියකින් සමන්විත වේ. මගී ආසන සංඛ්‍යාව 58ක් වන අතර මෙහි එන්ජි අශ්ව බල 180කින් සමන්විත H Series - 6 Cylinder IL MECH Fip BSiii Turbo Intercooler වන අතර එන්ජින් ධාරිතාව 6540cc වේ. මෙය ගලගම දී ලබා ගත් ඡායාරූපයකි. කරුණාකර ඡායාරූප අයිතිය සුරකින්න.

බදුලු ඩිපෝවෙ 99 බලඇණියේ අය 😍❤️𝗦.𝗟.𝗧.𝗕. 𝗕𝗔𝗗𝗨𝗟𝗟𝗔 𝗗𝗘𝗣𝗢𝗧 - 𝗕𝗗132•• ᴡᴘ NC 1680[×] බදුල්ල [99] කොළඹ [N][×] பதுலை [99] கொழும்ப...
23/03/2025

බදුලු ඩිපෝවෙ 99 බලඇණියේ අය 😍❤️

𝗦.𝗟.𝗧.𝗕. 𝗕𝗔𝗗𝗨𝗟𝗟𝗔 𝗗𝗘𝗣𝗢𝗧 - 𝗕𝗗132
•• ᴡᴘ NC 1680

[×] බදුල්ල [99] කොළඹ [N]
[×] பதுலை [99] கொழும்பு [N]
[×] Badulla [99] Colombo [N]

•• සාමාන්‍ය ගාස්තු සේවාව
•• සීමිත නැවතුම්

✅ගමන් මාර්ගය:

බදුල්ල ➤ පිංඅරාව ➤ සිංහපුර ➤ හාලිඇල ➤ උඩුවර ➤ දෙමෝදර ➤ කුඹල්වෙල ➤ දෝව ➤ දික්අරාව ➤ බිඳුණුවැව ➤ තන්තිරිය ➤ බණ්ඩාරවෙල ➤ දියතලාව ➤ හපුතලේ ➤ හල්දුම්මුල්ල ➤ ඌවතැන්න ➤ පඹහින්න ➤ බෙලිහුල්ඔය ➤ අළුත්නුවර ➤ බලංගොඩ ➤ ඕපනායක ➤ පැල්මඩුල්ල ➤ ලෙල්ලොපිටිය ➤ තිරිවානාකැටිය ➤ රත්නපුර ➤ කුරුවිට ➤ ඇහැලියගොඩ ➤ අවිස්සාවේල්ල ➤ කළුඅග්ගල ➤ පහත්ගම ➤ වත්තේකඩේ ➤ මීපේ ➤ ගලගෙදර ➤ වටරැක ➤ ගොඩගම ➤ පනාගොඩ ➤ හෝමාගම ➤ මාකුඹුර ➤ කොට්ටාව ➤ පන්නිපිටිය ➤ මහරගම ➤ නාවින්න ➤ දෙල්කඳ ➤ නුගේගොඩ ➤ කිරුළපන ➤ තිඹිරිගස්යාය ➤ පුරහල ➤ කොළඹ.

•• සම්පූර්ණ දුර ප්‍රමාණය : 228 km
•• සම්පූර්ණ ගමන් ගාස්තුව: Rs.833.00
•• අනුමත ධාවන කාලය : පැය 07යි මිනිත්තු 30යි.

✅පිටත්වීම:

•• බදුල්ලෙන් කොළඹ බලා: 09.30 pm
•• කොළඹින් බදුල්ල බලා: 06.15 am

✅Bus Specifications:

ශ්‍රී.ලං.ග.ම. බදුල්ල ඩිපෝවට අයත් NC 1680 යන අංකය යටතේ 2014 වර්ෂයේ ලියාපදිංචි මෙම බස් රථය Lanka Ashok Leyland සමාගමේ Viking බස් රථයක් වන අතර ඉන්දියාවේ RUBY RUSHI Coach Builders සමාගමෙන් නිෂ්පාදිත බඳකින් හා Viking 210" චැසියකින් සමන්විත වේ. මගී ආසන සංඛ්‍යාව 54ක් වන අතර මෙහි එන්ජිම අශ්ව බල 180කින් බලගැන්වුණු H Series - 6 Cylinder IL MECH Fip BSiiiTurbo Intercooler වන අතර එන්ජින් ධාරිතාව 6540cc වේ. මෙය ඉඹුල්පේ දී ලබාගත් ඡායාරූපයකි. කරුණාකර ඡායාරූප අයිතිය සුරකින්න.

මොණරාගල 98 කොළඹ මාර්ගයේ විශාලතම බස්රථ සමාගම 💗😍🔥𝗦𝗔𝗩𝗢𝗨𝗥𝗬 𝗟𝗔𝗡𝗞𝗔 𝗘𝗡𝗧𝗘𝗥𝗣𝗥𝗜𝗦𝗘𝗦 - 𝗘𝗛𝗘𝗟𝗜𝗬𝗔𝗚𝗢𝗗𝗔•• ᴜᴘ NC 5033[×] මොණරාගල [98] කොළඹ...
19/03/2025

