6FWD Express

Call Directions

6FWD Express 6FWD Express (Pamudu_super_express)

Little Thunder 💚🌝• 6FWD Express • NC-5595• For More Details - 0777677843•  බදුල්ල 99  කොළඹ   ( A/C )    பதுளை 99 கொழும்ப...
13/09/2026

Little Thunder 💚🌝

• 6FWD Express
• NC-5595

• For More Details - 0777677843

• බදුල්ල 99 කොළඹ ( A/C )
பதுளை 99 கொழும்பு ( A/C )
Badulla 99 Colombo ( A/C )

සම්පූර්ණ ගමන් ගාස්තුව - රු 2131.00

Route :
Badulla - Hali Ela - Bandarawela - Haputhale - Haldummulla - Pambahinna - Balangoda - Pelmadulla - Rathnapura - Kuruwita - Eheliyagoda - Avissawella - Homagama - Maharagama - Colombo.

* Luxury Service.

* Approximate Distance : 228 km

• 📷 goes to original author

09/09/2026

මිනිසුන් වෙනුවෙන් නොනිදන මිනිසුන් මහ මගදි රැකේවා !
රියදුරු දෑතට තෙරුවන් සරණයි 💐

6FWD Express - සාමාන්‍යය ගාස්තු සේවාව
බදුල්ල - කොළඹ 99

💙🫶
06/09/2026

💙🫶

99 පාරට නැතුවම බැරි නෝමල් සර්විස් එක 😌☠️

•• 6 FW D E X P R E S S • •

6FWD Express Pamudu Kithdara

බදුල්ල 99 කොළඹ හා බදුල්ල EX මාකුඹුර මාර්ගයේ සියලුම බස් රථ කාලසටහන් සහ ආසන වෙන් කිරීම් ඇතුලු බස් විස්තර සඳහා Businfo LK වෙත පිවිසෙන්න.. ❤️

Thank you 💙🫶
04/09/2026

Thank you 💙🫶

අවුරුදු 8 කට කලින් බදුල්ල කොළඹ දුවපු ලස්සන නෝමල් බස් එකේ ටිකට් එකක් 🥹❤️

ඒ කාලේ K.A.S EXPRESS .. අද කවුරුත් දන්න 6FWD EXPRESS..

දැන් බස් වලින් දෙන ටිකට් දවස් දෙකෙන් මැකිලා ගියාට ඒ කාලේ ටිකට් එකේ ඉදන් කොලිටිය.. ❤️

6FWD Express Pamudu Kithdara

02/09/2026

😮‍💨

29/08/2026

ඉර මඩලට පෙම් කරාද පුංචි කිරිල්ලි 🫶💙🍃

ලස්සන හපුතලේ පහුකරගෙන හිමින් සැරේ බදුල්ල පැත්තට යන අපේ කිරිල්ලි ❤️

99 Normal Service
6FWD Express
බදුල්ල - කොළඹ 99
සාමාන්‍යය ගාස්තු

Thank You Steve Clips ❤️📷

24/08/2026

මේ දෙවිදූ සුර ලෝකෙන් ආවාදෝ 🌝

අඩුවක් නැතුව මගතොටදි හම්බෙන ආදරේ ❤️🫶📷

23/08/2026

Bus වල බිමට අල්ලන ටයිල් එහෙම තොග වශයෙන් අරගෙන ගෙන්න ලොරියක් හෙව්වද 🌝

Contact Us For Your Any Cargo Transport Service

විමලාවතී - Pamudu transport

For contact
074 - 382 3856
077 - 7677 843

📷 credits To - Pravinda mihiran 🥰

ලොකු කුලු නෑබිම ටයිල් කරලා නෑ සුදු යකඩ නාවලා නෑ ලොකු ස්පොයිලර් නෑ එහෙමයි කියලා පෙනුමේ අඩුවකුත් නෑ නේද 🌝❤️ඇස්වහ කටවහ දෝශ ...
22/08/2026

ලොකු කුලු නෑ
බිම ටයිල් කරලා නෑ
සුදු යකඩ නාවලා නෑ
ලොකු ස්පොයිලර් නෑ

එහෙමයි කියලා පෙනුමේ අඩුවකුත් නෑ නේද 🌝❤️

ඇස්වහ කටවහ දෝශ දුරු වේවා !

99 Normal Service ❤️
6FWD Express

21/08/2026

නෙතු සගල ඇගේ දිලිසේ
ඇය සිහින ලොවෙන් ආවේ 💎🫶🎀

99 Normal service 🫶

බදුල්ල - කොළඹ | Badulla - Colombo 99
Normal Service | සාමාන්‍යය ගාස්තු සේවාව
ND - 2787

ආසන්න වශයෙන් සම්පූර්ණ දුර : 228 km
Approximate Distance : 228 km

• For More Details & Special Hiring - 0777677843

Address

No. 132 Mahiyangana Road Puwakgodamulla Badulla
Badulla
90000

Telephone

+94743823856

Website

Alerts

Be the first to know and let us send you an email when 6FWD Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share