07/08/2026
🚨 විශේෂ නිවේදනය 🚨
හේබරව – බණ්ඩාරවෙල (මාර්ග අංක 314) NG-4664 / Srimal Express බස් රථය, නොවැළැක්විය හැකි හේතුවක් මත 2026 අගෝස්තු 07 සහ 08 යන දිනවල ධාවනය නොකරන බව කාරුණිකව දැනුම් දෙනු ලැබේ.
🚌 2026 අගෝස්තු 09 (ඉරිදා) දින සිට සාමාන්‍ය කාලසටහනට අනුව නැවත බස් සේවාව ආරම්භ වේ.
මෙම තාවකාලික අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව පළ කරන අතර, ඔබගේ ඉවසීම සහ සහයෝගය සඳහා ස්තුතිවන්ත වෙමු. ❤️
📞 වැඩි විස්තර සඳහා: 074 190 8406
Srimal Express
ඔබගේ විශ්වාසනීය ගමන් සගයා.