මොණරාගල 98 කොළඹ මාර්ගයේ විශාලතම බස්රථ සමාගම 💗😍🔥

𝗦𝗔𝗩𝗢𝗨𝗥𝗬 𝗟𝗔𝗡𝗞𝗔 𝗘𝗡𝗧𝗘𝗥𝗣𝗥𝗜𝗦𝗘𝗦 - 𝗘𝗛𝗘𝗟𝗜𝗬𝗔𝗚𝗢𝗗𝗔
•• ᴜᴘ NC 5033

[×] මොණරාගල [98] කොළඹ [N]
[×] மெதகம [98] கொழும்பு [N]
[×] Monaragala [98] Colombo [N]

•• සාමාන්‍ය ගාස්තු සේවාව
•• සීමිත නැවතුම්

✅ගමන් මාර්ගය:

මොණරාගල ➤ හුලංදාව ➤ කුඹුක්කන ➤ බුත්තල ➤ පැල්වත්ත ➤ වැල්ලවාය ➤ බුදුරුවගල හන්දිය ➤ හඳපානාගල හන්දිය ➤ තෙලුල්ල ➤ කුඩා ඔය ➤ තණමල්විල ➤ 13කණුව ➤ උඩවලව ➤ සංඛපාල ➤ පල්ලෙබැද්ද ➤ ගොඩකවෙල ➤ මාදම්පේ ➤ කහවත්ත ➤ පැල්මඩුල්ල ➤ ලෙල්ලොපිටිය ➤ තිරිවානාකැටිය ➤ රත්නපුර ➤ කුරුවිට ➤ ඇහැලියගොඩ ➤ අවිස්සාවේල්ල ➤ කළුඅග්ගල ➤ හංවැල්ල ➤ කඩුවෙල ➤ කොටිකාවත්ත ➤ වැල්ලම්පිටිය ➤ ඔරුගොඩවත්ත ➤ කොළඹ.

•• සම්පූර්ණ දුර ප්‍රමාණය : 245 km
•• අනුමත ධාවන කාලය : පැය 7යි, මිනිත්තු 15 යි.
•• සම්පූර්ණ ගාස්තුව : Rs.863.00

•• මෙම මාර්ගයේ පෞද්ගලික බස්රථ චක්‍රීය පැළලි කාලසටහනකට අනුව ධාවනය වේ.

✅Bus Specifications:

පෞද්ගලික අංශයේ Savoury lanka enterprises සමාගමට අයත් NC 5033 යන අංකය යටතේ ලියාපදිංචි මෙම බස් රථය Lanka Ashok Leyland සමාගමේ Viking බස් රථයක් වන අතර ඉන්දියාවේ RUBY RUSHI Coach Builders සමාගමෙන් නිෂ්පාදිත බඳකින් හා Viking 210" චැසියකින් සමන්විත වේ. මගී ආසන සංඛ්‍යාව 54ක් වන අතර මෙහි එන්ජිම අශ්ව බල 180කින් බලගැන්වුණු H Series - 6 Cylinder IL MECH Fip BSiiiTurbo Intercooler වන අතර එන්ජින් ධාරිතාව 6540cc වේ. මෙය රත්නපුර දී ලබා ගත් ඡායාරූපයකි. කරුණාකර ඡායාරූප අයිතිය සුරකින්න.

පෙනුමට ඉන්න TATA  💙An excellent creation by Shanukaads 𝗛𝗔𝗥𝗦𝗛𝗔𝗡𝗜 𝗠𝗢𝗧𝗢𝗥𝗦 - 𝗕𝗔𝗗𝗨𝗟𝗟𝗔•• ᴜᴘ ND 4489[×] බදුල්ල [99] කොළඹ [S][×]...
08/03/2025

පෙනුමට ඉන්න TATA 💙

An excellent creation by Shanukaads

𝗛𝗔𝗥𝗦𝗛𝗔𝗡𝗜 𝗠𝗢𝗧𝗢𝗥𝗦 - 𝗕𝗔𝗗𝗨𝗟𝗟𝗔
•• ᴜᴘ ND 4489

[×] බදුල්ල [99] කොළඹ [S]
[×] பதுலை [99] கொழும்பு [S]
[×] Badulla [99] Colombo [S]

•• අර්ධ සුඛෝපබෝගී සේවාව
•• සීමිත නැවතුම්

✅ගමන් මාර්ගය:

බදුල්ල ➤ පිංඅරාව ➤ සිංහපුර ➤ හාලිඇල ➤ උඩුවර ➤ දෙමෝදර ➤ කුඹල්වෙල ➤ දෝව ➤ දික්අරාව ➤ බිඳුණුවැව ➤ තන්තිරිය ➤ බණ්ඩාරවෙල ➤ දියතලාව ➤ හපුතලේ ➤ හල්දුම්මුල්ල ➤ ඌවතැන්න ➤ පඹහින්න ➤ බෙලිහුල්ඔය ➤ අළුත්නුවර ➤ බළන්ගොඩ ➤ ඕපනායක ➤ පැල්මඩුල්ල ➤ ලෙල්ලොපිටිය ➤ තිරිවානාකැටිය ➤ රත්නපුර ➤ කුරුවිට ➤ ඇහැලියගොඩ ➤ අවිස්සාවේල්ල ➤ කළුඅග්ගල ➤ පහත්ගම ➤ වත්තේකඩේ ➤ මීපේ ➤ ගලගෙදර ➤ වටරැක ➤ ගොඩගම ➤ පනාගොඩ ➤ හෝමාගම ➤ මාකුඹුර ➤ කොට්ටාව ➤ පන්නිපිටිය ➤ මහරගම ➤ නාවින්න ➤ දෙල්කඳ ➤ නුගේගොඩ ➤ කිරුළපන ➤ තිඹිරිගස්යාය ➤ පුරහල ➤ කොළඹ.

