Travel with achi

Travel with achi පරිසරයට ආදරය කරමින් සුන්දරත්වය විදින්න..
🌿🤍පන මෙන් ස්භාදම් මාතාව සුරකිමු.🍃💚

(124)

🌿💦 මේ සුන්දර දිය ඇල්ල අතර සතුන් 6 දෙනෙක් සැඟවිලා ඉන්නවා… 👀🧩ඔයාට සතුන් 6 දෙනාම හොයාගන්න පුළුවන්ද? 🔍                      ...
17/08/2026

🌿💦 මේ සුන්දර දිය ඇල්ල අතර සතුන් 6 දෙනෙක් සැඟවිලා ඉන්නවා… 👀🧩
ඔයාට සතුන් 6 දෙනාම හොයාගන්න පුළුවන්ද? 🔍

මතක් වෙන විට නුබට මං හරි ලෝබයි ...මක් කරන්න ද ..?ආදරේ හැටි එහෙමයි..!🥺🥀My Soul - මගේ ආත්මය   fans
03/08/2026

මතක් වෙන විට
නුබට මං හරි ලෝබයි ...
මක් කරන්න ද ..?
ආදරේ හැටි
එහෙමයි..!

🥺🥀
My Soul - මගේ ආත්මය

fans

මිහින්තලය 🥹🙏❣️ fans
12/07/2026

මිහින්තලය 🥹🙏❣️
fans

11/07/2026

පස්සර මැදවෙලගම මැදවෙලගම එකමුතුව
දෙවන වරටත් සංවිධානය කරන පොසොන් කලාපය
ජූලි 10,11,12,13 යන දිනයන්හීදී...පස්සර මැදවෙලගම පොදු ක්‍රීඩාංගනයේ..

මසුරු කෝසිය ජාතක කතා වස්තුව රැගත් මහා තොරන් රාජයා සහ විනෝද ක්‍රීඩා රැසක් සමගින්...❤️🎡🎢🥰 ゚viralシfypシ゚viralシalシ



02/07/2026

මිහින්තලය

💙🍃💦 කොළ පාටීන් නිල් පාට ලෝකයට...
30/06/2026

💙🍃💦 කොළ පාටීන් නිල් පාට ලෝකයට...

ධර්මාලෝකයෙන් ලෝවැසියන් සුවපත් වන පින්බර පොසොන් පොහොයක් වේවා..🙏🌸
29/06/2026

ධර්මාලෝකයෙන් ලෝවැසියන් සුවපත් වන පින්බර පොසොන් පොහොයක් වේවා..🙏🌸

කටුගහගල්ගේ රජමහ විහාරය බුත්තල  fans
28/06/2026

කටුගහගල්ගේ රජමහ විහාරය බුත්තල
fans

😍😘 Happy birthday to me 😍🤭 fans අද වගේ දවසක තමයි ඔන්න මම ඉපදුනේ 😁
25/06/2026

😍😘 Happy birthday to me 😍🤭
fans අද වගේ දවසක තමයි ඔන්න මම ඉපදුනේ 😁

දෙමටමල් විහාරය කාවන්තිස්ස රජ විසින් කරවූ පන්සලකි. ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ...
17/06/2026

දෙමටමල් විහාරය කාවන්තිස්ස රජ විසින් කරවූ පන්සලකි. ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඔක්කම්පිටිය නැමැති ග්‍රාමයේ පිහිටා තිබේ. මෙම විහාරයේ බොහෝ දෑ මේ වන විට නටඹුන් වී ගොසිනි. එම ස්ථානයට අයත් ඉපැරණි චෛත්‍යය තවමත් ඉතිරි වී තිබේ. මීට අමතරව විහාර ගෙය, බෝධිගරය, සංඝාවාසය, උපෝසථාඝාරය ඇතුළු විශාල ගොඩනැගිලි ප්‍රමාණයකින් මෙම විහාරය පිරී තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. fans

Address

Badulla

Telephone

+94771225239

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with achi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category