•• සම්පූර්ණ දුර ප්‍රමාණය : 228 km
•• අනුමත ධාවන කාලය : පැය 7යි, මිනිත්තු 30 යි.
•• අර්ධ සුඛෝපබෝගී සම්පූර්ණ ගාස්තුව : Rs.1136.00

•• මෙම මාර්ගයේ පෞද්ගලික බස්රථ ධාවන චක්‍රීය පැළලි කාලසටහන පහත වේ.
https://www.facebook.com/share/p/Ynmn6UQ4Jays8JK8/?mibextid=oFDknk

✅Bus Specifications:

පෞද්ගලික අංශයේ Harshani Motors සමාගමට අයත් ND 4489 යන අංකය යටතේ ලියාපදිංචි මෙම බස් රථය TATA සමාගමේ LPO 1515C බස් රථයක් වන අතර ඉන්දියාවේ ANTHONY GARAGES Motors සමාගමෙන් නිෂ්පාදිත බඳකින් සමන්විත මෙහි මගී ආසන සංඛ්‍යාව 54ක් වේ. මෙය ගලගම දී ලබා ගත් ඡායාරූපයකි. කරුණාකර ඡායාරූප අයිතිය සුරකින්න.

64 හොඳම ඒවා 😍❤️𝗦.𝗟.𝗧.𝗕. 𝗕𝗔𝗡𝗗𝗔𝗥𝗔𝗪𝗘𝗟𝗔 𝗗𝗘𝗣𝗢𝗧- 𝗕𝗪 ?•• ᴡᴘ ND 9633[×] බණ්ඩාරවෙල [64] පානදුර [N][×] பன்டாரவலை [64] பாநந்துறை [N...
02/03/2025

64 හොඳම ඒවා 😍❤️

𝗦.𝗟.𝗧.𝗕. 𝗕𝗔𝗡𝗗𝗔𝗥𝗔𝗪𝗘𝗟𝗔 𝗗𝗘𝗣𝗢𝗧- 𝗕𝗪 ?
•• ᴡᴘ ND 9633

[×] බණ්ඩාරවෙල [64] පානදුර [N]
[×] பன்டாரவலை [64] பாநந்துறை [N]
[×] Bandarawela [64] Panadura [N]

•• සාමාන්‍ය ගාස්තු සේවාව
•• සීමිත නැවතුම්

✅ගමන් මාර්ගය:

බණ්ඩාරවෙල ➤ දියතලාව ➤ හපුතලේ ➤ බෙරගල ➤ හල්දුම්මුල්ල ➤ මරංගහවෙල ➤ පඹහින්න ➤ අළුත්නුවර ➤ බලංගොඩ ➤ ඇල්ලෙපොල ➤ ඕපනායක ➤ පැල්මඩුල්ල ➤ පාතකඩ ➤ ලෙල්ලුපිටිය ➤ තිරිවානාකැටිය ➤ බටුගෙදර ➤ රත්නපුර ➤
සමන් දේවාලය ➤ කහංගම ➤ ගොරකඇල්ල ➤ ඉඩංගොඩ ➤ කිරිඇල්ල ➤ ඉංගිරිය ➤ හොරණ ➤ බණ්ඩාරගම ➤ පානදුර.

•• සම්පූර්ණ දුර ප්‍රමාණය : 168 km
•• සම්පූර්ණ ගාස්තුව : Rs.628.00
•• අනුමත ධාවන කාලය : පැය 5යි.

✅පිටත්වීම:

•• බණ්ඩාරවෙලින් පානදුර බලා: 06.10 am
•• පඹහින්නෙන් පානදුර බලා: 07.30 am
•• බළන්ගොඩින් පානදුර බලා: 08.00 am
•• පැල්මඩුල්ලෙන් බණ්ඩාරවෙල බලා: 08.30 am
•• රත්නපුරෙන් පානදුර බලා: 09.00 am
•• පානදුරට ළඟාවීම :- 11.10 am

•• පානදුරින් බණ්ඩාරවෙල බලා: 01.00 pm
•• රත්නපුරෙන් බණ්ඩාරවෙල බලා: 03.00 pm
•• පැල්මඩුල්ලෙන් බණ්ඩාරවෙල බලා: 03.30 pm
•• බළන්ගොඩින් බණ්ඩාරවෙල බලා: 04.00 pm
•• පඹහින්නෙන් බණ්ඩාරවෙල බලා: 04.30 pm
•• බණ්ඩාරවෙලට ළඟාවීම :- 06.00 pm

✅Bus Specifications:

ශ්‍රී.ලං.ග.ම. බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ND 9633 යන අංකය යටතේ 2019 වර්ෂයේ ලියාපදිංචි මෙම බස් රථය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියළු පිරිවිතරයින්ට අනුව Lanka Ashok Leyland සමාගම විසින් නිපදවන ලද්දකි. Viking බස් රථයක් වන මෙය ඉන්දියාවේ RUBY RUSHI Coach Builders සමාගමෙන් නිෂ්පාදිත බඳකින් හා Viking 12M" චැසියකින් සමන්විත වේ. මගී ආසන සංඛ්‍යාව 50ක් වන අතර මෙහි එන්ජිම නවතම Commonrail Sensor තාක්ෂණයෙන් බලගැන්වුණු අශ්ව බල 180කින් සමන්විත H Series - 6 Cylinder IL MECH Fip BSiv Turbo Intercooler වන අතර එන්ජින් ධාරිතාව 6540cc වේ. මෙය පඹහින්න දී ලබා ගත් ඡායාරූපයකි. කරුණාකර ඡායාරූප අයිතිය සුරකින්න.

වර්තමානයේ HPL සමාගමේ පරණම සාමාජිකයා 😍❤️𝗛.𝗣.𝗟.𝗧𝗥𝗔𝗩𝗘𝗟𝗦 - 𝗕𝗔𝗗𝗨𝗟𝗟𝗔•• ᴜᴘ NB 7772[×] බදුල්ල [99] කොළඹ [S][×] பதுலை [99] கொழும்...
24/02/2025

වර්තමානයේ HPL සමාගමේ පරණම සාමාජිකයා 😍❤️

𝗛.𝗣.𝗟.𝗧𝗥𝗔𝗩𝗘𝗟𝗦 - 𝗕𝗔𝗗𝗨𝗟𝗟𝗔
•• ᴜᴘ NB 7772

[×] බදුල්ල [99] කොළඹ [S]
[×] பதுலை [99] கொழும்பு [S]
[×] Badulla [99] Colombo [S]

•• අර්ධ සුඛෝපබෝගී සේවාව
•• සීමිත නැවතුම්

✅ගමන් මාර්ගය:

බදුල්ල ➤ පිංඅරාව ➤ සිංහපුර ➤ හාලිඇල ➤ උඩුවර ➤ දෙමෝදර ➤ කුඹල්වෙල ➤ දෝව ➤ දික්අරාව ➤ බිඳුණුවැව ➤ තන්තිරිය ➤ බණ්ඩාරවෙල ➤ දියතලාව ➤ හපුතලේ ➤ හල්දුම්මුල්ල ➤ ඌවතැන්න ➤ පඹහින්න ➤ බෙලිහුල්ඔය ➤ අළුත්නුවර ➤ බළන්ගොඩ ➤ ඕපනායක ➤ පැල්මඩුල්ල ➤ ලෙල්ලොපිටිය ➤ තිරිවානාකැටිය ➤ රත්නපුර ➤ කුරුවිට ➤ ඇහැලියගොඩ ➤ අවිස්සාවේල්ල ➤ කළුඅග්ගල ➤ පහත්ගම ➤ වත්තේකඩේ ➤ මීපේ ➤ ගලගෙදර ➤ වටරැක ➤ ගොඩගම ➤ පනාගොඩ ➤ හෝමාගම ➤ මාකුඹුර ➤ කොට්ටාව ➤ පන්නිපිටිය ➤ මහරගම ➤ නාවින්න ➤ දෙල්කඳ ➤ නුගේගොඩ ➤ කිරුළපන ➤ තිඹිරිගස්යාය ➤ පුරහල ➤ කොළඹ.

•• සම්පූර්ණ දුර ප්‍රමාණය : 228 km
•• අනුමත ධාවන කාලය : පැය 7යි, මිනිත්තු 30 යි.
•• අර්ධ සුඛෝපබෝගී සම්පූර්ණ ගාස්තුව : Rs.1136.00

•• මෙම මාර්ගයේ පෞද්ගලික බස්රථ ධාවන චක්‍රීය පැළලි කාලසටහන පහත වේ.
https://www.facebook.com/share/p/Ynmn6UQ4Jays8JK8/?mibextid=oFDknk

✅Bus Specifications:

පෞද්ගලික අංශයේ H.P.L.Travels සමාගමට අයත් NB 7772 යන අංකය යටතේ ලියාපදිංචි මෙම බස් රථය Lanka Ashok Leyland සමාගම විසින් නිපදවන ලද්දකි. Viking බස් රථයක් වන මෙය ඉන්දියාවේ RUBY RUSHI Coach Builders සමාගමෙන් නිෂ්පාදිත බඳකින් හා Viking 210" චැසියකින් සමන්විත වේ. මගී ආසන සංඛ්‍යාව 54ක් වන අතර මෙහි එන්ජි අශ්ව බල 180කින් සමන්විත H Series - 6 Cylinder IL MECH Fip BSiii Turbo Intercooler වන අතර එන්ජින් ධාරිතාව 6540cc වේ. මෙය පඹහින්න දී ලබා ගත් ඡායාරූපයකි. කරුණාකර ඡායාරූප අයිතිය සුරකින්න.

නැවතත් සුපුරුදු පරිදි ධාවනයට එක් වූ මැදගම 😍❤️𝗦.𝗟.𝗧.𝗕. 𝗪𝗘𝗟𝗟𝗔𝗪𝗔𝗬𝗔 𝗗𝗘𝗣𝗢𝗧 - 𝗪𝗪87•• ᴡᴘ NC 1185[×] මැදගම/බඩල්කුඹුර [98] කොළඹ [...
16/02/2025

නැවතත් සුපුරුදු පරිදි ධාවනයට එක් වූ මැදගම 😍❤️

𝗦.𝗟.𝗧.𝗕. 𝗪𝗘𝗟𝗟𝗔𝗪𝗔𝗬𝗔 𝗗𝗘𝗣𝗢𝗧 - 𝗪𝗪87
•• ᴡᴘ NC 1185

[×] මැදගම/බඩල්කුඹුර [98] කොළඹ [N]
[×] மெதகம/படல்கும்புற [98] கொழும்பு [N]
[×] Medagama/Badalkumbura [98] Colombo [N]

•• සාමාන්‍ය ගාස්තු සේවාව
•• සීමිත නැවතුම්

✅ගමන් මාර්ගය:

මැදගම ➤ කැන්දවින්න ➤ යටිඇල්ල ➤ කරඳගම ➤ බඩල්කුඹුර ➤ මුතුකැලියාව ➤ වෙහෙරගොඩ ➤ බුත්තල ➤ පැල්වත්ත ➤ වැල්ලවාය ➤ බිබිලෙහෙල ➤ දියළුම ➤ උඩුමුල්ලගම ➤ නාඋල්ල ➤ කොස්ලන්ද ➤ නාකැටිය ➤ නිකපොත ➤ බෙරගල ➤ හල්දුම්මුල්ල ➤ හාල්අටුතැන්න ➤ මරංගහවෙල ➤ හල්පේ ➤ තුඹතැන්න ➤ පඹහින්න ➤ අළුත්නුවර ➤ බළන්ගොඩ ➤ ඕපනායක ➤ පැල්මඩුල්ල ➤ ලෙල්ලොපිටිය ➤ තිරිවානාකැටිය ➤ රත්නපුර ➤ කුරුවිට ➤ ඇහැලියගොඩ ➤ අවිස්සාවේල්ල ➤ කළුඅග්ගල ➤ හංවැල්ල ➤ කඩුවෙල ➤ කොටිකාවත්ත ➤ වැල්ලම්පිටිය ➤ ඔරුගොඩවත්ත ➤ කොළඹ.

•• සම්පූර්ණ දුර ප්‍රමාණය : 267 km
•• අනුමත ධාවන කාලය : පැය 8 යි මිනිත්තු 30යි.
•• සම්පූර්ණ ගාස්තුව : Rs.838.00

✅පිටත්වීම:

•• මැදගමින් කොළඹ බලා: 06.00 am
•• බඩල්කුඹුරෙන් කොළඹ බලා: 07.05 am
•• වැල්ලවායෙන් කොළඹ බලා: 08.00 am
•• බෙරගලින් කොළඹ බලා: 09.20 am
•• පඹහින්නෙන් කොළඹ බලා: 10.00 am
•• බළන්ගොඩින් කොළඹ බලා: 10.45 am
•• රත්නපුරෙන් කොළඹ බලා: 11.45 pm
•• කොළඹට ළඟාවීම :- 02.30 pm

•• කොළඹින් බඩල්කුඹුර බලා: 04.15 pm
•• රත්නපුරෙන් බඩල්කුඹුර බලා: 07.10 pm
•• පැල්මඩුල්ලෙන් බඩල්කුඹුර බලා: 07.40 pm
•• බළන්ගොඩින් බඩල්කුඹුර බලා: 08.15 pm
•• පඹහින්නෙන් බඩල්කුඹුර බලා: 09.15 pm
•• බෙරගලින් බඩල්කුඹුර බලා: 09.45 pm
•• වැල්ලවායෙන් බඩල්කුඹුර බලා: 10.30 pm
•• බුත්තලින් බඩල්කුඹුර බලා: 11.00 pm
•• බඩල්කුඹුරට ළඟාවීම :- 11.30 pm

✅Bus Specifications:

ශ්‍රී.ලං.ග.ම. වැල්ලවාය ඩිපෝවට අයත් NC 1185 යන අංකය යටතේ ලියාපදිංචි මෙම බස් රථය Lanka Ashok Leyland සමාගමේ Viking බස් රථයක් වන අතර ඉන්දියාවේ MG ALMA Motors සමාගමෙන් නිෂ්පාදිත බඳකින් හා Viking 210" චැසියකින් සමන්විත වේ. මගී ආසන සංඛ්‍යාව 54ක් වන අතර මෙහි එන්ජිම අශ්ව බල 180කින් බලගැන්වුණු H Series - 6 Cylinder IL MECH Fip BSiiiTurbo Intercooler වන අතර එන්ජින් ධාරිතාව 6540cc වේ. මෙය හිදැල්ලන දී ලබා ගත් ඡායාරූපයකි. කරුණාකර ඡායාරූප අයිතිය සුරකින්න.

❤️ 99 මාර්ගයේ බදුල්ල ඩිපෝ බස්රථ ධාවන කාලසටහන ❤️ශ්‍රී.ලං.ග.ම. බදුල්ල ඩිපෝව 𝗦.𝗟.𝗧.𝗕. 𝗕𝗔𝗗𝗨𝗟𝗟𝗔 𝗗𝗘𝗣𝗢𝗧 පහත ගමන් වාර ආවරණය කි...
10/02/2025

❤️ 99 මාර්ගයේ බදුල්ල ඩිපෝ බස්රථ ධාවන කාලසටහන ❤️

ශ්‍රී.ලං.ග.ම. බදුල්ල ඩිපෝව
𝗦.𝗟.𝗧.𝗕. 𝗕𝗔𝗗𝗨𝗟𝗟𝗔 𝗗𝗘𝗣𝗢𝗧

පහත ගමන් වාර ආවරණය කිරීම සඳහා ශ්‍රී.ලං.ග.ම. බදුල්ල ඩිපෝව මගින් යොදවා ඇති බස්රථ

- NB 4146
- NB 8129
- NB 8137
- NB 8143
- NB 8146
- NB 8252
- NB 8277
- NB 9828
- NB 9902
- NC 1052
- NC 1526
- NC 1571
- NC 1680
- NC 2158
- ND 9515
- ND 9737

බස්රථ කාර්මික දෝෂ හෝ වෙනත් ගැටලු වෙතොත් එම අදාළ බස්රථවල ගමන් වාර වෙනත් බස්රථ මගින් ආවරණය කෙරෙයි.

විමසීම් බදුල්ල ඩිපෝව :- 055 222 2281

- 𝙱𝚄𝚂 𝙸𝙽𝙵𝙾 𝙵𝙰𝙲𝙴𝙱𝙾𝙾𝙺 𝙿𝙰𝙶𝙴

99 මාර්ගයට මෑතකදී එකතු වූ නව සේවාව  😍❤️❤️ Badulusiri Service ❤️𝗦.𝗟.𝗧.𝗕. 𝗕𝗔𝗗𝗨𝗟𝗟𝗔 𝗗𝗘𝗣𝗢𝗧 - 𝗕𝗗102•• ᴡᴘ NB 8146[×] මඩොල්සීම [...
06/02/2025

99 මාර්ගයට මෑතකදී එකතු වූ නව සේවාව 😍❤️

❤️ Badulusiri Service ❤️

𝗦.𝗟.𝗧.𝗕. 𝗕𝗔𝗗𝗨𝗟𝗟𝗔 𝗗𝗘𝗣𝗢𝗧 - 𝗕𝗗102
•• ᴡᴘ NB 8146

[×] මඩොල්සීම [99] කොළඹ [N]
[×] மடொல்சிம [99] கொழும்பு [N]
[×] Madulsima [99] Colombo [N]

•• සාමාන්‍ය ගාස්තු සේවාව
•• සීමිත නැවතුම්

✅ගමන් මාර්ගය:

මඩොල්සීම ➤ පස්සර ➤ නමුණුකුල හංදිය ➤ දෙබැද්ද ➤ බදුලුසිරිගම ➤ හිඳගොඩ ➤ බදුල්ල ➤ පිංඅරාව ➤ සිංහපුර ➤ හාලිඇල ➤ උඩුවර ➤ දෙමෝදර ➤ කුඹල්වෙල ➤ දෝව ➤ දික්අරාව ➤ බිඳුණුවැව ➤ තන්තිරිය ➤ බණ්ඩාරවෙල ➤ දියතලාව ➤ හපුතලේ ➤ හල්දුම්මුල්ල ➤ ඌවතැන්න ➤ පඹහින්න ➤ බෙලිහුල්ඔය ➤ අළුත්නුවර ➤ බලංගොඩ ➤ ඕපනායක ➤ පැල්මඩුල්ල ➤ ලෙල්ලොපිටිය ➤ තිරිවානාකැටිය ➤ රත්නපුර ➤ කුරුවිට ➤ ඇහැලියගොඩ ➤ අවිස්සාවේල්ල ➤ කළුඅග්ගල ➤ පහත්ගම ➤ වත්තේකඩේ ➤ මීපේ ➤ ගලගෙදර ➤ වටරැක ➤ ගොඩගම ➤ පනාගොඩ ➤ හෝමාගම ➤ මාකුඹුර ➤ කොට්ටාව ➤ පන්නිපිටිය ➤ මහරගම ➤ නාවින්න ➤ දෙල්කඳ ➤ නුගේගොඩ ➤ කිරුළපන ➤ තිඹිරිගස්යාය ➤ පුරහල ➤ කොළඹ.

•• සම්පූර්ණ දුර ප්‍රමාණය : 281 km
•• අනුමත ධාවන කාලය : පැය 09යි.

✅පිටත්වීම:

•• මඩොල්සීමෙන් කොළඹ බලා: 06.00 am
•• පස්සරින් කොළඹ බලා: 06.50 am
•• බදුල්ලට ළඟාවීම :- 07.30 am
•• බදුල්ලෙන් කොළඹ බලා: 08.00 am
•• බණ්ඩාරවෙලින් කොළඹ බලා: 09.00 am
•• පඹහින්නෙන් කොළඹ බලා: 10.30 am
•• බළන්ගොඩින් කොළඹ බලා: 11.00 am
•• කොළඹට ළඟාවීම :- 03.30 pm

•• කොළඹින් මඩොල්සීම බලා: 07.45 pm
•• රත්නපුරෙන් මඩොල්සිම බලා: 10.45 pm
•• බළන්ගොඩින් මඩොල්සීම බලා: 11.45 pm
•• පඹහින්නෙන් මඩොල්සීම බලා: 12.15 am
•• බණ්ඩාරවෙලින් මඩොල්සීම බලා: 01.45 am
•• බදුල්ලට ළඟාවීම :- 02.30 am
•• බදුල්ලෙන් මඩොල්සීම බලා: 03.45 am
•• පස්සරින් මඩොල්සිම බලා: 04.30 am
•• මඩොල්සීමට ළඟාවීම :- 05.30 am

🔺මෙම සේවාවේ අනෙක් අන්තය මෙම ඩිපෝවේම NC 1571 යන බස්රථය මඟින් ආවරණය කරනු ලබයි. බස්රථ දෙකෙහි ධාවන පිළිවෙළ පහත පරිදිය. වටහා ගැනීමේ පහසුව සඳහා බස්රථ දෙක (A),(B) ලෙස සලකන්න.

🔺මෙම සේවාවේදී එක් බස්රථයක්(A) මඩොල්සීම සිට කොළඹ දක්වා ධාවනය වී එදිනම රාත්‍රී 7.45ට කොළඹ සිට මඩොල්සීමට උදෑසන 5.30 වන තෙක් ධාවනය කරයි.

🔺උදෑසන 6ට නැවත එම බසයම(A) මඩොල්සීම සිට බදුල්ලට ධාවනය වී බදුල්ලට ළඟා වූ පසු අනෙක් බස්රථයට(B) මගීන් යොමුකරයි. ඉන්පසු එම අනෙක් බසය(B) උදෑසන 8ට බදුල්ල සිට කොළඹට ධාවනය කරයි. (A) බස්රථය ද එදිනම උදෑසන 11.30ට බදුල්ල සිට කොළඹට ධාවනය වේ. මෙදින මඩොල්සීම සිට කොළඹ පැමිණි (B) බසය රාත්‍රී 7.45ට මඩොල්සීම බලා යන අතර (A) බස්රථය රාත්‍රී 12.00ට බදුල්ලට ධාවනය වේ.

☏/: බදුල්ල ඩිපෝව :- 0552222281
☏/: බදුල්ල බස් නැවතුම්පොළ :- 0552222981

✅Bus Specifications:

ශ්‍රී.ලං.ග.ම. බදුල්ල ඩිපෝවට අයත් NB 8146 යන අංකය යටතේ 2014 වර්ෂයේ ලියාපදිංචි මෙම බස් රථය Lanka Ashok Leyland සමාගමේ Viking බස් රථයක් වන අතර ඉන්දියාවේ RUBY RUSHI Coach Builders සමාගමෙන් නිෂ්පාදිත බඳකින් හා Viking 210" චැසියකින් සමන්විත වේ. මගී ආසන සංඛ්‍යාව 54ක් වන අතර මෙහි එන්ජිම අශ්ව බල 180කින් බලගැන්වුණු H Series - 6 Cylinder IL MECH Fip BSiiiTurbo Intercooler වන අතර එන්ජින් ධාරිතාව 6540cc වේ. මෙය කරගස්තලාවේ දී ලබාගත් ඡායාරූපයකි. කරුණාකර ඡායාරූප අයිතිය සුරකින්න.

ලංකාවේ විශාලතම බස්රථ සමාගම 😍❤️𝗗.𝗦.𝗚𝗨𝗡𝗔𝗦𝗘𝗞𝗔𝗥𝗔 (𝗣𝗩𝗧) 𝗟𝗧𝗗. - 𝗡𝗨𝗚𝗘𝗚𝗢𝗗𝗔•• ᴡᴘ NC 4259[×] බදුල්ල [99] කොළඹ [S][×] பதுலை [99] கொ...
03/02/2025

ලංකාවේ විශාලතම බස්රථ සමාගම 😍❤️

𝗗.𝗦.𝗚𝗨𝗡𝗔𝗦𝗘𝗞𝗔𝗥𝗔 (𝗣𝗩𝗧) 𝗟𝗧𝗗. - 𝗡𝗨𝗚𝗘𝗚𝗢𝗗𝗔
•• ᴡᴘ NC 4259

[×] බදුල්ල [99] කොළඹ [S]
[×] பதுலை [99] கொழும்பு [S]
[×] Badulla [99] Colombo [S]

•• අර්ධ සුඛෝපබෝගී සේවාව
•• සීමිත නැවතුම්

✅ගමන් මාර්ගය:

බදුල්ල ➤ පිංඅරාව ➤ සිංහපුර ➤ හාලිඇල ➤ උඩුවර ➤ දෙමෝදර ➤ කුඹල්වෙල ➤ දෝව ➤ දික්අරාව ➤ බිඳුණුවැව ➤ තන්තිරිය ➤ බණ්ඩාරවෙල ➤ දියතලාව ➤ හපුතලේ ➤ හල්දුම්මුල්ල ➤ ඌවතැන්න ➤ පඹහින්න ➤ බෙලිහුල්ඔය ➤ අළුත්නුවර ➤ බළන්ගොඩ ➤ ඕපනායක ➤ පැල්මඩුල්ල ➤ ලෙල්ලොපිටිය ➤ තිරිවානාකැටිය ➤ රත්නපුර ➤ කුරුවිට ➤ ඇහැලියගොඩ ➤ අවිස්සාවේල්ල ➤ කළුඅග්ගල ➤ පහත්ගම ➤ වත්තේකඩේ ➤ මීපේ ➤ ගලගෙදර ➤ වටරැක ➤ ගොඩගම ➤ පනාගොඩ ➤ හෝමාගම ➤ මාකුඹුර ➤ කොට්ටාව ➤ පන්නිපිටිය ➤ මහරගම ➤ නාවින්න ➤ දෙල්කඳ ➤ නුගේගොඩ ➤ කිරුළපන ➤ තිඹිරිගස්යාය ➤ පුරහල ➤ කොළඹ.

•• සම්පූර්ණ දුර ප්‍රමාණය : 228 km
•• අනුමත ධාවන කාලය : පැය 7යි, මිනිත්තු 30 යි.
•• අර්ධ සුඛෝපබෝගී සම්පූර්ණ ගාස්තුව : Rs.1136.00

•• මෙම මාර්ගයේ පෞද්ගලික බස්රථ ධාවන චක්‍රීය පැළලි කාලසටහන පහත වේ.
https://www.facebook.com/share/p/Ynmn6UQ4Jays8JK8/?mibextid=oFDknk

✅Bus Specifications:

පෞද්ගලික අංශයේ D.S.Gunasekara (Pvt) Ltd. සමාගමට අයත් NC 4259 යන අංකය යටතේ ලියාපදිංචි මෙම බස් රථය Lanka Ashok Leyland සමාගම විසින් නිපදවන ලද්දකි. Viking බස් රථයක් වන මෙය ඉන්දියාවේ RUBY RUSHI Coach Builders සමාගමෙන් නිෂ්පාදිත බඳකින් හා Viking 210" චැසියකින් සමන්විත වේ. මගී ආසන සංඛ්‍යාව 54ක් වන අතර මෙහි එන්ජි අශ්ව බල 180කින් සමන්විත H Series - 6 Cylinder IL MECH Fip BSiii Turbo Intercooler වන අතර එන්ජින් ධාරිතාව 6540cc වේ. මෙය ඉඹුල්පේ දී ලබා ගත් ඡායාරූපයකි. කරුණාකර ඡායාරූප අයිතිය සුරකින්න.

තනි ඩිපෝවක් මගින් ක්‍රියාත්මක කෙරෙන 99 මාර්ගයේ දීර්ඝතම සේවාව 😍❤️𝗦.𝗟.𝗧.𝗕. 𝗕𝗜𝗕𝗜𝗟𝗔 𝗗𝗘𝗣𝗢𝗧 - 𝗕𝗕35•• ᴡᴘ NB 4758[×] බිබිල [99]...
31/01/2025

තනි ඩිපෝවක් මගින් ක්‍රියාත්මක කෙරෙන 99 මාර්ගයේ දීර්ඝතම සේවාව 😍❤️

𝗦.𝗟.𝗧.𝗕. 𝗕𝗜𝗕𝗜𝗟𝗔 𝗗𝗘𝗣𝗢𝗧 - 𝗕𝗕35
•• ᴡᴘ NB 4758

[×] බිබිල [99] කොළඹ [N]
[×] பிபில [99] கொழும்பு [N]
[×] Bibila [99] Colombo [N]

•• සාමාන්‍ය ගාස්තු සේවාව
•• සීමිත නැවතුම්

✅ගමන් මාර්ගය:

බිබිල ➤ ලුණුගල ➤ පස්සර ➤ බදුල්ල ➤ පිංඅරාව ➤ සිංහපුර ➤ හාලිඇල ➤ උඩුවර ➤ දෙමෝදර ➤ කුඹල්වෙල ➤ දෝව ➤ දික්අරාව ➤ බිඳුණුවැව ➤ තන්තිරිය ➤ බණ්ඩාරවෙල ➤ දියතලාව ➤ හපුතලේ ➤ හල්දුම්මුල්ල ➤ ඌවතැන්න ➤ පඹහින්න ➤ බෙලිහුල්ඔය ➤ අළුත්නුවර ➤ බලංගොඩ ➤ ඕපනායක ➤ පැල්මඩුල්ල ➤ ලෙල්ලොපිටිය ➤ තිරිවානාකැටිය ➤ රත්නපුර ➤ කුරුවිට ➤ ඇහැලියගොඩ ➤ අවිස්සාවේල්ල ➤ කළුඅග්ගල ➤ පහත්ගම ➤ වත්තේකඩේ ➤ මීපේ ➤ ගලගෙදර ➤ වටරැක ➤ ගොඩගම ➤ පනාගොඩ ➤ හෝමාගම ➤ මාකුඹුර ➤ කොට්ටාව ➤ පන්නිපිටිය ➤ මහරගම ➤ නාවින්න ➤ දෙල්කඳ ➤ නුගේගොඩ ➤ කිරුළපන ➤ තිඹිරිගස්යාය ➤ පුරහල ➤ කොළඹ.

•• සම්පූර්ණ දුර ප්‍රමාණය : 286 km
•• අනුමත ධාවන කාලය : පැය 10යි මිනිත්තු 30 යි.

✅බිබිල ඩිපෝවේ බස්රථ පිටත්වීමේ කාලසටහන :
https://www.facebook.com/share/p/14YCJ3uSkN/

✅Bus Specifications:

ශ්‍රී.ලං.ග.ම. බිබිල ඩිපෝවට අයත් NB 4758 යන අංකය යටතේ ලියාපදිංචි මෙම බස් රථය Lanka Ashok Leyland සමාගමේ Viking බස් රථයක් වන අතර ඉන්දියාවේ RUBY RUSHI Coach Builders සමාගමෙන් නිෂ්පාදිත බඳකින් හා Viking 210" චැසියකින් සමන්විත වේ. මගී ආසන සංඛ්‍යාව 54ක් වන අතර මෙහි එන්ජිම අශ්ව බල 180කින් බලගැන්වුණු H Series - 6 Cylinder IL MECH Fip BSiiiTurbo Intercooler වන අතර එන්ජින් ධාරිතාව 6540cc වේ. මෙය බෙලිහුල්ඔය දී ලබාගත් ඡායාරූපයකි. කරුණාකර ඡායාරූප අයිතිය සුරකින්න.

Address

Balangoda

Opening Hours

Monday 06:00 - 22:30
Tuesday 06:00 - 22:30
Wednesday 06:00 - 22:30
Thursday 06:00 - 22:30
Friday 06:00 - 22:30
Saturday 06:00 - 22:30
Sunday 06:00 - 22:30

Website

Alerts

Be the first to know and let us send you an email when BUS INFO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BUS INFO:

Share